tag:blogger.com,1999:blog-6797000182585023812.post2055958299591016612..comments2023-10-02T06:43:41.416+04:00Comments on කෝරලේ මහත්තයාගේ කෝරලේ වලව්ව: මුස්ලිම් වර්ජනය සහ චෝගම් නිසා පාකිස්ථානෙට අහවල් එක දීම..........කෝරලේ මහත්තයා http://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comBlogger47125tag:blogger.com,1999:blog-6797000182585023812.post-62041420494758924322013-12-21T23:37:46.138+04:002013-12-21T23:37:46.138+04:00අප්පේ කාලෙකින් නියම ලිපියක් කියෙවුවෙ බ්ලොග් වල...
...අප්පේ කාලෙකින් නියම ලිපියක් කියෙවුවෙ බ්ලොග් වල...
පට්ට කාලෙකින් ආවේ නෑ බ්ලොග් එක ලියන්නවත් අද ඉඳං ලියනවා අප්පා

මම..
... උමා(දසුන්) ...උමා(දසුන්)https://www.blogger.com/profile/08471695314902744971noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-5249361517827986332013-12-17T06:23:43.509+04:002013-12-17T06:23:43.509+04:00දන්නෙ නැහැ නෙවෙයි, දන්නවා, නමුත් බඩගෝස්තරේ බේරගන්න...දන්නෙ නැහැ නෙවෙයි, දන්නවා, නමුත් බඩගෝස්තරේ බේරගන්න සද්ද නැතුව ඉන්නවා. උන් තමන් ගෙ අම්මව උණත් පුලුවන් නම් විකුණයි. එක අතකට පාර්ලිමෙන්තුවක් නොතිබ්බ නම් හොඳයි.... ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-48155974714733341832013-12-13T21:06:37.936+04:002013-12-13T21:06:37.936+04:00Exceptional post however I was wanting to know if ...Exceptional post however I was wanting to know if you could write
a litte more on this topic? I'd be very thankful if you could elaborate a little bit further.
Cheers!

Here is my page - hymer motorhomes for saleAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-24905666206570684622013-12-02T14:09:33.508+04:002013-12-02T14:09:33.508+04:00"""බොදුබල සේනාව ඇතුළු (බෞද්ධ උන්නති..."""බොදුබල සේනාව ඇතුළු (බෞද්ධ උන්නතියට) වැඩ කරණ අංශ""" හික්. හික් !Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-70336484943977993882013-12-01T06:46:01.818+04:002013-12-01T06:46:01.818+04:00Hi, all the time i used to check website posts her...Hi, all the time i used to check website posts here early in the dawn,
since i enjoy to gain knowledge of more and more.

Look at my site - ganhar dinheiroAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-64763686158556932642013-11-29T22:16:28.294+04:002013-11-29T22:16:28.294+04:00An impressive share! I have just forwarded this on...An impressive share! I have just forwarded this onto a co-worker who was doing a little homework on this.
And he actually ordered me dinner simply because I stumbled upon it for him...
lol. So let me reword this.... Thank YOU for the meal!!

But yeah, thanks for spending the time to talk about this
matter here on your site.

My blog post: <a href="http://Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-42605122282180280862013-11-26T15:00:47.775+04:002013-11-26T15:00:47.775+04:00මල්ලියේ අපේ අයි.ඩී. එකත් කොළ පාටින්ම ගහයිද දන්නෑ න...මල්ලියේ අපේ අයි.ඩී. එකත් කොළ පාටින්ම ගහයිද දන්නෑ නේද ? හැබැයි දවසකට උපදින ගානට වඩා මැරෙනවනම් උන් ඉක්මනට ඉවර වෙලා යයි නේද?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-20208916524650696062013-11-25T18:39:45.049+04:002013-11-25T18:39:45.049+04:00මටත් අදයි මේ ලිපිය කියවන්න ලැබුනේ. මම දන්නවා හැම ආ...මටත් අදයි මේ ලිපිය කියවන්න ලැබුනේ. මම දන්නවා හැම ආන්ඩුවක් වගේම මේ ආන්ඩුවත් ජරාව කනවා. ඒත් සංවර්ධනයක් වෙනවා නේද? ඉස්සර ආපු ආන්ඩු ප්‍රේමදාස මහත්තයා හැර බඩ වඩා ගත්තා මිසක් රටට වැඩක් කරේ නෑ කියලයි මම දකින්නේ. ඇත්තටම දේශපාලනය තමයි මම අකමැතිම මාතෘකාව කථා කරන්න. ඒ උනත් මම කාටවත් කඩේ යන්නෙවත් කාවවත් උඩ තියන්න යන්නේවත් නෑ. ඇත්තටම මට දැන් ලංකාවේ චන්ද අයිතිය නෑ. ඉතිං මට කථා කරන්නත් (ලංකාවේ දේශපාලනය ගැන) Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-62459217353694690412013-11-25T17:26:59.144+04:002013-11-25T17:26:59.144+04:00ගොඩක් සිංහල කඩවලට ගියාම උන්ගේ ගණන් බලන්නත් ඕනි අපි...ගොඩක් සිංහල කඩවලට ගියාම උන්ගේ ගණන් බලන්නත් ඕනි අපි.අපේ සල්ලිත් වියදම් කරලා එහෙම ගණන් බලන්න ඕනි නෑ නේ.
අනික සරම්,සිවුරු උස්සගෙන කුණුහරුපෙන් කෑ ගැහැව්වා කියලා මේ ප්‍රශ්නේ කොහොමත් විසඳෙන්නේ නෑ.එකෙන් වෙන්නේ මධ්‍යස්ත මිනිස්සු ටිකත් පැත්තකට වෙන එක.
මේක මොලෙන් ගහන්න ඕනි ගේමක්.
අපේ හාමුදුරුවරු ටික හරියට හිටියනම් මෙහෙම කලක් යන්නේ නෑ මේ රටට.Pramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-1265948333998126362013-11-25T10:24:08.360+04:002013-11-25T10:24:08.360+04:00තව ඉස්සරහට ලංකාවක් නැතිවෙන හැඩයි තිබුනත් සිංහලයෝ න...තව ඉස්සරහට ලංකාවක් නැතිවෙන හැඩයි තිබුනත් සිංහලයෝ නැති ලංකාවක් කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-14581885688594139432013-11-25T08:48:17.220+04:002013-11-25T08:48:17.220+04:00නිදහස් සටනේ හිටියා නම් තාම සුද්දෝ ලංකාවේ. ඇත්තටම ක...නිදහස් සටනේ හිටියා නම් තාම සුද්දෝ ලංකාවේ. ඇත්තටම කොන්ද පණ ඇති එක නායකයෙක් නැහැනේ අද කාලේ කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-80891503178112006622013-11-25T08:47:00.058+04:002013-11-25T08:47:00.058+04:00අඩුවට බත් එක හම්බවෙනවා. ගමන් බිමන් යන්නේ හොඳ හොඳ ශ...අඩුවට බත් එක හම්බවෙනවා. ගමන් බිමන් යන්නේ හොඳ හොඳ ශෝක් ඇබ්සෝබර්ස් තියෙන වාහන වල ඉතින් උන්දලාට මෙව්වගෙ වැටහීමක් නැහැ කතිරේ ගන්න *ක වුනත් දෙනවා.කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-18879842185327160332013-11-24T22:25:28.826+04:002013-11-24T22:25:28.826+04:00නියම ලිපිය බං.. ඒත් ඉතින් අපේ කට්ටිය එකමුතු වෙද්දී...නියම ලිපිය බං.. ඒත් ඉතින් අපේ කට්ටිය එකමුතු වෙද්දී බැරියැ.. හොද වෙලාවට මේ ඉන්න සෙට් එක නිදහස් සටනේ හිටියේ නැත්තේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-75725871253186549992013-11-24T16:46:47.372+04:002013-11-24T16:46:47.372+04:00අදයි මෙය කියවන්න විරාමයක් ලැබුනෙ...මට උඹ එක්ක වාදය...අදයි මෙය කියවන්න විරාමයක් ලැබුනෙ...මට උඹ එක්ක වාදයක් නෑ මේ ලිපියෙදි...මතුවෙලා තියෙන කරුණු වලට එකගයි...රට යන අත ගැන එහි වැසියො විදියට අපිට වගේම පාර්ලිමේන්තුවට වෙලා පින් බත් ගිලින ගොන් හරක් වත් දන්නෙ නෑ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-73835386172597261822013-11-24T11:26:54.262+04:002013-11-24T11:26:54.262+04:00\\\\\\\\\\හෙල්මට් නීතියත් අකුලගත්තේ, බුර්කාවට බයේ....\\\\\\\\\\හෙල්මට් නීතියත් අකුලගත්තේ, බුර්කාවට බයේ..\\\\\\\\\

ඔය නීතිය ගෙනාවේ මාතලන් 225 හොඳට මිසක් වෙන දේකට නෙවේ. කට්ටිය බය වෙලා ඉන්නේ මීළඟ අවුරුදු කීපයේදී වෙන දේවල් ගැන..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-4785244781893501622013-11-24T11:22:42.215+04:002013-11-24T11:22:42.215+04:00පඳුරු කිව්වත් වරදක් නැහැ ... පඳුරු කිව්වත් වරදක් නැහැ ... SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-41882299801761859912013-11-24T09:35:02.417+04:002013-11-24T09:35:02.417+04:00හික් හික් හික් ඩුබායි වලට සුදු වෑන් එවන්න බැරියෝ.....හික් හික් හික් ඩුබායි වලට සුදු වෑන් එවන්න බැරියෝ.............කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-84767909678680918632013-11-24T09:32:55.546+04:002013-11-24T09:32:55.546+04:00ඔන්න සුදු වන එකක් එනවා........ දුවපාන් ..............ඔන්න සුදු වන එකක් එනවා........ දුවපාන් ............ S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-72677317246846471242013-11-24T08:44:33.868+04:002013-11-24T08:44:33.868+04:00අද හෙට මෑත කාලෙක වෙන්නේ නැහැ කියන එකනම් පැහැදිලියි...අද හෙට මෑත කාලෙක වෙන්නේ නැහැ කියන එකනම් පැහැදිලියි ප්‍රසන්න අයියේ. කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-3513578116040424922013-11-24T08:23:21.083+04:002013-11-24T08:23:21.083+04:00අද කාලේ ලංකාවේ රජවෙන්නෙත් තලෙයිබාන් නීතිය තමයි පක්...අද කාලේ ලංකාවේ රජවෙන්නෙත් තලෙයිබාන් නීතිය තමයි පක්කො කියන මරු මරු කතා තියෙනවා ලංකාවේ අනාගතේ ගැන අහන ඉද්දි ගඟේ මාළු ඇඟේ නටනවා කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-27977296034184271062013-11-24T08:20:51.007+04:002013-11-24T08:20:51.007+04:00මගේ පොඩි එකත් එහෙම කියනවනම් තමයි ෆිට් එක තැන්කු කෙ...මගේ පොඩි එකත් එහෙම කියනවනම් තමයි ෆිට් එක තැන්කු කෙන්ජි අයියා කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-28799253147259961942013-11-24T08:19:48.186+04:002013-11-24T08:19:48.186+04:00හොඳ ප්‍රශ්නයක් දරුවා................:)හොඳ ප්‍රශ්නයක් දරුවා................:)කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-28446643864118038072013-11-24T08:17:54.244+04:002013-11-24T08:17:54.244+04:00son ලව නම් වර්ධනය කරනවා අර ඇරපු චන්ද්‍රිකාව කොහෙද ...son ලව නම් වර්ධනය කරනවා අර ඇරපු චන්ද්‍රිකාව කොහෙද දන්නේ නැහැ කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-37196580207918891962013-11-24T08:17:20.579+04:002013-11-24T08:17:20.579+04:00උන්ගේ ඒ මානසිකත්වයත් තියෙනවා අරු අයියේ අනෙක මුන්ගේ...උන්ගේ ඒ මානසිකත්වයත් තියෙනවා අරු අයියේ අනෙක මුන්ගේ ඉන්නවා දෙමල මලබාරි කලාවන් හැත්තක් අන්න උන් තමයි මේ කෝටි සීන් එක අවුස්සන්නේ.

මුස්ලිම් ඇය මේ රටේ වෙළඳපොල ඇල්ලුවේ එකදාස්නවසිය බාරගන් වල ඉඳල අපේ ඇයටත් තියෙන්නේ අන්න ඒ තියරියම යොදවන්න.කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-80190587554237252212013-11-24T08:15:35.499+04:002013-11-24T08:15:35.499+04:00ඊට කලින් දෙයක් කරන්න ඕනේ නිකන් බොරුවට බුකිය හරහා ජ...ඊට කලින් දෙයක් කරන්න ඕනේ නිකන් බොරුවට බුකිය හරහා ජාතිවාදය ඇවුස්සුවා කියල වෙන රෙද්දක් නැහැ. අපේ බොහෝ දෙනෙක් ආණ්ඩු කරන්නේත් විප්ලව කරන්නෙත් බුකිය හරහා කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.com