tag:blogger.com,1999:blog-6797000182585023812.post2838292869115447163..comments2023-10-02T06:43:41.416+04:00Comments on කෝරලේ මහත්තයාගේ කෝරලේ වලව්ව: කුණුහර්ප කියන්නේ මේවට තමයි. (නරක වචන වලට අකමැති අය බලන්න එපා හොඳේ)කෝරලේ මහත්තයා http://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comBlogger55125tag:blogger.com,1999:blog-6797000182585023812.post-75607338777479922232012-10-20T11:51:51.721+04:002012-10-20T11:51:51.721+04:00සමහර විට සහෝ මේකා ගොඩ කල් මෙහෙ හිටි පොරක්.සමහර විට සහෝ මේකා ගොඩ කල් මෙහෙ හිටි පොරක්.කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-81673345032120930522012-10-20T00:34:45.919+04:002012-10-20T00:34:45.919+04:00පොඩි ප්‍රශ්නයක්.. මේ රොහාන් ලෙබනීස් එවුන් එක්ක වැඩ...පොඩි ප්‍රශ්නයක්.. මේ රොහාන් ලෙබනීස් එවුන් එක්ක වැඩ කරලා තියනවද?ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-51737054724538038462012-10-02T15:07:30.341+04:002012-10-02T15:07:30.341+04:00හරියටම හරි සහෝ එකෙන්ම :) අපේ ගොදගෙනෙක් ඇර වඳුරට දු...හරියටම හරි සහෝ එකෙන්ම :) අපේ ගොදගෙනෙක් ඇර වඳුරට දුන්නු දැලි පිහිය වගේනේ ඕක පාවිච්චි කරන්නේකෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-60482321378638655032012-10-02T09:40:19.899+04:002012-10-02T09:40:19.899+04:00ඔන්න මමත් ආවා මේ පැත්තේ. හැක හැක හැක අපොයි ඔහොම බු...ඔන්න මමත් ආවා මේ පැත්තේ. හැක හැක හැක අපොයි ඔහොම බුවාලා ඕනා ටරං. ගැහැණු අයත් එමටයි. දන්නා දෙයකුත් නැහැ ඔහේ කඩ්ඩ දානවා. මමනම් ඒ වගේ වෙලාවට ලිස්සලා යනවා. ඕනා තැනකදී කඩ්ඩ නැතුව එපා තැනකදී නිකම් ඕක දාලා කිච වෙන්න ඕනා නැහැනේ :)))වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-46693307699174504802012-10-02T08:44:35.519+04:002012-10-02T08:44:35.519+04:00හිකිස්..... ඔව් ඔව් ඩුඩ් උන්නැහේ මම කියල හිතන්නකෝ....හිකිස්..... ඔව් ඔව් ඩුඩ් උන්නැහේ මම කියල හිතන්නකෝ. වැඩි වෙනසක් නැහැ. බොහොම ස්තූතියි ඩෙනිමේ මාව එල්ලුවට.කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-91174466470833888822012-10-01T20:21:12.244+04:002012-10-01T20:21:12.244+04:00අනේ කෝරළේ මහත්තයෝ ඒ දවස් වල ආවට පස්සෙ එන්න බැරි වු...අනේ කෝරළේ මහත්තයෝ ඒ දවස් වල ආවට පස්සෙ එන්න බැරි වුනානෙ. සොරි වෙන්න ඕනෙ. ඔන්න උඹැහෙව එල්ලුව මගේ ඩෙනිමෙ බ්ලොග් රෝලෙ. දැන් මිස් වෙන්නෙ නෑ අලුත් පෝස්ට්.

බ්ලොග් එකේ පෙනුම හොඳයි. අර මොකාද අර අසරනයට ගෙම්බර් දාන එකා උඩම පින්තූරේ? කෝරළයද? :D

henryblogwalker (මට භිතෙන හැටි)  the<a href="http://Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-65601068213787524662012-09-30T17:12:56.275+04:002012-09-30T17:12:56.275+04:00:) හී හී ස්තූතියි නංගා ඔබටත් ජයෙන් ජය! :D:) හී හී ස්තූතියි නංගා ඔබටත් ජයෙන් ජය! :Dකෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-21635716975587469622012-09-30T16:04:14.345+04:002012-09-30T16:04:14.345+04:00හී හී හී............ හිනා ආවෝ........... :)
ඔබට ජය...හී හී හී............ හිනා ආවෝ........... :)
ඔබට ජය සහෝ :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-51475867219203033122012-09-30T08:43:03.486+04:002012-09-30T08:43:03.486+04:00එකෙන්ම :)එකෙන්ම :)කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-56499269220194981152012-09-29T19:07:16.274+04:002012-09-29T19:07:16.274+04:00එල කතාව.. ඒක අහපු අර පොරගේ අන්ඩ කොන්ට්‍රෝල් නැතුව ...එල කතාව.. ඒක අහපු අර පොරගේ අන්ඩ කොන්ට්‍රෝල් නැතුව යන්න ඇති:)) Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-18173938213704519392012-09-28T20:34:09.429+04:002012-09-28T20:34:09.429+04:00හිකිස්........හිකිස්........කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-51048773058242530542012-09-28T20:33:33.717+04:002012-09-28T20:33:33.717+04:00සහතික ඇත්ත.සහතික ඇත්ත.කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-5991404716822558162012-09-28T07:10:34.593+04:002012-09-28T07:10:34.593+04:00හික්..හික් මරු ඈ ...හික්..හික් මරු ඈ ...චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-33147240978772421342012-09-28T01:03:07.572+04:002012-09-28T01:03:07.572+04:00හොඳ වැඩේ..
හඳ අල්ලපු රටේ ඉන්න මිනිස්සුත් ඔයිට දෙව...හොඳ වැඩේ..

හඳ අල්ලපු රටේ ඉන්න මිනිස්සුත් ඔයිට දෙවැනි නැත. මේ වැඩි හරියක් මාමලා නැන්දලා (සොරි, ආන්ටිලා අන්කල්ලා) ලංකාවේ අවු. 30 ක් වත් ජිවත් වූ අයය. මෙච්චර ඉක්මනට භාෂාවක් අමතක වෙන්නේ කොහොමදැයි නොදනිමි. සිංහල ගෙට් ටු ගෙදර් වලට යාමට මම අකමැති මේ නිසාය. සිංහලුන් වට වී ඉංග්‍රීසියෙන් කතා කිරීම මට මල විකාරයක් සේ පෙනේ. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-46537605037611909222012-09-27T21:22:10.299+04:002012-09-27T21:22:10.299+04:00ඒ අපේ මිනිස්සු හදන් ඉන්න තාලේ අපේ යාලුවෙක් ඔයවගේ ඉ...ඒ අපේ මිනිස්සු හදන් ඉන්න තාලේ අපේ යාලුවෙක් ඔයවගේ ඉංග්‍රීසි උණ තියෙන ලංකාවේ ජාත්‍යන්තර පාසලකට යන ගැහැණු ළමයෙකුටත් දුන්න කොර වෙන ටෝකක් එකත් පස්සේ ලියල දාන්නම් කෝ කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-44258620231009852472012-09-27T21:19:55.956+04:002012-09-27T21:19:55.956+04:00ඇත්තටම කිව්වේ කුණුහරප එක්ක තමයි මම ඉතින් පුළුවන් ත...ඇත්තටම කිව්වේ කුණුහරප එක්ක තමයි මම ඉතින් පුළුවන් තරම් ශිෂ්ට විදියට තමයි දැම්මේ. මමත් හිතන විදියට අපේ රටේ කෙනෙක් එක්ක ඉංගිරීසියෙන් කතාකරන්න හොඳ නැහැ. මොකද ඩුබායි රටේ ඉන්න විජාතිකයොත් සිංහල දන්නවා. අපිව දැක්කහම කොහොමද කියල හරි අහනවා.කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-40160897409346466392012-09-27T21:16:24.084+04:002012-09-27T21:16:24.084+04:00අනිවා දයනන්ද මහත්තයෝ :)අනිවා දයනන්ද මහත්තයෝ :)කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-43637380264661318872012-09-27T21:15:37.457+04:002012-09-27T21:15:37.457+04:00අනිවා.... දැන් මුහුණට හම්බ උනත් බිම බලන් යනවා.අනිවා.... දැන් මුහුණට හම්බ උනත් බිම බලන් යනවා.කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-18054846109810405552012-09-27T21:14:58.465+04:002012-09-27T21:14:58.465+04:00hikizzz :)hikizzz :)කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-47263822778801000312012-09-27T21:14:21.806+04:002012-09-27T21:14:21.806+04:00ස්තූති වේවා :) ස්තූති වේවා :) කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-51923275956657604002012-09-27T21:13:36.561+04:002012-09-27T21:13:36.561+04:00අනිවා හිරු සහෝදරිගේ කතාව මම එකෙන්ම පිලිගන්නවා. මමත...අනිවා හිරු සහෝදරිගේ කතාව මම එකෙන්ම පිලිගන්නවා. මමත් දැකල තියෙනවා එහෙම හොඳ මිනිස්සු. හැබැයි මේ වගේ තමන් ආව තත්වේ අමතක කරලා හැසිරෙන මිනිස්සු තමයි ඔක්කොටම මුල. ආ..... මට කියන්න අමතක උනා පොර අපේ කොම්පැනියේ මුලින්ම ජොබ් එක පටන් අරගෙන තියෙන්නේ වැලට් ඩ්‍රයිවර් කෙනෙක් විදියට. අවුරුදු ගානකට පස්සේ තමයි ඔය දැන් ඉන්න තැනට ඇවිත් ඉන්නේ ගොටු අල්ලලා කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-43789228500780696922012-09-27T21:08:02.433+04:002012-09-27T21:08:02.433+04:00මමත් ඉතින් ටිකක් ඔයවගේ තමයි hikizzzzමමත් ඉතින් ටිකක් ඔයවගේ තමයි hikizzzzකෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-58647168497861524322012-09-27T19:01:55.873+04:002012-09-27T19:01:55.873+04:00හොද වැඩේ
උගේ අන්ඩක් කොර වෙන්නම ටෝක් එක දීල තියෙනව...හොද වැඩේ
උගේ අන්ඩක් කොර වෙන්නම ටෝක් එක දීල තියෙනවා :)මඩයාhttps://www.blogger.com/profile/14296421859592780879noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-82102176205644866782012-09-27T17:52:47.969+04:002012-09-27T17:52:47.969+04:00අන්ඩ කොන්ට්‍රෝල් නැත්නම් බිම තමයි. ඇත්ත කතාවට දිපු...අන්ඩ කොන්ට්‍රෝල් නැත්නම් බිම තමයි. ඇත්ත කතාවට දිපු උත්තරේ..
දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-33766619244602410972012-09-27T15:58:20.554+04:002012-09-27T15:58:20.554+04:00මෙච්චර ලස්සනට සිංහලෙන් කතාකරන්න පුළුවන්කම තියෙද්දී...මෙච්චර ලස්සනට සිංහලෙන් කතාකරන්න පුළුවන්කම තියෙද්දී කඩ්ඩෙන් කොටන්ඩ එන එවුන් නම් මට දෑහෙට පෙන්න බෑ (මට කඩ්ඩ බැරිකම වෙනම කතාවක්). රොහානයට හොඳ වැඩේ. මම හිතන් ආවේ දරුණු කුනුහරුපයක් කියල, හෙහ් හෙහ් හෙහ්
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.com