tag:blogger.com,1999:blog-6797000182585023812.post4588708979767762839..comments2023-10-02T06:43:41.416+04:00Comments on කෝරලේ මහත්තයාගේ කෝරලේ වලව්ව: බේබද්දන් ගංජා සහ දේවතා එලි කෝරලේ මහත්තයා http://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comBlogger51125tag:blogger.com,1999:blog-6797000182585023812.post-81446643187751952922013-09-21T10:03:12.714+04:002013-09-21T10:03:12.714+04:00සිරාවටම අයියේ හිකිස්.........සිරාවටම අයියේ හිකිස්.........කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-8790694103819471652013-09-20T12:57:27.405+04:002013-09-20T12:57:27.405+04:00සෑහෙන්න බොන්න ඕන කේස් තිබිලා වගේ :Pසෑහෙන්න බොන්න ඕන කේස් තිබිලා වගේ :Pලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-64838005390426427782013-09-20T10:53:13.912+04:002013-09-20T10:53:13.912+04:00බරිටි අයියගේ ගේ කිස්ටුව ඉන්නවැයි කියල තිබ්බ යකෙක්....බරිටි අයියගේ ගේ කිස්ටුව ඉන්නවැයි කියල තිබ්බ යකෙක්.. මිනිහා ඒක පත්තරේට කියල තිබ්බේ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-69698708013625884782013-09-19T08:04:38.318+04:002013-09-19T08:04:38.318+04:00අනේ ඌ අහන බණ හැබැයි මම ඔය දැක්කමයි පොර වැඩි වෙලා ප...අනේ ඌ අහන බණ හැබැයි මම ඔය දැක්කමයි පොර වැඩි වෙලා පිස්සු කෙලිනවා. කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-2624301574332006532013-09-19T08:03:49.316+04:002013-09-19T08:03:49.316+04:00අපි කිරි වෙහෙරට යද්දී වෙරි බැහැලානේ ඒ නිසා අවුලක් ...අපි කිරි වෙහෙරට යද්දී වෙරි බැහැලානේ ඒ නිසා අවුලක් නැහැ.

මේකත් SLR කැම් එකක් තමයි නමුත් අපේ උන්දලා කියන්නේ දේවත එලි කියල මොකද මම ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැපර් කෙනෙක් නොවන නිසා ඒ හේතුව මත තමයි මම මේ පොස්ට් එක ලියුවේ.

බගාට මල පැනල තෝ යකෝ මාමලාට හෝම බලු වැඩ කරන්න එපා වයසටවත් සලකපන් කියල මට බැන්නා හික් හික් හික් කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-52845232275760795762013-09-19T05:08:54.941+04:002013-09-19T05:08:54.941+04:00උඹලා බොලං මල් මාලෙ පූජා කලේ හොදට අනුමත වෙලාද කලින්...උඹලා බොලං මල් මාලෙ පූජා කලේ හොදට අනුමත වෙලාද කලින් දවසෙ...ඉතිං දෙයියො භාර ගනීද ඕවා....

ඔයිට වඩා ලොකු ආලෝක ලපයක් මගේ මලයගෙ වෘත්තීය මට්ටමේ කැමරාවෙ සටහන් උනා සෝමාවතී චෛත්‍ය ඡායාරූපයට නගද්දි...අපි ඒක පන්සලේ හාමුදුරු නමකට පෙන්නුවාම කිව්වෙ...අනේ මහත්තයෝ මේ දෙවි කෙනෙක්...මේ ඡායාරූපය වහාම අපිට මේල් කරන්න කියලා.

මල්ලි එයාගෙ ගුරුවරයෙක් වන ඉන්ද්‍රනාථ තේනුවර මහත්තයට පෙන්නුවම කිව්වෙ..මේ සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-50607115547864813442013-09-18T18:02:25.674+04:002013-09-18T18:02:25.674+04:00බගාට කියපන් මලක් ගහන ගමන් ඩ්‍රින්ක් එකක් දාන්න ඕන ...බගාට කියපන් මලක් ගහන ගමන් ඩ්‍රින්ක් එකක් දාන්න ඕන නම් ලාවට බියර් එකක් වගේ ගහන්න කියලා. මුන්ට මේවා කියන්න හොඳ නැහැ. වන්දනා කාරයෝනේ. ගාන්ධියාව වලේ වට්ටන්න එපා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-84058338685292895502013-09-18T17:45:08.327+04:002013-09-18T17:45:08.327+04:00එකාගේ ඇඟ හැදෙන්නේ නැහැ. කවද බැලුවත් ඔය සයිස්ම තමයි...එකාගේ ඇඟ හැදෙන්නේ නැහැ. කවද බැලුවත් ඔය සයිස්ම තමයි උගේම වයසේ අනෙක් එවුන් දෙන්න මටත් වැඩිය උස මහතයි කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-81640938740027827612013-09-18T17:12:10.443+04:002013-09-18T17:12:10.443+04:00මෙහෙත් ඒ සන්තෑසියමයි කෝරළේ මහත්තයා,. යන්න දිහාක් න...මෙහෙත් ඒ සන්තෑසියමයි කෝරළේ මහත්තයා,. යන්න දිහාක් නෑ. යන්න තියෙන තැන් ඇති වෙලා තියෙන්නේ ගිහිල්ලම.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-81036498318042730582013-09-18T16:23:40.872+04:002013-09-18T16:23:40.872+04:00හෑ.......අවු 16 ක් වෙනවද....පොඩි එකෙක් වගේහෑ.......අවු 16 ක් වෙනවද....පොඩි එකෙක් වගේරෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-28973629974053267452013-09-18T08:57:52.985+04:002013-09-18T08:57:52.985+04:00කැමරාවේ ලප නැත්නං අලෝක ලප.. උඹටත් ඊයේ කතරගම දෙයියෝ...කැමරාවේ ලප නැත්නං අලෝක ලප.. උඹටත් ඊයේ කතරගම දෙයියෝ බලන්න යන්න තිබ්බේ. අන්ත වැඩ්ඩලු කතරගමට..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-9886186444526142182013-09-18T08:21:34.464+04:002013-09-18T08:21:34.464+04:00එකනේ මම දන්නවනේ ඩුඩ් අයියගෙත් හැටි. ඔය ගන්න පිස්සු...එකනේ මම දන්නවනේ ඩුඩ් අයියගෙත් හැටි. ඔය ගන්න පිස්සු ෆන් එක නිසා තව අවුරුද්දක් වැඩ කරන්න හිතට ගැම්මක් එනවා. මෙහෙ එළිවෙන පාන්දර ගෙදරින් ගිහින් ආයෙම ගෙදර එන්නේ රෑ වෙලා. කොහේ ට්‍රිප් යන්නද මෙහෙ සිරාවට දැන් යන්න තැනකුත් නැහැ.කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-5055642377215666542013-09-18T08:19:35.958+04:002013-09-18T08:19:35.958+04:00මෙන්න තවත් හොඳ පොසිටිව් උත්තරයක්. අපේ එකාලා පිළිගන...මෙන්න තවත් හොඳ පොසිටිව් උත්තරයක්. අපේ එකාලා පිළිගන්නේ නැහැනේ මට රැවුල නැති නිසා මම කියන දේවල් කියල වැඩක් නැහැ කෙන්ජි අයියේ අවුරුද්දක් දෙකක් කරත්තේ බැඳපු ගොන්නු වගේ මැරිලා මැරිලා ගියාට පස්සේ හිතට ෆිට් එකක් එන්නේ කරන ඔය වගේ අන්දොස් වැඩකින් තමයි. ඇත්තටම ලංකාව වගේ හොඳ රටක් මේ ලෝකේ කොහෙවත් නැහැ ජීවත් වෙන්න කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-76234906113053001522013-09-18T08:17:05.760+04:002013-09-18T08:17:05.760+04:00වැව් මාළු හොඳයි කිව්වට ගඳ තමයි පැත්ත පළාතක ඉන්න බැ...වැව් මාළු හොඳයි කිව්වට ගඳ තමයි පැත්ත පළාතක ඉන්න බැරි වෑන් එක ඇතුලේ මාළු වතුර වගයක් වැටිලා පැය ගානක් ගෙදුවත් ගඳ ගියේ නැහැ.කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-7273744782833515342013-09-18T07:11:01.763+04:002013-09-18T07:11:01.763+04:00මම ගොඩකවෙල.මම ගොඩකවෙල.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-35699131674754314012013-09-18T06:42:31.747+04:002013-09-18T06:42:31.747+04:00ඉතින් බං මේකට වන්දනා ගමනක් කියලත් කියනවා ඈ? එතකොට ...ඉතින් බං මේකට වන්දනා ගමනක් කියලත් කියනවා ඈ? එතකොට විනෝද ගමන් කොහොම ඇත්ද? මේ ලිව්වේ අපි ඔහොම වැඩ කරලා නැති සුද්ද වන්තයෝ කියන්න හෙම නෙවෙයි, හොඳද?

Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-79612334253824642702013-09-18T02:11:32.574+04:002013-09-18T02:11:32.574+04:00ගන්න ඕන ෆන් එක නහුතෙටම අරන් නොවැ කස්ටිය.
අර එලි නම...ගන්න ඕන ෆන් එක නහුතෙටම අරන් නොවැ කස්ටිය.
අර එලි නම් නිකම් පුහු කතා.මම හිතන්නෙ වෙහෙර ආලේප කරල තියෙන්නෙ එනමල් පේන්ට් වලින්.
හිරු එළියෙන් වෙහෙරට වැටෙන එලිය ලෙන්ස් එකට රිෆ්ලෙක්ට් උනාම ඔය වාගේ දකින්න ලැබෙනව.
හිරු එලිය වෙනස් වෙද්දි තැනත් මාරු වෙනව.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-23252387931614988322013-09-17T21:16:53.157+04:002013-09-17T21:16:53.157+04:00අම්මෝ බං අපේ වත්තට ආපු උන් සෙට් එකක් අදත් තඩි ලුල්...අම්මෝ බං අපේ වත්තට ආපු උන් සෙට් එකක් අදත් තඩි ලුල්ලු අල්ලං ගියා ,අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-41368396655583246722013-09-17T18:08:03.433+04:002013-09-17T18:08:03.433+04:00හික් හික් හික් අපේ සෙට් එකේ බයිට් එක තමයි ගාන්දි. ...හික් හික් හික් අපේ සෙට් එකේ බයිට් එක තමයි ගාන්දි. අවුරුදු 16ක් උනාට බලු බැල්මට කියන්න බැහැ. වකේෂන් එක යන ඉක්මනට ඊළඟ වකේෂන් එකත් එනවනම් තමයි හොඳ කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-66516930464435244092013-09-17T17:32:33.394+04:002013-09-17T17:32:33.394+04:00ගාන්දිගේ ෆොටෝ ටික හරිම ෆනී...
වැකේෂන් ගැන නම් කිය...ගාන්දිගේ ෆොටෝ ටික හරිම ෆනී...

වැකේෂන් ගැන නම් කියලා වැඩක් නෑ...ඒ පැත්ත හැරිලා මේ පැත්ත බලනකොට වැකේෂන් ඉවරයි...කරපු ඇති දෙයකුත් නෑ...ආපහු ගියාට පස්සෙ තමයි මතක් වෙන්නේ අමතක වෙච්ච කරන්න හිටපුවා ගොඩරෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-39424775476350609532013-09-17T15:07:33.752+04:002013-09-17T15:07:33.752+04:00ඒකත් හැබෑව. වයසට ගිය කාලෙක අපේ ළමයෙක්ට උනත් කියන්න...ඒකත් හැබෑව. වයසට ගිය කාලෙක අපේ ළමයෙක්ට උනත් කියන්න පුළුවන්නේ අපි යාපනේ ගියා අහවල් කාලේ කියලා. කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-12365289188587959212013-09-17T14:45:07.029+04:002013-09-17T14:45:07.029+04:00ඉකමනට පලයන් ආයෙත් යන්න බැරි වෙන සයිස් එකක් එන්නේ.....ඉකමනට පලයන් ආයෙත් යන්න බැරි වෙන සයිස් එකක් එන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-51956052913520054112013-09-17T14:14:11.491+04:002013-09-17T14:14:11.491+04:00ඊට පස්සේ නම් නැහැ මොකුත් හැබැයි සෙට් එකම එක සිය සැ...ඊට පස්සේ නම් නැහැ මොකුත් හැබැයි සෙට් එකම එක සිය සැරේකට වැඩිය කිව්වා ආයෙනම් වන්දනා ගමන් ගිහින් මේ වගේ වැඩ කරන්නේ නැහැ කියල මට තරු පෙනුනේ ටයර් එකක් දාද්දිකෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-14049526061576612262013-09-17T14:12:49.334+04:002013-09-17T14:12:49.334+04:00දවල් 2ත බොන්න පටන් ගත්තේ සැන්ඩෝ බියර් කෑන් 3යි ග්...දවල් 2ත බොන්න පටන් ගත්තේ සැන්ඩෝ බියර් කෑන් 3යි ග්‍රාන්ට් බාගයයි තව වොඩ්කාත් කලවම් වෙන්න ඇති. මලුයි. කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-82548962533607993842013-09-17T13:54:10.263+04:002013-09-17T13:54:10.263+04:00මාළු කෑවට පස්සෙත් පලදෙන්න ඇති නේද ? මාළු කෑවට පස්සෙත් පලදෙන්න ඇති නේද ? වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )https://www.blogger.com/profile/07746849037829327984noreply@blogger.com