tag:blogger.com,1999:blog-6797000182585023812.post6623296527791409006..comments2023-10-02T06:43:41.416+04:00Comments on කෝරලේ මහත්තයාගේ කෝරලේ වලව්ව: සිහින කුමරිය. (නව වැනි කොටස) ජීවිතය වෙනස් කල කතාවක්.( සමහර විට අන්තිම කොටස ) .කෝරලේ මහත්තයා http://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comBlogger119125tag:blogger.com,1999:blog-6797000182585023812.post-44246596319804265862014-07-30T23:59:27.438+04:002014-07-30T23:59:27.438+04:00while doing some lazy work (a dissertation) surfed...while doing some lazy work (a dissertation) surfed in to Sinhala Blog and stumbled into this heart warming love story. Started reading somewhere in between yet, due to the exiting flowing of the story, it forced me to start reading from the beginning. Really appreciate your nature of facing to the problems and sticking to what you believe and adore no matter what the consequences are. It made thePrasannanoreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-74233162207278856042014-03-01T13:37:33.249+04:002014-03-01T13:37:33.249+04:00බොහොම ස්තූතියි මල්ලි බොහොම ස්තූතියි මල්ලි කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-8240477434340872222014-01-02T19:32:07.186+04:002014-01-02T19:32:07.186+04:00මමත් ඔන්න කියෙව්වා කෝරලේ මහත්තයගෙ ආදර කතාව. හුඟ කා...මමත් ඔන්න කියෙව්වා කෝරලේ මහත්තයගෙ ආදර කතාව. හුඟ කාලෙක ඉදන් කියවන්න හිතේ තියාන හිටියත් අද තමයි කියෙව්වෙ :) දෙන්නගෙම අනාගතේට හදවතින්ම සුභ පතනවා :)සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-7839162668076074902013-05-28T14:53:09.611+04:002013-05-28T14:53:09.611+04:00ස්තූතියි යාලුවා ස්තූතියි යාලුවා කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-18896202271430185552013-05-28T14:48:29.146+04:002013-05-28T14:48:29.146+04:00අප්පේ අදයි මම මේ කොමෙන්ටුව දැක්කේ අනිවා මම ඔයාගේ ඉ...අප්පේ අදයි මම මේ කොමෙන්ටුව දැක්කේ අනිවා මම ඔයාගේ ඉසව්වට ගොඩවෙන්නම් කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-8420208686175271772013-05-27T13:26:06.414+04:002013-05-27T13:26:06.414+04:00මගේ සුභ පැතුම් ඔයාලා දෙන්නටමගේ සුභ පැතුම් ඔයාලා දෙන්නටයාළුවාhttps://www.blogger.com/profile/07760148011095813007noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-60309403475717919992013-04-04T18:38:00.144+04:002013-04-04T18:38:00.144+04:00කොරලයා තමයි කෝරලයා......!!!
සීරියස් අයුබොවන්ඩ, මම ...කොරලයා තමයි කෝරලයා......!!!
සීරියස් අයුබොවන්ඩ, මම දවසක් අහම්බෙන් වගේ net serf කරද්දි මේ වලව්ව මුලිච්චි උනා....! ඒත් ඕං අද තමයි ඔයාගේ Twilight එක නිවි සැනසිල්ලේ කියෙව්වේ.....ඇත්තටම මේකත් Twilight Movie Serious එක වගේ ෆුල් රොමෑනස්..! (එකෙත් බේලා අර එඩවඩ් කාරයා හින්දා වුල්ටෝ*රියට එහෙම ගිහින් බුදු කට්ටක කනවා එහෙම තියෙන්නේ...!)*වුල්ටෝ*රිය කියන එක eclipse බලපු අය දන්නව ඇති
ඒක නම් ෆිල්ම් Anonymoushttps://www.blogger.com/profile/03098471183178887487noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-10373730765801778202013-04-03T16:20:13.421+04:002013-04-03T16:20:13.421+04:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/04538070626287081524noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-41507786040048880062013-03-30T09:45:01.940+04:002013-03-30T09:45:01.940+04:00හික් හික් හික් ඔව් ඔව් උන්දැත් ඉන්නවා. නැඟී දුක්වි...හික් හික් හික් ඔව් ඔව් උන්දැත් ඉන්නවා. නැඟී දුක්විඳලා කට්ටක් කාලා ලබාගන් දෙයක වටිනාකම වැඩියි. නංගිටත් අපේ සුභපැතුම් :)කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-70083791747987175512013-03-22T22:12:59.588+04:002013-03-22T22:12:59.588+04:00හපුච්චියෙ මෙන්න කෝරලේ හාමිනෙත් ඉන්නවා..
ගොඩ කාලයක්...හපුච්චියෙ මෙන්න කෝරලේ හාමිනෙත් ඉන්නවා..
ගොඩ කාලයක් එන්න බැරි උන නිසා සිහින කුමරිය කියවන්න බැරි උනා.දැන් තමා පහුගිය කොටසුත් එක්ක කියවලා ඉවර කලේ. බලන් යද්දි මේ කෝරලේ මහත්තයගෙ ලව් ස්ටෝරියනෙ. දුක් විදලා විදලා තමන්ගෙ ආදරේ ලගට ගත්තම තියෙන සතුට...... එහෙම සතුටක් අද වෙද්දි මාත් විදින නිසා අහන්නෙ නෑ කොහොමද දැනෙන්නෙ කියලා .කොහොම උනත් ඔය දෙන්නටම සදා වාසනා..!!

මෙච්චර ආසාවෙන් බලපු එකේ තව nishihttps://www.blogger.com/profile/11255492273396030026noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-59754843854924598172012-12-14T15:05:02.117+04:002012-12-14T15:05:02.117+04:00හික් හික් මගෙ ප්‍රතිපත්තියක් තියෙනවා මම දන්නේ නැහැ...හික් හික් මගෙ ප්‍රතිපත්තියක් තියෙනවා මම දන්නේ නැහැ හරිද වැරදිද කියලා මම හදවතින්ම දෙයක් ඕනේ කියල හිතුවොත් අනිවා ඒ දේ කරනවා.

හිකි හිකි උන්දා ඔය බනින්නේ 5 වෙනි සිල්පදේ පමණට වැඩිය කැඩුවොත් වගේ තමයි. කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-79737429706792654442012-12-14T14:59:56.749+04:002012-12-14T14:59:56.749+04:00තව කොහෙද? දැන් නම් ඉතින් අපි අපේ පාඩුවේ එයාලා එයාල...තව කොහෙද? දැන් නම් ඉතින් අපි අපේ පාඩුවේ එයාලා එයාලගේ පාඩුවේ. :Dකෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-979383183307424322012-12-13T18:21:16.133+04:002012-12-13T18:21:16.133+04:00පළාමල්ල අවුසපු කෝරලේ මහත්තය කවුද බලන්න ආවේ... ඊයෙ ...පළාමල්ල අවුසපු කෝරලේ මහත්තය කවුද බලන්න ආවේ... ඊයෙ ඉදන්පුළු පුළු වන් විදියට බ්ලොග් එකම කියෙව්ව උබේ.... කමෙන්ට් නම් දැම්මෙ නෑ කොල්ලො...

ලව් එකට කමෙන්ට් එකක් නොදා කොහොමද... උබල දෙන්නටටම සුබ පතනවා... ජයෙන්න් ජය. උබත් මරුම චරිතයක්...

කතන්දරේ කියවන්න හිතෙන විදියට ලියලා... ඒ බන් කොල්ලො... දැන් ගෙවල් වලින් ශේප්ද ?පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-33246411943942496442012-12-13T16:21:35.024+04:002012-12-13T16:21:35.024+04:00කෝලරේ මහත්තයගේ අවංක ආදරේනම් හරිගියා. ඒත් හැම අවංක ...කෝලරේ මහත්තයගේ අවංක ආදරේනම් හරිගියා. ඒත් හැම අවංක ආදරයක්ම හරියන්නෙත් නැහැනේ. සුබපතනවා

@කෝරලේ හාමිනේ
මහත්තයා ඔයාට බයයි වගේ. ඕවා හදාගන්න වෙයි. පව්නේ. බනින්න එපා. මොකා උනත් දැන් මහත්තයානේ...හිරු කුමරුhttps://www.blogger.com/profile/02338643979692745102noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-6866635847400755552012-11-14T12:28:33.320+04:002012-11-14T12:28:33.320+04:00බොහොම ස්තූතියි සහෝ. අත්දැකීම් මිනිසා තවත් ශක්තිමත්...බොහොම ස්තූතියි සහෝ. අත්දැකීම් මිනිසා තවත් ශක්තිමත් කරවයි, පරිනත කරවයි කියන්නේ නිකන්ද? කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-25291476578280787772012-11-13T22:24:46.418+04:002012-11-13T22:24:46.418+04:00අපුරු අත්දැකීම් ගොඩක් එක්ක ලස්සන ආදර කතාවක් නේ කෝර...අපුරු අත්දැකීම් ගොඩක් එක්ක ලස්සන ආදර කතාවක් නේ කෝරලේ මහත්තයගෙයි,බනියගෙයි කතාව

එහෙනම් ඉතින්
දෙන්නටම අපෙන් සුභ පැතුම් හොඳේ !!!!! sihinashahttps://www.blogger.com/profile/13113378748349076339noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-425571585387709692012-11-11T19:46:08.195+04:002012-11-11T19:46:08.195+04:00තෑන්ක්ස් නංගියා....... තෑන්ක්ස් නංගියා....... කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-53404767404562637982012-11-11T17:40:01.947+04:002012-11-11T17:40:01.947+04:00මේ කතාව කියවලා දැනෙන හැගීම මට වචනයෙන් කියන්න බැ.. ...මේ කතාව කියවලා දැනෙන හැගීම මට වචනයෙන් කියන්න බැ.. මම කොච්චර දුර්වලද කියලා හිතුනා. ඒ වගේම ඔහුත්... මාරයි.... වචන නැත...Malyahttps://www.blogger.com/profile/14355664941317525266noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-49999302044040769902012-11-10T16:07:17.055+04:002012-11-10T16:07:17.055+04:00බොහොම ස්තූතියි සමනලී....... ආදරේ ජීවිතේට ලැබෙන්නේ ...බොහොම ස්තූතියි සමනලී....... ආදරේ ජීවිතේට ලැබෙන්නේ එකපාරයි. ඒ දේ අඳුන ගෙන ලඟට ගන්න එක තමන්ට අයිති වැඩක්. මගෙයි බනියගෙයි දෙන්නගෙම හදපිරි ස්තූතිය ඔබට. :) කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-15914337849560400532012-11-10T11:39:35.019+04:002012-11-10T11:39:35.019+04:00ඔන්න කෝරළේ මහත්තයෝ..... කොටස් නමයම කියෙව්වේ දැන් ත...ඔන්න කෝරළේ මහත්තයෝ..... කොටස් නමයම කියෙව්වේ දැන් තමා..... අප්පා.... ඔයා හෙන වීරයෙක් නොවැ..... මට මැවිලා පෙනුනා සීන් ටික ලෙසටම..... :)
කොච්චර කරදර බාදක ආවත් ලස්සනට ආදරේ ජය ගෙන තියෙන්නේ... ඔහොම තමා ඉන්න ඕනි..... :) ඔයටයි බනියටයි දෙන්නටම සතුටින් සැපෙන් ඉන්න ලැබේවා කියලා ඔන්න මාත් ප්‍රාර්ථනා කොරනවෝ...... දෙන්නටම ජය...!!සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-47833018325553837322012-11-03T16:50:13.624+04:002012-11-03T16:50:13.624+04:00බොහොම ස්තූතියි සහෝ :) බොහොම ස්තූතියි සහෝ :) කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-72755599009792815012012-11-03T16:45:27.379+04:002012-11-03T16:45:27.379+04:00බින්දී කියල තියන කතාවට 100% එකඟයි. සත්‍යය ප්‍රබන්ධ...බින්දී කියල තියන කතාවට 100% එකඟයි. සත්‍යය ප්‍රබන්ධයට වඩා රසවත්.. ඒ එක්කම පුදුමාකාරයි.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-2938966206993801222012-10-30T22:47:47.746+04:002012-10-30T22:47:47.746+04:00බොහොම ස්තූතියි! බින්දි........ :)බොහොම ස්තූතියි! බින්දි........ :)කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-18128826327861957082012-10-30T18:01:14.076+04:002012-10-30T18:01:14.076+04:00ඔන්න එක හුස්මට සේරම කියෙව්වා . කියන්න තියෙන සේරම ම...ඔන්න එක හුස්මට සේරම කියෙව්වා . කියන්න තියෙන සේරම මේ වචන ටිකෙන් කියන්නම් .

''සත්‍යය ප්‍රබන්ධයට වඩා රසවත්ය , පුදුමාකාරය ''Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-66538203461730244272012-10-30T15:51:02.180+04:002012-10-30T15:51:02.180+04:00හ්ම්ම් එහෙනම් වැඩිම ඉල්ලීම ලියන්න කියලනේ ඉතිරියත් ...හ්ම්ම් එහෙනම් වැඩිම ඉල්ලීම ලියන්න කියලනේ ඉතිරියත් ලියන්නම් ඕන් බොහොම ස්තූතියි සහෝ කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.com