tag:blogger.com,1999:blog-6797000182585023812.post6933719388483477877..comments2023-10-02T06:43:41.416+04:00Comments on කෝරලේ මහත්තයාගේ කෝරලේ වලව්ව: ෂිට් හැපන්ස්! SHIT HAPPENS! දේව සාපය ලද මාරක ගමන-1 වන කොටස කෝරලේ මහත්තයා http://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-6797000182585023812.post-13119520477430369072014-03-28T21:17:14.370+04:002014-03-28T21:17:14.370+04:00අර ඉකිරියා අනිච්ච එක්කෙනාට මොකෝ උනේ? බලමුකෝ අනිත් ...අර ඉකිරියා අනිච්ච එක්කෙනාට මොකෝ උනේ? බලමුකෝ අනිත් කොටසත් සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-14435222242784450592014-03-26T07:56:40.868+04:002014-03-26T07:56:40.868+04:00අපේ මිනිස්සුන්ට අපේ රට ගැන කැක්කුමක් නැහැ අක්කේ දැ...අපේ මිනිස්සුන්ට අපේ රට ගැන කැක්කුමක් නැහැ අක්කේ දැන් ඔතන පවුල් පිටිං ගිහින් විනෝද වෙන්න පුළුවන් පරිසරයක් නැහැ කුඩුකාරයින්ගේ තිප්පලක් වෙලා ඔය හරියේ තියෙන වැටකේ පඳුරු දැන් විවිධ අපචාර වෙන තැනක් වෙලා. අනෙක දැන් ඔය සුන්දරත්වය දකින්නවත් නැහැ. පූල් එකෙන් භාගයක්ම ගොඩ වෙලා දැන් තියෙන්නේ ඉඩ අඩි 10ක් විතර තානායම නැති වෙලා ගොඩක් කල් දැන් ඒ ගොඩනැගිලිත් කඩන් වැටිලා. ඇත්තටම සංචාරක ව්‍යාපාරය සඳහා ඉතාම යෝග්‍ය කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-69749877245667519352014-03-25T10:33:44.216+04:002014-03-25T10:33:44.216+04:00අයියෝ අර අම්බලන්ගොඩ පූල් එකේ කීපාරක් නාලා තියෙනවද ...අයියෝ අර අම්බලන්ගොඩ පූල් එකේ කීපාරක් නාලා තියෙනවද කියලා මතක් උනා... ඒ කියන්නෙ පරණ තානායම දැන් ඉවරයිද... අපරාදෙ...
ඔය පින්තූරෙන් දකුණු අත පැත්තට වෙන්න තියෙන ගල් තලාව උඩ තාමත් අර 'බඩු' තියෙනවද... අපට සංසාරෙ එපා උනා එක සැරයක් පිහිනුම් තරගෙ බලන්න ගිහිල්ලා... කකුළක් උස්සලා තියන්න තැනක් නෑ...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-90813927466814641392014-03-25T08:29:16.204+04:002014-03-25T08:29:16.204+04:00හික් හික් හික් :Pහික් හික් හික් :Pකෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-37593573733944139752014-03-24T21:56:55.921+04:002014-03-24T21:56:55.921+04:00නෑ කන්නාඩි දෙකේ දූවිලි! ;)නෑ කන්නාඩි දෙකේ දූවිලි! ;)නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-60074473247245906202014-03-24T17:08:09.118+04:002014-03-24T17:08:09.118+04:00ඔන්න දැම්ම උණු කැවුම් වගේ දෙවන කොටස :)ඔන්න දැම්ම උණු කැවුම් වගේ දෙවන කොටස :)කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-33054533930860255312014-03-24T17:07:42.155+04:002014-03-24T17:07:42.155+04:00හ්ම්ම්ම් සහෝදර, සහෝව පලවෙනි වතාවටයි සයිබරේ දැක්කේ ...හ්ම්ම්ම් සහෝදර, සහෝව පලවෙනි වතාවටයි සයිබරේ දැක්කේ සාදරයෙන් පිලිගන්නවා වලව්වට. බ්ලොග් එකක් එහෙම ලියනවනම් තරහ නැතිව ලින්ක් එක දානවද ඒ පැත්තේ ගොහින් බලඥ්ඥ :)කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-34134470170509665372014-03-24T17:05:12.804+04:002014-03-24T17:05:12.804+04:00බොහොම ස්තූතියි අයියා :)බොහොම ස්තූතියි අයියා :)කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-52030186972305935372014-03-24T17:04:51.496+04:002014-03-24T17:04:51.496+04:00අම්මෝ.....දත් අහනවා......අම්මෝ.....දත් අහනවා......කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-24675246902988080452014-03-24T17:04:16.011+04:002014-03-24T17:04:16.011+04:00අක්කා දෙවැනි කොටස බලන්නකෝ
මම හැම සැරේම නිවාඩු ගි...අක්කා දෙවැනි කොටස බලන්නකෝ

මම හැම සැරේම නිවාඩු ගියාම යනවා මේ පහුගිය වතාව් එගියපු වෙලේ දැක්කේ නම් කණගාටුදායක දසුනක්. දැන් ඔය හරිය සෑහෙන්න ගොඩ වෙලා. කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-75158592754675749792014-03-24T17:02:52.921+04:002014-03-24T17:02:52.921+04:00ඔය ජලාශයක බැහැලා නාන එක මටත් තියෙන උණක් වුනාට අයිය...ඔය ජලාශයක බැහැලා නාන එක මටත් තියෙන උණක් වුනාට අයියේ මට මුහුදු වතුර වැඩිය අල්ලන්නේ නැහැ. අර ඇලෙන වගේ ගතිය නිසා වෙන්න ඇති. හැබැයි එහෙම නොවන මුහුදක් තියෙනවා ඕමාන් කසාබ් කියන හරියේ කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-90065571553991562052014-03-24T17:01:13.350+04:002014-03-24T17:01:13.350+04:00කියල වැඩක් නැහැ එහෙම බයිට් එකක් බොද්දි ඊට කලින්වත්...කියල වැඩක් නැහැ එහෙම බයිට් එකක් බොද්දි ඊට කලින්වත් පස්සෙවත් සෙට් වෙලා නැහැ.

නැහැ අයියේ ඒ වෙලාවේම කකුල පළල අයින් කරලා තිබුනා

වැනට් එකේ තෙල් කරනවා කියන්නේ අනුරාධපුර ගිහින් ආව පුත්තලම පාරේ 9ක් දාගෙන 5500 ඩීසල් වලින් වැඩි කල් නැහැ මේ පහුගිය අගෝස්තු මාසේ. එකත් ගියා නෙවෙයි පිම්බා කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-71040670364869199302014-03-24T16:58:29.600+04:002014-03-24T16:58:29.600+04:00අම්මපා සුදීක අයියේ වෙන කිසිම අරක්කු එකක නැහැ වයිටේ...අම්මපා සුදීක අයියේ වෙන කිසිම අරක්කු එකක නැහැ වයිටේ කොලිටිය.

හයියෝ වගකීම් පහර හැරීම ගැන නම් සෑහෙන්න දේශනා අහගත්තා නමුත් එයින් පස්සේ කවදාවත් එහෙම ගමන් ගිහින් ලිමිට් ෂොට් එක දෙකකට වැඩිය ගන්නේ නැහැ ඒ එදා ඉගෙන ගත්ත පාඩමක් කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-46661495860272286962014-03-24T16:55:45.954+04:002014-03-24T16:55:45.954+04:00ඇයි අයියටත් මොකුත් කරදරයක් එහෙම කළාද ඉකිරි???
අම...ඇයි අයියටත් මොකුත් කරදරයක් එහෙම කළාද ඉකිරි???

අම්බලන්ගොඩ සම්පත් බෑන්ක් එක ලඟින් පරණ පාරට හැරවුවාම තියෙන්නේ මේ ප්ලේස් එක ඇහුන්ගල්ලෙත් තියෙනවා බලපිටියෙත් තියෙනවා අකුරලත් තියෙනවා නමුත් මෙතන තමයි කොලිටීම තැන කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-76357660751565029892014-03-24T16:54:09.436+04:002014-03-24T16:54:09.436+04:00හප්පට සිරි හැබැයි අයියේ ඔය ගායවල් තියෙනවා කියන්නේ ...හප්පට සිරි හැබැයි අයියේ ඔය ගායවල් තියෙනවා කියන්නේ අතේ මිටේ පිච්චියක් ඉතිරිවෙන්නේ නැහැ. ඔන්න අදම දැම්ම දෙවන කොටස. කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-60404744190724493072014-03-24T16:52:42.771+04:002014-03-24T16:52:42.771+04:00හික් හික් හික් අත්දැකීම් අනෙකාට වෙන වැරදි වලින් තම...හික් හික් හික් අත්දැකීම් අනෙකාට වෙන වැරදි වලින් තමුන්ට ඉගෙන ගන්න දේවල් බොහොමයක් තියෙනවා.

කියල වැඩක් නැහැ චන්දන අයියේ එදා ඉඳල මම සුදුලූනු වලට පට්ට ලව් එකක් තියෙන්නේ කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-75016938945973053302014-03-24T16:51:26.451+04:002014-03-24T16:51:26.451+04:00මේ ඉන්නේ බං ගහක් ගලක් වගේ මේ ඊයේ පෙරේදත් බුකියේ උඹ...මේ ඉන්නේ බං ගහක් ගලක් වගේ මේ ඊයේ පෙරේදත් බුකියේ උඹේ ෆොටෝවකට කින්ඩියක් දැම්මේ...... උඹේ ඇස් වල හොටුද? කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-19890675507520907922014-03-24T16:48:40.534+04:002014-03-24T16:48:40.534+04:00ඔන්න AKM දෙවැනි කොටසත් දැම්මා කාලෙකින් දැක්කේ මම හ...ඔන්න AKM දෙවැනි කොටසත් දැම්මා කාලෙකින් දැක්කේ මම හිතුවේ රටකටවත් පැනල කියලා :)කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-78842472545411431542014-03-24T16:47:52.081+04:002014-03-24T16:47:52.081+04:00දැන් මේ ඔෆිස් එකේ අන්තිම කාලේ නිසා වැඩ පොඩ්ඩක් හිර...දැන් මේ ඔෆිස් එකේ අන්තිම කාලේ නිසා වැඩ පොඩ්ඩක් හිරවෙලා විචාරක තුමෝ. ඔන්න දැම්ම දෙවැනි කොටස. කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-91927481499401050192014-03-24T16:46:52.879+04:002014-03-24T16:46:52.879+04:00පහුගිය අවුරුදු 4 පුරාවට හම්බකරපුවගෙන් 50%ක් වියදම්...පහුගිය අවුරුදු 4 පුරාවට හම්බකරපුවගෙන් 50%ක් වියදම් කලේ ඔය පිස්සුවට තමයි.කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-14890622687000064492014-03-24T16:43:36.164+04:002014-03-24T16:43:36.164+04:00හොරෙන් වැඩක් කරන්න ගියොත් මොකක්ම හරි කෙහෙල් මලක් ව...හොරෙන් වැඩක් කරන්න ගියොත් මොකක්ම හරි කෙහෙල් මලක් වෙනවා. පොඩි එකාගෙත් කකුල පළල ඌට දැන් ජොලියට කියන්නේ ඉකිරියා කියලා කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-14234365116169215452014-03-24T16:42:30.768+04:002014-03-24T16:42:30.768+04:00හික් හික් හික් ඔන් දෙවැනි කොටසත් දැම්ම ගොහින්ම බලන...හික් හික් හික් ඔන් දෙවැනි කොටසත් දැම්ම ගොහින්ම බලන්න කෝ :)කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-86949973335960085752014-03-24T15:43:41.958+04:002014-03-24T15:43:41.958+04:00හොද ටික පසුවට නේහ් :Dහොද ටික පසුවට නේහ් :Dසසිදුhttps://www.blogger.com/profile/00883063448276299379noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-26587942911368914632014-03-24T12:51:30.639+04:002014-03-24T12:51:30.639+04:00හම්මේ.... එල ලියමු දෙවැනි කොටසත් එහෙනම් බලන්න හම්මේ.... එල ලියමු දෙවැනි කොටසත් එහෙනම් බලන්න සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-21998151108442190232014-03-24T12:09:42.444+04:002014-03-24T12:09:42.444+04:00නියමයි ඔය විදියටම ලියන්න ......නියමයි ඔය විදියටම ලියන්න ......Anonymoushttps://www.blogger.com/profile/13404774885276069862noreply@blogger.com