tag:blogger.com,1999:blog-6797000182585023812.post7762875924944589555..comments2023-10-02T06:43:41.416+04:00Comments on කෝරලේ මහත්තයාගේ කෝරලේ වලව්ව: කසාද බැඳලා කොච්චර කාලෙකින්ද ළමයෙක් හදන්න ඕනේ???????????????කෝරලේ මහත්තයා http://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comBlogger86125tag:blogger.com,1999:blog-6797000182585023812.post-40745748497780309582013-10-30T10:06:45.927+04:002013-10-30T10:06:45.927+04:00බොහොම ස්තූතියි රූ බොහොම ස්තූතියි රූ කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-21926643176037992582013-10-30T10:06:26.874+04:002013-10-30T10:06:26.874+04:00ගොඩාක් ස්තූතියි අක්කේ. එහෙම තමයි නර්සින් හෝම් එකේ ...ගොඩාක් ස්තූතියි අක්කේ. එහෙම තමයි නර්සින් හෝම් එකේ ඩොක්ටර් හිතල තියෙන්නෙත්. :Dකෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-11173100008720732602013-10-30T10:00:00.718+04:002013-10-30T10:00:00.718+04:00හදවතින්ම සුභ පතනවා දෙන්නටම.පුංචි කෙල්ලක් තමයි.බාල ...හදවතින්ම සුභ පතනවා දෙන්නටම.පුංචි කෙල්ලක් තමයි.බාල අපරාධයක් වගේ හිතුණද දන්නේ නැ මිඩ්වයිෆ්ලටManasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-21210207927645387892013-10-28T17:28:36.511+04:002013-10-28T17:28:36.511+04:00සුබ පැතුම් කෝරලේ උන්නැහේ :)සුබ පැතුම් කෝරලේ උන්නැහේ :)රූhttps://www.blogger.com/profile/11466333835033675593noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-34288107170498754562013-10-28T09:30:42.017+04:002013-10-28T09:30:42.017+04:00බොහොම ස්තූතියි රෙහානි!!! :)
ඔයාලගේ බලාපොරොත්තුවත් ...බොහොම ස්තූතියි රෙහානි!!! :)
ඔයාලගේ බලාපොරොත්තුවත් ඉක්මනින් ඉටුවෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා!!!!! :)කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-64775527654573084382013-10-28T09:29:48.613+04:002013-10-28T09:29:48.613+04:00ආ...... දැනුයි මට මීටර් උනේ ඒක තමයි සයුරි කෙල්ල පැ...ආ...... දැනුයි මට මීටර් උනේ ඒක තමයි සයුරි කෙල්ල පැත්ත පළාතේ එන්නේ නැත්තේ බ්ලොග් ලියන්න.කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-83919412505533160852013-10-28T08:41:09.553+04:002013-10-28T08:41:09.553+04:00චූටි පැටියාගේ අම්මිටයි තාත්තිටයි සුබ පැතුම් ඔන්න.....චූටි පැටියාගේ අම්මිටයි තාත්තිටයි සුබ පැතුම් ඔන්න...!
අපිට නං තව අවුරුද්දක්ම ඉන්ට වෙනවා නෙව... :Dරෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-84893151192108771182013-10-27T13:21:51.629+04:002013-10-27T13:21:51.629+04:00සිරාවටම අයියේ. සැලසුම් කල විදියට නෙවෙයි නේ සිද්ද ව...සිරාවටම අයියේ. සැලසුම් කල විදියට නෙවෙයි නේ සිද්ද වුනේ. නැත්නම් දුවෙක් වෙනුවට හම්බවෙන්න තිබුනේ පුතෙක්.... අයියෝ සල්ලි.කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-51777646475208509382013-10-27T13:20:57.785+04:002013-10-27T13:20:57.785+04:00මොකක්...... නිදිමරන්න??????? ඒ මොකටද???????
මම නම...මොකක්...... නිදිමරන්න??????? ඒ මොකටද???????
මම නම් ඉන්නේ බනියව මෙහෙට ගණන් හෙට අනිද්දම පාලුයි මුළු පළාතම :) කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-26270552997017182342013-10-27T12:17:37.412+04:002013-10-27T12:17:37.412+04:00ඕව මල්ලි සැලසුම් කරන්න බෑ. දෙන වෙලාවට ගන්න ඕනේ. ඕව මල්ලි සැලසුම් කරන්න බෑ. දෙන වෙලාවට ගන්න ඕනේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-16243776455128568362013-10-27T10:38:03.138+04:002013-10-27T10:38:03.138+04:00මමනම් කියන්නෙ බැඳපු ගමන්ම තමා වඩාත් සුදුසු කියලා. ...මමනම් කියන්නෙ බැඳපු ගමන්ම තමා වඩාත් සුදුසු කියලා. හනිමුන් බේබි උනත් කමක් නෑ.. අපිනම් කොල්ලෙක්ද, කෙල්ලෙක්ද කියලා බැලුවෙ නෑ ඉපදෙනකම්ම...

ඉතින් උඹලට සුබ පැතුම්.. ලෑස්ස්ති වෙලා හිටහන් නිදි මරන්න..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-87558067042230821602013-10-27T02:38:20.193+04:002013-10-27T02:38:20.193+04:00හ්ම්ම්ම් දෙවි පිහිටයි හ්ම්ම්ම් දෙවි පිහිටයි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-14626547442573388042013-10-26T21:13:32.456+04:002013-10-26T21:13:32.456+04:00අනිවා...... අපේ උන්දා නම් මටත් කලින් ලැස්ති වෙලා හ...අනිවා...... අපේ උන්දා නම් මටත් කලින් ලැස්ති වෙලා හිටියේ ඒ ඇතිම් මම වාසනාවන්තයි බනියා වගේ බිරිඳක් ලැබීම ගැන. බොහොම ස්තූතියි ඔබටත්. :)කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-70739678631130113042013-10-26T21:11:18.324+04:002013-10-26T21:11:18.324+04:00තැන්ක්ස් මචෝ.......... එල කිරි...... අනිවා.... මේ ...තැන්ක්ස් මචෝ.......... එල කිරි...... අනිවා.... මේ දවස් වල වෙනදාටත් වැඩිය වැඩ කරනවා ලොක්කට පේන්න හික් හික් හික් කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-36827807572324011412013-10-26T21:10:21.596+04:002013-10-26T21:10:21.596+04:00බොහොම ස්තූතියි ප්‍රසන්න අයියා.
පවුල් වල උදවිය හැම...බොහොම ස්තූතියි ප්‍රසන්න අයියා.
පවුල් වල උදවිය හැමෝම කියන්නේ වයස අඩුයි පස්සේ ප්‍රශ්න එනවා අරව මෙව්වා බයිලා.කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-64412382657689147862013-10-26T21:08:33.899+04:002013-10-26T21:08:33.899+04:00බොහොම ස්තූතියි නංගි.....
බබා හම්බ වුනාට පස්සේ මාස...බොහොම ස්තූතියි නංගි.....
බබා හම්බ වුනාට පස්සේ මාස 6න් බනියගේ ඔපරේෂන් එක කරලා මෙහෙට ගෙන්න ගන්නවා. එයාගේ මෙඩිකල් issue එකක් නිසයි මෙහෙ ඉන්න බැරි මටත් එයාව ලංකාවේ තියල ඉන්න බැහැ පිස්සු වගේ. කන්න ගියත් ඇඳුමක් අඳින්න ගියත් ඕනෙම වෙලාවක මතක් වෙන්නේ එයාව.
බබා හම්බ වුනාට පස්සේ කොහෙත්ම ඈතින් තියන්නේ නැහැ.
කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-26679111303634369642013-10-26T21:01:49.226+04:002013-10-26T21:01:49.226+04:00මමත් අහල තියෙනවා අයියේ ඔය කතාව. බලන්න ඕනේ පොඩ්ඩා ඉ...මමත් අහල තියෙනවා අයියේ ඔය කතාව. බලන්න ඕනේ පොඩ්ඩා ඉපදුනාට පස්සේ තමයි. :)
ඔයාටත් බොහොම ස්තූතියි!!!!! :)කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-84042877615043828682013-10-26T21:00:31.365+04:002013-10-26T21:00:31.365+04:00ඔය වයස කේස් එකනම් සෑහෙන්න අවුලක් තමයි මම දැකලා තිය...ඔය වයස කේස් එකනම් සෑහෙන්න අවුලක් තමයි මම දැකලා තියෙනවා ඒ වගේ උදවියව.
බොහොම ස්තූතියි රොෂාන් :)කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-12161150293743598422013-10-26T20:34:49.373+04:002013-10-26T20:34:49.373+04:00වගකීම් ගන්න ලැස්ති නම් ආයේ කවද වුනහම මොකෝ..සුබ පැත...වගකීම් ගන්න ලැස්ති නම් ආයේ කවද වුනහම මොකෝ..සුබ පැතුම් අපෙනුත් ඔන්න .. කෙල්ලක් වුනත් කොල්ලෙක් වුනත් සතුටින් බාර ගන්න . Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-46505160169581621572013-10-26T16:04:12.569+04:002013-10-26T16:04:12.569+04:00එහෙනම් උඹත් තාත්තා කෙනෙක්....... ජය වේවා මචං...වගක...එහෙනම් උඹත් තාත්තා කෙනෙක්....... ජය වේවා මචං...වගකීම වෙනුවෙන් හොඳින් කැපවීමට ශක්තිය දයිරිය ලැබේවා.....!!!!Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-65427916376697554892013-10-26T12:36:17.332+04:002013-10-26T12:36:17.332+04:00එහෙනං කොරලෙත් තාත්තෙක් වෙන්න යන්නෙ. දෙන්නටම මගෙනු...එහෙනං කොරලෙත් තාත්තෙක් වෙන්න යන්නෙ. දෙන්නටම මගෙනුත් උණුසුම් සුබ පැතුම් !
වයස ගැන කියනවනං ඒක ඉතිං ජෝඩුවට ඕන හැටියක් තමයි. අඩු වයසෙන් කසාද බැන්දමනං ඉතිං ඕනතරං කල් තියෙනවනෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-15392312764003581372013-10-26T12:30:10.459+04:002013-10-26T12:30:10.459+04:00මගේ සුබ පැතම් කෝරලේ මහත්තයෝ ,,, ඔයාගේ බිරිදට කිසිම...මගේ සුබ පැතම් කෝරලේ මහත්තයෝ ,,, ඔයාගේ බිරිදට කිසිම කරදරයක් නැතුව දෙවිපිහිටෙන් නිරෝගිමත් දරු පැටියෙක් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ,, ඒ වගේම මන් ඉල්ලීමක් කරනවා ,, කවදාවත් දරුවාගේ ලගින් ඈත් වෙන්න එපා එයාව අම්මා ලග තියලා දුර ඉන්න එපා ,, ලමාකාලයේ හැම සතුටක්ම විදින්න ඉඩ දෙන්න ,, ඔයාගේ ආදරේ උණුසුම එයාට දෙන්න ,, කැමතිනම් මගේ

http://omageheena.blogspot.co.il/2013/10/blog-post_11.html මේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-78238023246499819802013-10-26T10:13:42.534+04:002013-10-26T10:13:42.534+04:00මවු පිය පදවිය ලබන්නට සුදානම් වෙන දෙදෙනාටම සුබපැතුම...මවු පිය පදවිය ලබන්නට සුදානම් වෙන දෙදෙනාටම සුබපැතුම්.!!!!
කෙල්ලෙක් උනොත් කෝරලේ මලයත් එක්ක වැඩියෙන් හුරතල් වෙයි, කොල්ලෙක් අම්ම එක්ක හුරතල් වෙයි. එහෙම තමයි කියල මම දන්නෙ අත්දැකීමෙන්
කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-88187700908464904512013-10-26T07:00:39.501+04:002013-10-26T07:00:39.501+04:00නෑ නෑ නෑ... කෝරලේ මහත්තයාටම වගේ සයුරි අක්කටත් මේ ල...නෑ නෑ නෑ... කෝරලේ මහත්තයාටම වගේ සයුරි අක්කටත් මේ ලඟදිම පුතෙක් උපන්නා නේ. බ්ලොග් අවකශයේ මං දන්න විදිහට දෙවෙනි දරු උපත. ඒකයි එහෙම කිව්වේ... :)

සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-82676926514741063192013-10-26T05:19:06.188+04:002013-10-26T05:19:06.188+04:00ළමයි හදන්න වයස ගැන අයිඩියා එකක් නැතත් ගොඩක් වයසට න...ළමයි හදන්න වයස ගැන අයිඩියා එකක් නැතත් ගොඩක් වයසට නොයා දරුවෙක් හදන්න ඕන. බැඳපු අලුත ද කාලයක් ගිහින්ද කියන එක නෙවි ප්‍රශ්නෙ. පොඩි එකා ලොකු වෙන්න කලින් අම්මායි තාත්තායි ආච්චියි සීයයි වගේ පේන්න පටන් ගනීවි ගොඩක් කල් ගිහින් ළමයි හැදුවොත්.
සුබපැතුම් කෝරලේ මහත්තයෝ.Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.com