tag:blogger.com,1999:blog-6797000182585023812.post809225062698256917..comments2023-10-02T06:43:41.416+04:00Comments on කෝරලේ මහත්තයාගේ කෝරලේ වලව්ව: ඩුබායි රියදුරු බලපත ඔබට හීනයක්ද? මෙන්න ලේසිම මග. How to get Dubai Driving Licenseකෝරලේ මහත්තයා http://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comBlogger109125tag:blogger.com,1999:blog-6797000182585023812.post-82894510624974457852020-08-24T18:14:21.026+04:002020-08-24T18:14:21.026+04:00ලංකාවේ ලයිසම නැති කොල්ලෙක් ත හරියටම කීයක් යැයිද.ලංකාවේ ලයිසම නැති කොල්ලෙක් ත හරියටම කීයක් යැයිද.ashanhttps://www.blogger.com/profile/03033503414476229455noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-41587710465496131012012-12-23T10:06:53.536+04:002012-12-23T10:06:53.536+04:00හික් හික් හික් හික් හික් හික් කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-74623183742773587872012-12-22T23:31:03.118+04:002012-12-22T23:31:03.118+04:00දැන් බැංකු ලෝන් දෙනවා තෙල් ගහන්න. :)දැන් බැංකු ලෝන් දෙනවා තෙල් ගහන්න. :)ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-8664496950737855612012-12-17T16:32:14.442+04:002012-12-17T16:32:14.442+04:00හීං සැරේ ඔය පොඩි වාහනයක් බලල ගමුකො. ඔය තියෙන්නේ දැ...හීං සැරේ ඔය පොඩි වාහනයක් බලල ගමුකො. ඔය තියෙන්නේ දැන් ගෑනු යට එලවන්න සුසුකි ස්විෆ්ට් වගේ එව්වා ඔටෝමැටික් හරිම ලේසියි එලවන්න වාහනෙත් පොඩි නිසා අවුලක් ඇත්තෙම නැහැ. පුරස්නේ ඉතින් තෙල් තමයි. කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-77344476644383932832012-12-17T14:46:04.403+04:002012-12-17T14:46:04.403+04:00ලයිසම ගත්තේ හරියටම 18න්.එත් කරකවන්න එකක් තමයි තවම ...ලයිසම ගත්තේ හරියටම 18න්.එත් කරකවන්න එකක් තමයි තවම නැත්තේ.
මනසින් දිවියට Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-52873423134860687862012-12-15T14:32:35.464+04:002012-12-15T14:32:35.464+04:00බොහොම ස්තූතියි ගයානි. නැද්ද අදහසක් ලයිසම ගන්න.?බොහොම ස්තූතියි ගයානි. නැද්ද අදහසක් ලයිසම ගන්න.?කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-52700195862726256712012-12-14T19:38:57.423+04:002012-12-14T19:38:57.423+04:00නියමයි කොරලේ මහත්තයා.අයේ තව කෙනෙක්ට එකතු කරන්න දේය...නියමයි කොරලේ මහත්තයා.අයේ තව කෙනෙක්ට එකතු කරන්න දේයක් නැති විදියට සම්පුර්ණයි.
මනසින් දිවියට  Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-67876300558249862782012-12-11T10:01:14.423+04:002012-12-11T10:01:14.423+04:00හප්පට සිරි එහෙමද එහෙනම් දෙන්නම්කො ලොක්ක මේ සැරේ වැ...හප්පට සිරි එහෙමද එහෙනම් දෙන්නම්කො ලොක්ක මේ සැරේ වැඩේ. තැන්කු අයියේ නිවුස් එකටකෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-15564422521601465532012-12-11T10:00:18.863+04:002012-12-11T10:00:18.863+04:00අනිවා අනිවා. GCC එකේ ඕනෙම තැනක් ඉහල පිළිගැනීමක් ති...අනිවා අනිවා. GCC එකේ ඕනෙම තැනක් ඉහල පිළිගැනීමක් තියෙන්නේ. අපේ බාප්පා UK වල පාවිච්චි කලෙත් එහෙ ලයිසන් ගන්න කලින් මෙහෙ එක. කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-20851525644963666312012-12-11T08:33:37.491+04:002012-12-11T08:33:37.491+04:00මෙහෙ නම් ටිකක් ලේසියි ඩුඩ්.මෙහෙ නම් ටිකක් ලේසියි ඩුඩ්.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-30533839962488909092012-12-11T08:31:12.785+04:002012-12-11T08:31:12.785+04:00අන්න දැන් GCC ලයිසන් තියේ නම් එක දවසින් ලංකාවේ ලයි...අන්න දැන් GCC ලයිසන් තියේ නම් එක දවසින් ලංකාවේ ලයිසන් එක දෙනවලු. ට්රයි එකක් දෙන්න.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-59692473778917225522012-12-11T08:29:50.520+04:002012-12-11T08:29:50.520+04:00කෝරලේ +++++++++++කෝරලේ +++++++++++ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-81470713017846485632012-12-11T08:29:11.586+04:002012-12-11T08:29:11.586+04:00නියම පෝස්ට් එකක්. මෙහෙ කටාර් වල ටෙස්ටින් සිස්ටම් එ...නියම පෝස්ට් එකක්. මෙහෙ කටාර් වල ටෙස්ටින් සිස්ටම් එක නම් වෙනස් මීට වඩා. ඒ එක්කම ලයිසන් එක රියාල් 2500 (40 ඩේ ෆුල් කෝස්) රියාල් 1000 (10 ඩේ කෝස්) විදියට වෙනස් වෙනවා ගාන. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 30,000 - 75,000 අතර මුදලක් යන්නේ. ඒ එක්කම කෝරලේ මලයෝ ඔය ලයිසම GCC කලාපයේම භාවිතා කරන්න පුළුවන් කියලත් ලියැවෙන්න ඕනේ.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-53546932284237035642012-12-10T10:44:03.650+04:002012-12-10T10:44:03.650+04:00තාම පාඩම් තාම පාඩම් කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-78583844913279389432012-12-10T10:43:31.277+04:002012-12-10T10:43:31.277+04:00යකඩෝ කට කට තාම ටික දෙනයි මාව අඳුනන්නේ. කොහොම උනත් ...යකඩෝ කට කට තාම ටික දෙනයි මාව අඳුනන්නේ. කොහොම උනත් මගේ ලනුව කෑවනේ. මම ටෙලිකොම් එකේ නෙවෙයි වැඩ කරන්නේ. ෆෝන් වර්ග ගැන කියන්නේ :Pකෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-22212502966108609312012-12-10T08:53:58.047+04:002012-12-10T08:53:58.047+04:00ඔටු කෝරලේ....ඔටු කෝරලේ....දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-89571877111323562282012-12-10T08:51:45.077+04:002012-12-10T08:51:45.077+04:00තව අනුන්ගේ බ්ලොග් වලට හොටත් දානවා. මුනූපොතේ අපි වග...තව අනුන්ගේ බ්ලොග් වලට හොටත් දානවා. මුනූපොතේ අපි වගේ ලස්සන කොල්ලෝ එක්ක චැට් පාරකුත් දානව.. තව මොනවද Mr. CDMA??දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-36950066922363277652012-12-10T08:49:44.957+04:002012-12-10T08:49:44.957+04:00බොට තාම විභගෙද???බොට තාම විභගෙද???දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-90730588346589750022012-12-09T12:54:24.230+04:002012-12-09T12:54:24.230+04:00අනිවා මලේ මමත් මේ පාර ආවගමන් ගන්න ඕනේ ලංකාවේ ලයිසම...අනිවා මලේ මමත් මේ පාර ආවගමන් ගන්න ඕනේ ලංකාවේ ලයිසම කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-52637019117525778792012-12-09T12:27:56.909+04:002012-12-09T12:27:56.909+04:00මෙහෙ එක්සමිනර් කෙනෙක්ගේ පඩිය. ලංකාවේ සල්ලි වලින් ල...මෙහෙ එක්සමිනර් කෙනෙක්ගේ පඩිය. ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 6ක් විතර වෙනවා මාසෙකට. ෆේල් කරන කෙනෙක්ට 7000ක් ඩ්රයිවින් ස්කූල් එකෙන් ගෙවනවා. ඉතින් ඒ මිනිස්සු පගාවට වැඩකරන්නේ නැහැ සෑහෙන්න වේතනයක් ලැබෙන නිසා කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-69001557862103540102012-12-09T11:15:50.671+04:002012-12-09T11:15:50.671+04:00හැපෝයි.. ඔච්චර කට්ටක් කන්න ඕනද ? එග්සැමිනර්ට තේ බො...හැපෝයි.. ඔච්චර කට්ටක් කන්න ඕනද ? එග්සැමිනර්ට තේ බොන්න කීයක්වත් දීල ගොඩ දා ගන්න බැරිද ? :P
අදමයි වලව්ව පැත්තෙ ආවෙ :DYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-53558316760104983632012-12-09T09:33:34.184+04:002012-12-09T09:33:34.184+04:00ඒකට මක්ක වෙනවද මාරයියේ. ඔන්න ඔහේ එන්න හැබැයි බයිසි...ඒකට මක්ක වෙනවද මාරයියේ. ඔන්න ඔහේ එන්න හැබැයි බයිසි මොටෝවට ලයිසොම ගන්න එකනම් ඒහැටි අමාරුවෙන එකක් නැහැ :) කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-22701329371902257442012-12-08T18:51:57.054+04:002012-12-08T18:51:57.054+04:00මාත් යන්න හිතං හිටියේ..ඒ අදහස ඕං අතෑරියා...මාත් යන්න හිතං හිටියේ..ඒ අදහස ඕං අතෑරියා...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-87588427489749712802012-12-08T08:48:36.972+04:002012-12-08T08:48:36.972+04:00මේකයි යාන්ත්රිකයෝ මේ කොච්චර කිව්වත් මට ලංකාවේ ලයි...මේකයි යාන්ත්රිකයෝ මේ කොච්චර කිව්වත් මට ලංකාවේ ලයිසම නැතෝ තාම ගණන් බැරි උනා. හිකිස්. අනිවා අනිවා. :) කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6797000182585023812.post-2484214857066235202012-12-08T08:47:31.885+04:002012-12-08T08:47:31.885+04:00ලංකාවේ හොඳ දෙයක් කරන්න හැදුවත් උද්ගෝෂණ නේ. කතාකරලා...ලංකාවේ හොඳ දෙයක් කරන්න හැදුවත් උද්ගෝෂණ නේ. කතාකරලා වැඩක් නැහැ. එදා ඉඳලා පාලනේ වැරැද්ද තමයි. :)කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.com