tag:blogger.com,1999:blog-67970001825850238122024-03-05T11:53:51.816+04:00කෝරලේ මහත්තයාගේ කෝරලේ වලව්වකෝරලේ මහත්තයාගේ සයිබර් වලව්ව. තියෙන පොස්ටු කියවල ඔබේ අදහසත් ලියලම යන්නකෝ කෝරලේ මහත්තයා http://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comBlogger71125tag:blogger.com,1999:blog-6797000182585023812.post-14845926905969456172014-03-24T16:40:00.003+04:002014-03-25T09:11:22.561+04:00ෂිට් හැපන්ස්! SHIT HAPPENS! දේව සාපය ලද මාරක ගමන-2 වන කොටසපලවෙනි කොටස බැලුවේ නැත්නම් මෙතනින් ගිහින් බලල එන්න
නස්තාර් වෙන්න වැදිලා හිටපු මට සිහිය එද්දී මම හිටියේ වෑන් එක ඇතුලේ. කළුවරත් වැටිලා....... සිද්ද වෙච්චි දේවල් මතකයට නගාගන්න හැදුවත් කිසිම දෙයක් හිතාගන්න බැහැ ඔලුවත් කැරකෙනවා වගෙයි චමියා පිටිපස්සේ ශීට් එකේ ඉඳන් කඳන් ඉරනවා වගේ ගොරවනවා. බීච් එකේ ගල උඩ නිදාගෙන හිටපු මම කොහොමද හොදට ආවේ. මම ඇඳුම් මාරු කරගත්තේ කොහොමද...... හිත හිත ඉන්න අතරේ මට කෝරලේ මහත්තයා http://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.com71tag:blogger.com,1999:blog-6797000182585023812.post-69337193884834778772014-03-23T17:53:00.000+04:002014-03-25T09:11:22.567+04:00ෂිට් හැපන්ස්! SHIT HAPPENS! දේව සාපය ලද මාරක ගමන-1 වන කොටස අද නම් මේ පොස්ට් එක ලියන්නේ ලියන්න හිටි දෙයක් නෙවෙයි නමුත් අපේ ඩුඩ් අයියටත් මට වගේම අකරතැබ්බයක් වෙච්ච නිසා ඒ ලියල තිබුණු ලිපියේ ඩුඩ් අයියා කියල තිබුනා ඕන්න ඔහේ උඹේ අත්දැකීමත් ලියල දාපන් කියලා. ඒ නිසයි මේ පොස්ට් එක ලියන්න හිතුනේ. මේ සිද්දිය වුනේ එකදාස් නවසිය බර ගණන්වල නම් නෙවෙයි මේ 2012 මම ඔය වැලිකඩ නිවාඩුවට යන්න ඉස්සෙල්ල. මට ඉස්සර ඉඳලම තියෙනවා මහා බරපතල සුව කරන්නට අමාරු රෝග දෙකක්. මම මේ ප්‍රථම කෝරලේ මහත්තයා http://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.com39tag:blogger.com,1999:blog-6797000182585023812.post-76156902666380827272014-03-01T13:34:00.000+04:002014-03-25T09:11:49.424+04:00බෙන්තර වැඩ මුළුව සහ ලොකු මාමා සහ ගීතා නම් ගැට+ඉස්සි
මේ ලියන්නට යන්නේ සුළු ඕපා දූපයකි. එයට හේතු පාදක වුනේ අපේ 60 පැන්නත් කොල්ලා කෙන්ජි අයියාගේ නවතම පෝස්ට් කටුව කියවීමෙන් පසුවයි. ඒ වර්ෂ 2009 අග භාගය බැව් මට යන්තමින් වාගේ මතකයි. නිවාඩු ගොස් සිටි මා මූලිකවම අරමුණු කරේ මාගේ ජාතික හැඳුනුම් පත සකසා ගැනීමටයි. (ඇයි යකෝ මෙච්චර වයස වෙලත් අයිඩින්ටියක් නැහැයි කියන්නේ ඉපදුනු රටේ, වහ කන්න වෙන වැඩක් නේ). ඒ කටයුත්ත විගසින් කරදීමට හැකි එකම පුද්ගලා මගේ කෝරලේ මහත්තයා http://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.com69tag:blogger.com,1999:blog-6797000182585023812.post-6507068321715559762014-02-26T10:39:00.001+04:002014-03-01T13:34:39.436+04:00ෆේස්බුක් තහනමේ අතුරු ඵලය 18+ සයිට් ද? සහ ව්‍යග්‍රා ඔන්න මේ අවුරුද්දෙත් මෝඩයාගේ දිනය වෙනුවෙන් වැඩක් කරන්න අපේ සියඹලාන්ඩුවේ ඇත්තෝ ලැහැස්ති වෙනවලු. මේ දින වල නොකඩවා සිදුවීගෙන යන ෆේස්බුක් මරණ පෙළ හේතුවෙන් ගන්නට හැකි එකම විසඳුම ෆේස්බුක් තහනම් කිරීම ලෙස අපේ නැණවත් විෂය භාර අමාත්‍ය තුමා තීරණය කරලා තියෙනවා. හික් හික් හික්.... ඒ විතරක් නොවෙයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසන අන්දමට සාරි සල්වාර් වැනි අනතුරු දායක රෙදිපිළිද මෙරටට ආනයනය කිරීම තහනම් කිරීමටත් කෝරලේ මහත්තයා http://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.com90tag:blogger.com,1999:blog-6797000182585023812.post-66700260161436636662014-01-29T14:33:00.001+04:002014-01-29T16:25:31.216+04:00 ස. ස. ස. රසයෙයි කුණු රසයෙයි වෙනස වටහාගන්න.ඇත්තටම මේ පිට රට ජීවිතෙත් හරිම පුදුමාකාරයි. ඒ මොකද කියනවනම් රට එනවා කියන්නෙත් හිරේ යනවා වගේ වැඩක් නේ අපිට ඕනේ ඕනේ වෙලාවට අපිට ඕනේ ඕනේ දේවල් කරන්න බැහැ කොන්ත්‍රාත් එක අස්සන් කරලා හාමුපුතුන්ගේ පදයට නටන රූකඩ එහෙම නැත්නම් හිත පිත් නැති මැෂින් වගේ වැඩ කරලා එලියට බැහැපන් කිව්වාම අකුලාගෙන එන්න ඕනේ ජීවිතයක් තමයි මේ මැදපෙරදිග තියෙන්නේ. ශ්‍රමය හූරාකන රටවල් අතරින් පෙරමුණේ ඉන්න මැදපෙරදිග රටවල් වලට පුළුවන් කෝරලේ මහත්තයා http://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.com45tag:blogger.com,1999:blog-6797000182585023812.post-9600392974472832992014-01-15T13:50:00.004+04:002014-01-15T13:51:15.297+04:00රටවිරු ටැලන්ට් ස්ටාර්,පබාගේ බබා පාට් සහ විදේශ සේවා නියුක්තිකයන්...............
පසුගිය දිනක ඉතාමත් උත්කර්ෂවත් ලෙස පවත්වපු රටවිරු ටැලන්ට් ස්ටාර් ගැන තමයි මේ පොඩි සටහනක් තියන්න යන්නේ.දිලාන් ඇමතිතුමාගේ මගපෙන්වීම යටතේ තමයි මේ තරඟය සංවිධානය කොරල තියෙන්නේ. අන්තිමේදී අවසන් තෑග්ග හිමිවූ වාසනාවන්තයා ඇත්තටම වාසනාවන්තයි කියල කියන්න පුළුවන් මොකද ඔහු මුදල් අගහිඟ කමකින් පෙලෙන කෙනෙක් නොවුනත් ඔහුවම තෝරලා මේ තෑග්ග දුන්නු එකයි පුදුමේ කියන්නේ. පලවෙනි වටයෙන් එලියට විසිවුනත් වයිල්ඩ් කාඩ් කෝරලේ මහත්තයා http://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.com64tag:blogger.com,1999:blog-6797000182585023812.post-44689360382284143912013-12-31T12:11:00.004+04:002013-12-31T12:21:05.419+04:00හංගන් තියන්න ඕනේ ජං* ප්‍රදර්ශනයේ දැමු බෝඩිම් කෙල්ලෝමේ කතාව මට හදිස්සියේම මතකෙට ආවේ ජෝන් අයියගේ අක්කලව කිච කිරීමේ කතාව කියෙව්වට පස්සේ මේ සිද්දිය වෙලාඅ මේ වෙන කොට අවුරුදු බරගානක් වෙනවා. ඒ නිසා මෙය පලකරාට කමක් නැහැයි කියලා මට හිතුන නිසයි මෙය අකුරු කරන්නට අදහස් කලේ. කතාව කියන්න කලින්ම මට මෙහි සිදුවීම ගැන පොඩි ගැටළුවක් තියෙනවා. මොකද ඒ සිද්ධ වෙච්චි දේ සාධාරණද නැද්ද කියන එක පිළිබඳව. අද වෙනකල් මේ සිදුවීම ගැන දෙගිඩියාවෙන් සිටියත් අද ඒ පිළිබඳව තීරණය කිරීම කෝරලේ මහත්තයා http://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.com90tag:blogger.com,1999:blog-6797000182585023812.post-52786879422556848792013-12-22T14:41:00.001+04:002013-12-31T12:22:19.897+04:00බම්බු ගහනවා. (කොහෙද?) ඉටිකිරිස් ඉන්දියන් කෑල්ලහප්පේ මකුණු දැල් කඩන්නම ගියා වරුවක් විතර මේ මකුළුවෝ කියන්නෙත් කැත සත්තු ජාතියක් අම්මපා...... ටික දවසක් නෑවිත් හිටියම මුන් බ්ලොගේ දැලුත් බඳිනවානේ........ ඔන්න කොල්ලනේ කෙල්ලනේ සකල සිරින් පිරි සිරි ලංකාවේ මහා රජ තුමා (දැන් ඉන්න බුවා නෙවෙයි මම කියන්නේ එකදාස් හයසිය ගණන් වල හිටපු උන්නැහේ කෙනෙක් ගැන) විසින් කෝරලේ තනතුරට පත්කළ කෝරලේ ගොයියා පොස්ටුවක් ලියන්නට බැස්ස වගයි. පහු ගිය ටිකේ ලියන්නට බැරි වුන හේතුවකෝරලේ මහත්තයා http://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.com75tag:blogger.com,1999:blog-6797000182585023812.post-20559582995910166122013-11-23T14:03:00.003+04:002013-12-31T12:22:19.893+04:00මුස්ලිම් වර්ජනය සහ චෝගම් නිසා පාකිස්ථානෙට අහවල් එක දීම.......... මේ දිනවල අපේ ඔපීසියේ ඉන්දියන් කාරයන් සැට් වෙන හැම තැනකම කතාවන්නේ. ලංකාවේ චෝගම් ගැනයි. ඒ ඉන්දියාවේ ලොකු පාජි (අයියා) එහෙම නැත්නම් සිං ගොයියා ලංකාවට පැමිණීම වර්ජනය කරපු එක ගැනයි. ඇත්තටම ඔවුන් එය දකින්නේ ලංකාවේ කණ පුරවල ගහපු පාරක් ලෙසටයි. සේරටම වැඩියෙන් මේ ගැන කියවන්නේ අල්ලපු රටේ කැරපොත්තන් වගේ ජාතියක් වන මලබාරියි. වෙන කාටත් වැඩිය *කේ අමාරුවක් මුන්ට තියෙන්නේ මුන් කොටිහිත වාදීන් නිසාද එහෙමත් කෝරලේ මහත්තයා http://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.com47tag:blogger.com,1999:blog-6797000182585023812.post-4846882661945781362013-11-20T10:36:00.002+04:002013-11-20T10:36:24.312+04:00ස්කයිප් එකේ අයිතිකාරයා බෙල්ලේ වැල ලාගත් හේතුව (ලිලි අක්කාගේ කතා)
මේ දවස් ටිකේම මැද පෙරදිග වෙන සිදුවීමුයි ජනකයියගේ කොටුපැනීම ගැනයි කියෙව්වා අපේ උදවියට පොඩි වෙනසකටත් එක්කලා කියලා පොඩි පහේ කොමඩියක් දෙන්නයි සූජානම. කට්ටියට මතකද අපේ ලිලි අක්කව? ඔව් ඔව් අනේ අර අන්දොස් ටෝක් දෙන එක්කෙනා තමයි. ඉතින් උන්දාට වෙච්ච අකර තැබ්බයක් ගැන තමයි මේ කියන්න යන්නේ.ලිලි අක්කලාගේ කාලේ ඉතින් මේ කොම්පීතර් තාක්ශෝනේ එහෙම තිබිලා නැහැ නොවෑ උන්දැ කියන විදියට තිබිල තිබුනා නම් අද කෝරලේ මහත්තයා http://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.com60tag:blogger.com,1999:blog-6797000182585023812.post-16222876252017871472013-11-13T15:57:00.002+04:002013-11-13T16:40:37.086+04:00කොටුපැනීම, අම්මයි දුවයි සමග පවුල් කෑ එකා (මාතලන්ට/අපූර්විට පිළිතුරු) 18+++++
මේ පොස්ටුවේ පලවෙනි කොටස කියෙව්වේ නැත්නම් කියවලම එන්නකෝ.
අයියා පස්සෙන් ඒම (ගෘහසේවිකාවන්,ලිංගික අපයෝජන)
පසුගිය පොස්ටුව රට යන ශ්‍රී ලාංකික කාන්තාවන්ට සිද්දවෙන දේවල් ගැනයි ලියවුනේ. මේ පොස්ටුව බොහොම ආන්දෝලනයකට ලක්වුණු පොස්ටුවක් කියල කියන්න පුළුවන්.මේ පොස්ටුවේ කොමෙන්ටුවක මා සඳහන් කල කරුණක් වෙනුවෙන් අපේ අපූර්වී සහෝදරිය මා ගැන මෙහෙම සඳහන් කරලා තිබුනා.
ඇත්තටම මම එහෙම කිව්වේ ඇයි??????? රට යන කෝරලේ මහත්තයා http://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.com74tag:blogger.com,1999:blog-6797000182585023812.post-19186458491056135792013-11-09T18:28:00.003+04:002013-11-13T17:14:09.360+04:00අයියා පස්සෙන් ඒම (ගෘහසේවිකාවන්,ලිංගික අපයෝජන) අතිශයින්ම යමක් තේරුම් ගත හැක්කන්ට පමණයි 18++++++ලියන්න හිටිය පොස්ටුව පැත්තක දාල හදිස්සියේම මේ පොස්ටුව ලියන් හිතුනේ රාජ් අයියගේ පොස්ටුවක් දැකලා ඒ රට යන ගෑනු අපිට තියාගන්න බැරිද කියන පොස්ටුවයි. ඇයි අපේ රටේ කාන්තාවන් ගෘහ සේවිකාවන් වශයෙන් විදේශ ගත වෙන්නේ කියල ඇහුවොත් හම්බවෙන මුල්ම පිළිතුර තමයි පවුල් බර වැඩිවීම පුලේ ආර්ථිකයට ශක්තියක් වෙන්න කියන එක. හරි..... දැන් අපි බලමු මේ විදේශ ගත වෙන්න තියෙන මාර්ග මොනවද කියලා. ඒජන්සි මාර්ගයෙන් තමයි 75%කෝරලේ මහත්තයා http://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.com109tag:blogger.com,1999:blog-6797000182585023812.post-66719648402741745572013-11-07T02:00:00.001+04:002013-11-07T02:12:04.196+04:00වැන්දඹුවගේ තනිරැක්ක ජනා සහ ලංකාවේ අලුත්ම ගුවන් සේවය. 18+ හ්ම්ම්ම්ම්ම් ලියන්නේ නැහැ නැහැ ලියන්න බැහැ බැහැ කියල හිත හිතඉඳලා ඕනනේ ඔහේ ඕනේ පුකක් කුණුහරපයක් නෙවෙයි කියල ලියන්න ගත්තා දැන් වෙලාව 12 47යි 3.30 වෙන්නත් සෑහෙන්න වෙලාවක් තියෙනවා. අද මෙගේ ගෙදර උන්දා ඔව් ඔව් කෝරලේ හාමිනේ ලංකාවේ ඉඳල එනවා ආයෙම දොස්තර ගොයියා කියලා දැන් ආවට කමක් නැහැ පරිස්සමෙන් කියලා හික් හික් හික් අපේ උන්දැටත් එන්න තදියම නිසා මට සිද්ද වුනා මිහින් ලංකා එකේ ටිකට් එකක් බුක් කරන්න. කෝරලේ මහත්තයා http://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.com80tag:blogger.com,1999:blog-6797000182585023812.post-39795395821208360202013-10-28T17:49:00.000+04:002013-11-13T16:04:14.650+04:00බල්ලෙකු සමග ලිංගික ඇසුරක් පැවැත්වූ තරුණිය අමාරුවේ....... 18+++++++ මේ පොස්ටුව ලියන්නට හේතුව වුනේ අද උදේ සිදුවෙච්ච
සංවාදයක් නිසා. අපි බල්ලෝ හදන්නේ මොකටද???? ආරක්ෂාවට හුරතලේට යන කරුණු වලට.
ඈත අතීතයේ ඉඳලම බල්ලාට හිමිවෙලා තියෙන්නේ සුවිශේෂ තැනක් අනෙක් සතුන්ට
සාපේක්ෂව. මිනිසාගේ ලඟම මිතුරා කියන අන්වර්ථ නාමයෙනුත් බල්ලන්ව හඳුන්වනවා.
බල්ලන්ව ගත්තොත් බලු විශේෂ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන් ඒ
වල් බල්ලන් සහ පොෂ් බල්ලන් ලෙසට. වල් බල්ලන් වල්ටේෂන් කියලත් කෝරලේ මහත්තයා http://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.com155tag:blogger.com,1999:blog-6797000182585023812.post-77628759249445895552013-10-24T19:22:00.000+04:002013-10-24T19:24:55.338+04:00කසාද බැඳලා කොච්චර කාලෙකින්ද ළමයෙක් හදන්න ඕනේ???????????????
එක කට්ටියට මතක ඇති මගේ ගෙදර උන්දා
එහෙම නැත්නම් කෝරලේ හාමිනෙත් බ්ලොග් කෙරුවාව පටන් ගත්ත කියල නමුත් පටන්
ගැනීමේ ලිපිය විතරයි උන්දැට ලියන්න හම්බ වුනේ ඊට දවස් දෙකකට පස්සේ
රැකියාවක් ලැබිලා යන්න සිදුවුනා. කොහොම හරි පසුගිය 4 වැනි දින මම බනියව
ලංකාවට එව්වේ යම් කිසි හේතුවක් නිසා. ඒ සිදුවීම හේතුවෙන් බනියගේ නොවැම්බර්
වල සිදුකරන්නට නියමිත ශල්‍යකර්මය කල් ගියා. මොකද දොස්තර සුරවීර මහතා පවසන
අන්දමට මේ කෝරලේ මහත්තයා http://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.com86tag:blogger.com,1999:blog-6797000182585023812.post-82473299373225249162013-10-21T16:36:00.003+04:002013-10-22T08:19:59.685+04:00තම්බිගේ පයිය ගලට සෙට්වුන හැටි 18+ 13+ 21+ ඕනේ කෙනෙක් කියවන්න දැනුමට හොඳයි ඔන්න දරුවනේ අද කෝරලේ මාමා මෙච්චර දවසකට මාතෘකාව කරගත්තේ නැති දෙයක් තමයි මේ එළිපිට කතා කරන්න යන්නේ. කුණු හරප කියනවා කියල කියනවා එහෙම නෙවෙයි. මේ කතාව ලියන්න වස්තු බීජය හම්බ උනේ අද කාලේ ජනප්‍රිය බ්ලොග් කරුවෙකු වන හැලපයියගේ මෙන්න මේ පොස්ටුව දැකලා. අද උදේ අහම්බෙන් වගේ තමයි ඔය පොස්ට් කටුව දැක්කේ. උන්දැගේ මාතෘකාවම ගෙඩි පිටින් උස්සලා මමත් දැම්මා හැබැයි මේක කොපි කිරීමක් නෙවෙයි මම කරන්නේ සාධාරණ ඉල්ලීමක්.&කෝරලේ මහත්තයා http://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.com103tag:blogger.com,1999:blog-6797000182585023812.post-81820001018892707132013-10-08T11:14:00.000+04:002013-10-08T13:11:55.971+04:00සඳ මත දෙවනියට පා තැබුවේ කවුරුන්ද???? පසුගිය 6 වෙනි දින යෙදී තිබුන මාගේ ජන්ම දිනය වෙනුවෙන් පොඩි පොස්ට් කටුවක් දානවා දානවා කියල හිතන් හිටියට කොහෙද අප්පා බැරිවුනානේ තියෙන රාජකාරිත් එක්ක. ඇත්තටම අපේ බ්ලොගර්ස්ලා පාඨකයෝ හිත මිතුරෝ බොහොමයක් සුභ පැතුම් පණිවිඩ එවල තිබුනා. ඉතින් එව්වට ස්තූති කරලා යැව්වත් සමහර ඒවාට යවන්න බැරිවුනා ඒ නිසා මම කල්පනා කොලා මේ විදියට පොස්ට් එකකින්ම තැන්ක්ස් කොරනවා කියල.
බොහොම විකාර විදියට කෝරලේ මහත්තයා http://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.com75tag:blogger.com,1999:blog-6797000182585023812.post-72728383275522034102013-09-28T16:17:00.004+04:002013-09-28T20:06:42.281+04:00ෆේස් බුක් පේජ් වල නිරුවත අපේ මාක් උන්නැහේ විසින් නිර්මාණය කරන ලද ෆේස් බුක් අඩවිය අද කාලේ තරුණ තරුණියන් අතර පමණක් නොවෙයි වැඩිහිටි පරම්පරාවද වැළඳ ගෙන පැල් බැඳගෙන පාවිච්චි කරන අඩවියක් වෙලා. නමුත් අපිට ගොඩ වෙලාවට අහන්න ලැබෙන්නේ ෆේස් බුක් ගැන බැනුම් තමයි මොකටද ඔය කාලේකන දේවල් කරන්නේ, ඔයිට වඩා හොඳ නැද්ද පොතක් පතක් පාඩම් කලානම්. ඇත්තටම අද කාලේ කොල්ලෝ
කෙල්ලෝ ටික ෆේස් බුක් එකේ ඉන්න වෙලා පොත් එක්ක පුස්තකාලේ ගත කෝරලේ මහත්තයා http://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.com66tag:blogger.com,1999:blog-6797000182585023812.post-18768240066360190182013-09-25T08:18:00.000+04:002013-09-25T09:42:46.300+04:00ඉස්කෝලේ ආතල්
බ්ලොග් අවකාසේ තියෙන නිමක් කොනක් නැති බ්ලොග් අඩවි අතරට අලුතින් පියඹා ආ කුරුළු සගයා. පාසල් කාලයේ රසවත් මතක පිලිබඳ ලියවුනු මේ බ්ලොගයට ඔයාලත් ගිහින් බලන්න.
කුරුළුගේ සයිබර් කූඩුව.
කෝරලේ මහත්තයා http://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.com7tag:blogger.com,1999:blog-6797000182585023812.post-63522947804343498602013-09-21T14:14:00.000+04:002013-09-21T14:48:06.772+04:00මට Pizza Hut එකක් කන්න ආසයි බං. එද්දී අරන් වරෙන්කො...
ඔන්න ගියපාර මම ලියුවේ දේවතා එලි පොස්ටුවේ ඇතිවෙලා තිබුණු ගැටලුවට පිළිතුරු දුන් සියලු දෙනාටම ස්තූති වන්ත වන අතරම. තරුණ උදවිලගේ ආතල් කේස් දාලම හරියන්නේ නැති නිසා මම තීරණය කොලා වයසක ආතල් එකකුත් දාන්න. හික් හික් හික් ඔන්න මේ කතාව දිග හැරෙන්නේ අපේ බනියගේ පුංචි ආච්චි ගැනයි. මතක ඇතිනේ සිහින කුමරිය කියවපු අයට නැත්නම් මෙතනින් බලන්න.
ඉතින් මේ ආච්චි උපතින් බෞද්ධයෙකු උනාට පසු කාලීනව පෙන්තකොස්ත නම් කෝරලේ මහත්තයා http://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.com38tag:blogger.com,1999:blog-6797000182585023812.post-45887089797677628392013-09-17T09:03:00.001+04:002013-09-17T09:18:35.827+04:00බේබද්දන් ගංජා සහ දේවතා එලි
මම මේ ලිපිය දාන්න අදහසක් ආවේ අපේ සිරා කොලුවාගේ මත්පැන් පොස්ට් එක දැකලා. වෙලාවකට මේ Google වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගූ ගල් තමයි.
සැරින් සැරේ මගේ එකවුන්ට් එක බ්ලොක් වෙනවා. කොටියම කාපිය ගූගල් ලොක්කව. එකෙන් මේකෙන් වැඩක් නැහැ කතාවට බහිමුකො...............
මේ පාර වැකේෂන් එක ලංකාව ගියත් හිතුව විදියට කිසිදෙයක් කරගන්න බැරිවූනා. හිතුවෙවත් නැති විදියට තමයි එක එක රාජකාරි පැටලුනේ කෝරලේ මහත්තයා http://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.com51tag:blogger.com,1999:blog-6797000182585023812.post-4187436159389754842013-09-08T11:25:00.000+04:002013-09-17T09:05:37.974+04:00වඩ්ඩාට කෙල උන හැටි. (වඩුමහතෙක්ට උන අකරතැබ්බයක්)අන්තිම පොස්ට් එක දාල සෑහෙන්න කාලයක් උනා මට බ්ලොගක් කියල එකක් තියෙනවා කියලත් මතක් උනේ මේ ඊයේ පෙරේදා. මගේ සිම් කාර්ඩ් පත නැති වෙලා තිබුන නිසා මට මගේ එකවුන්ට් එකට ලොග් වෙන්නවත් හැකියාවක් නැතිවයි තිබුනේ. ඉතින් මම හිතනවා සහෝදර බ්ලොග් වාසින් සියලු දෙනාම සුවෙන් සැපෙන් කල් ගෙවනවා කියල.
මට අහන්න ලැබුන පොඩි කතාවක් ඔයාල එක්ක බෙදාගන්න තමයි මම අද කල්පනා කලේ. කාලෙකට පස්සේ ලියන එකේ මාගල් වගේ ලිවිල්ලට කෝරලේ මහත්තයා http://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.com67tag:blogger.com,1999:blog-6797000182585023812.post-88325366802350351312013-06-20T17:21:00.000+04:002013-06-20T17:21:05.729+04:00නයි කයිද රෝස් පාන්??????????????
අනේ අප්පේ කාලෙකින් ලිව්වේ නැතිව ඉඳල කෂ්ටියට මාව මතකදත් දන්නේ නෑ. මතක නැතිවෙන්නත් ඕනේ. මොකද වැස්සකටවත් වලව්වට ගොඩ උනේ නැහැනේ මම. ඒ උනාට මගේ සුහද මිතුරු පිරිසම දන්නවනේ මම මේ දවස් වල එන්නේ නැත්තේ මොකද කියල උදේ ඉඳන් රෑ වෙනකල්ම ලෙක්චර්ස්. බ්ලොගක් උනාම මේ විදියට මකුළුදැල් බැඳලා පාලුවට යන්න දෙන්නත් හොඳ නැහැනේ ගිය පාර මම දැම්ම නායකත්ව ලිපි මාලාවේ ලිපි දෙකකක් දැනටම සංස්කරණය වෙමින් තියෙනවා ඉඩක් කෝරලේ මහත්තයා http://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.com80tag:blogger.com,1999:blog-6797000182585023812.post-79157832896326346092013-05-08T11:03:00.002+04:002013-05-08T11:37:34.766+04:00නායකත්ව පුහුණව leadership (01) සියල්ලන්ම කියවිය යුතු ලිපියක්. මම වෙනුවෙන් නොව ඔබ වෙනුවෙන්.
අඩේ අප්පා අද උදේ පාන්දරම නැගිටලා කාගේ බෙල්ල කම්දෝ කියල හිත හිත කබ පිරුන දෙනෙතින් ලෝක ධාතුව දිහා බලන මට එක පාරටම කම්පනාවට ආවේ යකෝ මට බ්ලොගක් කියල දේකුත් තියෙනවා නේද සෑහෙන්න කාලෙකින් මොනවවත් කුරුටු ගෑවේ නැහැ නේද කියල. ඉතින් අද කොහොම හරි මේ පැත්තේ ගෑටුවේ මගේ සහෝදර බ්ලොග් වාසීන් ටික දැකබලාගන්නයි. මේ දවස් වල මට බ්ලොග් ලියන්න කියවන්න එන්නේ නැති හේතුව දන්නේ කිහිප දෙනයි නේ. ඉතින් මම එක අනෙක් කෝරලේ මහත්තයා http://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.com68tag:blogger.com,1999:blog-6797000182585023812.post-8409567126712038612013-04-02T10:15:00.000+04:002013-11-20T10:21:52.415+04:00ඊයේ දින උපන් දිනය සැමරු මාරයා,රජා,ඇනෝවෙක් කුජීත කල අවතාර් සහ ලිලි අක්කා ගේ කතා
හික්.. හික්... හික්.. සුභ දවසක් වේවා කිව්වා ඔක්කොටම!. ඊයේ වගේ වැදගත් දවසක් සිහිපත් කරලා පොස්ට් එකක් දැම්මේ නැත්නම් හිතට මොකක්ද මොකක්ද වගේ. ඇත්තටම ඊයේ දීලා තිබුණු වැදගත් දිනේ කල් ගිය බව මාරයා පොස්ට් එකක් දැම්ම උනත් උන්දැගේ උපන්දිනේ කොහොමද එහෙම කල්දාන්නෙ කියලයි හැමෝම අහල තිබ්බේ. අනෙක අපේ අඩවි රජාත් ඒකාගේ තහනම් අඩවිය අපිට තහනම් කලාපයක් කළා ඊයේ දිනේට විතරක්. ඒ විතරක්ද අපේ මඩිස්ස ලියන නිශාන් කෝරලේ මහත්තයා http://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.com95