* 9/11
ප්‍රහාරයෙන් තම පුතු වූ Robert David
Peraza නැති වූ Robert Peraza 9/11 ස්මාරකයේ
උතුරු දිය පොකුනෙහි තම පුතාගේ
නම සටහන් වී ඇති තැන නිහඩතාවයේ
යෙදෙන අයුරුයි ..
* මාර්තු 11 ජපානයට
ඇති වූ සුනාමියෙන් පසු දිය සුළි
ජපාන වෙරල තිරයෙන් ඉවත්ව යන
අයුරුයි
* Hama Yuri නම් නැරබුම්
නැව අඩි 1300ක්
පමණ වෙරල තිරයෙන් තල්ලු වී පැමිණ
එය විසින්ම ජපානයේ සුනාමියට
ලක්
වූ
නිවාස 2 ක් මත සමබර වී ඇති අයුරුයි.
* ඇමෙරිකානු ආරක්ෂක
මණ්ඩලයේ ප්‍රදානින් ධවල මන්දිරයේ
කාමරයක සිට මැයි 1 දා ඔසාමා බිල්ලාඩන්ට
එරෙහිව ගෙන යන මෙහෙයුමේ
නව තොරතුරු දෙස අවදානය යොමු
කරන අවස්ථාවයි.
* ලෝක වෙළද මද්‍යස්ථානයේ
පරණ ගොඩනැගිල්ල තිබු ස්ථානයෙන්
අහසට ආලෝක 2 ක්
9/11ප්‍රහාරයේ 10 වෙන සංවත්සරය අහසට
යොමු කරන අයුරුයි.
* මැයි 22 වනදා Joplin, Missouri
ට වූ ඇති ඉතා දරුණු tornado න් පසු
වූ විනාශය එයට පෙර හා පසු ගත්
පින්තුර මගින් පෙන්නුම් කරන
ආකාරයයි .
* මැයි 22 වනදා Joplin, Missouri හි සිදු වූ
tornado ව නිසා විනාශ වූ නිවස ඉදිරිපිට
සිටින මිනිසෙක්
* චිලිහි නව අධ්‍යාපන
රාමුවක් ඉල්ලා එහි සිසුන් ගෙන
යන විරෝදතවයකදී පොලිස් නිලදාරියෙක්
සිසුවෙකුගේ මුහුණට පහරක් එල්ල
කරන අයුරුයි.
* කාර්යාල සේවකයින්
ඉතා විශාල ගොඩනැගිල්ලකින් පිටවීම
සදහා මාර්ගයයක් සොයනු ලබන්නේ
122 කට
මාරු
කැද වූ නවසීලන්තයේ Christchurchහි පෙබරවාරි
22 සිදු වූ විශාල බුමිකම්පවෙන්
පසුයි..
* ජපානයේ ඇති වූ විශාල
බුමිකම්පවෙන් හා සුනාමියෙන්
පසු විනාශ වූ ජපානයේ උතුරු ප්‍රදේශයේ
Natori, Miyagi නගරයේ හි කාන්තාවක් පාරෙහි
අඩමින් සිටින අයුරුයි
* ලන්ඩන් හි කැරලි
කෝලාහලය අතරතුර බිල්ඩිමක ඇති
වූ ගින්නක් හේතුවෙන් එයින් පිටතට
පනින කාන්තාවක්
* අප්‍රේල් මස Concord,
Alabama හි ඇති වූ පසු tornado න් මුළුමනින්ම
විනාශ වූ තම නිවස අසල මවක් තම
පුතාව සැනසීමට වෙර දරන අවස්ථාවක්
* ඇරිසෝනාවේ Phoenix හරහා
ජුලි මාසයේදී දුවිලි කුණාටුවක්
හැම යන අයුරුයි.
බලාලා හොඳයිද කියල කොමෙන්ටුවක් දාලම යන්න
Wednesday 20 June 2012
2011 වඩාත්ම හිතට වදින පින්තුර [Most Powerful Images Of 2011]
Subscribe to:
Post Comments (Atom)
watina dewal walata aniwaryenma comment danna oni.....nodanna dewal hama kenekutama dana ganna salaswanawata thanks
ReplyDeletemarra gathi putha....mage suba pethum,,,,.maami
ReplyDeleteමොහොම ස්තූතියි මාමි
ReplyDeleteReally good. Thanks.
ReplyDeleteනියම පිංතූර ටිකක් තමා...
ReplyDeleteස්තූතියි දේශක තුමෝ.
Deleteaththatama lassana , e wagema wadagath pinthura tikak..........
ReplyDeleteබොහොම ස්තූතියි.
Delete