Showing posts with label වල් කතා. Show all posts
Showing posts with label වල් කතා. Show all posts

Thursday, 7 November 2013

වැන්දඹුවගේ තනිරැක්ක ජනා සහ ලංකාවේ අලුත්ම ගුවන් සේවය. 18+

හ්ම්ම්ම්ම්ම් ලියන්නේ නැහැ නැහැ ලියන්න බැහැ බැහැ කියල හිත හිතඉඳලා ඕනනේ ඔහේ ඕනේ පුකක් කුණුහරපයක් නෙවෙයි  කියල ලියන්න ගත්තා දැන් වෙලාව 12 47යි 3.30 වෙන්නත් සෑහෙන්න වෙලාවක් තියෙනවා. අද මෙගේ ගෙදර උන්දා ඔව් ඔව් කෝරලේ හාමිනේ ලංකාවේ ඉඳල එනවා ආයෙම දොස්තර ගොයියා කියලා දැන් ආවට කමක් නැහැ පරිස්සමෙන් කියලා හික් හික් හික් අපේ උන්දැටත් එන්න තදියම නිසා මට සිද්ද වුනා මිහින් ලංකා එකේ ටිකට් එකක් බුක් කරන්න. මිහින් ලංකා ෆ්ලයිට් එකේ ගමන ගැන මෙහෙ උදවිය සඳහන් (Describe) කරන්නේ  79- ගරුඬ ත්‍රි රෝද රථයක යනවා වගෙයි කියලා. මම නම් දන්නේ නැහැ තාම ගිහින් නැති නිසා (යන්නත් අදහසක් නැහැ) මීට පෙර වතාවකුත් රාත්‍රී 12 එන්න තිබුණු යානය දවල් 12ට තමයි ඇවිල්ල තියෙන්නේ. සෑහෙන්න අඩුපාඩු කම් මැද වුනත් මම එක අතකින් සතුටු වෙනවා අපේ රටේ තියන දෙවන ජාත්‍යන්තර ගුවන් සේවය කියල කියන්න පුළුවන් වීම ගැන. අනේ මන්දා මගෙත් මේ පඳුරු තැලිල්ල කවදා නම් නතර වේවිද දන්නේ නැහැ

මම මේ ලියන් ආවේ මිහින් ලංකා ගුවන් සේවයේ ආරම්භය මට ආරංචි වෙච්ච තාලේ. (හයියෝ ඕකත් මහා ලොකු දෙයක්ද ලියන්න තරම්) අපි කෙලින්ම කතාවට බහිමුකෝ. මේ 2008 වසරේ මැද කාර්තුවක් හැටියට තමයි මට මතක හැටියට.  ඒ ලෙවල් ඉවර වෙලා කැම්පස් පටන්ගන්න කල් පොඩි පාර්ට් ටයිම් එකකට සෙට් වුනා. එතැනදී තමයි මට ජනකයියව හම්බවුනේ මෑන් එතන සේවය කලේ සුළු සේවකයෙකු හැටියටයි. පලවෙනි වතාවට ජොබ් එකකට ගියපු මට කැන්ටිමට කන්න ගිය වෙලාවේ සෑහෙන්න හීනමානයක් තමයි හිතේ තිබුනේ කිව්වොත් මම වැරදි නැහැ. එතන හිටපු එවුන්ගෙන් වයස අඩුම එකා වෙච්ච මට මොකක්දෝ මන්දා අවතක්සේරුවක් මා ගැනම ඇතිවුනා. හීන් සැරේ කෑම ටිකක් බෙදාගෙන පැත්තකට වෙලා කනකොට (මගේ කන නම් කොට නැහැ) ට්‍රේ එකත් අරන් මගේ ලඟින් වාඩිවුණා මනුස්සයෙක් ඇහුවා මල්ලි ඔයා ලංකාවේද කියලා. වෙලාවේ හැටියට මූඩ් අවුල් වෙලා හිටපු මට මේ මනුස්සයාගේ වචන ටිකත් ලොකු සන සීමක් වුනා. කොහොමින් කොහොම හරි දවස ගානේ දවල් කෑම පැයේදී කතාබහ කරලා ලොකු හිතවත් කමක් අපි දෙන්න අතර ගොඩනැගුනා. ජනක නැවතිලා හිටියේ කොම්පනියේම පිටිපස්සේ තිබුණු එකමඩේෂන් වල (ක්වාටස්) එක රූම් එකේ 4 දෙනෙක් ද කොහේ හිටියා. පස්සේ 6 දෙනෙක් කලා.

ජනකගේ රූම් මෙට් පොරගේ අක්කගේ පුතා ප්‍රසාද් ඒකා මගේ වයසේ එකෙක්. මිනිහත් මාත් එක්ක සෑහෙන්න ෆිට් වුනා. කෑම පැයේදී කාල ඉවරවෙලා ඔය රූම් එක පැත්තේ රවුමක් ගහලා දුමක් එහෙම බීල එන්න අපි පුරුදු වෙලා හිටියා. ලංකාවේ පිරවුම් හලක කළමනාකරුවෙකු විදියට වැඩකරලා තියෙන ජනකයියව එතනින් අයින් කරලා තියෙන්නේ. ගෑනු හුටපටෙකට. එතන ඉස්සරහ ගෙදර ඉන්න 


වැන්දබුවගෙන් තමයි මිනිහා දවල් කෑම එක අරන් තියෙන්නේ ඒ ගණන් අතරේ රෑ ඒ කාන්තාවගේ ස්වාමියා නැති අඩුවත් පුරවලා තියෙනවා. ඉතින් මේ දේ ගමේ එවුන්ට දිරවන්නේ නැති දෙයක් වෙලා තියෙනවා. මොකද ඒ ගෑනිත් හොඳ ඇහැට කනට පේන බඩුවක් ලු. තව දෙතුන් දෙනෙක්ම වෙන වෙනම මේ ගෑනි එක්ක සම්බන්ද කම් තියෙනවා කියලත් මූ දනන් ඉඳල තියෙනවා. අන්තිමට පරහට හිටලා තියෙන්නේ ඔය ගමේ වැල ගමේ කපුටන්ට කියන කතාවමයි. කොටින්ම මු හොඳ සල්ලාලයා (තේරෙන සිංහලෙන් කිව්වොත් බඩු කාරයා) ඒ ගැන පස්සේ ලියන්නම් තව කතාවකින් අරාබි ගෙවල් වලට රෑට පැනල වෙච්ච අකරතැබ්බ. 

මේ කොම්පැනියට අදටත් මම කැමති එක හේතුවක් තියෙනවා. ඒ.....  බාර් එක තියෙන්නේ හරියටම කොම්පැනිය ඉස්සරහමයි. පුහ්: බාර් කිව්වට එව්වා මේ ලංකාවේ වගේ බාර් නෙවෙයි. ඔයාලට කියන්න මෙයා ෆුඩ් සිටියට ගියා වගේ ගන්නේ මොනවද කියල හිතාගන්න බැරිතරම් සැර බීම වර්ග ඔය පල්ලෙහා තියෙන පින්තූර වල තියෙන්නේ එකේ යම් යම් එව්වා.


                                               මේ ඉන්නේ කෝරලේ මහත්තයා බෝතලේක හැඩ බල බල







ඉතින් දවසක් බෝතලය වටේ සෙට් වෙලා ජනකයි,ප්‍රසාද්,දමියයි මමයි බොන අතරේ සුපුරුදු නං දෙදවිල්ල පටන් ගත්ත ජනකයියා කියනවා 

ජනක: දමියා මල්ලි මට දැන් එපා වෙලා බං මම යනවා ලංකාවට මේ **ගේ පුතාල පඩි වැඩිකරන්නෙත් නැහැ. ම්හෙට වෙලා අනුන්ගේ ගෑනුන්ට **** ඉන්න වෙලේ මම මන් බඳීන්න ඉන්න එකී වෙන එකෙක් එක්ක පැනලා යාවි ඒ නිසා මම යනවා දැන් ඇති. අතින් හරි ටිකට් අරන් යනවා. 

දමියා: පිස්සු කියවන්න එපා ජනකයියේ ඒකි අද ගියත් එකක් හෙට ගියත් එකයි යන එකා කවදත් යනවා කීයක් හරි හම්බකරගෙන පලයන්. 

ප්‍රසාද්: මූට වැඩිවෙලා....... 

මම: යකෝ අතින් ටිකට් අරං යනවා කියන්නේ සෙල්ලම්ද කීයද මේ කාලේ ටිකට් එකක් වන් වේ වෙනවා ඩිරාම් 1800ක් විතර (60000 ආසන්නයි) 
ජනක: පිශ්ෂුද මල්ලි...........?? මේ ලංකාවේ අලුතින් එයා ලයින් එකක් දාලා එකේ සෑහෙන්න අඩුයි ලු........ 

අපි: හෑ...... මොකක්ද බං ඒ අපි කවුරුත් නොදන්නා එයා ලයින් එක (ඇත්තටම අපි දැනන් හිටියේ නැහැ මිහින් ලංකා ගැන) 
ජනක: ඇයි යකෝ අර ** ටීවී එක බලාපල්ලා.........

මම: හපෝ ඕක මම බලන්නේ නැහැනේ ඕක හූනියම් චැනල් එකනේ. දැන් මොකක්ද එයා ලයින් එකේ නම (වැඩිපුරම යන්නේ ගුරුකම් වල ඇඩ් තමයි) 

ජනක: එකනේ කියන්නේ උඹලට සමාජ දැනීම නැහැ. යකෝ මිහින්තලා එයා වේස්

දමියා: ඈ.... බං ඕක කෙලින්ම මිහින්තලේ උඩට ගොඩබාන එකක්ද?  එලවන්නේ තිස්ස රජ්ජුරුවෝ වෙන්න ඇති. හික් හික් හික්.


ජනක: නැහැ තොගේ ******** ගොඩබාන්නේ

හැබැයි මමයි දමියයි දෙන්නම ගෙදර ආවගමන්ම කල මුල්ම වැඩේ තමයි ගූගලේ එකේ මිහින්තලා එයාවේස් සර්ච් කරන එක. යන්තම් තාත්තගේ පිහිටෙන් හොයාගත්තා මිහින් ලංකා කියන එක තමයි අරූ මිහින්තලා එයා වේස් කියල පටලන් තියෙන්නේ කියලා. ගූගල් දෙයියෝයි තාත්තයි හිටියේ නැත්නම් අපිවත් වැටෙනවා අරූගේ ගණයටම වෙන කාට හරි ඔය දේ ඒ විදියටම කිව්වනම්.මේ ජනකයියගේ එක කතාවක් විතරයි. පොර මැන්ටල් වුනේ කොහොමද? පයි කන යක්ෂණි කොටු පැනල සිද්ද වෙච්ච දේවල් තව පොස්ට් දෙකතුනක්ම ලියන්න තියෙනවා. දැන් තව පැයක් තියෙන නිසා පොඩ්ඩක් ඇහැ පියාගන්නවා. එහෙනම් හැමෝටම ගුඩ් නයිට් වේවා! ගුඩ් මෝර්නින් වේවා! ගුඩ් ඊවිනින් වේවා!! තියෙන මගුලක් වේවා!!!!! කියල ඕන් මං ගියා

පසුගිය පොස්ට් එකෙන් සාර්ථක සංවාදයක් ගොඩනගාගන්න පුළුවන් වුනා. ඇත්තටම බොහොමයක් ඔවුන්ගේ අදහස් යෝජනා චෝදනා ඉතාම වැදගත් විදියට පැහැදිලිව ඉදිරිපත් කරලා තිබුනා. ඒ පිළිබඳව මම සියලුම දෙනාට ස්තූතිවන්ත වෙන අතරම පසුගිය සතියේ වලව්වට පැමිණි උන්දලා වලව්වට දීපු සම්මාන තමයි පහත පින්තූරේ තියෙන්නේ 

බල්ලෙකු සමග ලිංගික ඇසුරක් පැවැත්වූ තරුණිය අමාරුවේ....... 18+++++++

වඩ්ඩාට කෙල උන හැටි. (වඩුමහතෙක්ට උන අකරතැබ්බයක්)

නායකත්ව පුහුණව leadership (01) සියල්ලන්ම කියවිය යු...

ගල් කතාවක් 18+.වල් හිතට කෝකත් වල් තමයි..... 

ගණිකාවක් වෙත ගොස් පොලිසියෙන් මගවියදම් ගෙන පැමිණීමේ.. 

ඩුබායිවල පිලිපීන ගණිකාවෝ, කිඹුල් මස් ,ශ්‍රී ලාංකික..... 

ලෝක විනාශයට පසුවදනක් සහ ෆේස්බුක් ගණිකාවන් (18+) 

ඩුබායි රියදුරු බලපත ඔබට හීනයක්ද? මෙන්න ලේසිම මග. H........





                                          හිනා වෙලා පණ යනවා  ඕයි............... :D

Monday, 28 October 2013

බල්ලෙකු සමග ලිංගික ඇසුරක් පැවැත්වූ තරුණිය අමාරුවේ....... 18+++++++

මේ පොස්ටුව ලියන්නට හේතුව වුනේ අද උදේ සිදුවෙච්ච සංවාදයක් නිසා. අපි බල්ලෝ හදන්නේ මොකටද???? ආරක්ෂාවට හුරතලේට යන කරුණු වලට. ඈත අතීතයේ ඉඳලම බල්ලාට හිමිවෙලා තියෙන්නේ සුවිශේෂ තැනක් අනෙක් සතුන්ට සාපේක්ෂව. මිනිසාගේ ලඟම මිතුරා කියන අන්වර්ථ නාමයෙනුත් බල්ලන්ව හඳුන්වනවා. බල්ලන්ව ගත්තොත් බලු විශේෂ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන් ඒ වල් බල්ලන් සහ පොෂ් බල්ලන් ලෙසට. වල් බල්ලන් වල්ටේෂන් කියලත් හඳුන්වනවනේ ඒ බල්ලන් පාඩුවේ දෙන දේ කාල වෙන දේ බලන් ඉන්න ජාතියේ සත්තු නිසා ඒ ගැන කතා කොට පලක් නැත. පොෂ් බල්ලන් ගැන කතා කලොත් ජර්මන් ෂෙපර්ඩ්, ඩොබර්මන්, ෆොමනේරියන් ස්පැනියල් වර්ග, යෝක්ෂයර් ටෙරියර්, ජයන්ට් නවුෆර්, පිට්බුල්,රොට්වයලර්, ආදී එකි මෙකි නොකී සියලු උපවර්ග ඇතුලත්ය. 

මේ බල්ලන් හදන්නේ ආරක්ෂාව වෙනුවෙන් වුවත් සමහර උදවිය වෙනත් කාරණයන් උදෙසාද බල්ලන් හදනු ලබයි. ඒ තමන්ගේ තත්වය පෙන්වීමට, හුරතලය පිණිස, කාන්සිය පාළුව පිණිස, දඩයම් සඳහා, ඒ වගේම ආබාදිත පුද්ගලයන් සඳහා විශේෂයෙන් පුහුණු කරන ලද සුනඛයන් ද වන අතර අද උදේ අසන්නට ලැබුණු පුවතක් සමග එම ගොඩට තවත් කරුණක් එකතු කිරීමටයි මේ පොස්ටුවේ පරමාර්ථය. 
ලිංගික අවශ්‍යතාවයන් සඳහා. අප මේ වගේ සිදුවීම බටහිර සමාජයේ අසා ඇතත් ලංකාවේ මේවැනි සිදුවීමක් මා කන වැටුන ප්‍රථම අවස්තාව මෙයවේ. (ඇත්තෙන්ම කණගාටු දායකයි) මෙය සිදුව ඇත්තේ හෝමාගම ප්‍රදේශයේය. 


දෙමාපියන් නිවසේ නැති අවස්තාවක තරුණ දියණිය නිවසේ ඇති කල සුනඛයා සමග කම් සුව විඳ සුනඛ තෙමේගේ නොකියන එක ඇයගේ ලිංගය තුල සිරවී නැවත එයින් ගැලවී යාමට නොහැකි වී තිබෙනවා.  දෙමාපියන් නිවසට පැමිණි පසු. සිදුව ඇති දෙය දැක ඇයව වහා හෝමාගම ප්‍රදේශයේ (රෝහල සඳහන් කරන එක හරි නැහැනේ) රෝහලකට රැගෙන ඇවිත් තියෙනවා. බල්ලා සමගම ට්‍රොලියකට දමා (බල්ලෝ එක්ක ***** නම් බල්ල එක්කම තමයි ඉස්පිරිතාලේ යන්න වෙන්නේ)  රෝහල් ගත කල පසුව මේ බලු පූට්ටුවෙන්  ඇයව ගලවා ගැනීමට බල්ලාගේ දිවි තොර කිරීමට වෛද්‍යවරුන්ට සිදුවෙලා තියෙනවා. අසම්මත ඇසුරක අවසානය ඒ විදියට සටහන් වෙද්දී  ඇයගේ දෙමාපියන්ට මොන විදියේ හැඟීමක් තම දුව පිළිබඳව ඇතිවන්නට ඇතිද? ඇය ඔවුන්ට කෙසේ මුහුණ දුන්නාද ඇයගේ දෙමාපියන් මොන විදියකින් සමාජයට මුහුණ දේවිද කියන කාරණය පිටුපස අපට හිතන්නට දෙයක් ඉතුරුවෙලා තිබෙනවා. දැන් ගැහැනුන්ට දෝශාරෝපනය කරන්න කට හදාගන්න එපා ඊළඟට කියන්න යන්නේ පිරිමි ගැන..............

මේ තවත් එවැනිම සිදුවීමක් ඒ පළාතේම සිදුවෙච්ච. මාස දෙකහමාරක්  වයසැති දියණියට ලිංගික අතවර කල (පිම්) පියෙක් ගැනයි. දිනක් මව නිවසින් පිටව ගොස් නැවත පැමිණෙන විට සිඟිති දියණිය කෑමොර දී අඬන්නේ ඇයිදැයි විපරම් කරන අවස්ථාවේ. ඇය දරුවාගේ ලිංග ප්‍රදේශයෙන් රුධිරය වහනය වනු දැක තිබෙනවා. වහාම දැරියව රෝහල් ගත කල මව පොලිසියට ගොස් (පීම්)පියා ගැන පැමිනිලි කර තිබෙනවා. දැන් කූඩුවේ කියල තමයි ආරංචිමාර්ග පවසන්නේ.

අපි බලමු හේතු කිහිපයක් ඇයි මෙහෙම වෙන්නේ කියලා.

(1)  බටහිර සමාජය ගතහොත් කාන්තාවක් තමන්ගේ සහකරුවා තෝරාගන්නේ ඔහු සමග ලිංගිකව  හැසිරීමෙන් පසුවයි. ඒ ඔහුට තමාව තෘප්තිමත් කිරීමට ඇති හැකියාව ගැන සෑහීමකට පත්වීමෙනුයි (ප්‍රධාන වශයෙන්).

 * නමුත් ලංකාව තුල විවාහ දින රාත්‍රියේ මධුසමයට යන යුවලට පිරුවටක් ලබාදෙන්නේ කන්‍යාභාවය පරීක්ෂා කිරීමටයි. යම් හෙයින් එය නැතිවුවොත් එතන අවුල්ජාලයක් බවට පත්වෙනවා. (මෙතන ප්‍රශ්නයක් ඇතිවන්නේ කාන්තාවට. පිරිමියා මොනවිදියේ එකෙක් වුනත් ප්‍රශ්නයක් නැහැ)

(2)  ඔවුන් පාසල් තුලද ලිංගිකත්වය එහි ඇති වර්ගීකරණ ගැනද දැනුමක් ළමයින් හට කුඩා අවදියේ සිටම ලබාදෙනු ලබනවා.

* නමුත් අප රටේ ළමයින් ඒ සියල්ල ඉගෙන ගන්නේ කට කතා මගින්, යාළුවන් මාර්ගයෙන් (බොහෝ දුරට මිත්‍යා මත), අන්තර්ජාලයෙන්, අසභ්‍ය යැයි සම්මත වෙබ් අඩවි වලින්.

(3)  බටහිර සමාජයේ අවුරුදු 14 න් 15 පසු ලිංගිකව හැසිරෙන අතර ඔවුන් එය ප්‍රසිද්ධියේ සිදුකරනු ලබනවා.

* ලංකාවේ ඉහත වයස් ඛාණ්ඩයේ දරු දැරියන් බොහෝ දුරට තම ලිංගික ක්‍රියා (සිතුවිලි,ආශාවන්) සමාජයෙන් වසන් කොට තමන්ගේ හිත තුල තෙරපාගෙන මානසික ආතතිය වැඩිකරගන්නවා.

(3) බටහිර රටවල කොට ඇඳුම් ඇඳි කාන්තාවන් බාගෙට ඇඳුම් ඇඳි විවිද විලාසිතා අනුගමනය කරන කාන්තාවන් සුලභව දකින්න පුළුවන්. මුහුදු වෙරළකට ගියහොත් සියලුම කාන්තාවන්  බිකිනියකින් සැරසි සිටිනවා දකින්නට පුළුවන් (නිරුවත් මුහුදු වෙරලවල්ද ඇත) කලවා පේන්න කොට කලිසමක් ඇඳගෙන ගිය ගැහැණු ළමයෙකු දිහා කිසිම දිනක පිරිමියෙකු උවමනාවෙන් නොබලන්නේ එසේ බැලීමට ගියහොත් ඔවුන්ට වෙන වැඩක් කිරීමට කාලයක් නොවන බැවිනි. මන්ද සියල්ලන් සැරසී සිටින්නේ ඒ ආකාරයෙනි. 


* ලංකාවේ කොට කලිසමක් ඇඳි තරුණියකට පාරේ ගමන් කිරීමේ හැකියාවක් තිබේද? කොට සායක්??? ටයිට් ඩෙනිමක්?? හේතුව එවැනි දේවල් නිතර නොදකින තරුණයන් තම මානසික ආතතිය පිටකරන්නේ ලිංගික අපරාධයක්, අස්වාභාවික ලිංගික ක්‍රියා, තරුණියන්ටද මේ තත්වය පොදුය. ඔවුන් එය ප්‍රසිද්ධියේ නොකලත් බාලිකා පාසල් තුල මෙවැනි 


සිදුවීම් බහුලව සිදුවන බව අසන්නට දකින්නට ලැබෙනවා ඇති. මෙවැනි සිදුවීමක් ඇසුව දුටුව විට ලංකාවේ බොහෝ දෙනෙක් එම තරුණයාට/තරුණියට දෝශාරෝපනය කරන අතරම ඔවුන්ව අඳුනනවා නම් ඔවුන්ව කොන්කිරීමටත් බලනවා. 

මෙයට හොඳම උදාහරණයක් මම ඔබට ගෙන හැර දක්වන්නම්. මා වැඩ කරන ආයතන 8 න් එකක ප්‍රධාන ආදායම තමයි valet parking (වැලේ පාකින්)  වැලේ පාකින් ගැන දීර්ග පැහැදිලි කිරීමක් පසුවට කරන්නම්. දැනට හිතා ගන්න කෝ හෝටලේට වාහනෙකින් ගියාම වාහනේ දොර ඇරලා ඔයාලට ආචාර කරලා පිළිඅරගෙන ඔයාලගේ වාහනේ ගිහින් පාක් කරලා නැවත පිටවීමේදී ඔබ අතට වාහනය ගෙනත් දෙන පුද්ගලයින් කියලා. 



ඩුබායි....... අරාබි රටක්, ගොඩක් දියුණු රටක්, හරිනේ........... නමුත් මේ දියුණුව ලැබුවේ කොහොමද? අබුඩාබි සහ අනෙක් එමීර වල තෙල් තිබුනට ඩුබායි වල තෙල් ඇත්තේ නැහැ.එහෙනම් මේ අහස සූරන ගොඩනැගිලි කොහොමද ඉදිකළේ?????? කොහොමද මෙපමණ දියුණු වුනේ? ඒ වෙනත් අරාබි රටවල නැති නිදහසක් ඩුබායි වල ලබාදීමෙනුයි. කලකට පෙර එමීර 7න් දුප්පත්ම රට වුන ඩුබායි ගොඩ නැගුවේ විදේශිකයන් අදටත් මෙහි වැඩිපුර සිටින්නේ ඉන්දියන් ශ්‍රී ලාංකික ආදී ආසියාතියන් ඇර බටහිර රටවල උදවිය තමයි. ඔවුන් මෙහි ජීවත් වෙන්න, රඳවා තබාගන්න මෙහි ආයෝජනය කරන්න නම්  ඔවුන්ගේ සමාජ ක්‍රමය මෙහි තිබිය යුතු වන නිසාම නයිට් ක්ලබ්, තැබෑරුම්, ඩිස්කෝ, නිදහස් මුහුදු වෙරළවල්, ගණිකා මඩම්, සම්බාහන ආයතන, රට බීම හල් සුපිරි මහාමාර්ග ආදියෙන් ඩුබායි සමන්විත වනවා. 





විදේශිකයන් පවසන අන්දමට ඔවුන්ගේ රටවල් වලට වැඩිය සතුටෙන් ඔවුන් මෙහි ජීවත් වනවා. මෙහෙ අඳින විදියට කිසිම නීතියක් නැහැ. අපේ ඔෆිස් එකට පාරෙන් එහා පැත්තේ තිබෙන්නේ ඩුබායි මරීනා නම් ප්‍රදේශයේ බිකිනි ඇඳ දුහුල් වතින් සරසි වෙරළට යන සුද්දියන් බහුලව දැකගන් පුළුවන්. නමුත් මේ විදියට අනෙක් කිසිම මැද පෙරදිග රටක 


කිරීමට හැකියාවක් නැත්තේ ඔවුන් තදින් පාලනය වන ෂරියා නීතිය මෙවැනි දේවල් තහනම් කොට ඇති බැවිනි. (ඩුබායි වලට අල්ලපු ප්‍රාන්තය වන සාජා වල පිරිමියෙක්ටවත් කොට කලිසමක් ඇඳන් පාරේ යන්න තහනම්)

මේ තිබෙන නිදහස හේතුවෙන් අරාබි කරයේ සිව් දිගින් සංචාරකයන් ඩුබායි වලට පැමිණෙනවා. ඒ ඔවුන්ගේ රටවල නැති නිදහස මෙහිදී ලබා ගැනීමටයි. හිජාබය ඇඳ සිරුරම ආවරණය කරගෙන පැමිණෙන සවුදි, බහරේන්, කටාර්, ඕමාන්  කාන්තාවන් එය වාහනය තුල ගලවා දමා කොට කලිසමකින් සැරසී හෝටලයට පිවිසෙන විට ඔවුන් අරාබිද යුරෝපියන්ද යනුවෙන්

හඳුනාගැනීමේ හැකියාවක් නැහැ. හෝටලයේ ඇති නයිට් ක්ලබ් එකෙන් පදමට වෙරිවී එලියට එන්නේ ඇඳිවතද නැතුවයි. සමහරුන් රාත්‍රීය සඳහා සහකරුවෙක් හොයාගෙන තමන්ගේ නවාතැන් පොලට යන අතර තවත්  සමහරු වාහනය තුලදීම තමන්ගේ අවශ්‍යතාවය ඉටුකරගනී. ඔවුන්ගේ සැමියන් එහෙම නැත්නම් පිරිමින්ගේ තත්වයද මෙයට දෙවැනි නැත. විදේශීය ගණිකාවක් වෙත යන ඔවුන් එක රැයක් සඳහා අවම රුපියල් ලක්ෂ 3 වියදම් කරන අවස්ථා ඇත. (ඒ පිළිබඳව පසුව විස්තර කරන්නම් සාක්ෂි සහිතව)

දැන් අපි ආපහු හැරෙමු ලංකාව පැත්තට අරාබින්ට එහෙම කරන්න ඕනේ තරම් සල්ලි පහසුකම් තිබුනට ලංකාවේ මේ දේවල් කරන්නේ කොහොමද? නාන තොටවල් ළඟ බැල්මට් කාරයන්, කාන්තා යට ඇඳුම් හොරකන් කරන්නං (ජං* හොරු), ස්ත්‍රී දූෂකයන්, ග්‍රීස් යකුන් ඇති වීමට හේතුව වන්නේද අප සමාජ ක්‍රමයේ ඇති අඩුපාඩු නිසාම නොවන්නේද? ළදැරියන් තමන්ගේම පියවරුන් අතින් දූෂණය වන්නේ, කෙල්ලන්ට බල්ලන් සමග නිදිවැදීමට වන්නේ මේ සමාජ ක්‍රමය නිසාවෙන්ම නොවන්නේද? ඉහත සිදුවීම් දෙකේ වරද අපි කාපිට පටවන්නේද? කෙල්ල මත, කෙල්ලගේ දෙමාපියන් මත, අප සමාජ ක්‍රමය මත....... 

සමාජ ක්‍රමය මතනම් එහි වෙනසක් කිරීමට කල හැක්කේ මොනවාද?මෙවැනි දෑ අප සමාජයේ ප්‍රසිද්ධියේ කතාකරන්නේ ගොඩක් අඩුවෙන්. සමහර විට මෙම ලිපිය නිසාම සමහර උදවිය මම කුණුහරප ලියන්නෙක් විදියට හංවඩු ගහන්න පුළුවන්. නමුත් මේවා සමාජය දැනුවත් විය යුතු කරුණු කොච්චර හැංගි හොරා අහවල් වැඩේ කරත් (හැමෝම) එළිපිට උපාසකයින් වීමට තැත් කරනවා. ලංකාවේ ලිංගිකත්වයට ඇති ලැදියාව පසුගිය දිනක ගූගල් වාර්තාවෙන් පෙන්වල දුන්නා. ඒ නිසා දැන් ඔය පොරවාගෙන ඉන්න සිල්රෙද්ද අහක් කරලා මෙවැනි දෑ සමාජයෙන් තුරන් කිරීමට කාලයයි. අනාගතේ වෙනුවෙන් අපේ අනාගත දරුපරපුර වෙනුවෙන්. 

ඒ සඳහා මා විසින් පහත සඳහම් කරුණු යෝජනා කරනු ලබනවා.

1 ක්‍රමවත් ලිංගික අධ්‍යාපනයක් පාසල් තුලින් ලබාදීම 


2 ලිංගිකත්වය පිලිබඳ සමාජයේ ඇති මිත්‍යා මත පුහු මත දුරුකිරීම


3 විකෘති ලිංගික ආශාවන්ගෙන් පෙලෙන්නන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකොට පුනුරුත්තාපනය කිරීම. 


4 යම් කිසි රෝගියෙකු හෝ විකෘති මානසික අයෙකු වෙතොත් ඔවුන්ගේ තත්වය පුනුරුත්තාපනය නිසිපරිදි වෙනවාදැයි සොයාබැලීමට ක්‍රමයක් සැකසීම (පොලිසියේ ඇඟ බැඳීම හා සමාන දෙයක් සතිපත මාස්පතා සායනයට අනිවාර්‍යයෙන් පැමිණිය යුතු ක්‍රමයක්)

5 යුරෝපා රටවල පමණක් නෙවෙයි අසල් වැසි ඉන්දියාවේත් දැනට පවතින රෙඩ් ලයිට් ඒරියා වැනි ක්‍රමවේදයන් ඇතිකිරීම (මෙයින් මා යෝජනා කරනෙන් නැහැ ගණිකා වෘතිය නීති ගත කරන්න කියලා).

6 යම් කිසි විදියකින් ගණිකා වෘතිය නීතිගත කිරීම සමාජ අවශ්‍යතාවයක් නම්   ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කිරීම.(දැනට තියෙනවාට වැඩිය සමාජ රෝග එහෙම අඩුකරගණන් පුළුවන් ප්‍රවනතාවය වැඩියි. රජයෙන් යම් කිසි බලපත්‍රයක් ලබාදී   වෛද්‍ය සහතිකයක් වැනි දෙයක් මාස්පතා ඔවුන් නිසි පරීක්ෂාවට භාජනය කිරීම )

මෙවැනි ක්‍රමවත් වැඩ පිළිවෙලකින් තොරව ලිංගික නිදහස ලබාදීම යනු පනින රිලවුන්ට ඉනිමන් බැඳීමක් වන්නේය. දැන් සමහර සිල්වතුන් කෑගහන්න පුළුවන් මේ ධර්මදීපයේ ගණිකා වෘතිය නීති ගත කරන්න කීම පිළිබඳව. නමුත් මාගේ අදහසනම් මෙවැනි අපචාර ධර්මදීපය තුල සිදුවීමට වඩා ගනිකාවෘතිය නීතිගත කිරීම හොඳයි.



මෙම ලිපිය සංවාදයට විවෘතයි......  මානසික අමාරු කාරයන් හැර ඇනෝලටත් තමන්ගේ මතය ප්‍රකාශ කරන්න පුළුවන්.

පහත දැක්වෙන්නේ එවැනි වෛද්‍ය පිහිට පතන්නට වූ අවස්ථා කිහිපයක් ගූගල් දෙයියෝ තමයි පෙන්නුවේ මේ ලිපියට අදාළ පින්තූර හොයද්දි. 18++++++++








Monday, 21 October 2013

තම්බිගේ පයිය ගලට සෙට්වුන හැටි 18+ 13+ 21+ ඕනේ කෙනෙක් කියවන්න දැනුමට හොඳයි

ඔන්න දරුවනේ අද කෝරලේ මාමා මෙච්චර දවසකට මාතෘකාව කරගත්තේ නැති දෙයක් තමයි මේ එළිපිට කතා කරන්න යන්නේ. කුණු හරප කියනවා කියල කියනවා එහෙම නෙවෙයි. මේ කතාව ලියන්න වස්තු බීජය හම්බ උනේ අද කාලේ ජනප්‍රිය බ්ලොග් කරුවෙකු වන හැලපයියගේ මෙන්න මේ පොස්ටුව දැකලා. අද උදේ අහම්බෙන් වගේ තමයි ඔය පොස්ට් කටුව දැක්කේ. උන්දැගේ මාතෘකාවම ගෙඩි පිටින් උස්සලා මමත් දැම්මා හැබැයි මේක කොපි කිරීමක් නෙවෙයි මම කරන්නේ සාධාරණ ඉල්ලීමක්. 


කාලයක් අපේ බ්ලොග් කරුවෝ එකතු වෙලා පුක කියන්නේ කුණු හරපයක් නොවන බව නොයෙකුත් තර්ක විතර්ක ඉදිරිපත් කරමින් ඔප්පු කරා. කිව්වත් වගේ කාටත් තියෙන පුකනේ ඕක. නැද්ද මං අහන්නේ....  දැන් මේ බ්ලොග් අවකාශයේ පුක කියන වචනය එළිපිට භාවිතාවෙන වචනයක්. අපේ දේශකයා ලිව්වාවූ ලිපියකට පිලිතුරු ලිපියක් ලියන හැලපයියා ඒ ගැන අපූරුවට විග්‍රහ කරමින් පයිය කියන්නේ කුණුහරපයක් නොවන බවත් මල්ලකට බවත් පෙන්වා දී තියෙනවා. ඉතින් මම හිතන විදියට පයිය කියන වචනේ කුණු හරපයක් නෙවෙයි. උන්නැහේ ඉතින් අපේ වැඩිහිටියෙක්නේ....... කතාවෙත් ඇත්තක් තියෙනවා. අද කාලේ හැම වචනෙම කුණු හරපයක් කරගෙනනේ. බඩුව,පූසා, ගොනා, මල්ලි, නංගි, පෙට්ටිය, රත්කරනවා, කෙළිනවා(ක්‍රීඩා කරනවා),  අත පාවිච්චි කරනවා, පොල් ලෙලි ගහනවා මේ තියෙන්නේ කුණුහරප කරණයට ලක්වූ නාම පද සහ ක්‍රියාපද  කිහිපයක්. අද කාලේ සමහරක් වෙලාවට කතා කරද්දී බොහොම පරිස්සමෙන් කතා කරන්න ඕනේ මොකද දවසින් දවස කුණුහරප බවට පත්වෙන වචන ප්‍රමාණය වැඩියි. ඇට කිව්වොත් හැමෝටම මතක් වෙන්නේ එක දෙයක් විතරයි. බලන්නකෝ එකෙත් හැටි වෙන වෙන දේවල් වල (පැපොල්, දොඩම්, කොස්, ඇට කොච්චර තිබුනත්  වැඩිය ඕනේ නැහැ මේ මනුස්ස සරීරේම ඇට කොච්චර තියෙනවද ඒත් වැඩි දෙනෙක්ට මතක් වෙන්නේ දෙකක් ගැන විතරයි. හික්.... හික්..... හික්...... ඒකට කියන්න තියෙන්නේ වල් හිතට කෝකත් වල් කියල) හැලපයියා කියන වචනේ හැදෙන්නේ  හැලප + අයියා අ යන්න ලොප් වෙලා තමයි හැලපයියා කියලා භාවිතා වෙන්නේ. එකට විසඳුමක් විදියට දේශකයා යෝජනා කරලා තිබුනා හැලපීයා කියන වචනය. නමුත් හැලපයියා ඒ දේට විරෝධය පල කරලා තියෙන ආකාරය  උක්ත ලිපිය කියවූ ඔබට අවබෝධ වෙන්න ඇති. ඔය ලොප් වීම හැලපයියාට විතරක් තියෙන දෙයක් නොවෙයි උදාහරණයක් ලෙස ගමුකො දිනූපයියා දිනූප + අයියා දිලීපයියා දිලීප + අයියා. ඕනෙම දෙයක් හොඳ හෝ නරක වෙන්නේ අපි ඒ දේ දිහා බලන කෝණය අනුව. මට මතකයි සර් ආතර් කොනන් ඩොයිල්ගේ The Lost World කියන පොතේ මලෝන් (Edward Malone) නමැති මාධ්‍යවේදියා පිළිකුලෙන් දකින කිනිතුල්ලෙක් මහාචාර්‍ය චැලෙන්ජර් දකින්නේ  මොනරෙක් වගේ ලස්සනට. මේ පොඩි උදාහරණයක් විතරයි. මට ඕනේ කරන්නේ ඕනෙම දෙයක් හොඳ හෝ නරක වෙන්නේ අපි ඒ දිහා බලන කෝණය අනුව.

අපේ දමියාව කට්ටියට මතක ඇතිනේ....... හුළං ගැරඬියා නොහොත් මගේ අතිජාත ඥාති සහෝදරයා. ඉතින් මිනිහටත් හිටියා දිලීප කියල යාලුවෙක් මිනිහා අපේ නැන්දලාගේ ගෙදර ආවම මගේ සෙට් එකේ හැමෝම දිලීපයියා කියද්දී මම විතරක් දිලීප..... අයියා ලෙස වචනය කඩලා තමයි මෑන්ට කතා කරන්නේ කොහොම හරි මිනිහට ඕක මීටර් වෙලා මට හොඳ වදන් වලින් පහදලා දුන්නා පයියා යනු කුණු හරපයක්  නොවන වග. මිනිහාගේම වදන් වලින් කිව්වොත් "යකෝ උඹලගේ වල් හිතට කෝකත් වල්" (ඔන්න ඔහොමයි ඔය වල් හිතට කෝකත් වල් කියන කියමන අපේ ශබ්ධකෝශයට එකතු වුනේ.  ඇත්තටම කියනවනම් එදායින් පස්සේ  මාව බයිට් කරන්න තමයි ඔය වචනේ මගේ අපායගාමී මිත්තරයෝ ටික පාවිච්චි කලේ. මේ බ්ලොග් ලෝකෙත් ඉන්නවා එහෙම එවුන්. උන් නම් කියන්න ගල් කෝරලේ කියලා. කියන එවුන් දෙන්න දන්නවා ඇතිනේ :P) 

හැමදාම අප්පා කියන්න යන කතාවට වැඩිය යාන් හෑලි තමයි කියවෙන්නේ. පඳුරු තලන එක භයානක ලෙඩක් මේක. ඉතින් ඔය දිලීපයියා මට කියල දුන්නු කතාව තමයි මම මේ කියන්න යන්නේ එහෙනම් නමෝ විත්තියෙන් කතාවට බහිමුකෝ........ හැබැයි මේ කතාව සමහරු අහලත් ඇති නැතුවත් ඇති. මේ කතාව මට මතක් උනේ හැලපයියගේ පොස්ට් එක කියවලා කොමෙන්ටුවක දාන්න තරම් දිගවැඩි නිසයි මේ පොස්ටුවක් විදියට දාන්නේ. 

ඔන්න ඉතින් සුද්දා රට කරන කාලේ මුහුදුබඩ පළාත් සම්පූර්ණයෙන්ම වගේ පාලනය පාලනය කලේ සුද්දෝ තමයි. ඉතින් මේ කාලේ අරාබි කරයෙන් මුස්ලිම් වෙළෙන්දෝ ලංකාවට ගොඩ බැහැලා වෙළහෙළදාම් කොරලා තියෙනවා. පස්සේ තමයි මෙහෙන් කරකාර බැඳලා මෙහෙම බින්න බැහැල තියෙන්නේ මොකද අරාබියෙන් ගෑනු ගන්නවට වැඩිය අපේ රටෙන් ගන්න ලේසි නිසා. මොකද අදටත් මැදපෙරදිග කසාද බඳින්න ඕනේ පිරිමින්ට සිද්ද වෙනවා ගන්න ගෑනිට ගෑනිගේ පවුලට 


දෑවැද්දක් ගෙවන්න. මේ දෑවැද්ද ගෑනිගේ ලස්සන උගත් කම වයස අනුව අඩු වැඩි වෙනවා. (මේකත් හරියට ගනුදෙනුවක් වගෙයි සල්ලි දීලා මාර්කට් එකෙන් බඩු ගේනවා වගෙයි සල්ලි දීලා ගත්තේ තමන්ට ඕනේ දෙයක් කරන්න. ඉතින් එහෙම ගෙවල ගන්න නිසාද කොහේ ෂරියා නීතියෙනුත් පිරිමින්ට ඔය ඩිවෝස් කේස් වලිදී එහෙම ලොකු ලිහිලක් දීලා තියෙනවා. මෙහෙ ගැහැණු ළමයි හදන විදිය මට නම් පෙන්නේ මසට හරක් හදනවා වගේ කන්න බොන්න දීලා උගන්වල ලොකු මහත් කරනවා ඊට පස්සේ සල්ලි අරන් මිනිහෙක්ට දෙනවා ඊට පස්සේ මැරෙනකල්ම අර මිනිහට යටත් වෙලා තමයි ඒ ගෑනිට ඉන්න වෙන්නේ) ඉතින් අපේ රටේ මේ කිසි දෙයක් නැහැනේ. ඒ දවස් වල හැටියට කාන්තා පාර්ශවයෙන් පිරිමියාට දෑවැදි ගෙවන සිරිතක්නේ තිබිලා තියෙන්නේ මම අහල තියෙන විදියට මේ විදියේ විවාහ වලට පෙළඹිලා තියෙන්නේ කුල වලින් නෙරපලා දාපු සහ පහත් යැයි සම්මත කුල වල කාන්තාවන් තමයි. (මේ ප්‍රකාශය පිළිබඳව මට වගකීමක් ගන්න බැහැ. අසා ඇති කතාවක් පමණයි. මේ ප්‍රශ්නය ගැන මම වෙනම කතා කරන්න බලාපොරොත්තු වෙනවා) සමහර විට ඇත්තත් වෙන්න පුළුවන් මොකද අදටත් අපේ කුලවත් උදවිය කුල මල හොයනවනේ කොම්පියුටර් සමාජේ ජීවත් වෙලත් අම්මපා මුන් හැදෙන්නේ නැහැනේ.   
 



ආයෙත් කතාවෙන් පිට පැන්නනේ. ඉතින් කළුතරත් බේරුවලත් අතර ප්‍රදේශයට මේ මුස්ලිම් වෙළෙන්දෙක් ආවලු වෙළඳාමේ. මේ වර්ගයේ වෙළෙන්දොන්ට යම් තරමට සිංහලත් කතාකරන්න පුළුවන් කමක් තිබුනාලු. ඒ කාලේ මොවුන්ව හඳුන්වා තියෙන්නේ තම්බි කියන නමින්. අදටත් මුස්ලිම් උදවිය තම්බි කියලා අමතන්නේ ඒ හේතුව නිසා වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මේ තම්බි වෙළඳාම් කරන්නේ අරුමෝසම් බඩු වෙළඳාමලු. ඉතින් මේ තම්බිගේ හොඳම කස්ටමර්ස්ලා වෙන්නේ අපේ බවලත් උදවිය බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. මේ තම්බිත් අරුමෝසම් බඩු ගොනියකුත් ඔලුව උඩ තබාගෙන පයින්ම යනවලු දවසේ ගාන හොයාගන්න. මෙහෙම යන තම්බිට මගදී හම්බ වෙනවලු සිංහල කතක් වන වන එනවා (වෙන මොනවා වනන්නද උකුල මිසක්) තම්බිත් අහනවලු 


"අක්ක වල්...ළලු තීනවා මුද්..දු තීනවා චී...ත්ත තීනවා අක්ක මුනා ගන්නවා........"
"කෝ බලන්න මොනවද තියෙන්නේ කියලා"
එතකොට තම්බි පොඩ්ඩක් බිමට පහත වෙලා කියනවලු "ඊනම් අක්ක මේ පයිය ගල උඩින් තීනනකෝ......"


අක්කටත් ඉතින් පුෂ්පය විකසිත වුනාලු  තමන් වගේ කුල කතකට අයුතු 

යෝජනාවක් කළා කියලා. අක්කත් පටන් ගත්තලු රෙද්ද කරේ තියං....... (වෙන මොකක්වත් නෙවෙයි බනින්න). පස්සේ තම්බිත් බොහොම වෙහෙසක් අරන් අක්කට පැහැදිලි කරලා දුන්නලු පයිය යනුවෙන් අදහස් කරන්නේ තමුන් බඩු දාගෙන එන මල්ල බව. ඉතින් ඒ පුරස්නේ එතනින් ඉවර වුනාට පයිය තිබ්බ ගල පයියාගල යනුවෙන් හඳුන්වනවලු. දැන්නම් ඒ නම පොඩ්ඩක් මොඩ් වෙලා පයාගල වෙලා. ඔයාල ගාලු පාරේ යද්දී කටුකුරුන්දත් බේරුවලත් අතර සමහර ස්ථාන වල අදටත් පයියාගල කියල සඳහන් වෙලා ඇති අයුරු දැකලා ඇති (එවැනි පින්තූරයක් හෙව්වත් කරුමෙට සෙට් උනා නැහැ ඕයි......). ඉතින් මේ වගේ හර බර වචනයක් හැදෙන්න නිධාන කතාව තමයි ඔය ඉහත කියලා තියෙන්නේ කුණු හපලයක් නෙවෙයි.

මේ කතාවෙනුත් අපිට වටහා ගණන් පුළුවන් පයිය යනු කුණු හරපයක් නොවන බව. ඉතින් මම අපේ බ්ලොග් ලෝ වාසීන්ට යෝජනා කරනවා පයිය යනු ශරීර අවයවයක් නොවන බැවින් සහ  කුණු හරපයක් නොවන බැවින් එය භාවිතා කිරීමට මැලි නොවන ලෙස.

හැලපයියාගේ තර්කය වඩාත් ශක්තිමත් කිරීමේ අදහසින් තමයි මේ පොස්ටුව දැම්මේ. ඒ වගේම පාඨක සැමගේ දැනුම වර්ධනය කොරන්න එහෙම නැතුව මේ කෝරලේ වල් කතා කියනවා කියල  එහෙම එනවා නෙවෙයි හොඳේ............................

Sunday, 17 March 2013

මුගේ වයසටද යකෝ වැඩ......?



අද මට මේ කතාව ලියන්න හිතුනේ දේශාගේ ඩයරි කතාව දැකලා. මේක වෙලත් දැන් අවුරුදු 10ක් විතර වෙනවා. මාව මේ කරදරේ දැම්මේ වෙන කවුරුවත් නෙවෙයි මගේ මස්සිනා හුළං ගැරඬියා තමයි. මු ඒ දවස් වල ඔය ලස්සන ලෙදර් කවරයක් තියෙන ඩයරියක් පැන්සලකුත් එක්ක යන යන තැන අරන් යනවා ඕකා කොහොමත් සුපිරි කළා කාරයා. කෙනෙක් දිහා බලාගෙන ඒ  කෙනාව පැන්සලෙන් ඒ විදියටම අඳින්න පුළුවන් හැකියාවක් පොරට තියෙනවා.

                        
                                                         ( මේ වගේ නිර්මාණ තමයි ඉතින් වැඩිපුර කලේ. කොහොමත් කළා කාමියනේ )

 
 ඒ වගේම නිසඳැස් පුදුම විදියේ ලස්සනට ලියන්නට හැකියාවක් තියෙනවා. මොකද මිනිහා ඒ දවස් වල ඉඳන්ම ප්‍රේමයේ විරහව ද මොකක්ද කියන එක  උපරිමේට විඳින පොරක්. ඒ ගැනත් නොලිව්වොත් මෙතනට අඩුපාඩුවක් වෙන නිසා ලියන්නම් කෝ.

මුන්ගේ ගෙවල් ළඟ ඉන්නවා සුදු කෙල්ලෙක් පොඩ්ඩක් ඉතින් ලස්සනයි තමයි. මූට වැඩිය අවුරුදු 4 ක් විතර බාලයි. හැබැයි තියෙන එකම පරහා මේකී කොටයි. දමියා අඩි 6 කටත් වැඩිය උසයි ඉතින් දෙන්නගේ උස පරතරේ අඩි දෙකහාමාරකට වැඩියි. තනිකරම රූකඩ කේස් එකක් තමයි මුන් දෙන්නගේ තියෙන්නේ. 


කිව්වට විශ්වාස  කරයිද දන්නේ නැහැ ඒ කාලේ ඉඳලා තාම මු මේ කෙල්ලට ලයින්. ඒකි එක 100 සැරයකට වැඩිය බැහැ  කියල ඇති. නමුත් මේකා නෙවෙයි ට්‍රයි එක අත අරින්නේ. (ආ... මට කියන්න අමතක උනානේ කෙල්ල කොට නිසා අපි කියන්නේ පාන් බට්ටි කියලා) මූට දිරවන්නෙම නැති වැඩේ තමයි මූ එක්ක මෙහෙම උනාට උගේ මස්සිනාලා දෙන්න වන මම එක්කයි  ඉරේෂ්  එක්කයි මේකි ඕනෙවට වඩා හිතවත් වීම. එහෙම කරන්නෙත් මූට රිද්දන්නද කියලත් වෙලාවකට හිතෙනවා.

කොහොම හරි අපේ මාමාගෙන් මු පොලු පාරවල් කොසු පාරවල් අනන්ත කාලා ඇති ඔය වැඩේ නිසා. කොහොම හරි කතාවේ ට්‍රැක් එක පැන්නනේ ඒකෙන් මේකෙන්. ඉතින් මු අතේ තියෙන ඩයරිය මට නිකන් නිධානයක් වගේ තමයි පෙනුනේ මු මේක පරිස්සම් කලෙත් ඒ විදියටම තමයි. කොහොම හරි අපේ ලොකු මාමගේ පිහිටෙන් මමත් හොයා ගත්තා ඩයරියක්. තරුණ සේවා සභාවෙන් දීපු එකක්. මමත් ඉතින් මේකේ එක එක කවි අනන් මනං ලිව්වා හැබැයි පරහකට තිබුනේ ලිව්වේ ඉංග්‍රීසියෙන්. දවසල් මගේ ඩයරිය බලලා දමියා කිව්වා මෙහෙම හරියන්නේ නැහැ බන් ඩයරිය තියෙන්න ඕනේ ලස්සනට මේ වගේ අකුරු නිකන් බල්ලොවත් කන්නේ නැහැනේ කියලා මමත් ඉතින් මුගෙන් ගුරුහරු කම් උපදෙස් ටිකක් පැතුවා මගේ වැඩේ ලස්සනට කරගන්න

කුමරි, සිරිකත, ඕන ඔය වගේ නානාප්‍රකාර පත්තර ගොඩක් ගෙනල්ලා දුන්නු දමියා මට ඒවගේ තියෙන කවි නිසඳැස් වගේ දේවල් ලියන්න කිව්වා. මමත්  කොහොම හරි බොහොම අමාරුවෙන් අකුරු ගලපාගෙන මේ වයින් දෙකතුනක් ලිව්වා. පස්සේ මේ වැඩේ හරියන්නේ නැති නිසා දමියට කියලම තවත් කිහිපයක් ලියවා ගත්තා. ඇල්පිටියේ මාමලාගේ ගෙදරින් අපි ආවේ ලොකු මාමලාගේ ගෙදරට. එහෙත් දවස් කිහිපයක් නැවතිලා ඉන්න වෙන්නේ අම්මගේ සහෝදරයින්ගේ ගෙවල් වල දවසක් හරි හිටියේ නැත්නම් ආඩපාලි අහන්න වෙන නිසාලු අරහේ ගියා මෙහෙ ගියේ නැහැ අරව මේවා කියලා. ඉතින් අපි ලංකාවට බැස්ස ගමන් මුලින්ම කරන්නේ නෑ ගෙවල් වන්දනාවේ යන එකනේ. ආයෙම කතාවෙන් පිට පැන්නා.

මෙහෙ ආවම මට තිබුණු එකම වැඩේ අහල පහල ගෙවල් වල පොඩි උන් සෙට් එකත් එක්ක සෙල්ලම් කරන එක. දවසක් මම සෙල්ලම් කරද්දී එතන තිබුණු ඉස්කෝලේ පිට්ටනියේ. එතනට ආව අපේ ලොකුඅයියා (අර පොලිස් බුවා) සුදු මෙහෙ වරෙන් යන් අන්න තාත්තා එන්න කියනවා කියලා කතා කරා. මම පොඩ්ඩක් පුදුමෙන් බැලුවේ මොකද යකෝ මේ විදියට මු මට කතා කරන්නේ කියලා. පොඩි කුතුහලයකුත් හිතේ තියාගෙන බයිසිකලේට නැග්ගේ අර ඇහැටුල්ලගේ මූනවත් බලන්නේ නැතිව මොකද උගේ කටේ තිබ්බ කින්ඩ් හිනාව මට දැනටත් මතක් වෙද්දී කේන්ති යනවා.

ගෙදරට එද්දී ඔක්කොම සාලෙට වෙලා අපේ ආච්චි කම්මුලට අත තියාගෙන. අම්ම ඉන්නවා මූණ දෙක කරගෙන. තාත්තා නිකන් අබ අහුරක් දැම්මත් පුපුරන සයිස් එකට මූණ හදාගෙන ඉන්නවා අතේ මගේ ඩයරියත් තියාගෙන.
"මොනවද බොල මේ ලියලා තියෙන්නේ? "
මූණ හඳක් වගේලු අරක මේක වගේලු මේක අරක වගේලු...... යකෝ වයසටද මුගේ වැඩ? හප්පේ කොනක ඉඳන් බැනුම්.










 

 මම දැනගෙන ලියපුවද කෙහෙල් මල කොහොමින් කොහොම හරි මගෙන් අගමුල හොයාගෙන දමියටත් බැනුම් අහන්න උනා නොසෑහෙන්න. එදා මෙදා තුර කවදාවත් මම නෙවෙයි ඩයරියක් පාවිච්චි කරන්නේ.

Monday, 4 March 2013

ගල් කතාවක් 18+.වල් හිතට කෝකත් වල් තමයි.

අද මම ඔයාලට කියන්න යන්නේ මගේ බොක්කේ යාලුවෝ 5 දෙනාගෙන් එකෙක්ට (උදයාට) වෙච්ච හාස්ස්‍යය ජනක සිදුවීමක් ගැනයි. නමුත් මෙහි අන්තර්ගතය 18+ හොඳයි කියා සිතන නිසාවෙන් ඊට අඩු  අඩු අය සිටිනවා නම්   දැන්මම ඉවත් වෙලා ගියොත් හොඳයි. ඔන්න ඉතින්  මේක කියවල මට බනින්න එපා කුනුහපරයක් වෙබ් එකට දැම්ම කියල හොඳේ 


.......  ඔන්න මේකයි සිද්දිය මට මතක විදියට 200.. අපි ඔක්කොටම chance එකක් හම්බ උනා එකට ලංකාවට එන්න ඒ කියන්නේ මට නුවන්ට, සහන්ට, සමීරයට,උදයාට සහ නිශාන්ට ඉතින් මේ සතුට කොහොම සමරම්දෝ කියමින් සිත සිත සිටින අතර වාරයේ අපේ සහන්ගේ ටිකිරි මොලේට  ආව ටිකිරි පැලැනක්. කට්ටියම එක පයින් ක්‍රියාවට නංවන්න තීරණය කොලා කියමුකෝ. මේ පැලෑන තමයි  සීතල නුවර එලියට ගින්දර ට්‍රිපක් යන එක. කට්ට කාෂ්ටක අවුවේ වේලි වේලි මැදපෙරදිග ඉන්න අපිට සීතල පැත්තකට යනවා කියන්නේ නිකන් දිවියලෝකේ ගියා වගේ තමයි. ඒ නිසා හැමෝම මේ ගමනට කතුවෙන්න ආවේ බොහොම කැමැත්තෙන්

කොහොම හරි ගමනට දවසක්  ෆික්ස් කොරගෙන ගෙවල් වලිනුත් කැමැත්ත ගත්තා.ඒක අනිවා ඩෙෆා ගන්න ඕනෙනේ. මොකද මේකට සම්බන්ද වෙන්නේ අන්දොස් සෙට් එක  විතරක් නිසා. කොහොමෙන් කොහොමෙන් හරි අවසරේ ලැබුනත් පොඩි පරහක් තිබුන යන්නේ මොකේද කියන එක. මේ වෙලාවේ දෙවියෙක් නෙවෙයි යකෝ දේවාලයක් වගේ අපේ පිහිටට ආවේ සහනා. උගේ මාම පොඩ්ඩක් බර තියෙන පොරක් (i mean සල්ලි තියෙන බුවෙක්) ඉතින් පොරට ළමයි නැති නිසා මෑන් සහනට හරි ආදරෙයි. ඉතින් මු කිව්වා  උගේ මාමගේ ලෑන්ඩ් කෲසර් කටුව ඉල්ලගන්න පුළුවන් වේවි කියල. හැබැයි හොඳ වැඩිමහල් ඩ්‍රයිවර් කෙනෙක් යනවනම් විතරක් ඒක දේවි කියලයි  කිව්වේ. 
(මොකද අපේ කට්ටිය ට්‍රිප් ගිහින් වෙන අන්දොස් වැඩ කට්ටියට මතක ඇතිනේ. අපි ඔය වගේ බාල්දි පෙරලගන්න දක්ෂ බව සෑහෙන්න ප්‍රසිද්ධයි) දැන් ඉතින් කාවද මේ වැඩේට උගස් තියන්නේ කියා කියා හිතන කොට මගේ කම්පනාවට ආව මගේ ඥාති සහෝදර තුමා වන  හුලංගැරඩියව. 


ඒ කිව්වේ අපේ දමිත් අයියව කොටින්ම කියනවනම් ඕකා නගර සභාවේ කුණු ලොරිය වගේ තමා ඕනේ කුණුගොඩකට අත දානවා.   හිතවත් කමට මිසක් වෙන දෙකට නෙවෙයි. ඉතින් ට්‍රැක් එක පනින්නේ නැතුව කතාව කියපන් කියල  කියන්න කලින් අපි දමියාවත්  අරන් ගිහින් පෙන්වල වාහනේ ඉල්ලගත්ත.

 දැන් වැඩේ ඔක්කොම හරි ඉතින් අපි කෂ්ටිය උදෙන්ම යන්න පිටත් උනා අපි 5 දෙනා විතරක් නිසා කරදරේකින් තොරව බෙල්ල කැඩිච්ච සිංහයෝ (දන්නවා  ඇතිනේ මොනාද කියල)  4- 5 දෙනෙක්ව පාකරමින් මග නැවතිලා ෆොටෝ එහෙමත් අරගනිමින්.අපේ ගමනාන්තයට ආව. මේ ගමනේ මහන්සිය නිවන්න තවත් හේතුවක් උනේ අපේ උදයා. උන්නවනම් මලගෙදරක් උනත් කෙලින්ම කෝලම් මඩුවක් වෙනවා ආයේ දෙකක් නැහැ මල මිනියත් නැගිටලා බඩ අල්ලන් හිනහ වෙන දේවල් තමයි මු කරන්නේ කියන්නේ. කොහොම හරි අපේ නුවනයගේ හඳහනේ මොකක්දෝ ලොකු අපලයක් තිබිල වගේ එදා උදයගේ බයිට් එක උනේ නුවනා. මුට පිටිපස්සේ ඉන්න බැරි තැන සහනට කියල සීට් එක මාරුකරන් මගේ ලඟට ආව ඉස්සරහට. නැතිනම් ඉතින් අරූගේ මකර කට වැහෙන එකක්යැ. හතර වටේ කරක් ගහල යන්තම් ලස්සන නවාතැන් පොළකට සෙට් වුනා.                                                        අපේ කට්ටිය හිටියේ මතින් සහ ගමනින් දෙකෙන්ම මත්වෙලා.  රෑත් අපරාදේ කියන්න බැහැ  තිතට මත් උනා 
සෙට් එකම. අපේ වන්දනා නඩේ ඔක්කොම හොඳ උපාසකයෝ නොවැයි ආයිබෝන්ඩ  හිටියේ (මේ මම තුමා වගේ)


     කොහොම හරි කස්ටියම එලාම් එකතියල නිදාගත්තේ පහුවෙනිදා උදෙන්ම නැගිටින්න. කොහොම හරි උදේ නැගිටින කොටත් කට්ටියට වෙරි.කොහොමින් කොහොම හරි මේ කබරයෝ ටිකත් ඇදගෙන මේ උදෙන්ම පිටත්වෙන්නේ  ෆොටෝ ටිකක් ගහල ගෙනල්ල අපේ ඉස්කෝල වල උන් හොල්මන් කරන්න. මොකද මෙහෙ ඉන්න ගල් අරාබි,ඉන්දියන් පකිස්තාන් කාරයෝ  කවදා නුවර එලි යන්නද? උන්ට කොහොමත් අපි ගන්න ෆන් නිකන් මැජික් වගේ. නවාතැන් පොලේ හිමිකරුගේ මගපෙන්වීම මත  උදෙන්ම 7ට විතර අපි ආව තේ වත්තක් කිට්ටුවට (මතක හැටියට හාවා එලිය පැත්තට කිට්ටුව වගෙයි).  දැන් ඉතින් කට්ටිය කැමරා අටවාගෙන පොටෝ ගහනවා 

නිකන් නෙවෙයි දන්නා ශිල්ප ඔක්කොම දාලා උදයාගේ ගොන් වැඩ වලට බනිමින් නුවනයව  බයිට් කරමින් ඉන්න කොට ඈත එනවා තේ කූඩ බැඳගත්ත ගෑනු ටිකක්. ගෑනු කිව්වට දෙමල ගෑනු ටිකක්. අපිත් ඉතින් අර ලොකු ලොකු ප්‍රදර්ශන වලට තියෙනවා වගේ. එහෙන් මෙහෙන් මොවුන්ගේ පොටෝ කෑලි ටිකක් ගත්තේ නිකන් ලොකු ප්‍රොෆෙෂනල් පොරවල් වගේ

 අපි ඔවුන් සමග කතා කරන්නට හැදුවත් ඔවුන්ට සිංහල එතරම් තේරුනේ නැතිබව අපිට වැටහුනා බැවින් අපි කෙලින්ම ඉස්සරහට දැම්මේ අපේ නුවන්. මූට දෙමල වතුර වගේ නුවන් දෙමලෙන් ඔවුන්ට කතාකරල ෆොටෝ වලට පෙනිහිටියාට ස්තූති කලා.

අපේ උදය තනිකරම බොයිලර් කුකුළා. මු නුවන් ලඟට ලං වෙලා ඇහුව මචන් දෙමලෙන් ගුඩ් morning නංගි කියන්නේ කොහොමද කියල. වැල්ලවත්ත  ප්‍රදේශයේ ජීවත් වෙන නුවන් අපේ සෙට් එකේ දෙමල දන්නා එකම එකා. අනෙක් උන් ඔක්කොම දන්නේ වාඩා සහ පෝඩා කියන්න විතරයි. නුවණය මගේ දිහාට හැරිලා කින්ඩි හිනැහාවක් දාලා මට ඇහැක් ගහල මූට දෙමල වචනයක් කිව්වා. උදයටත් උදේ පාන්දර මේ තේ වත්ත උගේ නමට ලියල දෙනවා කිව්වා වගේ ජොලියක් ගිහින් උඩ පැනල අතේ ඇඟිලි ටික එහෙම කඩලා උගුර පාදල සෙට් උනා වැඩේට. ඔන්න දැන් මේ මහිලාවන් ටික අපි පහුකරලා යනකොට එතන හිටි අවුරුදු 17 -18 ක් විතර වෙන (ඊට වැඩිද කියන්න මම දන්නේ නෑ අපිට වඩා වැඩිමහල් ලුක් එකක් තමා තිබ්බේ) තරුනියොන්ගේ   පැත්තට හැරුණු මු අපි ආයුබෝවන් කියන්න වගේ අත්දෙක හදාගෙන "තන්ගච්චි කල්ල වෙට්ටුමා" කියල කිව්වා. අරුන් ටික බුල්ටෝ කාපු රිලව් ටික වගේ මූ දිහා ඔරෝල බලන කොට මූ තව කෙල්ලෙක්ටත් ඕකම කිව්වා අපිත් දන්නේ නෑනේ ඕකේ තේරුම මුගේ ඇක්ෂන් වලට හිනා වේවි ඉන්න කොට තරබාරු දෙමල කාන්තාවක් පැනපු ගමන් දෙමලෙන් කෑකෝ ගසමින් මුගේ කම්මුල පුරෝල දැවැන්ත 6 පාරක් එල්ල කලා.     


             මම හිතන්නේ සනත් අයියාවත් ගහල නැතුව ඇති ඒවගේ ලස්සන ෂොට් එකක්. අපි කාටවත් කට අරින්න තියා හිතාගන්නවත් වෙලාවක් ලැබෙන්න කලින් ඔක්කොම ටික එකතු වෙලා මූට නෙලන්න ගත්ත අම්බා නෙලිල්ලක්. අර පිටේ බැඳලා  තිබුණු තේ කූඩයක්  ගලවාගත් එකියක් ඒක මුගේ ඔලුවේ නවල බිම දිගේ රෝල් කරලා දැම්ම. මේක අපිට බලන් ඉන්නත් බෑ මැදිහත් වෙන්නත් බෑ. මොකද වැරදිලාවත් අපිට ගැහුවොත්  අපිත් ගහන්නයැ ගෑනුන්ට ?????  මම නුවන්ට කිව්වා නුවන් මම වාහනේ ස්ටාර්ට් කරගනන්ම් උඹල ගිහින් අරූව ඇදන් වරෙන් කියල.

 යන්තම් ඒ මාර සේනාවන්ගෙන් අපේ මිත්‍රය බේරාගෙන 2012 ලෝක විනසෙන් බේරෙන්නවගේ ඩ්ර්යිව් කරන් ආව ටවුන් එක දිහාට. නුවන් මගේ ඉස්සරහ සීට් එකේ අරුන් පිටි පස්සේ. ඒ කිට්ටුව තිබ්බ කඩේකින් අපි නැවැත්තුවෙ සිද්ධාලේපයි ප්ලාස්ටර් ටිකකුයි ගන්න. සහනයි නිශානයයි දෙන්නා උදයව  අරගෙන කඩේට රිංගුව වෙලේ මගේ හිතට වද දුන්න ඒ ප්‍රශ්නය මම නුවන්ගෙන් ඇහුව, මොකෝ "මට තාම හොල්මන් උන වැඩේට. මොකද බං අරුන්ට උනේ???? උදේ පාන්දර අමු කැවිලද..   මොකක්ද යකෝ ඒ කිව්ව වචනේ තේරුම" කියල මොකද නිකන්ම මිනිහෙක්ට කේන්ති යන්නේ නෑනේ. නුවන් හිනාවෙවී මගේ කනට කරලා කිව්වා වචනේ තේරුම ඔයාලට හිතාගන්න පුලුවන්ද මොකක්ද මොකක්ද තේරුම කියල.........?    


 නංගි ග....ක් ක...මුද  කියන එකයි එකේ තේරුම. හුටා ඇරිය නේද තාප්පෙටම............ :O  


මු කිව්ව දේ අහල මටත් කට උත්තර නැතිව ගියා. "ඇයි බං උඹ එහෙම දෙයක් කලේ?" උත්තර ලෙස නුවන් පැවසුවේ "අරූ ඊයේ මාව බයිට් කරා අද මම දුන්න රිටන් එක" කියල "ඒත් බං මම හිතුවේ නෑ මේ මල යක්ෂණියෝ මූට ගහවි කියල" කිව්වා. උදයල එනවා දැක්ක නිසා අපි කතාව නවත්තල වාහනේට නැග්ග. "මචන් උඹට දැන් කොහොමද" කියල මම අහද්දී "දිනු  මචං මුන් මරාගෙන මැරෙන කොටිද කොහේ බං. ගුඩ් මොර්නින්ග් කියල ඔහොම නෙලුවනම්, නංගි මාත් එක්ක යාලු වෙනවද කියල ඇහුවනම් අපි සෙට් එකම ඉවරයිනේ බංඑතනම"  

යයි කියද්දී අපි සෙට් එකට හිනාව නවත්වගන්න බැරි උනා. අදටත් මම හිතන්නේ නෑ උදයා එක දෙමල වචනයක්වත් ආසාවට කතාකරනවයි කියල.හි...... හි.....හි....     මට මේක මතක් උනේ මගේ කොම්පැනි එකේ වැඩ කරන පිලිපීන ජාතිකයෙක් මගෙන් කොහොමද කියල ඇහුවයිනුයි.


 මේ කතාව මම ලිව්වේ මම බ්ලොග් ලෝකෙට ආව අලුතම නමුත් මේකේ ගොඩක් අක්ෂර දෝෂ ලිවීමේ වැරදි එහෙම තිබුනා. මට කිහිප දෙනෙක්ගෙන් ආව ඉල්ලීමක් තමයි මේක නැවත වැරදි හදා දාන්න කියලා. ඉතින් සමහර අය මේක බලලත් ඇති. නොබලපු යට බලන්නත් එක්ක ඔන්න මම මේක නැවත වතාවක් පිළිවෙලකට ලියල දැම්මා.

Wednesday, 13 February 2013

ගණිකාවක් වෙත ගොස් පොලිසියෙන් මගවියදම් ගෙන පැමිණීමේ කතාව



කට්ටියට මතකයිනේ මම ගම්බට්ටේක්ව වස්තිකල තාලේ ඉතින් මේක කියවපු මාගේ මිත්තරයෙක් මට බැන්නා එයා මේකට එකඟ වෙන්නේ නැහැ කියල. මේ එයාට හම්බ වෙච්ච ගුණවත් පොලිස් නිලධාරින් එයාට සෙට් උනේ කොහොමද කියල කිව්ව කතාවයි. මම දාන්නම් මොකද බල්ලෝ වගේම මනුස්සකම් හඳුනන මිනිස්සුත්පොලිසියේ සේවය කරන බව දැනගැනීමට මේක හොඳ උදාහරණයක් වේවි. මේ ඔහුගේ පෞද්ගලික අත්දැකීමක්. ඒ නිසා නම ගම සඳහන් කිරීමෙන් මම වලකිනවා. මේ කතාවෙන් ගතයුතු අර්ථය ගැන මට වැටහීමක් නැතත් මේ ගැන තීරණය කිරීම මම පාඨක ඔබට භාර දෙන අතර.මම කතාව ඔහුගේම වචන වලින් දාන්නම් එහි ඇති රසය වැඩි කිරීමට.

මේ පුද්ගලයාව අපි හඳුන්වමු නිශාන් කියල (මඩිස්ස ලියන පොඩි එකා නෙවෙයි) ඊට වැඩිය නාකි පොරක්. 
මම එතකොට ජීවත් වුනේ කළුතර ප්‍රදේශයේ.මෙන් ඔහුගේ කතාව ඔහුගේම වචනයෙන්.


ඉතින් අපේ  සෙට් එකේ ඔක්කොම හිටියේ  බඩු කාරයෝ ඒ කියන්නේ අඩුම තරමේ කෙල්ලෙක් එකක් මොකක්ම හෝ දෙයක් කරපු එවුන්. හැබැයි ඔය සෙට් එකේ කෙල්ලෙක් නැතිව හිටියේ මටයි චින්තක කියල තව යාලුවෙක්ටයි විතරයි. අපි හැමදාම හවසට සෙට් වෙන්නේ යුසි වත්තේ ග්‍රවුන්ඩ් එකේ. උඹ ඒ පැත්තේ ගිහිල්ලනම් දන්නවා ඇති. වොලිබෝල් ගහල ආතලේ එකේ මලක් එහෙම ගහල තමයි හැමදාම ගෙවල්වලට යන්නේ එතකොට මම ඕලෙවල් ක්ලාස් වල උඹල ඒ දවස් වල දනගාන කොල්ලෝ  ඉතින් අපේ සෙට් එකේ හිටිය රම්බෝ අයියා කියල කොල්ලෙක් මු තමයි අපේ ලීඩර් මු තමයි ජොයින්ට් සප්ලයි කරන්නේ ජොයින්ට් එක්ක මු අරන් එනවා වැල පත්තරෙකුත් අද වගේ ඉස්සර හැම ගෙදරම ඉන්ටෙර්නෙට් තිබුනෙත් නැහැ කොම්පියුටර් තිබුනෙත් නැහැ. ෆොනුත් තිබුනේ කීයෙන් කීදෙනාටද අපිට තිබුණු එකම සොමිය තමයි පත්තර බලන එක.

ඒ අගෝස්තු ඉස්කෝලේ නිවාඩු කාලේ දවසක් මෙහෙම පත්තර බල බල ඉන්නකොට මම හිතා ගත්තා කොහොම හරි මම ආතල් එකක් ගන්නවා කියලා. පස්සේ මම කල්පනා කරලා මේකට පොටක් පාදාගන්නේ කොහොමද කියලා කතාකලා රම්බෝ අයියට. මිනිහා ඉඳල හිටලා ඔය කොළඹ දිහාවේ එනවා අත් උදවු වැඩ වලට පොර තමයි අපේ ගැන්සියේ කොළඹ ගැන හොඳම දැනීමක් තිබ්බ එකා මම කොහොම හරි දැම්ම මූට ටෝක. කොහෙන්ද මට බඩුවක් (ගණිකාවක්) සෙට් කරගන්න පුළුවන් කියල. මිනිහා මට කිව්ව පිටකොටුවේ බෝගහ ළඟ තැනක්. හැබැයි 1000ක් හමාරක් අරන් පලයන් කියලත් කිව්වා. අපේ එවුන් වදේ ගහන එකෙන් බේරෙන්න තියෙන එකම ක්‍රමේ මේක තමයි කියලයි මට හිතුනේ ඒදවස් වල වැඩිය දැනීමක් තේරීමක් නැහැනේ. බලන්නේ සෙට් එකේ තැනක් තියාගෙන ඉන්න. අපේ තාත්තා කැටයම් වැඩ කරන නිසා සල්ලි තියෙනවා අත දිහැරලා වියදම් කරන්න ඔක්හොම හරි ක්ලාස් එකක් පිටින් දාලා මම උදෙන්ම පිටත් උනා පිටකොටුවට. 

මීට කලින් තනියම ඇවිල්ල නැති කොටුව මට මහ අමුතු තැනක් උනා. ආව උනාට මට තාම අයිඩියා එකක් නැහැ කොහොමද මම බඩුවක් සෙට්කරගන්නේ කියලා. බසේකෙන් බැහැල පරණ CTB බස් ස්ටෑන්ඩ් එක පැත්තට මම ඇවිදගෙන ගියා. කඩේකින් පත්තුකරගත්ත සිගරට් එකකුත් ඇද ඇද ඉන්න අතරේ එතන තිබුන කඩේකින් රුපියල් 50කට සන්ග්ලාස් දෙකක් අරං දාගත්තේ අඳුනන කවුරුත් දකීවි කියන බයට.එතනට වෙලා කල්මරමින් ඉන්න කොට මම දැක්ක වයස 20ත් 30ත් අතර ගැහැණු කෙනෙක් එනවා හොඳට ඇඳල කරලා හිටියේ හෑන්ඩ් බෑග් එහෙකුත් කරේ දාගෙන බැලු බැල්මට පේන්නේ ඔෆිස් එකක වැඩකරන ඩයල් එකක් වගේ. මම වැඩිය පැත්ත බලන්නේ නැතිව ඉද්දි මේ ගෑනි මගේ ලඟට ආව. 
මොනවද බලන්නේ කියල මගෙන් ඇහුවා එකපාරටම. 
මම කිව්ව මොකුත් නැහැ කියල 
මේ ළඟ පොට් එකක් තියෙනවා වැඩි ගානක් නැහැ කියල කිව්වම මට තේරුනා මේ ඩයල් එකක් බව. 
"කීයද?" කියල මම ඇහුවා. 
"600" ක් කියල මේ ගෑනි ගත්කටටම කිව්වනේ. රම්බෝ අයියා කියපු දේ එකපාරට මතක් උන මම එකපාරටම ඒ ගානට කැමතිවෙන්නේ නැතිව "අපෝ බැහැ ගාන වැඩියි කියල කිව්වා. මොකද කියන්නේ 300ක්." හරි කියල ගෑනි වැඩේට කැමති උනා. එතන තිබ්බ පරණ ත්‍රීවිල් එකක් ලඟට ගිහින් එකට ගොඩවෙලා මටත් නගින්න කිව්වා කියලා යන්න ඕනේ තැන ඩ්‍රයිවර්ට කිව්වා. උන්දෙන්නගේ කතාවෙන් මට තේරුනේ ඩ්‍රයිවරුත් මුන්ගේම එකෙක් තමයි කියලා උන්දෙන්නා ආගිය තොරතුරු කතාකරමින් යන අතරේ මම ගණන් හදලා බැලුවා අද කාලේ 300ක් කියන්නේ වැඩි වටිනාකමක් නැති වුනත් 90 ගණන්වල 3000ක් විතර වටිනවා කමක් නැහැ හැමදාම නැහැනේ කියල හිතාගෙන මම සද්දනැතිව හිටියා.

මුඩුක්කු පේලියක් ලඟට ඇවිත් නවත්වපු ත්‍රීවිල් කාරයා අපිව බස්සල කිව්ව 200ක් දෙන්න කියලා. මම ඌට 200ක් දීල මේ ගෑනි එක්ක ඒ ගෙදරින් ඇතුලට ගියා හරිම අපිරිසිදු ගෙයක් ඒ ගෙදර මිනිහයි ගෑනියි ළමයි වගේකුයි හිටියා කාමරේ කුලිය මට ගෙවන්න කිව්ව ගෑනි ඇතුලට ගියා. මගේ ඔලුවේ ඉඳන් කකුල් දෙක ලඟට බලපු ඒ ගෙදර අයිතිකාරයා. මල්ලි මොකද පලවෙනි සැරේද? මීට කලින් මේ පැත්තේ දැකල නැහැ ගම කොහෙද? කළුතර.වයස කීයද කියල අහද්දීනම් මම පොඩ්ඩක් බය වුනා මම ගත්කටටම 23ක් කිව්වත් ඒ මිනිහා ඒක පිළිගත්තේ නැති විත්තිය පොරගේ හිනහාවෙන් මට තේරුනා. 

හරි මල්ලි ඔක්කොම 700ක් දෙන්නකෝ පැය දෙකක් තියෙනවා ඕනේ දෙයක් කරගන්න. 

ගාන වැඩි නැද්ද අයියේ?

යකෝ මරු කතා තමයි උඹත් අහන්නේ මේ ඒරියා එකේ තියෙන ලාබම තැන මෙතන ඕනෙනම් ගිහින් වෙන තැනකින් අහල එනවා 

එහෙම අහල දැනගන්න මටමේ පළාත ගැන එච්චර දැනීමක් නැති නිසා මට ඕනේ උනේ පුළුවන් ඉක්මනට වැඩේකරගෙන ගෙදර යන්නයි. ගෙනාව සල්ලි මෙතනට ඉවර උනත් කමක් නැහැ මොනවා උනත් මට බස් තව රුපියල් 50ගානක් අතේ තියෙනවනේ කියල හිත හදාගත්තා.
හරි මල්ලි මෙතනින් ඇතුලට යන්න කොනේම කාමරේ  කියල ඒ මිනිහා යන්න ගියා. තව කාමර තිබුනා ඒවගෙත් වැඩ යනවා කියල ඇතුලෙන් ආව සද්දෙන් මට තේරුනා.

ඇතුලට ගියගමන් කලිසම ගලවන්න කියලා ගෑනි කිව්වා. මම කලිසම ගලවද්දී මගේ අතට කොන්ඩම් එකක් දීල කිව්ව 50ක් දෙන්න කියල. එවෙලාවේදී තමයි මට මල පැන්නේ මම කිව්ව ඔක්කොම සල්ලි මම මේ ගෙදර අයිතිකාරයට දුන්නා 700ක් තව මගේ අතේ තියෙන්නේ බස් එකේ යන සල්ලි විතරයි කියලා කිව්වම ගෑනි ඇහුවා එතකොට කෝ මගේ සල්ලි කියල මම ඇහුවා ඇයි මම අරමිනිහට දුන්නේ ඒවටත් එක්ක නේද කියලා නැහැ ඒ රූම් එකේ කුලිය විතරයි කියල කිව්වම තමයි මට දෙයියෝ සිහි උනේ. එතකොට මගේ දිහා කින්ඩියට වගේ බලපු අර ගෑනි අහනවා මල්ලි රුපියල් 50න් කොහොමද ****** කියලා කමක් නැහැ ඕක දෙන්නකෝ මම අරූට කතාකරලා මගේ ගැන ඉල්ලගෙන එන්නම් ඔය එතකල් කලිසම ගලවන්නකෝ කියල ගෑනි එලියට ගියා. මමත් බලන් හිටිය විනාඩි 5ක් 10ක් මේ ගෑනි නැහැ මම කලිසම ඇඳගෙන එලියට එද්දී ගෙයි අයිතිකාරයා කියනවා මොකද මල්ලි වේලපහින්ම? මම පොරට වෙච්ච දේ කිව්වා. එතකොට හිනාවෙන්න පටන්ගත්ත මිනිහා කියනවා මල්ලි ඔය ගෑනි හෙරක් ඔයා ඒකිට අහුවුනා ඒකි සල්ලි අරන් මාරුවෙන්න ඇති. 



හයියෝ මගේ සල්ලි දැන් මොකද කරන්නේ පොලිසියට කියන්නත් බැහැ. කිව්වොත් මාට්ටුවෙන්නේ මමමයි ඒ ගෙදරින් එලියට බැස්ස මම ඇවිදගෙන ආවේ කිසිම අරමුණක් නැතිව යන්න සල්ලි නැහැ ගෙදරට කෝල් එකක්වත් දීගන්න බැහැ ගෙදර ෆෝන් නැහැනේ. මේ යුද්දේ දවස් නිසා පාරේ බැරියර් දාලා ඉස්සරහ තියෙනෙන් චෙක් පොයින්ට් එකක් මම එතන පාස් කරන යද්දී එතන හිටපු පොලිස් කාරයෙක් ඒයි ළමයා කොහෙද යන්නේ කියලා අහද්දී  මම නැවතුනා. කොහෙද යන්නේ එහෙම විස්ටහ්ර හද්දී මම අමු කෙප්පයක් ගොතලා කිව්ව ත්‍රීවිල් කාරයෙක් මට රොබරියක් දුන්න විදියට. ඒ පොලිස් පොස්ට් එකේ හිටපු මහත්වරු මට දවල්ට කන්නත් දීලා අතට රුපියල් 50 කුත් දීලා බසේඑකටත් නග්ගලා එව්වා. ඒ නිසා උඹල ලියද්දි පොඩ්ඩක් හිතල බලපන් හොන්දවගේම නරක මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා. ඔය වෙච්ච සිද්දිය නිසා මම එක පාඩමක් ඉගන ගත්තා මොන දේ උනත් මම බඩු සබ්ජෙක්ට් එකට බහින්නේ නැහැ කියලා. 





ඔන්න ඕකයි යාලුවනේ කතාව. අද මේ පුද්ගලයා කසාද බැඳලා අවුරුදු 10ක පුතෙක් ඉන්න තාත්තා කෙනෙක් මම ඔහු ගැන දන්නා තරමින් ඉතා ආදර්ශමත්ව ජීවත් වන බවනම් කිවයුතුය. මෙහි රැකියා කරන බොහෝ දෙනෙක් අනියම් සම්බන්දකම් පවත්වාගනිමින් අභිසරු ලියන් වෙත ගියත් මොහු නොයන්නේ ඉහත කී සිද්දිය දැඩි ලෙස ඔහුගේ මනසේ කම්පනයක් වැනි යමක් ඇතිකරලීමයි සිතිය හැක.  මම මේ කතාව බ්ලොගේ පොස්ටුවක් හැටියට දමන බව කීවිට පැවසුවේ මගේ නම නොදා ගම නොදා විස්තරේ ලියපන් යනුවෙනි මේවා අදකාලේ හැදෙන උන්ට හොඳ පාඩම්.  මට නම් මෙව්වා අහල නිකන් හොල්මන් වගේ මේ කතාවේ ඔහු විසින් සඳහන්කරන ලද  කිසිම කරුණක් පිළිබඳව කෝරලේ මහතා විසින් තහවුරුකිරීමක් නොකරන අතරමේ ජේදය ගැන පමණක් වගකීම දරමි( මම කොහොමද බොල මම දන්නේ නැති දේක වගකීම ගන්නේ) අනෙක් වැදගත් කාරණය තමයි





Tuesday, 12 February 2013

ඩුබායිවල පිලිපීන ගණිකාවෝ, කිඹුල් මස් ,ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්

අද මම ලියන්න යන්නේ ෂෝට් ඇන්ඩ් ස්වීට් කතාවක්. කියවලම බලන්නකෝ හොඳද නැද්ද කියල.මේ හැම කතාවකට වගේම මුල් වෙලා තියෙන්නේ අපේ ඔෆිස් එක ඇතුලේ ඇතිවෙලා තියෙන රටවල් පිලිබඳ ප්‍රශ්නය.



දිනක් මා දහවල් කෑමට යන විට ටිරා (මතකයිනේ) වෑන් නම් පිලිපීන ජාතිකයෙකු සමග උණුසුම් ලෙස බහින් බස් වෙමින් සිටියහ. මේ දෙන්නා මරාගන්න යන්නේ මේ රටවල් වල ගුණ දොස් කියල. මටත් ඉතින් අල්ල කහන ගතියක් තියෙනවනේ රට ජාතිය ආගම ගැන කියද්දී ඔතනට සෙට් නොවීම ඉන්නම බැහැනේ. මමත් කන එක පැත්තකින් තියල බැස්ස ගේමට. මම වෙච්ච කතාබහ දෙබස් විදියට දාන්නම් කෝ එතකොට ඔයාලට ලෙසිවේවි කියවන්න

වැන්(Van): දැන් බලනවා තමුසෙලාගේ රටේ හරිහමන් පාරවල් තියෙනවද හයිවේ???? මොනවද මිනිස්සුන්ට තියෙන පහසුකම් බලනවා මේ රටේ ලංකාව කිව්වොත් දන්නේ ලේබර්සලා(labors) house maidsලා තමයි ප්‍රතිශතයක් විදියට අරන් බලනවා. ලොකු ඇඩ්මින් රස්සා කරන්නේ කීයෙන් කී දෙනාද?

ටිරා: ඇයි යකෝ උඹලගේ එවුන් සුපර්මාකට් වල බඩුවිකුනනවා ක්ලීනින්ග් කරනවා. මොනවද නොකරන්නේ ඒ මදිවට අහක ඉන්න බල්ලෝ පූසෝ ටිකටවත් ඉන්න දෙන්නේ නැහැ උඹ එනවද අපිට කියල දෙන්න.??????

මම: පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න ටිරා........ පොඩ්ඩක් ඉන්න...... මම උඹල දෙන්නටම වැඩි කාලයක් ඩුබායි වල ජීවත් වුන එකානේ මම කියන්නම් කවුද හරි කවුද වැරදි කියල මොකක්ද වෑන් කිව්වේ ලංකාවේ ඉන්නේ ඔක්කොම house maids ලද?

වෑන්: ඔව් බොරුද ඕනෙනම් ගිහින් බලපන්කො ජුමේරා පැත්තේ (ශ්‍රී ලාංකිකයන් වැඩිපුර සිටින පෙදෙසක්)

මම: නැහැ අපේ වැඩිම ශ්‍රමිකයන් පිරිසක් ඉන්නේ ගෘහ සේවිකාවන් තමයි. මම ඒක පිලිගන්නවා මොනවා උනත් ඒකත් රස්සාවක් වැදගත් විදියට කරන්න පුළුවන්. හැබැයි උඹලගේ ඉන්නේ ගණිකාවෝ බොරුනම් පොඩ්ඩක් බර් ඩුබායි(Bur Dubai) කරාමා (karama) සට්වා (satwa) පැත්තේ රවුමක් දාල බලපන්කො මම ඔය කිව්වේ ප්‍රධාන තැන දෙකතුනයි තව ඕනෙතරම් ඉන්නවා උඹලගෙ පිලිපීන ගෑනු තමයි  මෙහෙට HIV අරන් එන්නෙත් උඹලගෙම උන් වැඩියෙන්ම චාටර් වෙන්නෙත්  යැයි පැවසු විට වෑන්ට හීං දාඩිය දැම්මේය. නැවතත් මා කට හැදීමට පෙර එතනින් ඉවත්ව යාමට වෑන් කටයුතුකළ මුත් පසුව අපේ සමහරු ඔහුගෙන් අද රෑට කෑල්ලක් එවාපන්. ගාන කීයදැයි අසන්නට පුරුදු විය. එවන් විටක එෆ් uck අකුරෙන් පටන් ගෙන තව බොහෝ දේ දැනගැනීමට එසේ ඇසූ තැනැත්තාට හැකියාව ලැබේ.



තවද මෙම පිලිපීන ජාතිකයන් බොහොමයක් ජීවත් වන්නේ අධික මාන්යක් හිතේ තබාගෙනයි. අපේ ඔෆිසියේ රැකියාවට අලුතෙන් ආ පිළිගැනීමේ නිලධාරිනිය ගතහොත් මුල් දින කිහිපයේදී ඔෆිස් බෝයිට පවා සර් සර් කියූ ඇය සති දෙකතුනකින් ජෙනරල් මැනේජර්ටත් නම කියා කතාකරයි. එය ඔවුන්ගේ ජාතියේ ගතියයි. සුදු හමක් ඇතිබැවින් කළු හැම සහිත වුන්ව පිළිකුල් කිරීම මොවුන්ගේ ගතියයි. උදාහරණයක් ලෙස ශ්‍රී ලාංකිකයෙක් බසයේදී දුටුවත් ලේන්සුවෙන් නහය වහගැනීම මොවුන්ගේ ගතියක්ව ඇත. එවන් විටක පුද්ගලයෙකු ලක්වන පහසුතාවය මදක් හිතාබලන්න. එබැවින් මා අවස්ථාවක් ලද හැම විටම පිල්ලන්ව කපාදමමි.

තවත් දිනක කෑම වර්ග පිලිගන්දව කතාකරමින් සිටින විට මා ඔවුන්ගේ කෑම වර්ග ගැන විමසුවෙමි. එහිදී ඔවුන්ගේ ප්‍රියතම කෑම වර්ග අතරට ගෙම්බන් සර්පයන් බල්ලන් බළලුන් පමණක් නොව කිඹුලන්ද අයත් බව අසා මා විමතියට පත් අයුරු දැක. Oh: it just taste like chicken (ඒකේ රස කුකුල් මස් වගෙයි) එහිදී මා පැවසුවේ අපේ රටවල් වලනම් කිඹුලෙක් දැක්කම දුවන්නේ අපි. හැබැයි බොලාගේ රටේ උඹලව දැක්කම කිඹුල්ලු දුවනවයි කියාය. 







Thursday, 17 January 2013

සිගරට් සහ පවුල් ජීවිතය. (18+)



කාලෙකින් කොටන්න ගත්ත නිසා ටිකක් නුහුරුයි නුහුරුයි වගේ ගණන් ගන්න එපා යාලුවනේ. මෙන්න මේකයි මම අද ඔයාලට කියන්න යන්නේ. මම අතිශය පජාත ලෙස කුජීත වෙච්ච අවස්තාවක් ගැනයි. මම මෙච්චර කල් ලිව්වේ මගේ යාලුවොන්ට වෙච්ච දේවල් නේ අද මම මට වෙච්ච අවාසනාවන්ත සිදුවීමක් ගැන ලියන්න හිතුවා. මේක ලියන්න මට හිතුනේ අපේ අත්තම්මාගේ පෙට්ට ගම ලියන ලොකු ජෝන් අයියගේ ලිපියක් දැකලා. දැකල ගොඩක් දවස් උනත් මේක ලියම්දෝ නොලියම්දෝ කියා කියා හිත හිත ඉන්න කොට අන්තිමට ඔන්න ඔහේ ලියල දානවා කියල හිතා ගත්තේ.


එය 2012 වසරේ ජනවාරි මස එක්තරා වැසිබර කාලගුනයකින් පිරි දවසක් විය. මා ගතට දැනෙන සීතල තරමක් නුහුරු වූයේ උෂ්නාදික රටක ජීවත්වන බැවින් විය යුතුයි. මේ සම්භාව්‍ය විදියට ලියන්න ගත්තට කතාව සම්භාව්‍ය නැහැ. ඒ නිසා පරණ පුරුදු විදියටම ලියන්නම් කෝ පට්ට පදිරි සීතලක් එදා තිබුනේ. සිඟිති අක්කට කියල කෝපි කෝප්පයක් වක්කරගෙන බීලා පොඩි උන් ටික සෙල්ලම් කර කර ඉන්න සාලේ පැත්තට ඔලුව දැම්මේ අපේ හාමිනේ කොහෙද ඉන්නේ කියල දැනගන්න. මොකද මම මේ දැන් සැරසෙන්නේ අපේ හාමිනේට හොරෙන් මම කරන හොර  වැඩක් කරන්න නිසා පළපුරුදු කොමාන්ඩෝ සෙබලෙක් වගේ තමයි
මම ඔත්තු බැලුවේ. අපේ උන්දැත් පොඩි උන් එක්ක සාලේ ටීවී බලනවා. කල දුටු කල වල ඉහගන්න ඕනේ කියල කියමනක් තියෙන නිසා පටස් කාලා පස්ස දොරෙන් එලියට පැනගත්ත මම. කෙලින්ම ගියේ අපේ එළියේ දර ලිප තියෙන පොඩි කුස්සි කෑල්ලට. එක දැන් පාවිච්චියට ගන්නේ නැති නිසා මකුණු දැල් බැඳිලා නිකන් හොල්මන් මන්දිරයක් වගේ තමයි තියෙන්නේ. මම හොඳින්ම දන්නවා මේ වගේ වෙලාවට මේ පැත්තට කවුරුවත් එන්නේ නැති විත්තිය. ආවත් එතන ගැටගහල ඉන්න බල්ලගෙන් මට දැනගන්න පුළුවන් ඒ පැත්තට කවුරු හරි එනවනම්.

මෙන්න උදා උනා ඒ උත්කර්ශවත් අවස්තාව මම මෙච්චර වෙලා පෙරුම් පුර පුර බලන් හිටපු. හීන් සැරේ ගිනි පෙට්ටියෙන් ඇදල ගත්ත ගිනිකූර ගහල සිගරට් එකක් පත්තුකරගෙන ආපහු පෙට්ටිය වහලේම රැඳවූයේ කාට හරි අසුවුවහොත් මාගේ රෙදි ගැලවෙන බව දන්නා නිසයි. හීන් සැරේ සිගරට්ටුව බොමින්  දුම් රැලි යවමින් කෝපි කෝප්පය තොල ගාන අතර බල්ලාගේ හැසිරීමේ වෙනසක් වූයෙන් එලියට එබී බැලුව විට මා දුටුවේ කලිසම සුලුදියෙන් තෙමන දසුනකි. මොකක්ද පින්වතුනි.........? අපේ ගෙදර උන්දා මේ පැත්තට එන බවයි. කරන්නට දෙයක් කල්පනා වූයේ නැති බැවින් දර ලිපේ කේතලයක් තබා ඇත.අළුද ඇති බව දුටූ මා සිගරට්ටුව එහි දමා අළු වලින් වැසීමට තැත් කරන විටම බනියා කුස්සියට ඇතුළු විය. අහෝ දුකකි ඉරකි තිත් ගොඩකි................... බනියාගේ මුහුණ දුටු විට මා පසුතැවිලි වූයේ ඇයි බං මේ මුහුණ මා සඳට උපමා කලේ. හඳ මෙච්චර නපුරු නැහැනේ.  යකෝ හඳ දන්නවනම් මට නඩු දානවා අපේ උන්දැට අම්බා මල පැනල. එතනින් එහාට වචනයක්වත් කතා නොකර මල්ලිවත් ඇදගෙන ගෙට ගිය ඇය එදින පුරාවටම මා හා වචනයක්වත් කතා කරේ නැත. ඕන්.


මෙච්චර ආරක්ෂක විදි විධාන දාල බිව්ව සිගරට් එක මාට්ටු වූ දුක මට දැනෙන්නට වූයේ මහමෙරක් ලෙසින්ය. තව පැත්තකින් මා පුදුම වූයේ අපේ මායියා මේ ගැන මා හා වචනයක්වත් කතා නොකළ බැවින්ය. පසුදින නිවසට පැමිණියේ මාගේ මවගේ වැඩිමහල් සහෝදරයා වන මගේ ලොකු මාමා සහ ඔහුගේ පවුලේ උදවියයි. මා ලොකු මාමාට සෑහෙන්න ගෞරව කරන බව බනියාද මැනවින් දනී. වෙනත් විදියකින් කියනවනම් ලොකු මාමා ඉස්සරහ මම දෙකේ කොලේට වැටෙනවා කියල බනිය දන්නවා. තේ පානයෙන් පසුව ආගිය තොරතුරු කතාකරමින් සිටින අතර තුර මාමා අමතා කතා කල අපේ බනියා

"මාම දන්නවද ගෙදර ඉන්න කොට කාලා පිඟාන වත් හෝදන්නේ නැති අපේ දිනු අයියා. දැන් බලන්නකෝ මට කොච්චර උදව් කරනවද කියල. ඊයේ මම බලන කොට දර ලිපේ මට නාන්න වතුර නටවනවා"
අපේ ලොකු මාමාටත් ඕනා නැති රබර් බෝලයක් නැති බැවින් ඔහුද දෑස් අයා විස්තරය අසන්නට විය.
එන පොට හොඳ නැති බව වැටහුන මා මට නෙවෙයි වගේ එතනින් මාරු වී ගියත් කන පිරෙන්න ලොකු මාමාගෙන් බැනුම් ඇසීමට සිදුවූ බව ආදරයෙන් සිහිපත් කල යුතුමය. එදා සිට අද දක්වා හැම කෙනාටම ඔය සිද්දිය බනියා කියවමින් යන්නේ ලැජ්ජාවට හෝ මම මෙම පුරුද්ද නවත්වයි කියා සිතාය. නමුත් මා ලැජ්ජා නහරය කපා දමා ගොඩක් කල් ගතවී ඇති බැවින් එවැනි දෙයක් මා හට නැති බැවින්  දුම්කොළ සමාගම බංකොලොත් වෙන්න මම කටයුතු කළා කියල හිතුවද???? එහෙම නැහැ සහෝදර වරුනි අදටත් ඒ චාරිත්‍රය එලෙසින්ම ඉටුකිරීමට මා ඇප කැප වී සිටිනා බව තමුන්නාන්සේලාට මතක් කරදෙන්න කැමතියි.



බලන්නකෝඅපි වගේ තරුන පරපුරක් සිටිනකල් ලංකා දුම්කොළ සමාගම බංකොලොත් වෙනවද කියල?



          අවවාදයයි දුම් බීම පිළිකා ඇතිකරයි. 







Related Posts Plugin for WordPress, Blogger...