ඔන්න දීර්ග ආදර කතාවකට පස්සේ ලියන්න දෙයක් කල්පනා කරමින් පස්මහ බැලුම් හෙලමින් ඉන්න මට අපේ කිහිප දෙනෙක්ම කල ඉල්ලීමක් මතක් වෙලා තමයි මේ පුංචි ස්ටොරිය ලියල දාන්න හිතුනේ. ඔයාලට මතකයි නේ අර නිදිකුමාරිව හම්බවෙන්න ගිය චාමින් කුමාරයා වගේ අස්සයා පිටේ නැතත් පක්කොන්ගේ ටැක්සියක නැගල මගේ ආදරණීය මාමන්ඩිව හම්බවෙන්න පලවෙනි වතාවට ගිය වීරාන්විත ගමන (හිකිස්.....)
ඉතින් මම විස්තර කරලා තිබුණනේ උන්ගේ ජීවන සුවඳට මට කලන්තේ හැදෙන්න වගේ ආව හැටිත් කියෙව්වේ නැත්නම් මෙතනින් කියවලම එන්නකෝ.
අපේ ඔපීසියේත් ඉන්නවා මෙහෙම උන් දෙතුන් දෙනෙක් කොටින්ම අපේ සොෆ්ට්වෙයා ඉන්ජිනේරුවත්, ඇසිස්ටන්ට් මැනත් මේ පක්කො තමයි. මුන් ඔක්කෝම පඩි ගන්නේ ලංකාවේ මුදලින් ලක්ෂ 5 - 6 නමුත් මුන්ගේ හැසීරීම අර ප්‍රාථමික පක්කො වගේමයි. කොච්චර උපාදි හම්බ උනත් උන්ගේ ගතිසිරිත් වෙනස් කරන්න උන්ගේ දෙවියෝන්ටවත් බැහැ මම හිතන්නේ. සාමාන්නයෙන් මුන්ගෙන් එකෙන් ෆෝන් එක අරගෙන කතාකරොත් මම ඊට පස්සේ රිසීවර් එකෙන් කතාකරන්නේ නැහැ කිසිම කෝල් එකකට මොකද දෙතුන් පාරක් හුස්මගත්තනම් අනිවා වමනේ යනවා. ඒ එන ගඳට මට මතක් වෙන්නේ කොටුවේ බස් ස්ටෑන්ඩ් එකේ පොදු වැසිකිලියෙන් එන ගඳ. එය පටාන් ජනයාගේ ආහාර පුරුදු මත සිදුවන දෙයක්දැයි වැටහෙන්නේ නැහැ. ඇත්තටම මිනිස්සු ලංකාව ගැන හිතන් ඉන්න තාලේ ගැන මට නම් හිනහ යනවා වෙලාවකට මොකද මෙහෙ යාන වාහන තියන් ඉන්න පක්කොන්ගේ ජීවිත පකිස්තානයේ කොහොමද කියලා බැලුවොත්. අපේ අන්ත දුප්පත් මිනිස්සුවත් නැහැ ඒ වගේ සක්කිලි විදියට ජීවත් වෙන්නේ. අපේ තරමක් ගෙවල් හා සමාන ගෙයක පවුල් හත අටක් ජීවත් වෙන එම ගෙවල් සැමන් පැක් කරා වගේයිලු. අපේ ලංකාවේ මිනිස්සු කොච්චර දුප්පත් උනත් එතරම් දුක් විඳින්නේ නැතිව ඇති.
නමුත් ඔවුන් කියන්නේ එයින් පවුල් අතර තියෙන සම්බන්දතාවය වැඩි වෙනවා කියලා. අනේ මම නම් දන්නේ නැහැ. පසුගිය මස දිනක අපේ ජෙනරල් මැනා විසින් අවවාදාත්මක මේල් එකක් අපේ දෙපාර්තමේන්තුවට ලැබුනා එකේ සඳහන් උනේ පිරිසිඳු කම ගැන තමයි. උදේට දත් මැදපල්ලා අලුත් ඇඳුම් දවසගානේ ඇඳපල්ලා, ප්‍රසන්ටබල් විදියට හිටපල්ලා, මෙන්න මේ විදියට ලොකු ඊයක් තමයි විදලා තිබුනේ. නමුත් අයි.ටී දෙපාර්තමේන්තුවෙන් මටයි අපේ ලොක්කටයි විතරයි මේක හම්බ උනේ නැත්තේ. මොකද අපි දෙන්න පිරිසිඳුව ඉන්නවා කියලා දන්නා නිසා වෙන්න ඕනේ. (හැබැයි මගේ කෝට්බෑයනම් අවුරුදු දෙක තුනකින් හේදුවේ නැද්ද කොහේ).
එක දවසක් අපේ ටිරාට හොඳ වැඩක් වෙලා තියෙනවා. බඩේ අමාරුවක් හැදිලා වැසිකිලියට යන්න යනකොට එකේ කලින් ඉඳල තියෙන්නේ පක්කෙක්. මේක කොහොම හරි දෙපැත්තෙන්ම තිබුන බර නිදහස් කරලා තමයි ඇවිත් තියෙන්නේ. එලියට ඇවිත් තව පාරක් වමනෙ කල ටිරා. යකෝ අරූ එළුවෙක්ද කොහේ, මුළු ටොයිලට් එකම එළුකොටුවකින් එන ගඳයි. කියලා කිව්වා. අනේ පලයන් තිර යයි අපි නෝන්ඩි කල විට එතනට ගිහින් බලන ලෙස මට කිව්වත්, ඉල්ලන් *** මාමයිට් ගාගෙන වමනේ දාන්න ඕනේ නැති නිසා මම පැත්තකට වෙලා නිකන් හිටියා ඕන්.
ඩුබායි වල තිබුන විස්සයි විස්සේ තරඟාවලිය මතකද. ඉතින් මේ තරඟේ බලන් ඇවිල්ල හිටිය හුරුබුහුටී ලපටි ගැහැණු ළමයි ටිකක් මෙන්න මේ වගේ. ඉතින් රසකාමී මිනිස්සුන්ට මේවගේ දේවල් පෙන්වා කියන්නේ ඉතින්.......... මෙයාල අපිට ටිකක් දුරට වෙන්න තමයි හිටියේ. අපේ යට චියර් කරනවා හිටු කියලා.
හැබැයි මෙයාල චියර් කලේ ටිකක් අමුතු විදියට මමයි ටිරයි දෙන්නත් පොඩ්ඩක් බැලුවා රබර් කන දාල.
පක්කො ගඳයි, පක්කො ගඳයි. කප් එක ඕනනම් නාගෙන වරෙල්ලා....
කොහොම හරි ටිරත් එක්ක නිතරම චැට් කරනවලු පක්කෙක්. අපි ඉතින් ටිරාට විහිලු කරනවා පොඩ්ඩක් පරිස්සමෙන් පක්කො පොඩ්ඩක් කොලු කාරයෝ කියලා. මේක හැමදාම අර පක්කට යවනවලු පක්කො ගඳයි පක්කො ගඳයි කියලා. පක්කත් ඇහුවලු මේකේ තේරුම මොකක්ද කියලා ටිරා කිව්වලු මේ අපේ ආචාර ක්‍රමයක් කියලා. දවසක් අපි පොරව බයිට් කරලා මලෙන් හිටිය ටිරා කියලා යැව්වලු ඔරිජිනල් තේරුම මේකයි බොල කියලා.
සාමාන්‍යයෙන් මෙහෙ මැදපෙරදිග මෙන්න මේ වගේ බර වාහන පදවන්න ඉන්නේ පිට ජාතිකයන් බොහොම අල්ප පිරිසයි.
සියට 80 කම වගේ ඉන්නේ පටාන් ජාතිකයොයි සර්දාර් වරුයි තමයි. බර වාහන පදවන්න බරවැඩ කරන්න රුසියෝ තමයි මේ කියන ජාති දෙකම. වැඩිදුර ඉගනගත්තේ නැති හැම පටාන් ජාතිකයෙකුගේම සිහිනය මේ වාහන පදවන්න ලයිසමක් ගන්න එකයි. මම ඒක මගේ ඇස් දෙකින්ම දැක්කා මම ඒක ඔවුන්ගෙන්ම අහල දැනගෙන තියෙනවා. බොරුවක් මුසාවක් නෙවෙයි මේ කියන්නේ.
මෙන්න පලවෙනි කතාව ඔයාල දන්නවනේ එකදාස් නවසිය බර ගණන්වල ඉඳලඅපේ අසල්වැසි රට වන ඉන්දියාව පාකිස්තානය එන්ක නිම නොවන යුද්ධයක දීල ඉන්නවා කියල. ඉතින් ඔය ටීවී එකට මුහුණ පෙන්වල දෙපැත්තේම දේසපාලක මාමල බැනගන්නවලු වහසි බස් කියවමින්. ඉතින් ඔය කාලේ හිටපු ඉන්දීය අගමැතිතුමා කියනවලු ඔය පාකිස්තානේ ලොකු කම් බස්සන්න මට මේ ඉන්දියාවේම සහය ඕනේ වෙන්නේ නැහැ. එයාලත් එක්ක හැප්පෙන්න මගේ ළඟ ඉන්නවා අපේ සර්දාර්ලා ටික. උන්ට දවසින් පැය 12ක්ම පිස්සු එයාල දන්නවා පාකිස්තානය වගේ රටක් එක්ක ඩීල් කරන්න කියල. ඔන්න ඉතින් ප්‍රති උත්තර දීමේ අවස්තාව ආවේ අපේ පාකිස්තාන ජනපතිතුමාට. එතුමා කිව්වේ අපේ අසල්වැසි ඉන්දියාව විසින් අපිත් එක්ක හැප්පෙන්න එවන්නේ දවසින් පැය දොළහක් පිස්සු තියෙන සර්දාර්ලානේ මගේ ලඟත් ඉන්නවා එයාලට උත්තර දෙන්න නියම බුලට් ටිකක්. ඒ තමයි අපේ පටාන්ලා මුන්ට දවසේ පැය 24 ම පිස්සු කියල.
ඉතින් පේනවනේ රටේ ජනාදිපති තුමාම දුන්නු සහතිකේ අපේ පටාන් ජනතාවට.
මේවා කෝරලේ මහත්තයා හිතල ලියන දේවල් නෙවෙයි ඇසුවෙමි දුටුවෙමි දේවල් හොඳේ.
මෙන්න අනෙක් කතාව ඊජිප්තුවේ පුරාන සොහොන් ගැබක කැනීම් කර කර හිටපු බ්‍රිතාන්‍ය මහාචාර්යවරු සුළු සේවක වැඩ සඳහා බන්දවා ගත්තලු පටාන්ල දෙන්නෙක් එකම ගමේම ඩබලක් තමයි මේ සැට් වෙලා තියෙන්නේ. මේ දෙන්නට වාහන ලයිසම නැතිද කොහේ. ඉතින් මේ දෙන්න මෙන්න මේ
වගේ පරණ සොහොන් ගැබක් පින්සල් වලින් පිරිසිඳු කර ඉන්න ගමන් පොඩි චැටක් දාගෙන ඉන්නවලු ආගිය කතා කියව කියව. අපි එකෙක්ට කියමුකෝ ඛාන්කියල අනෙකා අහමඩ්. ඉතින් මේ
අහමඩ්: බලපන් ඛාන් මේ යකා මැරිලා තියෙන්නේ ට්‍රක් එහෙකට යටවෙලද කොහේ බලපන්කො මුළු ඇඟම පටිවලින් වෙලලානේ මාර පව් නේද බං
ඛාන්: හ්ම්ම්ම්ම් අනිවා බං මමත් හිතන්නේ ඔහ්: මේ බලපන් මේ පෙට්ටියේ ගහල තියෙන්නේ 250 - BC කියල
Before Christ කියන එක මුන් තේරුම් ගත්තේ ඔන්න ඔහොමයි දැන් හොඳටම රෑවෙලා මම යනවා නිදාගන්න ඔන්න හැමෝටම ජය වේවා කිව්වා!
හිනහා ගියේ නැති අය නැවත වතාවක් කියවන්න කෝ............