මේ දවස් වල ලියන්න දෙයක් කල්පනා කර කර ඉන්න කොට මට ආවා අමුතුම අදහසක් මම
දන්නේ නැහැ හොඳයිද නැද්ද කියන්න. මගේ හිතවතෙක් ලියපු පොඩි පොස්ට් එකක් දැකල
තමයි මට මේ අදහස ආවේ මට ඒක ඔයාලගෙන් දැනගන්න ඕනේ ඔයාලගේ අදහස ඒ පිළිබඳව.
මේක නොයෙකුත් හැල හැප්පීම් මැදින් කියවෙන ආදර කතාවක්. දැනට අවුරුදු 3 ක
කාලය ඇතුලතුල සිද්ද වෙමින් පවතින දෙයක් මෙවැනි දෙයක් ලියන ඒක සුදුසුද නැද්ද
කියන ඒක ගැන මට වැටහීමක් නැහැ. කියන්න බලන්න ඔයාලට හිතෙන්නේ කොහොමද කියල.
අවංකවම ලියන්න
ලීපං...
ReplyDeleteඔන්න ලිව්වා තරියෝ
Deleteපරිස්සමින් ..සඟවා ගතයුතුතැන් ,සඟවා ලියන්න රසවත්ව...!
ReplyDeleteඅනිවා තැන්කූ කිව්වා අයියේ
Deleteලියන්න ලියන්න කෝරලේ මහත්තය ලියන්න
ReplyDeleteහැබැයි වී පොකුර කියලා තියෙන දේත් හිතට අරන් හොද ලස්සයන් එකක් ලියලා දාන්න :)
අනිවා මඩයෝ තැන්කූ කිව්වා
Deleteලියන්න ලියන්න short & Sweet එක දවසින් ඉවර වෙනවනම් මරු
ReplyDeleteදිග කතාවක්
Deletehttp://chithula.blogspot.com/2012/08/blog-post_28.html
ලස්සනට ලියන්නකෝ එහෙනම් අපිටත් කියවන්න :)
ReplyDeleteඔන්න ලිව්වා නගා
Deleteලියලා දාන්න අප්පා ඔන්න ඔහේ ....
ReplyDeleteඑකෙන්ම රොබින් අයියේ
Deleteහරි ලියමු බලන්න එහෙනම්. අපි කියවනවා.
ReplyDeleteස්තූතියි දයානන්ද අයියේ
Deleteකෝ ලියන්න පටන් ගත්තද ?
ReplyDeleteඔන්න ලිව්වා හසිත
Delete