Sunday 21 October 2012

පටාන්ලගේ නිරුවත. 18+.



ඔන්න දීර්ග ආදර කතාවකට පස්සේ ලියන්න දෙයක් කල්පනා කරමින් පස්මහ බැලුම් හෙලමින් ඉන්න මට අපේ කිහිප දෙනෙක්ම කල ඉල්ලීමක් මතක් වෙලා තමයි මේ පුංචි ස්ටොරිය ලියල දාන්න හිතුනේ. ඔයාලට මතකයි නේ අර නිදිකුමාරිව හම්බවෙන්න ගිය චාමින් කුමාරයා වගේ අස්සයා පිටේ නැතත් පක්කොන්ගේ ටැක්සියක නැගල මගේ ආදරණීය මාමන්ඩිව හම්බවෙන්න පලවෙනි වතාවට ගිය වීරාන්විත ගමන (හිකිස්.....)

ඉතින් මම විස්තර කරලා තිබුණනේ උන්ගේ ජීවන සුවඳට මට කලන්තේ හැදෙන්න වගේ ආව හැටිත් කියෙව්වේ නැත්නම් මෙතනින් කියවලම එන්නකෝ. 



අපේ ඔපීසියේත් ඉන්නවා මෙහෙම උන් දෙතුන් දෙනෙක් කොටින්ම අපේ සොෆ්ට්වෙයා ඉන්ජිනේරුවත්,  ඇසිස්ටන්ට් මැනත් මේ පක්කො තමයි. මුන් ඔක්කෝම පඩි ගන්නේ ලංකාවේ මුදලින් ලක්ෂ 5 - 6 නමුත් මුන්ගේ හැසීරීම අර ප්‍රාථමික පක්කො වගේමයි. කොච්චර උපාදි හම්බ උනත් උන්ගේ ගතිසිරිත් වෙනස් කරන්න උන්ගේ දෙවියෝන්ටවත් බැහැ මම හිතන්නේ. සාමාන්නයෙන් මුන්ගෙන් එකෙන් ෆෝන් එක අරගෙන කතාකරොත් මම ඊට පස්සේ රිසීවර් එකෙන් කතාකරන්නේ නැහැ කිසිම කෝල් එකකට මොකද දෙතුන් පාරක් හුස්මගත්තනම් අනිවා වමනේ යනවා. ඒ එන ගඳට මට මතක් වෙන්නේ  කොටුවේ බස් ස්ටෑන්ඩ් එකේ පොදු වැසිකිලියෙන් එන ගඳ. එය පටාන් ජනයාගේ ආහාර පුරුදු මත සිදුවන දෙයක්දැයි වැටහෙන්නේ නැහැ ඇත්තටම මිනිස්සු ලංකාව ගැන හිතන් ඉන්න තාලේ ගැන මට නම් හිනහ යනවා වෙලාවකට මොකද මෙහෙ යාන වාහන තියන් ඉන්න පක්කොන්ගේ ජීවිත පකිස්තානයේ කොහොමද කියලා බැලුවොත්. අපේ අන්ත දුප්පත් මිනිස්සුවත් නැහැ ඒ  වගේ සක්කිලි විදියට ජීවත් වෙන්නේ.  අපේ තරමක් ගෙවල් හා සමාන ගෙයක පවුල් හත අටක් ජීවත් වෙන එම ගෙවල් සැමන් පැක් කරා වගේයිලු. අපේ ලංකාවේ මිනිස්සු කොච්චර දුප්පත් උනත් එතරම් දුක් විඳින්නේ නැතිව ඇති.


 නමුත්  ඔවුන් කියන්නේ එයින් පවුල් අතර තියෙන සම්බන්දතාවය වැඩි වෙනවා කියලා. අනේ මම නම් දන්නේ නැහැ. පසුගිය මස දිනක අපේ ජෙනරල් මැනා විසින් අවවාදාත්මක මේල් එකක් අපේ දෙපාර්තමේන්තුවට ලැබුනා එකේ සඳහන් උනේ පිරිසිඳු කම ගැන තමයි. උදේට දත් මැදපල්ලා අලුත් ඇඳුම් දවසගානේ ඇඳපල්ලා, ප්‍රසන්ටබල් විදියට හිටපල්ලා, මෙන්න මේ විදියට ලොකු ඊයක් තමයි විදලා තිබුනේ. නමුත් අයි.ටී දෙපාර්තමේන්තුවෙන් මටයි අපේ ලොක්කටයි විතරයි මේක හම්බ උනේ නැත්තේ. මොකද අපි දෙන්න පිරිසිඳුව ඉන්නවා කියලා දන්නා නිසා වෙන්න ඕනේ. (හැබැයි මගේ කෝට්බෑයනම් අවුරුදු දෙක තුනකින් හේදුවේ නැද්ද කොහේ).    

එක දවසක්  අපේ ටිරාට හොඳ වැඩක් වෙලා තියෙනවා. බඩේ අමාරුවක් හැදිලා වැසිකිලියට යන්න යනකොට එකේ කලින් ඉඳල තියෙන්නේ පක්කෙක්. මේක කොහොම හරි දෙපැත්තෙන්ම තිබුන බර නිදහස් කරලා තමයි ඇවිත් තියෙන්නේ. එලියට ඇවිත් තව පාරක් වමනෙ කල ටිරා. යකෝ අරූ එළුවෙක්ද කොහේ, මුළු ටොයිලට් එකම එළුකොටුවකින් එන ගඳයි. කියලා කිව්වා. අනේ පලයන් තිර යයි අපි නෝන්ඩි කල විට  එතනට ගිහින් බලන ලෙස මට කිව්වත්, ඉල්ලන් *** මාමයිට් ගාගෙන වමනේ දාන්න ඕනේ නැති නිසා මම පැත්තකට වෙලා නිකන් හිටියා ඕන්. 

ඩුබායි  වල තිබුන විස්සයි විස්සේ තරඟාවලිය මතකද. ඉතින් මේ තරඟේ බලන් ඇවිල්ල හිටිය හුරුබුහුටී ලපටි ගැහැණු ළමයි ටිකක් මෙන්න මේ වගේ. ඉතින් රසකාමී මිනිස්සුන්ට මේවගේ දේවල් පෙන්වා කියන්නේ ඉතින්.......... මෙයාල අපිට ටිකක් දුරට වෙන්න තමයි හිටියේ. අපේ යට චියර් කරනවා හිටු කියලා.

හැබැයි  මෙයාල චියර් කලේ ටිකක් අමුතු විදියට මමයි ටිරයි දෙන්නත් පොඩ්ඩක් බැලුවා රබර් කන දාල

පක්කො  ගඳයි, පක්කො ගඳයි. කප් එක ඕනනම් නාගෙන වරෙල්ලා....





කොහොම  හරි ටිරත් එක්ක නිතරම චැට් කරනවලු පක්කෙක්. අපි ඉතින් ටිරාට විහිලු කරනවා පොඩ්ඩක් පරිස්සමෙන් පක්කො පොඩ්ඩක් කොලු කාරයෝ කියලා. මේක හැමදාම අර පක්කට යවනවලු පක්කො ගඳයි පක්කො ගඳයි කියලා. පක්කත් ඇහුවලු මේකේ තේරුම මොකක්ද කියලා ටිරා කිව්වලු මේ අපේ ආචාර ක්‍රමයක් කියලා. දවසක් අපි පොරව බයිට් කරලා මලෙන් හිටිය ටිරා කියලා යැව්වලු ඔරිජිනල් තේරුම මේකයි බොල කියලා



සාමාන්‍යයෙන් මෙහෙ මැදපෙරදිග මෙන්න මේ වගේ බර වාහන පදවන්න ඉන්නේ පිට ජාතිකයන් බොහොම අල්ප පිරිසයි.

සියට 80 කම වගේ ඉන්නේ පටාන් ජාතිකයොයි සර්දාර් වරුයි තමයි. බර වාහන පදවන්න බරවැඩ කරන්න රුසියෝ තමයි  මේ කියන ජාති දෙකම. වැඩිදුර ඉගනගත්තේ නැති  හැම පටාන් ජාතිකයෙකුගේම සිහිනය මේ වාහන පදවන්න ලයිසමක් ගන්න  එකයි.  මම ඒක මගේ ඇස් දෙකින්ම දැක්කා මම ඒක ඔවුන්ගෙන්ම අහල දැනගෙන තියෙනවා. බොරුවක් මුසාවක් නෙවෙයි මේ කියන්නේ. 




මෙන්න පලවෙනි කතාව ඔයාල දන්නවනේ එකදාස් නවසිය බර ගණන්වල ඉඳලඅපේ අසල්වැසි රට වන ඉන්දියාව පාකිස්තානය එන්ක නිම නොවන යුද්ධයක දීල ඉන්නවා කියල. ඉතින් ඔය ටීවී එකට මුහුණ පෙන්වල දෙපැත්තේම දේසපාලක මාමල බැනගන්නවලු වහසි බස් කියවමින්. ඉතින් ඔය කාලේ හිටපු ඉන්දීය අගමැතිතුමා කියනවලු ඔය පාකිස්තානේ ලොකු කම් බස්සන්න මට මේ ඉන්දියාවේම සහය ඕනේ වෙන්නේ නැහැ. එයාලත් එක්ක හැප්පෙන්න මගේ ළඟ ඉන්නවා අපේ සර්දාර්ලා ටික. උන්ට දවසින් පැය 12ක්ම පිස්සු එයාල දන්නවා පාකිස්තානය වගේ රටක් එක්ක ඩීල් කරන්න කියල. ඔන්න ඉතින් ප්‍රති උත්තර දීමේ අවස්තාව ආවේ අපේ පාකිස්තාන ජනපතිතුමාට. එතුමා කිව්වේ අපේ අසල්වැසි ඉන්දියාව විසින් අපිත් එක්ක හැප්පෙන්න එවන්නේ දවසින් පැය දොළහක් පිස්සු තියෙන සර්දාර්ලානේ මගේ ලඟත් ඉන්නවා එයාලට උත්තර දෙන්න නියම බුලට් ටිකක්. ඒ තමයි අපේ පටාන්ලා මුන්ට දවසේ පැය 24 ම පිස්සු කියල. 

ඉතින් පේනවනේ රටේ ජනාදිපති තුමාම දුන්නු සහතිකේ අපේ පටාන් ජනතාවට.

 මේවා කෝරලේ මහත්තයා හිතල ලියන දේවල් නෙවෙයි ඇසුවෙමි දුටුවෙමි දේවල් හොඳේ.



මෙන්න අනෙක් කතාව ඊජිප්තුවේ පුරාන සොහොන් ගැබක කැනීම් කර කර හිටපු බ්‍රිතාන්‍ය මහාචාර්යවරු සුළු සේවක වැඩ සඳහා බන්දවා ගත්තලු පටාන්ල දෙන්නෙක් එකම ගමේම ඩබලක් තමයි මේ සැට් වෙලා තියෙන්නේ. මේ දෙන්නට වාහන ලයිසම නැතිද කොහේ. ඉතින් මේ දෙන්න මෙන්න මේ 


වගේ පරණ සොහොන් ගැබක් පින්සල් වලින් පිරිසිඳු කර ඉන්න ගමන් පොඩි චැටක් දාගෙන ඉන්නවලු ආගිය කතා කියව කියව. අපි එකෙක්ට කියමුකෝ ඛාන්කියල අනෙකා අහමඩ්. ඉතින් මේ 

අහමඩ්: බලපන් ඛාන් මේ යකා මැරිලා තියෙන්නේ ට්‍රක් එහෙකට යටවෙලද කොහේ බලපන්කො මුළු ඇඟම පටිවලින් වෙලලානේ මාර පව් නේද බං

ඛාන්: හ්ම්ම්ම්ම් අනිවා බං මමත් හිතන්නේ ඔහ්: මේ බලපන් මේ පෙට්ටියේ ගහල තියෙන්නේ 250 - BC කියල 

Before Christ කියන එක මුන් තේරුම් ගත්තේ ඔන්න ඔහොමයි දැන් හොඳටම රෑවෙලා මම යනවා නිදාගන්න ඔන්න හැමෝටම ජය වේවා කිව්වා!  


හිනහා ගියේ නැති අය නැවත වතාවක් කියවන්න කෝ............




80 comments:

  1. එළ එළ. පක්කො ගැන නම් දැනගත්ත. තැන්කූ දැනුවත් කලාට.

    හිනා ගියේ මුලින්ම තියන ඉමේජ් එක දැකල. හතරවිලිලැජ්ජාවයි.

    ReplyDelete
    Replies
    1. එල එල. මමත් දන්නවා ඉමේජ් එක චාටර් කියලා. හැබැයි පක්කො තරම්ම එක චාටර් නැති නිසයි දැම්මේ :D

      Delete
  2. හම්මෝ.. මතක්වෙද්දිත් වමනෙට එනවා... ගඳ අතින් අංක එක පක්කො... දහදුර වැඩ අතින් අංක එක .. මලයෝ... මීහරක් වැඩ අතින් අංක එක බංගලියෝ.....

    මුන් තුන්ගොල්ලො දිහා බලනකොට අපේ මිනිස්සු මාර ඉදිරියෙන් ඉන්නවා කියල හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. සිරාවටම අයියේ. මසුරමක් නැහැ අහල පහල. තිබුණනා නම් දෙනවා ට්ටේ තියාගන්න. සිරාම කතාව. අනෙක් පෙන්වන්න බැරි ජාතිය තමා මට බන්ගාලි.

      Delete
  3. කතාව ඇත්ත කෝරලේ මහත්තයෝ....මුන් මහ අමන හම්බයෝ ටිකක්..

    ReplyDelete
    Replies
    1. අනිවා අයියේ මට ලෝකේ අනිත් මිනිස්සු ඔක්කෝම එකයි හැබැයි මුන්ව නම් පේන්න බැහැ

      Delete
  4. පටාන් ලා පොල්තෙල් ගාලා අර අවයවෙ හැම උදෑසනකම පිරිමදින වලු නේද ? උන් ඉදලා හිටලා නාන නිසාත්, නිතරම අදින සර්වාලය සිල්ක් එකක් හින්දත් පුදුම ගදක් තියෙන්නෙ කියලා උන්ව ආස්සරය කොරපු එකෙක් මට ඔයිට කලින් කියලා තිබුනා...

    ReplyDelete
    Replies
    1. උන් එ ඇඳුම සතියක් දෙකක් එකදිගට අඳිනවා. අනේ මන්ද ඉහත කී කතාවනම් ඇත්තක්ද කියලා. නමුත් උන් මුළු ඇඟේම අබ තෙල් ගානවා හැම සවුත්තු වෙනවා කියලා. එකේ ගඳයි උන්ගේ හදුගන්දයි එකතුවෙලා එනකොට හප්පේ කියලා හිතෙනවා.

      Delete
  5. බැන බැන ඉන්නේ නැතුව එකෙක්ව අල්ලාගෙන හොඳට නෑව්වානම් දානයක් දුන්නා හා සමාන පිනක් ලැබෙයි මයේ හිතේ. හෙහ් හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. නාවන එක කෙසේ වෙතත් අපි සැරයක් දෙතුන් දෙනෙක්ම දාල ඇපුල්ලුවා. ක්‍රිකට් මැච් එහෙඅ වලියක් දාල.

      Delete
  6. පටාන්ලා කියන්නෙ පක්ස්ලා ජාතියක් නේ? මට නම් හම්බ වෙලාම නෑ. හැබැයි මම දන්න සාමාන්‍ය පක්ස්ල නම් ඔහොම අප්සෙට් උන් නෙවෙයි.

    මරු විස්තරේ ඈ?

    කෝරළේ මහත්තයො මේ ෆේස්බුක් ලින්ක් එක නම් හෙන ඇණයක් අප්පා.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඒක පට්ට ඇනයක් බව අපේ උන්දැත් කිව්වා මට ඒක තේරෙන්නේ නැත්තේ ඔපීසියේ තියෙන 24MBps සම්බන්දතාව නිසා වෙන්න ඇති. ඉක්මනටම ඕක වෙනස් කොරන්නම් ඩුඩ් අයියේ. අපේ කැම්පස් එකේ හිටිය දැනට හිටිය සුපිරිම කොල්ලත් පකිස්තාන් තමා ඉඳල හිටලා එහෙම උන් සෙට් වෙන්නේ සමස්තයක් වශයෙන් ගත්තොත් පකිස් පෙට්ටියෝ ඔක්කොම එකයි.

      Delete
  7. පව් බං පකිස්ලා :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හිකිස්....... මොනා කරන්නද රජෝ. උපන්ගති අපි කොහේ නැති කොරන්නද? රාජ සම්පත් වැඩි වැඩියෙන් ලැබේවා කිව්වා.

      Delete
  8. වෙනස්ම කථාවක්.මුලදි ටිකක් තේරුම් ගැනිමට අපහසුවක් දැනුනා.පස්සේ තෙරුණා.තේරුම් අපහසු උනේ කෝර‍ළේ මහත්තයා බොක්කටම වඳින්න කියලා තියෙන විදියට මට ඔළුව රිදෙන්න ගත්තා කියපු චරිත හිතට මැවිලා.පිරිසිදු සංස්කෘතියක් තුල හැම දේයක්ම තියෙනවා.ඒ පිරිසිදු කම අපට තියෙනවා.ඒත් එවන් සංස්කෘතියක් අපි හිස උඩ තියාගෙන ඉන්නවා මිස ටිකක් බිම තියලා බලන්න ඕන මොනවද තියෙන්නෙ කියලා.පව් සිදු වෙන්නෙ නැ බිම තිබ්බ කියලා.නැති නම් උඩම තියාගෙන හිටියොත් අපටත් දුර නෑ ඔබ කියන ඔය උන්දැලාගේ තැනට ‍වැටෙන්නට.

    ReplyDelete
    Replies
    1. මේවා බලල අපි හැදෙන්න ඕනේ.බොහොම ස්තූතියි ගයානි :)

      Delete
  9. මේ මාත් ආවයි කියන්නේ මේ පැත්තට....මේ ඇත්තටම ඔය කොලුකාරයෙක් කෝරලේ මහත්තයට එහෙම මොකුත් කලේ නෑනේද..ඈ....එන්නං ඈ ආයිත්...

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ..මගේ මූනස් තහඩුව දැක්කම කරන්න ඉන්න ඒවත් ඉබේම නැති වෙනවා.බොහොම ස්තූතියි වලව්වට ගොඩවැදුනට. :)

      Delete
  10. Replies
    1. ඊයාදත් කියලා අහනවා... හිරිකිතේ බෑ...සීකේ !!!! :)

      Delete
  11. මාත් කියනවද නොකියනවද කියලා හිටියේ අර බඩ කඩුත්තුව ගලවලා දාහං බං , ආපහු හැරිලා යන්ඩ හිතෙනවා

    ReplyDelete
    Replies
    1. ඔන්න අටම් අයියේ හෙටම ගලවනවා, :)

      Delete
  12. මම අහලා තියෙන විදියට පාකිස්තානුවන් අපිරිසිදු වගේම යට ඇඳුම් පවා නොඅදින ජාතියක් කියලා. ඇත්තද බොරුද කියලා නම් දන්නෙ නෑ. ඒත් මගේ යාලුවෙක් ඩුබායි සංචාරයක් ගිය වෙලාවක පාකිස්තාන් ජාතිකයෙක්ගේ ටැක්සියකට නැඟලා ඔය වගේම අපහසුතාවයකට පත් උනාලු. ගඳ නිසා...

    ReplyDelete
    Replies
    1. ඩුබායි රටට හුලන් වැඩි දවසක ලිහිණි අක්ක ගොඩ උනොත් දැක ගතහැකි හුළගට ඇඳුම් ඇඟේ අලෙද්දී ටකේ වැනෙන අපූරුව :))

      Delete
  13. උන් මහා කාල්ලකන්නි ජනතාවක් නේද බන්
    යකෝ සල්ලිත් හොදට තියේ නම් පිළිවෙලට ඉදහන්
    පවට පින දෙන්න බෑ නේ
    රට හාවෝ දෙන්නෙක් නේ බන් අර පින්සල් වැඩේ කරන්න ආව උන් දෙන්න.හැබැයි ලංකාවේ එකෙක් හිටිය නම් මැරිච්ච එකාගේ ගෑනිගේ විස්තරත් හොයාගන්නවා ;) අපේ උන් ඒ තරම් දක්ෂයි :)

    ReplyDelete
    Replies
    1. කාලකන්නි කියන්නේ අන්ත කාලකන්නි..පවට කොහේ පින් දෙන්නද උන්ගේ.ලංකාවේ මිනිස්සු 1ක හැරෙන්නවත් පුලුවන්ද පකිස් පෙට්ටියොන්ට :)

      Delete
    2. අනේ අනේ මෙයා මොකෝ මේ පැත්තක හිටපු හාවෝ දෙන්නෙක්ව අරන් අර කිළුටු මිනිස්සුන්ට සම කලේ? මාගේ වර්ගයාට එවැනි අපහාසයක් කිරීම නිසා මේ පිලිබදව නීතිමය ක්‍රියා මාර්ගයක් ගන්නවා. උවෑ....උ...උවෑ :'(

      Delete
  14. උඩම තියන ෆොටෝ ඒක නම් මාර ලස්සසයි. :D
    පටාන් ල බලන් ගියාම පෙරේත යක්කු ටිකක් නේ..

    ReplyDelete
    Replies
    1. පටාන්ලා කියන්නේ මහා මොංගල් පොරවල් ටිකක්. හිකිස්ස්...... පොටෝ එකේ හැටියටනේ කතාව.

      Delete
  15. කෝරලේ මහත්තයට කියන්න. අපි ලංකාවෙ මිනිස්සු. අපේ සංස්කෘතියෙ හැටියට පිරිසිදු කම අති ඉහලයි. (මම ඇර) ඒත් පඨාන්ලගේ සංස්කෘතිය වෙනස්. උන්ගෙ අපිරිසිදු කම උන්ගෙ අනන්‍යතාවයක්. දැන් බලන්න කෝරලේ මහත්තයා මෙහෙ ඉඳන් පඨාන්ලට සවුත්තුව දාද්දි අපිරිසිදුකම ගැන, එහෙ පඨාන් මහත්තයෙක් පාකිස්තානෙ ඉඳන් බ්ලොග් එකක ලියනවද දන්නෙ නෑ, මේ ලංකාවෙ උන් නම් මහ ජරා ජාතියක් උන් හැම වෙලේම පිරිසුදුවට ඉන්නෙ. අපි වගේ අපිරිසිදුකමක් ගෑවිලාවත් නෑ. ඊ කේ සිකේයියා කියලා. පඨාන්ලා කියන්නෙ සිංහල නෙවෙයිනෙ. අපේ හැටියට නොගැලපුනත්..... :)
    pa.li.
    මම මේ අපිරිසිදුකම 'වනනවා' නෙවේ. මට හිතුනු හැටි කිව්වෙ.

    ReplyDelete
    Replies
    1. එකෙත් හිතන්න දෙයක් තියෙනවා මකුළු පුතේ. උන්ගේ සමහර උගත් කොටසක් ඉන්නවා උන් පවා මේ සංස්කෘතිය හෙලා දකිනවා. හැබැයි පක්කො පෙළක් වෙලාවට අහනවා ඇයි උඹල ඇඟ අතුල්ලලා ස්කින් ස්පොයිල් කරගන්නේ කියලා. හිකිස්....

      Delete
  16. මම මෙයාල ගැන අහල තිබුනේ නැහැනේ අප්පා..කොහොම උනත් බොහොම ස්තුතියි සහෝ අපිටත් මේ දේවල් කිව්වට..ජය!

    ReplyDelete
    Replies
    1. වෙල්කම් වේවා! නංගා. මේ තව කිව්වේ නැහැ පටන් ගත්තා විතරයි.

      Delete
  17. කෝරලේ මහත්තයෝ පවාන්ලට අපිටත් නෑකම් ඇති මයේ හිතේ..

    ReplyDelete
    Replies
    1. ඒ කොහොමද දේශක තුමෝ

      Delete
    2. ඇයි මහත්තයෝ අර වගේ රෙද්ද ගලවල ඉන්න පොරවල් මං හැම දාම උදේ පාන්දර පානදුර පින්වත්ත වගේම දිවයින පුරා වෙරළවල් වල දැකල තියෙනවා. හොහ්....

      Delete
    3. ඒ ශාරීරික අවශ්‍යතා සඳහා යන අයනේ මුන්ට වැඩ අපේ ලංකාවේ වැද්දොත් වැදගත්, පිරිසිඳුයි.

      Delete
  18. මේ මිනිස්සු ජීවත්වෙන පෙරේතයෝ ටිකක් වගේනේ හැබෑට...

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ ලහිරු :)

      Delete
  19. Replies
    1. මොන පවක්ද අප්පිරිය ජාතියක් මිහිපිට ජීවත් වෙන ප්‍රේතයෝ කොටසක්

      Delete
  20. අම්මප ඕකුන් ඔච්චරම් ගඳද බං..!

    ReplyDelete
    Replies
    1. හප්පේ අයියේ පොඩ්ඩක් ඉඹල බලපන් උඹ කෙලින්ම ස්වර්ගත වේවි

      Delete
    2. ලඟින් ගියත් ඇති.. ජීවන සුවඳ වැදුනම කලන්තේ හැදෙන්න..

      Delete
    3. පවුල් ජීවිත කොහොම ගිනියනවද.....දන්නෑ..!

      Delete
    4. උන්ගේ ගෑනු උන්ට හපන්. හිනි ගඳයි ලඟින් ගියත් මෙහෙ ඉන්න ගෑනු ගාන්නේ නිතරම ගණන් වැඩි පර්ෆියුම්ස් ඒ උනත් ගඳ යන්නේ නැහැ.අනෙක ඔලුවේ ඉඳල පොරවල දාඩියට තැම්බිලා තැම්බිලා. එකනේ පිට ගෑනියෙක් දැක්කත් මේ පෙරේට්ඝයෝ කෙල හල හල පස්සෙන් එන්නේ.

      Delete
    5. පර්ෆියුම් කතාවට මතක්වුනේ. දවසක් මම ෂොප් ෆ්ලෝර් එකේ ඉන්නවා මොකක්හරි දෙයක් කරකරා. එකපාර අරාබි ගෑනු කෙනෙක් ගියා ලඟින්.. කලන්තේ හැදෙන්න ගියා පර්ෆියුම් සැරට. මොකක්ද දන්නවද මට එකපාර කියවුනේ..

      මිනි සෙන්ට් වලින් නාලා අවා දෝ ඕ ඕ.. හරි කුශුඹයි.. හරි කුශුඹයි..

      Delete
    6. හිකිස් හරියටම හරි. පර්ෆියුම් නැති කාලෙක මුන්ට වහ කන්න වෙනවා.

      Delete
  21. පක්කොන්ගේ ජීවන සුවඳ බලන්න පතාන් ටැක්සියක යන්නම ඕනේ. ඒත් කෙල්ලෙක් නම් පතාන් ටැක්සියකට ගොඩවෙද්දී පරිස්සමෙන්. මොකද උන් උස්සන යන්න බැරි නෑ. අප්පේ අපේ ඔෆිස් එකට එනවා පකිස්තාන් සේල්ස් මැනේජර් කෙනෙක් අලි කියල.. මේකා එද්දී හොයන්න පුළුවන් කලින්ම.. පඩිපෙළ නගිද්දී ගඳ විනිවිද එන්නේ.. අනිත් එවුන් තමයි දකුණු ඉන්දීය දෙමළ.. පට්ට සෙට් එක. දාඩිය දාගන ඉන්නේ අවුරුද්දක විතර. ඉතුරු බංගාලි නේපාලි සහ බුරුම එව්වෝ.. අම්මේ මුන්ගේ ගන්දස්තාරේ...........

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම් හරියටම කිව්වා මට කියන්න දෙයක් නැති වෙන්නම සංක්ෂිප්තව ලියල ස්තූතියි සහෝ.....

      Delete
  22. මටනම් මේ ජාතියේ එකෙක් තාම මුණ ගැහිලා නෑ. හපෝ මේ කියපු විස්තර වල හැටියට මුණ ගැහෙන්නත් එපා :)

    ReplyDelete
    Replies
    1. ආ..මොකෝ මේ 18+ දාලා?

      Delete
    2. පොඩි එව්වෝ බැලුවොත් හරි නැහැනේ. ඒකයි 18+ කොලේ. මුණ නොගහෙන ඒක තම ඔයාගේ වාසනාව කියන්නේ

      Delete
  23. ඇත්තම ඇත්ත..
    ඒ අතින් අපේ රට අපේ ජාතිය අපේ ආගම ගැන ආඩම්බරයක් දැනෙනවා මටනම්.......

    ReplyDelete
    Replies
    1. වෙන මොන අඩුපාඩු තිබුනත්....

      Delete
    2. අනිවා සහෝ සිරාවටම

      Delete
  24. සිරා පොස්ට් එකක් මහත්තයො... :D

    ReplyDelete
  25. පක්කන්ගේ පටි රෝල් කරලා රෙදි ගලවලා :)
    පව් අප්පා පක්කො

    ReplyDelete
    Replies
    1. හිකිස්...... මලේ මේ හොඳයි. මම වැරදිලාවත් ඇමෙරිකාවේ ජනාදිපති නොවුනේ එහෙම උනානම් පක්කො කියන ජාතිය ඉතිහාසෙට එකතුකරනවා

      Delete
  26. හී... හී...මරු කතාව. ඔන්න මාත් අවා මේ පැත්තේ.... :)

    ReplyDelete
    Replies
    1. හි.හි..... ඔන්න සමනලී ඔයාවත් සාදරයෙන් පිලිගන්නවා වලව්වට.

      Delete
  27. නියම පොස්ට් එක .එල එල ....

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා කියලා කිව්වා රොබින් අයියා

      Delete
  28. මට පක්කො හම්බ වුනේ තරගේකට ගිහින් ඉද්දි ඉන්දියාවේදී......හප්පෝ...වහ තමයි..ඉන්දියාවේ උනුත් ඔය ජාතියේම තමයි...පක්කො ඊට හපන්....ලග හිටියොත් නහය වහගෙන තමයි....මතක වෙද්දීත් වමනෙට වගේ.......සිරා ලිපිය....හිනාවෙලා පන ගියා...

    ReplyDelete
    Replies
    1. හෙ හෙ විශි ඉන්දියන් කාරයෝ පක්කො කියන්නේ ඔක්කොම එකවල්ලේ පොල්. මමනම් කෙලින්ම අපේ ඔෆිස් එකේ ඉන්න උන ලංකාවට අනන් මනං කියන එනකොට කියන්නේ bloody Indians කියලා පටන් ගන්නවා එකෙක්වත් මම ඉන්න තැනක අපේ ලංකාවට බනින්නේ නැහැ.

      Delete
  29. අදමයි මන් මේ වලව්වට ගොඩ වුනේ . කියවන්න ගොඩක් දේ තියෙනවනේ . කියවන මුඩ් එකක් එක්ක සහ වෙලාව ඇතුව එන්න ඕන . අනේ අම්මේ මේ යක්කු මෙච්චර ගඳද. මට හම්බ වෙච්ච පකිස්තාන් උන් නම් නානවා වති. ටිකක් පොෂ් එවුන් .

    අනික් ලිපිත් හිමිට කියවලම එන්නම්කෝ

    ReplyDelete
    Replies
    1. පොශ් එවුන් ඉන්නවා ඒත් කලාතුරකින්. ඕන් එහෙනම් සාදරයෙන් පිලිගන්නවා වලව්වට. නිවාඩු පාඩු වෙලාවට කියවන්නකෝ......

      Delete
  30. OH' My! What a picture! The story is very interesting. I would like to read more of that type.I will read the other posts leisurely.

    ReplyDelete
    Replies
    1. First Of all let me Welcome to "KORALE WALAWVA" With my Humble Regards. Thanks a lot for Appreciating my post, and the picture is so funny. and it also mean some thing. Pathans are living with over confidence about them self. (like body builders) But the fact is like above picture lol :)

      Delete
  31. වලව්වට ගොඩ වුනේ පලවෙනි වතාවට. මේ පාර T20 සෙමියට ආවා ඩෙනිම් ගහපු සෙට් එකක්. උන් ගාව නම් ඒ හැටි ගඳක් නෑ. මම හිටියේ කෙල්ලේ සෙට් එකක් ළඟ. :D. අපි ජාතියක් වශයෙන් කාගේ වුනත් හොඳ දේ අනුගමනය කරනවා. උන්ගේ ජාතික අනන්‍යතාව වැඩියි. ඒ නිසා ඔවුන් වෙනස් වෙන්න කැමති නෑ. උන්ගේ විදියට ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. උන්ගේ ජාතික අනන්‍යතාව තමයි අපිරිසිඳු කම. ඒක අයියා ඕනේ කෙනෙක්ගෙන් අහල බලන්න. ඉඳල හිටලා ඉන්නවා හොඳ උන්. අපේ කැම්පස් බැජ් එකේ ඉන්නවා 4 දෙනෙක් උන්නම් සුපිරිම පොරවල්.

      Delete
  32. හාපූ, ඔය ගඳ මටත් දැනිලා තියනවා මචන්. මහම මහා බලු ගඳක් බන් . මතක් වෙද්දීත් ඇඟේ මාඉල් කෙලින් වෙනවා .

    ReplyDelete
    Replies
    1. අනිවා. ෆෝන් එකේ රිසීවර් එහෙකින් කතාකලොත් උදේපාන්දර වමනේ යනවා.

      Delete
  33. හප්පා... ඔය සිරාවටමද...? sorry don't have ant foreign experience

    ReplyDelete
  34. aththama sin ekek meka. me pakko gana matath athdakim thiyenawa. unta one bara wahana license eka witharai. mun wagemai ara bangaliyoth. happa mathak weddith onna............

    ReplyDelete
    Replies
    1. කාලකන්නි යක්කු පව් ගෙවනන් ඉපදිච්ච ජාතියක් මොකද ජීවත් වෙනවද මන්දා කාලකන්නි

      Delete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...