Thursday 7 November 2013

වැන්දඹුවගේ තනිරැක්ක ජනා සහ ලංකාවේ අලුත්ම ගුවන් සේවය. 18+

හ්ම්ම්ම්ම්ම් ලියන්නේ නැහැ නැහැ ලියන්න බැහැ බැහැ කියල හිත හිතඉඳලා ඕනනේ ඔහේ ඕනේ පුකක් කුණුහරපයක් නෙවෙයි  කියල ලියන්න ගත්තා දැන් වෙලාව 12 47යි 3.30 වෙන්නත් සෑහෙන්න වෙලාවක් තියෙනවා. අද මෙගේ ගෙදර උන්දා ඔව් ඔව් කෝරලේ හාමිනේ ලංකාවේ ඉඳල එනවා ආයෙම දොස්තර ගොයියා කියලා දැන් ආවට කමක් නැහැ පරිස්සමෙන් කියලා හික් හික් හික් අපේ උන්දැටත් එන්න තදියම නිසා මට සිද්ද වුනා මිහින් ලංකා එකේ ටිකට් එකක් බුක් කරන්න. මිහින් ලංකා ෆ්ලයිට් එකේ ගමන ගැන මෙහෙ උදවිය සඳහන් (Describe) කරන්නේ  79- ගරුඬ ත්‍රි රෝද රථයක යනවා වගෙයි කියලා. මම නම් දන්නේ නැහැ තාම ගිහින් නැති නිසා (යන්නත් අදහසක් නැහැ) මීට පෙර වතාවකුත් රාත්‍රී 12 එන්න තිබුණු යානය දවල් 12ට තමයි ඇවිල්ල තියෙන්නේ. සෑහෙන්න අඩුපාඩු කම් මැද වුනත් මම එක අතකින් සතුටු වෙනවා අපේ රටේ තියන දෙවන ජාත්‍යන්තර ගුවන් සේවය කියල කියන්න පුළුවන් වීම ගැන. අනේ මන්දා මගෙත් මේ පඳුරු තැලිල්ල කවදා නම් නතර වේවිද දන්නේ නැහැ

මම මේ ලියන් ආවේ මිහින් ලංකා ගුවන් සේවයේ ආරම්භය මට ආරංචි වෙච්ච තාලේ. (හයියෝ ඕකත් මහා ලොකු දෙයක්ද ලියන්න තරම්) අපි කෙලින්ම කතාවට බහිමුකෝ. මේ 2008 වසරේ මැද කාර්තුවක් හැටියට තමයි මට මතක හැටියට.  ඒ ලෙවල් ඉවර වෙලා කැම්පස් පටන්ගන්න කල් පොඩි පාර්ට් ටයිම් එකකට සෙට් වුනා. එතැනදී තමයි මට ජනකයියව හම්බවුනේ මෑන් එතන සේවය කලේ සුළු සේවකයෙකු හැටියටයි. පලවෙනි වතාවට ජොබ් එකකට ගියපු මට කැන්ටිමට කන්න ගිය වෙලාවේ සෑහෙන්න හීනමානයක් තමයි හිතේ තිබුනේ කිව්වොත් මම වැරදි නැහැ. එතන හිටපු එවුන්ගෙන් වයස අඩුම එකා වෙච්ච මට මොකක්දෝ මන්දා අවතක්සේරුවක් මා ගැනම ඇතිවුනා. හීන් සැරේ කෑම ටිකක් බෙදාගෙන පැත්තකට වෙලා කනකොට (මගේ කන නම් කොට නැහැ) ට්‍රේ එකත් අරන් මගේ ලඟින් වාඩිවුණා මනුස්සයෙක් ඇහුවා මල්ලි ඔයා ලංකාවේද කියලා. වෙලාවේ හැටියට මූඩ් අවුල් වෙලා හිටපු මට මේ මනුස්සයාගේ වචන ටිකත් ලොකු සන සීමක් වුනා. කොහොමින් කොහොම හරි දවස ගානේ දවල් කෑම පැයේදී කතාබහ කරලා ලොකු හිතවත් කමක් අපි දෙන්න අතර ගොඩනැගුනා. ජනක නැවතිලා හිටියේ කොම්පනියේම පිටිපස්සේ තිබුණු එකමඩේෂන් වල (ක්වාටස්) එක රූම් එකේ 4 දෙනෙක් ද කොහේ හිටියා. පස්සේ 6 දෙනෙක් කලා.

ජනකගේ රූම් මෙට් පොරගේ අක්කගේ පුතා ප්‍රසාද් ඒකා මගේ වයසේ එකෙක්. මිනිහත් මාත් එක්ක සෑහෙන්න ෆිට් වුනා. කෑම පැයේදී කාල ඉවරවෙලා ඔය රූම් එක පැත්තේ රවුමක් ගහලා දුමක් එහෙම බීල එන්න අපි පුරුදු වෙලා හිටියා. ලංකාවේ පිරවුම් හලක කළමනාකරුවෙකු විදියට වැඩකරලා තියෙන ජනකයියව එතනින් අයින් කරලා තියෙන්නේ. ගෑනු හුටපටෙකට. එතන ඉස්සරහ ගෙදර ඉන්න 


වැන්දබුවගෙන් තමයි මිනිහා දවල් කෑම එක අරන් තියෙන්නේ ඒ ගණන් අතරේ රෑ ඒ කාන්තාවගේ ස්වාමියා නැති අඩුවත් පුරවලා තියෙනවා. ඉතින් මේ දේ ගමේ එවුන්ට දිරවන්නේ නැති දෙයක් වෙලා තියෙනවා. මොකද ඒ ගෑනිත් හොඳ ඇහැට කනට පේන බඩුවක් ලු. තව දෙතුන් දෙනෙක්ම වෙන වෙනම මේ ගෑනි එක්ක සම්බන්ද කම් තියෙනවා කියලත් මූ දනන් ඉඳල තියෙනවා. අන්තිමට පරහට හිටලා තියෙන්නේ ඔය ගමේ වැල ගමේ කපුටන්ට කියන කතාවමයි. කොටින්ම මු හොඳ සල්ලාලයා (තේරෙන සිංහලෙන් කිව්වොත් බඩු කාරයා) ඒ ගැන පස්සේ ලියන්නම් තව කතාවකින් අරාබි ගෙවල් වලට රෑට පැනල වෙච්ච අකරතැබ්බ. 

මේ කොම්පැනියට අදටත් මම කැමති එක හේතුවක් තියෙනවා. ඒ.....  බාර් එක තියෙන්නේ හරියටම කොම්පැනිය ඉස්සරහමයි. පුහ්: බාර් කිව්වට එව්වා මේ ලංකාවේ වගේ බාර් නෙවෙයි. ඔයාලට කියන්න මෙයා ෆුඩ් සිටියට ගියා වගේ ගන්නේ මොනවද කියල හිතාගන්න බැරිතරම් සැර බීම වර්ග ඔය පල්ලෙහා තියෙන පින්තූර වල තියෙන්නේ එකේ යම් යම් එව්වා.


                                               මේ ඉන්නේ කෝරලේ මහත්තයා බෝතලේක හැඩ බල බල







ඉතින් දවසක් බෝතලය වටේ සෙට් වෙලා ජනකයි,ප්‍රසාද්,දමියයි මමයි බොන අතරේ සුපුරුදු නං දෙදවිල්ල පටන් ගත්ත ජනකයියා කියනවා 

ජනක: දමියා මල්ලි මට දැන් එපා වෙලා බං මම යනවා ලංකාවට මේ **ගේ පුතාල පඩි වැඩිකරන්නෙත් නැහැ. ම්හෙට වෙලා අනුන්ගේ ගෑනුන්ට **** ඉන්න වෙලේ මම මන් බඳීන්න ඉන්න එකී වෙන එකෙක් එක්ක පැනලා යාවි ඒ නිසා මම යනවා දැන් ඇති. අතින් හරි ටිකට් අරන් යනවා. 

දමියා: පිස්සු කියවන්න එපා ජනකයියේ ඒකි අද ගියත් එකක් හෙට ගියත් එකයි යන එකා කවදත් යනවා කීයක් හරි හම්බකරගෙන පලයන්. 

ප්‍රසාද්: මූට වැඩිවෙලා....... 

මම: යකෝ අතින් ටිකට් අරං යනවා කියන්නේ සෙල්ලම්ද කීයද මේ කාලේ ටිකට් එකක් වන් වේ වෙනවා ඩිරාම් 1800ක් විතර (60000 ආසන්නයි) 
ජනක: පිශ්ෂුද මල්ලි...........?? මේ ලංකාවේ අලුතින් එයා ලයින් එකක් දාලා එකේ සෑහෙන්න අඩුයි ලු........ 

අපි: හෑ...... මොකක්ද බං ඒ අපි කවුරුත් නොදන්නා එයා ලයින් එක (ඇත්තටම අපි දැනන් හිටියේ නැහැ මිහින් ලංකා ගැන) 
ජනක: ඇයි යකෝ අර ** ටීවී එක බලාපල්ලා.........

මම: හපෝ ඕක මම බලන්නේ නැහැනේ ඕක හූනියම් චැනල් එකනේ. දැන් මොකක්ද එයා ලයින් එකේ නම (වැඩිපුරම යන්නේ ගුරුකම් වල ඇඩ් තමයි) 

ජනක: එකනේ කියන්නේ උඹලට සමාජ දැනීම නැහැ. යකෝ මිහින්තලා එයා වේස්

දමියා: ඈ.... බං ඕක කෙලින්ම මිහින්තලේ උඩට ගොඩබාන එකක්ද?  එලවන්නේ තිස්ස රජ්ජුරුවෝ වෙන්න ඇති. හික් හික් හික්.


ජනක: නැහැ තොගේ ******** ගොඩබාන්නේ

හැබැයි මමයි දමියයි දෙන්නම ගෙදර ආවගමන්ම කල මුල්ම වැඩේ තමයි ගූගලේ එකේ මිහින්තලා එයාවේස් සර්ච් කරන එක. යන්තම් තාත්තගේ පිහිටෙන් හොයාගත්තා මිහින් ලංකා කියන එක තමයි අරූ මිහින්තලා එයා වේස් කියල පටලන් තියෙන්නේ කියලා. ගූගල් දෙයියෝයි තාත්තයි හිටියේ නැත්නම් අපිවත් වැටෙනවා අරූගේ ගණයටම වෙන කාට හරි ඔය දේ ඒ විදියටම කිව්වනම්.මේ ජනකයියගේ එක කතාවක් විතරයි. පොර මැන්ටල් වුනේ කොහොමද? පයි කන යක්ෂණි කොටු පැනල සිද්ද වෙච්ච දේවල් තව පොස්ට් දෙකතුනක්ම ලියන්න තියෙනවා. දැන් තව පැයක් තියෙන නිසා පොඩ්ඩක් ඇහැ පියාගන්නවා. එහෙනම් හැමෝටම ගුඩ් නයිට් වේවා! ගුඩ් මෝර්නින් වේවා! ගුඩ් ඊවිනින් වේවා!! තියෙන මගුලක් වේවා!!!!! කියල ඕන් මං ගියා

පසුගිය පොස්ට් එකෙන් සාර්ථක සංවාදයක් ගොඩනගාගන්න පුළුවන් වුනා. ඇත්තටම බොහොමයක් ඔවුන්ගේ අදහස් යෝජනා චෝදනා ඉතාම වැදගත් විදියට පැහැදිලිව ඉදිරිපත් කරලා තිබුනා. ඒ පිළිබඳව මම සියලුම දෙනාට ස්තූතිවන්ත වෙන අතරම පසුගිය සතියේ වලව්වට පැමිණි උන්දලා වලව්වට දීපු සම්මාන තමයි පහත පින්තූරේ තියෙන්නේ 

බල්ලෙකු සමග ලිංගික ඇසුරක් පැවැත්වූ තරුණිය අමාරුවේ....... 18+++++++

වඩ්ඩාට කෙල උන හැටි. (වඩුමහතෙක්ට උන අකරතැබ්බයක්)

නායකත්ව පුහුණව leadership (01) සියල්ලන්ම කියවිය යු...

ගල් කතාවක් 18+.වල් හිතට කෝකත් වල් තමයි..... 

ගණිකාවක් වෙත ගොස් පොලිසියෙන් මගවියදම් ගෙන පැමිණීමේ.. 

ඩුබායිවල පිලිපීන ගණිකාවෝ, කිඹුල් මස් ,ශ්‍රී ලාංකික..... 

ලෝක විනාශයට පසුවදනක් සහ ෆේස්බුක් ගණිකාවන් (18+) 

ඩුබායි රියදුරු බලපත ඔබට හීනයක්ද? මෙන්න ලේසිම මග. H........





                                          හිනා වෙලා පණ යනවා  ඕයි............... :D

80 comments:

  1. එහෙනම් ජනකයගේ වැල කතා ටිකක් අහන්න ලැබෙයි අපිට.
    ඒක බිල හිටපු හින්ද කියපු විදියද නැත්නම් ඒක ඇත්තටම දැනන් හිටපු විදියද?

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ අයියේ සිරාවටම එකා ඇත්ත නම දැනගෙනත් කාලයක් තිස්සෙම කිව්වේ මිහින්තලා කියල මිනිහට තියෙනවා පොඩි අසහන තත්වයක් වගේ එකක් ඔව් ඔව් එකකට මමත් හවුල්

      Delete
  2. පොර රොබින්හුඩ්ද බං.. රජ විදිල්ලක් විඳලා තියෙන්නේ..

    මිහින්තලා එයාර් වේස්.. මූ හාබර් එක ගැන දන්නව නම් මොන වගේ නමක් කියයිද කෝරලේ??

    ජය වේවා !!

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් මිනිහට තියෙන්නේ ගෑනු චරිතයක් අපි විහිලුවට කියන්නේ කාන්තා යට ඇඳුමට කියන නම ඇහෙන දේ හෙවිල්ලක් බැලිල්ලක් නැතිව අනික්පත්තට කියල දාන පුරුද්දක් තියෙනවා පොරට

      වෙලාවට මහින්ද මාමගේ සංවර්ධනේ වෙද්දී පොර ලංකාවේ
      ජයවේවා!!!

      Delete
  3. ජනක කියන්නේ උඹට නේද

    ReplyDelete
    Replies
    1. පුදුමයි මූට අර බෝතල් ටික පෙනිල නෑ. :D

      Delete
    2. අටම් අයියා
      පිස්සු කියවන්න එපා අරූට වයස 37ක් විටහ්ර ඇති දැන් මට කීයද?

      ප්‍රසන්න අයියා
      කතාව ඇත්ත දැකල දුකටද කොහේ මට කිණ්ඩියක් දාල තියෙන්නේ.

      Delete
  4. උඹට ගෑවිච්ච එවුන්ගේම හැටියක් ඔය...

    ReplyDelete
    Replies
    1. සිරාවටම එක වෙන් ඇති අයියේ උඹටත් ඔය කල ගිහින් තියෙන්නේ.

      Delete
  5. හයියෝ ඔය ස්ටේටස් බැලුවම නං හෙන හිනා යනවා හලෝ... මල විකාර කෑලි ගහලා අපේ උන් සර්ච් කරන්නෙ... හි හි..

    ReplyDelete
    Replies
    1. අනේ හැබෑටම මෙහෙමත් නාටක.

      Delete
    2. අනේ වෙරි වෙරි වෙරිම සොරි හිරු. වැරැදීමකින් ඔයාට රිප්ලේ එකක් විදිහට වැටුනේ.

      Delete
    3. @ හිරු අක්කේ
      ගූගල් කාරයට මොලේ හොඳ නැද්ද මන්දන්නේ නැහැ අපේ බ්ලොග් වලට මේ වගේ දේවල් වලින් පාර පෙන්වන්නේ ඇයි කියලා

      @ කාවා
      සිරාවටම මමත් එකයි බැලුවේ

      Delete
  6. මිහින්තලා කොහොම වෙතත් යන එවුවො තලන එයාවේස් එකක් වගෙයි මට පේන්නෙ.
    යකෝ මරු බෝතල් ටිකක්නෙ අතන තියෙන්නෙ.

    ස්ටාට් කර ක්ලච් එක කියල මොකක්ද දන්නෑ හෙවුවෙ.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත අපේ උන්දා කියනවා ලෑන්ඩ් කරද්දී ගස්සෙනවලු ගැස්සීමක් ශීට් බෙල්ට් නැත්නම් වීසිවෙලා යන තරමේ.
      හික් හික් හික් දැක්කාම ඇඬේනවා අයියේ සමහර බෝතල් තියෙනවා එක බෝතලේ ලක්ශේ පන්නලා බලල සතුටු වෙනවා මිසක් බොන්න පින නැහැ අපි වගේ එවුන්ට ඒවගේ ඒවා

      අනේ මන්දා මුඩුම බුවාලා ඉන්නේ අයියේ

      Delete
  7. එයාර් ලංකා නැවැත්තුවත් මිහින් ලංකා එක නවත්තන්නෙ නෑ.. ලොක්කගෙ බොක්කක්නෙ.. රටේ සල්ලි දාල හරි කරනවා..

    ReplyDelete
    Replies
    1. මොකෑ මේ පොඩි එකා වගේ බෝනික්කෙක් කර්සරේට දාගෙන ?

      Delete
    2. හරියටම හරි කතාව යසියා සජින් වාස් ජීවත් වෙන්නේ ඕකෙන් එන සල්ලි වලින් නේ.

      මේ අපේ පවුලගේ වැඩ බං බනි නේ උන්දැගේ නම ඉතින් උන්දා බ්ලොග් ලියන්නේ නැති හින්දා වලව්වට උන්දැගේ පින්තූරයක් දැම්මා :)

      Delete
  8. මෑන් වැරදිලා කිවුවත් ගැලපෙන නම තමයි කියලා තියෙන්නෙ 'මිහින්තලා එයාර් වේස්'. හි.. හි... :-)

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් හික් කතාවනම් ඇත්ත අර ඩීසල් ත්‍රීවීල් කතාවත් ගැලපෙනවා ප්‍රියා

      Delete
  9. ඔක්කොමත් හරි සර්ච් කී වර්ඩ්ස්...?
    මගෙත් ඔහොම ඒවා තීනෝ බං. දැක්කම ඉල ඇදෙනවා....

    ReplyDelete
    Replies
    1. මේ මේ සතියේ ඒවා ඕල් ටයිම් හිස්ට්‍රි එක බැලුවම හොල්මන් වෙනවා බං අමු කුනුහපර :)

      Delete
  10. කොහොමද බොලේ ඔය කී වර්ඩ්ස් ටික හොයා ගන්නෙ... මම දන්නෙ නෑ... බලන්න ඕන මගේ බ්ලොගෙත් පීරල...

    බෝතල් ටික නම් ගනන් ඇති නේ....

    ReplyDelete
    Replies
    1. Blogger Dashboard > Stats> Traffic sources යටම හරියට වෙන්න තියෙන්නේ එව්වා තමයි

      බකාඩි බෝතලයක් 1700ක් විතර වෙනවා 1 ලීටර් රෙඩ් ලේබල් එකකුත් ඒ ගාන වගේ මම වෙනම පොස්ට් එකක් දාන්න ඉන්නේ බාර් එක ගැනම ලියලා

      Delete
  11. මිහින්තලා එයාර්වේස් එකේ ආවේ හත් දෙනයි

    මහින්ද, ඉඨ්ඨිය, උඨ්ඨිය, භද්ධිය, මහානාම, අස්සජී යි තව එකෙකුයි..

    ඊට පස්සේ එයාර් වේස් එක වහලා දැම්මලු..

    ඒකනම් ගොඩ බාලා තියෙන්නේ, මිහින්තලේට තමයි..

    එන ගමන් එයා පොකට් වල එහෙම වැටුනෙ නැද්ද දන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. ශුක්‍ර කමෙන්ට් එක බං!!!!!!!!!!

      Delete
    2. සිරාවටම මට මීටර් වුනේ විනාඩි 5ක් විතර කල්පනා කරාට පස්සේ තමයි. හික් හික් හික් පෝස්ට් එකට වැටුන නියමම කොමෙන්ට් එක හික් හික් හික්

      Delete
  12. මොනව කියන්නද මන්ද මේවට :)

    ReplyDelete
    Replies
    1. අයියෝ දිලිනි මෙව්වා තමයි නරලොව හොල්මන් කියන්නේ. :)

      Delete
  13. එකෙක් කියනව මිහින් එකේ යද්දි කන්න දෙන්නෙ මාළුපාන් ගල්බනිස් කිඹුල බනිස් වගේ කෑමලු!

    ReplyDelete
    Replies
    1. මම ගිය ඒවල මුකුත්ම දුන්නේ නෑ.. ඉස්මැක් පැකට් එකක් නම් දුන්නා.. ඒකෙත් බටේ නැතිව වෙන එකක් ඉල්ල ගත්තා එක දවසක්..

      Delete
    2. පලයං යකෝ බොරු කියන්නේ නැතිව ස්මැක් කොහෙද ඩෝ පැකට්.

      Delete
    3. @ රාජ් අයියා
      ඊයේ නම් දීල තියෙන්නේ මෙලෝ රහක් නැති චිකන් ඩෙවල් එකක්ලු වතු රහක් ලු එන්නේ.

      @ මාතලන් අයියා
      දැන් නම් කන්නත් දෙනවා අයියේ වැඩි හිටියෙක්ට නෙවෙයි පොඩි එකෙකුටත් මදියි කෑම එක අනෙක කිසිම කොලිටියක් නැහැ.
      @Gonji Pajan
      පොඩ්ඩක් රට තොට ඇවිදලා ප්ලේන් එකක ගියානම් බලන්න පුළුවන් ස්මැක් පැකට් අපි අනුන්ටමඩ ගහන්න කලින් පොඩ්ඩක් හොයල බලල මඩ ගැහුවාම ලැජ්ජාවට පත්වීමෙන් වලකින්න පුළුවන් අනෙක අනුන්ට වල් කැප කැප ඉන්න වෙලාවේ ඔබගේ අත්දැකීම් බෙදාගන්න බ්ලොගක් ඇරඹුවොත් නරකද එකෙන් සමාජයටත් සේවයක් වෙනවා ඔබේ දැනුමෙන් දක්ෂකමින්.

      Delete
    4. කවුද මේ ගොන්ජි... කෙන්ජිට එදිරිව ඉන්න කෙනෙක් ද?

      Delete
    5. ඔව් ඔව් නලින් අයියේ එහෙම පොරක් තමයි පොඩි පද පෙරලීමකින් නම හදන් තියෙන්නේ

      Delete
  14. මචං ගල් එහෙම නැද්ද බං ඕවගෙ..හැබැයි ලංකාවෙ ඒවා...

    ReplyDelete
    Replies
    1. හපෝ ගල් නම් එපා........ චික් විතරක් දැක්කත් ඇති කබරයා දාන්න. අන්න එකට වයිට්

      Delete
    2. හොද දේට ගරහන්න එපා කෝරලේ මහත්තයෝ... හොර ගල් නැතුව හොද ගල් එකක් අරන් බලපං බං.

      Delete
    3. මම ලියන්නම් ගල් නිසා මට වෙච්ච දෙයක් නලින් අයියේ. එදායින් පස්සේ ගල් බිව්වොත් මට අවුල්

      Delete
  15. පොහ්.....ආශ්චර්යයේ ගුවන් සේවය මිහින් ලංකා. ණය නෑ (රටේ මිනිස්සු ගෙවනවා) බය නෑ ( අපේ අප්පුච්චාගේනේ) දිව්‍යලෝකය ගැන හිත හිතා අපාගතවෙන්න යන්න මිහින් ලංකා.

    ReplyDelete
    Replies
    1. සිරාවටම විචාරක මහත්තයෝ. ඔය සේවය ඔයිට වැඩිය සාර්ථක ලෙස කරගන්න පුළුවන් ඔයිට වැඩිය අලුත් ප්ලේන් දාලා දක්ෂ වැඩ දන්නා කෙනෙකුට පරිපාලනේ දුන්න නම්

      Delete
  16. මිහින් එකක යන්න ආසාවෙන් හිටියට තවම යන්න ලැබුනෙ නෑ,මෙහෙට මිහින් එන්නෙ නෑනෙ.කෝරළේ මහත්තය මල්ලිවත් ගිහිං අපටත් ගුණ පණ කියමුකෝ.

    ReplyDelete
    Replies
    1. මටත් කලින් වන්ගියක යන්න සැට් වුනේ මිහින් මොකද මට යන්න ඕනේ දවල් වල ෆ්ලයිට් ෆුල් අපි ඉතින් ඒ හැටි සල්ලි කාරයොත් නෙවෙයි නිසා බජට් එකට සෙට් වුනේ මිහින් තමයි යද්දිත් එකම කෑම එද්දිත් එකම කෑම වේළ මම බයේ හිටියේ බඩේ ඉන්න ළමයා ගැන මේ කෙහෙල් මල ලෑන්ඩ් කරද්දී ගැස්සෙන විදිය නිසා අපේ උන්දා ආව වෙලාවේ ඉඳල නිදි ගමන් මහන්සියට

      Delete
  17. ඕක මෙහෙට එන්නේ නැනේ අප්පා..... හොද හොද මඩේ දාන්න

    ReplyDelete
    Replies
    1. අන්න එන්න පළාත මේකේ යන්නේ ඉන්දියන් කාරයෝ මලබාරි අරුන් මුන් මේ ප්ලයිට් වැඩිපුරම හොඳ පක්කොන්ට පාකිස්තානේ එවුන්ට ඕනේ පුකක් එකයි නේ.

      Delete
  18. මිහින්තලා ගුවන් සේවය...මටත් හිනා ගියා බන් ඒක කියවලා...ඔය ප්ලයිට් කුලී පදනම මත දුවන ගොඩාක් පරණ ඒවා...සෑහෙන්න දෙදරනවා කියලයි කියන්නෙ ...ඕකෙ ආපු මගේ මිත්තරයො...ගාණ අඩු නිසා මිසක නැතුව නම් එකෙක්වත් එන්නෙ නෑ...මම සිංගා යන්න කටුනායක ඉන්න වෙලේ අපේ ශ්‍රීලංකන් එකේ හිටියෙත් නැති තරම් ලස්සන ගුවන් සේවිකාවො ටිකක් නම් මිහින් ලංකා එකේ සේවයට හිටියා....එතකොට ඉතිං දෙදරීම් කැලේ...නැද්ද මලයා...

    ReplyDelete
    Replies
    1. I love this comment! :D

      Delete
    2. එයා බස් 320 අයියට කියන්න ලෑන්ඩ් කරද්දී එන දෙදරිල්ලට මට බය හිතුනා තටුව කඩන් වැටෙයි කියලා. මමත් ආවේ ගානත් අඩුයි අනෙක මට එන්න ඕනේ දිනවල අනෙක් ඒවගේ සීට් ඉවර නිසා අපේ උන්දැට ඊයේ එන්න ටිකට් දැම්මේ පෙරේදා. ඉතින් මේක විතරයි ඊයේට සෙට් වුනේ මම නම් සිරා අයියේ අවන්කවම ඔය ලස්සන එවුන් දැක්කේ දෙතුන් දෙනයි අනෙක් ඔක්කොම හත් ඉලව්වට ගහපු කලාබර වගේ :)

      Delete
  19. අපේ මල්ලී ශ්‍රී ලංකන් එයාර් වේස් එකේ. උන්ට මිහින්තලා අරින කාලේ එන්න කිව්වා මුන් සීනියර් නිසා. කවුරුත් අකැමති උනා. කීප දෙනෙක් ගියා උන් අනාථයි. ඔය එයාර් ලංකා හිටිය මහ එකා මනෝජ් වාස් මගේ ක්ලාස් මේට්. ඌනම් සබ්ජෙක්ට් එක දන්නවා. උගේ අයියා සජින් නම් රට කනවා.

    ReplyDelete
    Replies
    1. අම්බලන්ගොඩ ධර්මාශෝකේ ඉස්සරහ සජින්ගේ ජන්ද කාර්යාලය දැක්ක නම් පිස්සු හැදෙනවා. ඒ ඉඩමම වටිනවා කෝටි බර ගානක්. ගාලු පාර අයිනේ. ඔය ඔක්කොම ඉතින් මිහින් එයා සල්ලි තමයි.

      Delete
  20. අපි ඕකේ ගිහිල්ලම නෑ බං. උඹත් ජැක් ඩැනියෙල්ස් වෙළඳ තානාපති වගේ

    ReplyDelete
    Replies
    1. අයියෝ යන්නත් එපා අයියේ පුළුවන් කමක් තියෙනව නම්. අයියෝ එව්වා එහෙමයි ජැක් ඩැනියෙල්, බකාඩි,චිවාස් දැක්කත් මාව ඒ පැත්තට ඇදිලා යනවා.

      Delete
  21. පවුල නැති වුන ගමන් මූ බෝතල් පිටින් ගහන්නේ.. ඉස්සර මිහින්තලා ඉතාලියටත් දානව කිවුවේ.. හෙහ්..

    ReplyDelete
    Replies
    1. උන්දා ඉන්නකොට බෝතල් ගණන් ඕනේ නැහැ ෂොට් එකෙන් දෙකෙන් වෙරි වෙනවා වැඩිය බොන්නේ නැහැ වැඩිය බොන්නේ නැහැ කියන එක අහලම මෝහනය වෙලා. හික් හික් හික්. ඉතාලියට ඔය ප්ලේන් දැම්මනම් ඉතාලියේ ඉඳල එන මිනිස්සුන්ට අබ සරණයි ආව ගමන් යන් වෙන්නේ කැඩුම් බිඳුම් වෙද්දු හොයාගෙන හරි මසාජ් පාලර් එකකට හරි

      Delete
  22. මොන දේ උනත් ෆ්ටට බෝතල් ටික අෆ්ෆා ඔහේ සැර ලිමිට් කරලා නෑ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඔව් කිසිම ලිමිට් එකක් නැහැ රුපියල් 350 ඉඳලා බෝතල් තියෙනවා.

      Delete
  23. ජනකගේ අනිත් කතා ටික බලන්න ආයෙ එන්නම්කෝ....

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යයෙන්ම එන්න. ඉක්මනටම ලියන්නම් කෝ ඒ කතාවත්

      Delete
  24. මහින් එකට කින්ඩිය දාන්න එපා හරිය, ඕක පටන් ගත්තේ අහස අපට කියලා , මන් හිතුවේ බලන බලන අත මිහින් යානා පාවෙ පාවේ ..කියලා. අන්තිමට ප්ලේන් එකක්වත් නැතුවත් අවුරුද්දක් විතර තිබ්බ මන් හිතන්නේ

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් අර නැව් එන්නේ නැති වරාය වගේ තමයි. ප්ලේන් එන්නේ නැති එයාපොර්ට් එක.

      Delete
  25. අම්මෝ බුදුමල්ලියෙ යනවානම් ගාණ වැඩි එකක පලයන් ,මීට අවුරුදු දෙක තුනකට විතර කලින් මමත් එක්ක ඇෆ්ගන් වලින් ආපු සෙට් එකකට යන්න උනේ මිහින් එයාර් එකේ වාසනාවකට මම බේරුනා මොකද නග්ගලා විනාඩි ගානෙන් ආයෙ බැස්සුවා ඇන්ඡිමකින් දුම් දානවා කියලා..අපේ උන් එලියට ඇවිත් කොම්පැනි ලොක්කන්ට වැඳල වගෙ වෙන එයාලයින් එකක ආවා.

    ReplyDelete
    Replies
    1. අපොයි ඕක බස්සද්දී තටුදෙක ගැලවෙන්න වගේ හෙල්ලෙන්නේ. ඔකේ වැඩ කරන්නේ පයිලට් ලද සීටීබි ඩ්‍රයිවර් ලද කියලත් වෙලාවකට හිතෙනවා. කිසිම සුවපහසුවක් නැහැ. එකම පාරයි ගියේ ඒ තමයි අන්තිම පාරත්

      Delete
  26. ඇත්තම කියනවනම් මම මේ පෝස්ටුව කියෙව්වේ අසාධ්‍යතත්වයේ මුත්තරා බරකින්. අර අන්තිමට සර්ච් කරපු ටික දැකලා තව පොඩ්ඩෙන් කාමරේ හෝදන්න වෙනවා බොලව්

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට ගියේ නැත්තේ නැත්නම් නහයක් තියාගෙන ඉන්න පුලුවන්ද ඔය ගෙදර ඉන්න අනෙක් මිනිස්සුන්ට. හිකිස්........

      Delete
  27. රටපිට ඇවිදලා නැති නිසා මට නම් අත්දැකීම් නැහැ නේ..

    ReplyDelete
    Replies
    1. එනවනම් එන්න එපා කවදාවත් මිහින් ලංකා නම් :)

      Delete
  28. ඉක්මනට ජනකයියගෙ අරාබි කොටු පැනිල්ලත් දාන්ඩ :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් දාමු දාමු ඒ කතාව එකක් තවත් කතාවක් දාන්නම්

      Delete
  29. ඔච්චර පොඩි වයසෙ ඉන්න කෝරලේ මහත්තය බාර් එකේ බෝතල් තෝරන එක නං අනුමත නොකරමි. දැං තාත්තෙකුත් වෙන්න යන එකේ ඕව අත ඇරියොත් හොදයි මයෙ හිතේ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඔව් දැන් මෙව්වා අත්හරින්න කාලේ හරි තමයි. මොකද දැන් ඉස්සර වගේ නෙවෙයි වගකීම් වැඩියි

      Delete
  30. ඉස්සරවෙලාම සුබ පැතුම් මලයා... මට නං අල්ලලාම ගියේ අර බෝතල් ටික තමා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අයියේ. හික් හික් හික් මටත් ඒ වගේ තමයි ඊයේ ගිහින් තව තැනකින් ගත්ත තවත් ෆොටෝ ටිකක්. එව්වත් දාන්නම් අයියේ

      Delete
  31. මේ සමාජ ක්‍රමය වැරදියි. ඔව් අපිට එහෙම කියන්න පුලුවන්.. මේ සමාජයේ ඇතිවන තත්වය ගැන අප බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙනවා..

    දෙවන සිහිනය ;

    කොසොල් රජතුමා :

    " ස්වාමීනි දෙවන සිහිනය මෙහෙමයි. රජ මාලිගාවේ මිදුලේ පුංචි පුංචි පැළ වල ලොකු ලොකු ගෙඩි හටගෙන තිබුණා .මට හිතාගන්නත් බැ මේ අරුම පුදුම සංසිද්ධිය "

    බුදුරජාණන්වහන්සේ :

    " රජතුමනී අනාගතයේදී මිනිසුනේ කාමාශාව වැඩි වෙනවා. එම නිසා ඔවුන් අඩු වයසින් විවාහ වෙනව ඔවුන් ගේ ආයුෂත් අඩු වෙනවා .ඔවුන් කුඩා අවදියේම ළමයින් බිහි කරනවා. එයයි මෙම සිහිනයේ ප්‍රතිඵලය. මෙය අනාගතයේදී සිදුවන දෙයක් ."

    හත්වන සිහිනය ;

    කොසොල් රජතුමා :

    " භාග්‍යවතුන් වහන්ස ම දුටුවා මිනිසෙකු අසුනකට වී සම් පටකින් ලණුවක් අඹරද්දී එම අඹරන ලණුව අසුන යට සිටින හිවල් ධේනුවක් විසින් කා දමන ආකාරය . මෙහි තෙරුම කුමක් ද ස්වාමීනී?


    බුදුරජාණන්වහන්සේ :

    " රජතුමනී මෙයින් කියවෙන්නේ අනාගතයේදී මිනිසුන් අතර කාම මිත්‍යාචාරය බහුල වීම නිසා ස්වාමි පුරුෂයන් විසින් උපයන ධනය ස්ත්‍රීන් විසින් අනාචාරයේ හැසිරීමට වැය කිරීම නිසා ඇතිවන පිරිහීමේ ස්වභාවයයි. මෙයින් ඔබට කිසිදු හානියක් සිදුවන්නේ නැහැ. මෙය අනාගතයේදී සිදුවන්නක්. "

    කොසොල් රජතුමා :


    " ස්වාමින් වහන්ස මා දුටුවා පුංචි මැඩියන් සර්පයින්ව අනුභව කිරීමට පස්සේන් පන්නනවා .මෙය විය හැකිද? මෙහි තේරුම කුමක් ද ස්වාමිනී ? "


    බුදුරජාණන්වහන්සේ :

    " අනාගතයේ දී මිනිසුන් මීටත් වඩා රාගාධික වෙනව. එවිට වයසක පුරුෂයින් වයසින් අඩු ස්ත්‍රීන් සමඟ සේවනය සඳහා පෙලඹෙනවා .ඒ සඳහා ඔවුහූ තමන්ගේ ධනය වැය කරනවා. ධනයට ආසාවෙන් සිටින පෙර කී ස්ත්‍රීනුත් ඒ සඳහා යොමුවී වයසක ධනවත් පුරුෂයින්ව වසඟයට ගෙන පසුව දේපළ තමන් සතු කර ගෙන අර වයසක පිරිමින් හට නිග්‍රහ කරනවා. මෙම සිහිනයෙන් කියැවෙන්නෙ මෙයයි. "

    මේ තත්වය බටහිර රටවල් වල දැනටම ඇතිවෙලා ඉවරයි. අපේ රටත් බටහිරකරණයේ යම්තාක් දුරකට ගිහින් තියෙන්නේ දැන් සිංහල බෞද්ධ සංස්කෘතිය කියල දෙයක් නෑ. එහි සමහර ඉතුරු කොටස් පමනයි තියෙන්නේ. රටට පුර්ණ ලිංගික නිදහස දීම පමනින් මිනිසුන්ගෙ විකෘති ආශාවන් වල නිමක් වෙන්නේ නෑ. ඒක තමයි ලෝක ස්වභාවය. අපිට කරන්න තියෙන්නේ විනාශ වී යන ලෝකයට තවත් ඉක්මනින් මුහුවෙලා ඒ ඒ කාල වලදී පැන නඟින් ගැටළු වලට උත්තර හොයාගන්න එකයි. මෙන්න මේක තමයි ලෝක සත්‍යය. මීට වැඩිය මේක පැහදිලි කරන්න පුළුවන් ඒත් ටයිප් කරන්න වෙලා යනවා. මේ සත්‍යය දන්න මිනිස්සු තව කවුරුවත් හරි සමාජයක් හරි නොහදා පාඩුවේ ඉන්නවා ඒකත් යුගයේ ඛේදවචකයක්.

    ReplyDelete
  32. walawwata dipu sammana? therune nane

    ReplyDelete
    Replies
    1. ඉතිං අක්කේ අපේ උදවිය වලව්වට එන්න පාර හොයාගන්නේ කුණුහරුප සර්ච් කරලනේ. ඒ වුනාට කරුමේ කියනෙන් වලව්වේ කොහෙවත් කුණුහරප සීන් ලියල නැති එකයි. ඔය ඉඳල හිටලා දෙපිට කැපෙන කතාවක් ලියුවට කුණු පර ලියන්නේ නැහැනේ මම.

      Delete
  33. Replies
    1. කාලෙකින් හරි කමක් නැහැ ආව එක ලොකු දෙයක් :)

      Delete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...