Tuesday 31 December 2013

හංගන් තියන්න ඕනේ ජං* ප්‍රදර්ශනයේ දැමු බෝඩිම් කෙල්ලෝ

මේ කතාව මට හදිස්සියේම මතකෙට ආවේ ජෝන් අයියගේ අක්කලව කිච කිරීමේ කතාව කියෙව්වට පස්සේ මේ සිද්දිය වෙලාඅ මේ වෙන කොට අවුරුදු බරගානක් වෙනවා. ඒ නිසා මෙය පලකරාට කමක් නැහැයි කියලා මට හිතුන නිසයි මෙය අකුරු කරන්නට අදහස් කලේ. කතාව කියන්න කලින්ම මට මෙහි සිදුවීම ගැන පොඩි ගැටළුවක් තියෙනවා. මොකද ඒ සිද්ධ වෙච්චි දේ සාධාරණද නැද්ද කියන එක පිළිබඳව. අද වෙනකල් මේ සිදුවීම ගැන දෙගිඩියාවෙන් සිටියත් අද ඒ පිළිබඳව තීරණය කිරීම ඔබට භාරයි.



අපේ පරණ ගෙදර තිබුනේ කිරුළපන සිද්ධාර්ථ පාරේ. අප රටින් පිටව සිටිනා බැවින් නිවසේ ආරක්ෂාව සලකා මගේ පියතුමා විසින් එය රැක බලාගෙන වාසය කිරීම සඳහා අපේ නැන්දා කෙනෙකුට (ටිකක් දුරින්) භාර දුන්නා. කිරුළපන පිහිටි ඔවුන්ගේ හෝටලයේ (කෑම කඩයේ) වැඩ වලටත් එය පහසුවක් වුනු බැවින්. කට්ටියට මතක ඇතිනේ මගේ අතිජාත ඥාති සහෝදරයා හුලං ගැරඬියාව. ඒ කිව්වේ අපේ දමියව ඉතිං මේ දවස් වල මේකාත් රිංගගෙන හිටියේ මේ ගෙදර තමයි. මොකද බුවාට ඉස්කෝලේ යන්න ලේසි නිසා. පස්සේ කාලෙක බුවාව ආපහු ගෙන්න ගත්තේ බීමට ඇබ්බැහිවීම නිසයි. කොහොමින් කොහොම හරි මමත් නිවාඩු ගිය දවසේ පටන් මෙහෙ තමයි කල් ගෙව්වේ. මොකද දමියා ඉන්න නිසා මටත් කිසිම පාළුවක් තිබුනේ නැහැනේ. උඩ තට්ටුවේ කාමර දෙකක් අපි දෙන්නට දීලයි තිබුනේ අපිට අපේ නිදහසේ ඉන්න. උඩ තට්ටුවට යන්න ක්‍රම දෙකක් තියෙනවා එකක් ගේ ඇතුලින් අනෙක පිටින් අපි ඉන්න දවස් වල මේ ඇතුලෙන් තියෙන මාර්ගය අපි දොර වහලා ලොක් කරලයි තිබුනේ. මොකද අපි දෙන්න හවස බොන කොට හදිසි කඩා පැනීම් ඇතිවීමට ඇති අවස්ථා අවහිර කිරීමට. 

මේ ගෙදරට අල්ලපු ගෙදර විවිධ රැකියාවල් කරන ගැහැණු ළමුන්ට නවාතැන් දෙන බෝඩිමක් හැටියට පවත්වා ගෙන යනවා (අදටත්). අද කාලේ හැටියට ඉතිං අමතර ආදායමක් නැතිව ජීවත් වෙන්නත් බැහැ නොවැ. අපේ හවස් කාලය ගත වුනේ බැල්කනියේ තමයි ඒ මොකටද කියල අහන්න එපා ඕනේ විදියකට හිතාගන්න එකයි ඇත්තේ.......

ඔන්න ඉතිං වල් විදියටමනේ හිතන්නේ. ඇත්තම කාරනාව නම් එළියේ තියෙන බට පඳුරෙන් එන සුළඟ අපේ බියර් බෝතලේ සූර් ඩබල් කරන්නට අපිට උදව් කල නිසයි බොලව් අපි එළියේ බොන්නේ. අපි මේ සාන්ත දාන්ත බෝ පැල වගේ කොල්ලෝ දෙන්නෙක්. අනෙක අපේ ලයින් පාරකට සෙට් වෙන වයසේ කෙල්ලෙක් ඒ බෝඩිමේ හිටියේ නැහැ කියලත් කණගාටුවෙන් වුනත් කියන්න සිද්ධ වෙනවා. නැත්නම් ඉතිං අපි බැල්කනියෙන් හෙලවෙන එකක් නැහැ. 

මොවුන් රෙදි වැල් බැඳලා තිබුනේ අපේ තාප්පෙටත් උඩින් මේ රෙදි වැල් වල කවදාවත් රෙදිනැතිව නම් දකින්නට ලැබිල නැහැ. මෙහෙම ඉන්නකොට අපේ මාමගේ දානෙත් සෙට් වුනා ඉතිං පිරිතක් කියවලාම දානේ දෙන්න තමයි කෂ්ටිය අදහස් කලේ. පිරිත්දා හාමුදුරුවරු වඩම්මපු වාහන ලේසියට ඔවුන්ගේ වත්තට දාල හැරවීම සම්බන්දයෙන් මේ ගෙදර අයිති කාර කාන්තාව නැන්දාට දෝස් මුරයක් දාල තියෙනවා. ඇය පෙන්තකොස්ත ආගම අන්තවාදීවිදියට අදහන්නියක්. අය කොහොමත් හාමුදුරුවරු හෝ බුදු දහම ගැන එතරම් ප්‍රසාදයක් දක්වපු කතක් නෙවෙයි. මේ බහින් බස් වීම කොහොම හරි සෑහෙන්න දුරදිග ගියා මොකද අපේ නැන්දා බොහොම බුදු දහමට ලැදි කාන්තාවක් කොතරම් පාඩු වුනත් අනිවාර්‍යයෙන්ම පෝය දවසට කඩේ වහලා පන්සලට සිල් සමාදම් වෙන්න යන. එදායින් මේ සිදුවීම අපි  අමතක කර දමා අපි අපේ රාජකාරි වල නියලුනත් මොවුන්ගේ රෙදි වැනීමේ වෙනසක් සෑම දෙනා හටම දැකගන්නට ලැබුනා ඒ ඔවුන්ගේ සෝදපු යට ඇඳුම් (කාන්තා) 


වලේ අපේ නිවස පැත්තට වෙන්න වැනීමයි. මෙය ඉතා ජුගුප්සාජනක දර්ශනයක් වුනා අපේ නැන්දනියට. සතියක් පමණ ඉවසා මේ පිළිබඳව එහි නේවාසික යුවතියන් කිහිප දෙනෙක්ටම පැවසු මුත් කිසිඳු යහපත් ප්‍රතිචාරයක් නම් ඔවුන්ගෙන් ලැබුනේ නැහැ.


දිනක් නැන්දාගේ ඔය සමිති සමාගමක මිතුරියන් පිරිසක් පැමිණි දිනක මෙය දැක, ඔවුන් ඇයගෙන් මේ පිළිබඳව විමසා අප්‍රසාදය පල කරලා තියෙනවා. එදින ක්‍රීඩා කොට අප නිවසට පැමිණෙන විට ඇය සිටියේ කෝපයෙන් පුපුරු ගසමින්. නා පිරිසිඳු වී අප පැමිණි පසු ඇය අපට පැවසුවේ කොල්ලනේ මේක බලන් ඉඳල හරියන්නෙ නැහැ මොකක් හරි කරන්න වෙනවා. මම හෙට උදේ යනවා පොලිසියට මේ ගැන ඇන්ට්‍රි එකක් දාන්න. මුන්ට ලැජ්ජාවක් නැත්නම් අපිවත් ඒක උන්ට උගන්න ඕනේ මුන්ගේ ගෙදර වුනාට මේක අපිත් එක්ක තරහටම කරන වැඩක්. නැත්නම් මීට කලිනුත් වන්න එපැයි යැයි පවසද්දී


  සැමදා මැද්දෙන් පැනීමට පුරුදු වී සිටි දමියා පොඩ්ඩක් ඉන්න නැන්දේ මම මොනවා හරි ඕකට කරන්නම්. ඔය වගේ දෙකට පොලීසි ගිහින් වැඩක් නැහැ අපිටමයි ලැජ්ජාව. මේකට ක්‍රමයක් අපිම හොයමු යැයි පැවසීය. මට නම් සිතුනේ මේ දමියා ඉල්ලන් කෑමට යාමක් ලෙසටයි. පැයකට පමණ පසුව පරණ බඩු දමා ඇති කාමරයට ගිය දමියා එලියට පැමිණියේ ස්ප්‍රේ ගන් එකක්ද අත ඇතිවයි. කුස්සියට ගොස් වතුරට යම් දෙයක් දමා එයින් ස්ප්‍රේ ගන් එකට වතුර පුරවා ගෙන මාත් සමග බැල්කනියට ගිය දමියා වැලේ ඇති ඇඳුම් දෙසට එය විදින්නට විය. ලීටර් බාගයක් පමණ වූ එම බෝතලයේ වතුර හිස් වන තෙක්ම විද්ද පසු වරෙන් මල්ලි දැන් නිදාගන්න යමු යැයි පැවසීය. 

 පසු දින උදයේ පාන්දරම නැගිට ගත් දමියා මාවත් ඇදන් බැල්කනියට ගියේ වරෙන් උඹට පොඩි කොමඩි ෆිල්ම් එකක් පෙන්වන්න යැයි පවසමිනි. අපේ අසල් වැසියන්ගේ ගෙදර යම් කිසි කලබල ගතියක් පෙනෙන්නට තිබිණ කෑ ගැසීම් ආදියත් වරින් වර අසන්නට ලැබිණ. සියල්ලන් බාත් රූම් එකට පොරකන අයුරුත් දෙස් තැබීම් සහ ශාප කිරීම් කරන හඬත් අපිට ඇසින. "මලේ උඹ දන්නවාද මම මොනවද ඊයේ ස්ප්‍රේ කලේ කියලා" යැයි මගෙන් ඇසීය. මා නැතැයි කී විට මගේ කනට කොට කී දෙයින් මට සියල්ල වැටහිණි. ඔහු ඊයේ වතුරේ දිය කර ඇත්තේ තද ගම්මිරිස්ය එයත් තද සාන්ද්‍රනයෙන්. අනේ අර කෙල්ලොන්ගේ ..............

 

මේ පිළිබඳව නැන්දාටත් දිවගොස් පැවසු විට ඇයටත් සිනහව නවත්වා ගැනීමට නොහැකි විය. හදිස්සියේ වත් ඔවුන් රණ්ඩුවට ආවොත් මොකද කරන්නේ යැයි ඇසුවේ මා තරමක් බියට පත් වී සිටි බැවිනි. "උඹල බය වෙන්න එපා ඒක මම බලාගන්නම්" යැයි නැන්දා පැවසු බැවින් අපේ බිය තුරන් විය. රණ්ඩුවක් බලාපොරොත්තුවෙන් අප සිටියත් දින කිහිපයක් ගත වුවත් කිසිත් සිදු නොවූ බවත් එදිනම ඒ අලංකාර රෙදි වැල ඔවුන් ඉවත් කරගෙන ඇති බවත් දැකගන්නට ලැබිණි. මේ හේතුවෙන් අපේ හුලං ගැරඬියා (දමියා) පවුලේ වීරයෙකු බවට පත් වින. ඔහු ඒ සිදු වීම කිසිවෙකුට පවසද්දී. තාර බර සමග කොමාන්ඩෝ චිත්‍රපට කතාවක් විලස ගොතා පවසමින් එම සිදුවීම අර කාකු පිහාට්ටේ කතාව කාක්කෝ හත් දෙනෙක් වූවා මෙන් විය. 



කෝරලේ වලව්වට ගොඩවැදුණු ඔබටත් සියලුම ශ්‍රී ලංකා වාසීන්ටත් සියලු යහපත් බලාපොරොත්තු ඉටුකර ගැනීමට හැකිවෙන, සියලු සිහිණ සැබෑකර ගැනීමට හැකිවෙන  සුභම සුභ නව වසරක් වේවා!!!!!!!!





90 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. අප්පොච්චියේ හරි වැඩේ තමා කොරලා තියෙන්නේ හි...හි...හි......කෝරලේටත්,පවුලේ සැමටත් සුබ සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. තව තියෙනවා ඔය ලියන්න පුළුවන් එව්වා තමයි සංස්කරණය කොරල ලියන්නේ
      ශ්‍රී සුභ නව වසරක් වේවා!!!

      Delete
  3. LOL වන නව වසරක් වේවා...!!!

    ReplyDelete
    Replies
    1. ධනාටත් ශ්‍රී සුභ නව වසරක් වේවා!!!

      Delete
  4. කොමහරි ජන්ගියක් වැලේ දාලා අව්රුද්ද ඉවර කළා නේද බොලන් ............
    සුබ අලුත් අව්රුද්දක්ම වේවා

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් ජංගි වැඩි වැඩියෙන් ලැබෙන අවුරුද්දක් වෙයි
      ශ්‍රී සුභ නව වසරක් වේවා!!!

      Delete
  5. ගම්මිරිස් ජිංජිබිරිස්...

    ඔසුනවවේ...!!!

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් අයියටත් පවුලේ සැමටත් ශ්‍රී සුභ නව වසරක් වේවා!!!

      Delete
  6. අවුරුද්දේ අවසන් ජංගි කතාව.... එළම තමා... සුබ නව වසරක් වේවා යි පතමි ජෝඩුවටම

    ReplyDelete
    Replies
    1. අයියටත් පවුලේ සැමටත් ශ්‍රී සුභ නව වසරක් වේවා!!!

      තව තවත් ප්‍රොමෝසන් ලැබේවා!!!!!!!!!

      Delete
  7. පික්ශු කොර කතාවක් !

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් ශ්‍රී සුභ නව වසරක් වේවා!!!

      Delete
  8. //. අනේ අර කෙල්ලොන්ගේ ..............//
    ඇත්තටම ගම්මිරිස් එච්චරම සැරද ගෑවුනම...

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ගාගෙන බැලුවනම් සුදු පුතේ
      ශ්‍රී සුභ නව වසරක් වේවා!!!

      Delete
  9. අෆොයි කෙල්ලෝ ටික... හැබැයි ඉතින් හොදින් කියලාත් නැහැවුවනම් ඕකේ එච්චර අවුලක් නැ.

    අයියාටයි මැණිකෙටයි පවුලේ ඔක්කමටයි සුභ නව වසරක් වේවා අයියේ !!!!! 

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් නගා ඇත්තටම ඒ සීන් එක කිසිම වැදගත් කමක් ඇති අය කරන දේවල් නෙවෙයි උන් කලේ
      නංගිටත් පවුලේ සැමටත් (අපේ දිනේෂ් ගොයියටත්) ශ්‍රී සුභ නව වසරක් වේවා!!!

      Delete
  10. සුබ අලුත් අවුරුද්දක් වේවා.. ඒ වගේම අලුත් අවුරුද්දේ එකතුවෙන අලුත් අමුත්තා පරිස්සමට ඔයාලා ලගට ඒවි..මුළු පවුලට සතුට සමාදානය නිරෝගිකම වැඩි වැඩියෙන් ලැබේවා

    ReplyDelete
    Replies
    1. අක්කටත් පවුලේ සියලුම දෙනාටත් ශ්‍රී සුභ නව වසරක් වේවා!!!

      Delete
  11. කෝරලේ මහත්තයටත් ඕකෙ අනිත් පැත්ත කෙල්ලො ටික සෙට්වෙලා කරානම් තමා වැඩේ :D
    සියලු සිතුම් පැතුම් ඒ අයුරින්ම ඉෂ්ඨවෙන සුභ නව වසරක් වේවා අයියේ ඔයාටත්... :)

    ReplyDelete
    Replies
    1. හත් ඉලව්වයි මලයා කෝරලේ පට්ටම දාලා දුවන්නයි වෙන්නේ හික් හික් හික්
      මලයටත් පවුලේ සැමටත් ශ්‍රී සුභ නව වසරක් වේවා!!!

      Delete
  12. මල් හතයි ඒ වැඩේනම් ඈ. අදත් සමහර පැතිවල ඔය ප්‍රදර්ශනේ තියනවා.

    සුබ නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් ඇත්තටම විචාරක මහත්තයෝ මුන්ට ලැජ්ජාව කියන එක ගෑවිලාවත් නැත්ද දන්නේ නැහැ අම්මපා
      විචාරක පවුලේ සැමට කිරි ඉතිරෙන ශ්‍රී සුභ නව වසරක් වේවා!!!

      Delete
  13. හිත හොද කෝරළේට...සුබ නව වසරක් වේවා.....ජංගි වලට දුන්න ගේම සිරා...එහෙම තමා ඉන්න ඕනෙ...

    ReplyDelete
    Replies
    1. අයියටත් පවුලේ සැමටත් ශ්‍රී සුභ නව වසරක් වේවා!!! කරදර අඩුවෙලා දියුණුව වැඩි වෙන්න කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!!!!!!!!!!

      Delete
  14. අර කෙල්ලන්ගෙ දැගලිල්ල මැවිලා පේනවා. නියමයි කෝරලේ.

    සුභම සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. හික් හික් හික්
      ප්‍රියාටත් පවුලේ සැමටත් ශ්‍රී සුභ නව වසරක් වේවා!!!

      Delete
  15. එලකිරි..පව් යකෝ ඒ උනාට මෙව්ව මෙව්වම වෙල යන්න ඇති නේ.
    ජය සතුට පිරේවා..!

    ReplyDelete
    Replies
    1. අයියටත් පවුලේ සැමටත් ශ්‍රී සුභ නව වසරක් වේවා!!!

      Delete
  16. සිරා සිද්ධිය කෝරළේ... සිරා අයිඩියා එකක් තමා.

    කෝරළේ වළව්වටත් කිරි පැණි ඉතිරෙන සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. හික් හික් හික්
      ඩ්‍රැකීටත් ශ්‍රී සුභ නව වසරක් වේවා!!!

      Delete
  17. Replies
    1. ඔබටත් ශ්‍රී සුභ නව වසරක් වේවා!!!

      Delete
  18. ආන්න එහෙම තමා කොරන්ඩ ඕනා...

    කෝරාලයටත් පවුලේ සැමටත් සුබම සුබ නව වසරක් වේවා !!

    ReplyDelete
    Replies
    1. අයියටත් පවුලේ සැමටත් ශ්‍රී සුභ නව වසරක් වේවා!!!

      Delete
  19. කෝරළේ මහත්තය ඇතුළු පවුලේ සියලු දෙනාටම සුබම සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. හැලපයියටත් ශ්‍රී සුභ නව වසරක් වේවා!!!

      Delete
  20. කෝරළේ මහත්තය ඔබට සුබම සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ෂැගිටත් ශ්‍රී සුභ නව වසරක් වේවා!!!

      Delete
  21. ගම්මිරිස් පිඹින්නේ කොල්ලොන්ටනේ බං!! සුභම සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. දන්නේ නැද්ද මස්සින අපි පොඩ්ඩක් වර්ෂන් එක වෙනස් කළා
      ශ්‍රී සුභ නව වසරක් වේවා!!!

      Delete
  22. බුදු අප්පේ මෙන්න අලුත් අවුරුද්දක් පටන් ගන්න කියාපු කතා,
    එහෙනම් සුභ අලුත් අවුරුද්ද්ක් වේවා

    ReplyDelete
    Replies
    1. යක්ෂයාටත් ශ්‍රී සුභ නව වසරක් වේවා!!!

      Delete
  23. කෝරලේ මහත්තයෝ, ලැබුවාවූ නව වසර සියලු බලාපොරොත්තු ඒ අයුරින්ම ඉෂ්ට සිද්ධ වන්නාවූ ශුභම ශුභ වසරක්ම වේවා කීවා ඕන්.

    ReplyDelete
    Replies
    1. ඔබටත් ශ්‍රී සුභ නව වසරක් වේවා!!!

      Delete
  24. අම්මපා මුනුත් කරලා තියෙන වැඩ.. එක අතකට අවුලකුත් නැහැ බං..

    සුහ නව වසරක් වේවා උඹටයි මැණිකෙටයි ලබන අවුරුද්දේ මැද එන අමුත්තටයි ඔක්කොටම..

    ReplyDelete
    Replies
    1. හික් හික් හික්

      ඔබ දෙපළටත් පවුලේ දෙකේම උදවියටත් ශ්‍රී සුභ නව වසරක් වේවා!!!

      Delete
  25. අනේ පව් අප්පා...:)

    කෝරලේටත්, මැණිකෙටත්, සියලු පැතුම් ඉටුවෙන සුබ නව වසරක්!!!

    ReplyDelete
    Replies
    1. අක්කටත් ශ්‍රී සුභ නව වසරක් වේවා!!!

      Delete
  26. අන්න එහෙම තමයි ගේම දෙන්න ඕන.

    ‍කෝරළේ පවුලේ සැමටත් වාසනාවන්ත සුබ නව වසරකට ආසිරි.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න අයියටත් පවුලේ සැමටත් ශ්‍රී සුභ නව වසරක් වේවා!!!

      Delete
  27. සුබ නව මෙවුව එකක් වේවා වලවුවේ ඇත්තන්ට

    ReplyDelete
    Replies
    1. ශ්‍රී සුභ නව වසරක් වේවා ආචාර්‍යතුමනි!!!

      Delete
  28. මං හිතුවෙ කසන දෙයක් විද්ද කියල!
    සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. ශ්‍රී සුභ නව වසරක් වේවා රාජ් අයියේ!!!

      Delete
  29. අම්මප උබලට වෙන කරන්න දෙයක් තිබුණෙම නැද්ද?

    ReplyDelete
    Replies
    1. තිබුනානම් බං ඔය විදියේ කුප්ප වැඩක් කරාවිද?

      ශ්‍රී සුභ නව වසරක් වේවා!!!

      Delete
  30. සුබ 2014ක් වේවා!

    ReplyDelete
    Replies
    1. ශ්‍රී සුභ නව වසරක් වේවා!!!

      Delete
  31. පව් බං අක්කලා ..

    සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ශ්‍රී සුභ නව වසරක් වේවා චමි අයියේ !!!

      Delete
  32. ඊඊයාාාාාාාාාාාාා. කමක් නෑ ඉතින්.
    මට එන්න ලැබුනේ අද තමා.මාත් දැන් සුපුරුදු පරිදි ඉන්නවාග

    සුබ අළුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. හප්පටසිරි කාලෙකින් මලයව දැක්කේ මම මේ වොන්ටඩ් dead or alive කියල පොස්ට් එකක් දාන්න හිටියේ
      ශ්‍රී සුභ නව වසරක් වේවා!!!

      Delete
  33. නියම ගේම.....:v
    ලැබුවා වූ නව වසර සුභම සුභ වේවා මචං....!!!!

    ReplyDelete
    Replies
    1. ශ්‍රී සුභ නව වසරක් වේවා මස්සිනා!!!

      Delete
  34. සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. අක්කව දැක්කේ කාලෙකින් ශ්‍රී සුභ නව වසරක් වේවා!!!

      Delete
  35. අලුත් අවුරුද්දට කියාපු කතාව :D

    අයි ලව් දැට් ජංගි ස්ටෝරි :D

    සුභ නව වසරක් අපේ කෝරලේ මහත්තයටයි වලව්වෙ උදවියටයි :)

    ReplyDelete
    Replies
    1. ශ්‍රී සුභ නව වසරක් වේවා මලයා!!!

      Delete
  36. දැනුයි දැක්කේ බන්.
    සුභ නව වසරක් වේවා සිය පවුලට....!

    ReplyDelete
    Replies
    1. ශ්‍රී සුභ නව වසරක් වේවා!!!
      කෙන්ජි අයියටත් පවුලේ හැමෝන්ටමත්

      Delete
  37. බොලාට විදින්න වෙන මොන දියර ජාතියක්වත් තිබුනේ නැද්ද. ගම්මිරිස් දියර විද්දේ. මෙන්තොල් තියන හැක්ස් ටොපියක් දිය කරලා විද්දා නම් අක්කලා හැමදාම ඔතනම ජංගි වෙලයි.

    ReplyDelete
    Replies
    1. අම්මපා දමියට කිව්වනම් ඕකට කියයි හොඳ කතාවක් මම ලපටි වැඩියි ඔය වගේ කතාවලට හික් හික් හික්

      ශ්‍රී සුභ නව වසරක් වේවා!!!

      Delete
  38. ammapaa aluth awurudda dawase daapu kathaawaka hati :D

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් ශ්‍රී සුභ නව වසරක් වේවා අක්කේ !!!

      Delete
  39. සුභ නව වසරක් වේවා !!!
    අප්පේ කෝරලේ මහත්තයත් කොරලා තියෙන වැඩ..

    ReplyDelete
  40. සුභ නව වසරක් වේවා !!!
    අප්පේ කෝරලේ මහත්තයත් කොරලා තියෙන වැඩ..

    ReplyDelete
    Replies
    1. ශ්‍රී සුභ නව වසරක් වේවා දමිත් !!!

      Delete
  41. හායි හූයි! සුභ නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් ඩුඩ් අයියටයි පවුලේ හමොන්ටමයි ශ්‍රී සුභ නව වසරක් වේවා!!!!!!!!!

      Delete
  42. සුබ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. ශ්‍රී සුභ නව වසරක් වේවා!!! චෙෆ් මහත්තයටයි පවුලේ හැමෝටමයි.

      Delete
  43. පව් අප්පා අර නංගිලා ගෙ.......
    සුභ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් ශ්‍රී සුභ නව වසරක් වේවා!!!!!!!!!!!

      Delete
  44. කියන්න කටට දාහක් දේවල් එනවා ප්‍රසිද්ධ මාධ්‍යයකින් කියන්න බැරි නිසා නිකම් ඉන්නවා ....හැපී නිව් ඉයර් කොරලේට

    ReplyDelete
    Replies
    1. සුභ නව වසරක් වේවා ඉවාන්

      Delete
  45. සුභ වසරක් පතමි!!

    කිරුළපන සිද්ධාර්ත පාරේ පන්සල මම දන්නවා..1970 ගනන්වල. මම ඇවිත් තියෙනවා. දැන් දියුණු වෙලා ඇති.
    පාළම එහා පැත්තේ තමයි නිහාල් සිල්වා හිටියේ.

    ReplyDelete
    Replies
    1. පන්සල පිටිපස්සේ තමයි මම ඔය කියන ගෙදර තියෙන්නේ :)

      Delete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...