Tuesday 12 February 2013

ඩුබායිවල පිලිපීන ගණිකාවෝ, කිඹුල් මස් ,ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්

අද මම ලියන්න යන්නේ ෂෝට් ඇන්ඩ් ස්වීට් කතාවක්. කියවලම බලන්නකෝ හොඳද නැද්ද කියල.මේ හැම කතාවකට වගේම මුල් වෙලා තියෙන්නේ අපේ ඔෆිස් එක ඇතුලේ ඇතිවෙලා තියෙන රටවල් පිලිබඳ ප්‍රශ්නය.



දිනක් මා දහවල් කෑමට යන විට ටිරා (මතකයිනේ) වෑන් නම් පිලිපීන ජාතිකයෙකු සමග උණුසුම් ලෙස බහින් බස් වෙමින් සිටියහ. මේ දෙන්නා මරාගන්න යන්නේ මේ රටවල් වල ගුණ දොස් කියල. මටත් ඉතින් අල්ල කහන ගතියක් තියෙනවනේ රට ජාතිය ආගම ගැන කියද්දී ඔතනට සෙට් නොවීම ඉන්නම බැහැනේ. මමත් කන එක පැත්තකින් තියල බැස්ස ගේමට. මම වෙච්ච කතාබහ දෙබස් විදියට දාන්නම් කෝ එතකොට ඔයාලට ලෙසිවේවි කියවන්න

වැන්(Van): දැන් බලනවා තමුසෙලාගේ රටේ හරිහමන් පාරවල් තියෙනවද හයිවේ???? මොනවද මිනිස්සුන්ට තියෙන පහසුකම් බලනවා මේ රටේ ලංකාව කිව්වොත් දන්නේ ලේබර්සලා(labors) house maidsලා තමයි ප්‍රතිශතයක් විදියට අරන් බලනවා. ලොකු ඇඩ්මින් රස්සා කරන්නේ කීයෙන් කී දෙනාද?

ටිරා: ඇයි යකෝ උඹලගේ එවුන් සුපර්මාකට් වල බඩුවිකුනනවා ක්ලීනින්ග් කරනවා. මොනවද නොකරන්නේ ඒ මදිවට අහක ඉන්න බල්ලෝ පූසෝ ටිකටවත් ඉන්න දෙන්නේ නැහැ උඹ එනවද අපිට කියල දෙන්න.??????

මම: පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න ටිරා........ පොඩ්ඩක් ඉන්න...... මම උඹල දෙන්නටම වැඩි කාලයක් ඩුබායි වල ජීවත් වුන එකානේ මම කියන්නම් කවුද හරි කවුද වැරදි කියල මොකක්ද වෑන් කිව්වේ ලංකාවේ ඉන්නේ ඔක්කොම house maids ලද?

වෑන්: ඔව් බොරුද ඕනෙනම් ගිහින් බලපන්කො ජුමේරා පැත්තේ (ශ්‍රී ලාංකිකයන් වැඩිපුර සිටින පෙදෙසක්)

මම: නැහැ අපේ වැඩිම ශ්‍රමිකයන් පිරිසක් ඉන්නේ ගෘහ සේවිකාවන් තමයි. මම ඒක පිලිගන්නවා මොනවා උනත් ඒකත් රස්සාවක් වැදගත් විදියට කරන්න පුළුවන්. හැබැයි උඹලගේ ඉන්නේ ගණිකාවෝ බොරුනම් පොඩ්ඩක් බර් ඩුබායි(Bur Dubai) කරාමා (karama) සට්වා (satwa) පැත්තේ රවුමක් දාල බලපන්කො මම ඔය කිව්වේ ප්‍රධාන තැන දෙකතුනයි තව ඕනෙතරම් ඉන්නවා උඹලගෙ පිලිපීන ගෑනු තමයි  මෙහෙට HIV අරන් එන්නෙත් උඹලගෙම උන් වැඩියෙන්ම චාටර් වෙන්නෙත්  යැයි පැවසු විට වෑන්ට හීං දාඩිය දැම්මේය. නැවතත් මා කට හැදීමට පෙර එතනින් ඉවත්ව යාමට වෑන් කටයුතුකළ මුත් පසුව අපේ සමහරු ඔහුගෙන් අද රෑට කෑල්ලක් එවාපන්. ගාන කීයදැයි අසන්නට පුරුදු විය. එවන් විටක එෆ් uck අකුරෙන් පටන් ගෙන තව බොහෝ දේ දැනගැනීමට එසේ ඇසූ තැනැත්තාට හැකියාව ලැබේ.



තවද මෙම පිලිපීන ජාතිකයන් බොහොමයක් ජීවත් වන්නේ අධික මාන්යක් හිතේ තබාගෙනයි. අපේ ඔෆිසියේ රැකියාවට අලුතෙන් ආ පිළිගැනීමේ නිලධාරිනිය ගතහොත් මුල් දින කිහිපයේදී ඔෆිස් බෝයිට පවා සර් සර් කියූ ඇය සති දෙකතුනකින් ජෙනරල් මැනේජර්ටත් නම කියා කතාකරයි. එය ඔවුන්ගේ ජාතියේ ගතියයි. සුදු හමක් ඇතිබැවින් කළු හැම සහිත වුන්ව පිළිකුල් කිරීම මොවුන්ගේ ගතියයි. උදාහරණයක් ලෙස ශ්‍රී ලාංකිකයෙක් බසයේදී දුටුවත් ලේන්සුවෙන් නහය වහගැනීම මොවුන්ගේ ගතියක්ව ඇත. එවන් විටක පුද්ගලයෙකු ලක්වන පහසුතාවය මදක් හිතාබලන්න. එබැවින් මා අවස්ථාවක් ලද හැම විටම පිල්ලන්ව කපාදමමි.

තවත් දිනක කෑම වර්ග පිලිගන්දව කතාකරමින් සිටින විට මා ඔවුන්ගේ කෑම වර්ග ගැන විමසුවෙමි. එහිදී ඔවුන්ගේ ප්‍රියතම කෑම වර්ග අතරට ගෙම්බන් සර්පයන් බල්ලන් බළලුන් පමණක් නොව කිඹුලන්ද අයත් බව අසා මා විමතියට පත් අයුරු දැක. Oh: it just taste like chicken (ඒකේ රස කුකුල් මස් වගෙයි) එහිදී මා පැවසුවේ අපේ රටවල් වලනම් කිඹුලෙක් දැක්කම දුවන්නේ අපි. හැබැයි බොලාගේ රටේ උඹලව දැක්කම කිඹුල්ලු දුවනවයි කියාය. 







107 comments:

  1. කොරලේ මහත්තයාත් කිඹුල් මස් කෑවයි....
    අපේ රටේ මිනිස්සු ආඳා කන්නේ. ඌත් සර්පයා වාගේමයිනේ....

    ReplyDelete
    Replies
    1. මම මේ කියන්න හැදුවා විතරමයි නිර්මලා. ලංකාවේ මිනිස්සු සරපයෝ කෑවේ නැතුවට සරපයා වගේම ඉන්න " ආඳා " කියන මිරිදිය මාළුවා කනවනේ :D

      Delete
    2. මේ නංගි අපහස කොරන්න එපා අල්ලලා ගහනවා දඬුකඳේ සතියකට. රජයේ නිලධාරියෙක් බොල පෙන්නේ නැද්ද? :P


      අයියෝ සල්ලි මම දන්නා ආඳා කෙනෙක් නැහැ අක්කේ

      හුටා ඒ මාලුවෙක්ද?

      Delete
  2. පිලිපීනෝ පිලිපීනෝ පිලිපීනෝ පිලිපීනෝ.....

    (සිංදුවක් මතක් උනා)

    ReplyDelete
    Replies
    1. මේ මොකද මේ? පිලිපීන කෑල්ලක්වත් දැක්කද?

      Delete
  3. ඒ උනාට පිලිපීන් කෑලි මාර ගති ඕයි...

    ආං මගේ බුකියෙත් ඉන්නවා කෙල්ලෝ 4ක්.. උන්නං එල්ලි එල්ලි චැට දානවා :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජා කෑලි දැකල නෑ වගේනේ... පොට්ට වෙලා වගේ ඇස් දෙකත් පුංචි කරගෙන ගාන්න තියන සේරම මගුල් උලාගෙන, අතේ අයි ෆෝන් තියාගෙන, ඉන්දියන් කාරයෙක් හරි පකිස්තතාන් කාරයෙක් හරි අතේ එල්ලිලා සේරම දීගෙන ඉන්නවා.. මටනම් පේන්න බෑ උන්.

      Delete
    2. O.o

      හිකිස්.... හයියෝ පිලිපීන් :)

      Delete
    3. රජා ලංකාවෙ කෙල්ලන්ට අපහාස කර ඇත...නැගී සිටපිය කෙල්ලනේ..!

      Delete
    4. මල්ලියා බලාගෙන පරිස්සමෙන් මොකද උන් මිනිමසුත් කනවලු. මෙහෙ ගෑනියෙක් ඔහොම කොල්ලොන්ව රවටල ගෙනත් මරල ෆ්‍රිජ් එකේ දාගෙන කාලා මාට්ටු උනා

      Delete
  4. අඩේ අර කිව්ව ජාතිය ( ගණිකාවෝ )කරාම වලත් ඉන්නවද....... හපෝ මං යනව යන්න මට මේ රටේ ඉන්න බෑ..... ඔහොම නරක ගෑනු ඉන්න රටක ඉන්න පුලුවන්ද අපිවගේ විළි ලැජ්ජාව ඇතුව හැදිච්ච තරුණයන්ට.... අස්වීමේ ලිපිය දෙනවා අදම...

    තෝ මට ඩුබායි එපා කලා

    ReplyDelete
    Replies
    1. අනේ..... දන්න්නෙම නැහැ. තොත්ත බබා. මට අමතක උනා දාන්න වැඩි විස්තර මීයගෙන දැනගනන් කියල:P

      මට ආරංචියි පිලිපීන එම්බසිය ළඟ හිටියා කියල පිලිපීනෙට වීසාගන්න යන්න :ප්

      Delete
  5. ෂෙශ්, කිඹුළා පැත්තකින් තියලා පිලිපීන් එක්කෙනෙක් මරන් කන්න හිතයි අර නහය වහගන්නවා කීවාම..පුදුම පිස්සුවක්නේ ඒක . . :/

    ReplyDelete
    Replies
    1. අම්මප ඔව් නංගියේ. මම කාලයක් කාර් එක ස්ටේසමේ දාලා ට්‍රේන් එකෙන් වට=දට ආව දවසක මටත් කළා. ඒ වෙලාවේම මම නහය වහගෙන එතන හිටිය ඉන්දියන් කාරයෙක් එක්ක හින්දියෙන් කිව්ව stinky ෆිලිපීනෝ කියන වචනේ විතරක් ඉංග්‍රීසියෙන් කියල ඒ ගෑනිට තේරෙන්න මට වමනේ යන්න එන විදියට ඇක්ට කළා විතයි මූණත් දෙක කරන් නැගිටලා ගියා .

      Delete
  6. මං වැඩ කරන තැනත් හරියට ඉන්නව පිලීපීන අය... එයාලව පාලනය හරිම අසීරුයි... එක්කෙනෙකුට එක්කෙනෙක් නෑ... නිතරම වගේ රණ්ඩු එයාල අතරෙ... බහුතරයකට නිකම්ම තරහ යනව... ඊට පස්සෙ යක්කු වගෙයි... ගෑණු බැණ ගන්නකොටත් අනිකාට කියන්නෙ උඹ ගණිකාවක් කියල... සමහරු නම් ඉන්නව හරිම හොඳ අයත්... අර කළු හමට සලකන විදිය නම් මං ඇහුවෙ අද... මෙහේ ඉන්නව කළු හම තියෙන පිලීපීන ගෑණු අයත්... ඒ රටේ එක කොටසක ඉන්නෙ ඒ පාට අයලු... එයාලගෙ සමහරක් කෑම ගැන නම් කතා කරන්න එපා...

    ReplyDelete
    Replies
    1. පිල්ලෝ?? එකාට එකා නෑ?? හා බලන්නකෝ කබායන් පො? කමුස්තා? ගාපු ගමන් සොරි තමා..

      Delete
    2. කොහෙත් ඉනන්ව අක්කේ හොඳ මිනිස්සු ප්‍රතිශතයක් හැටියට මට හම්බවෙලා තියෙන්නේ පිල්ලොන්ගෙන් මේවගේ උන්ම තමයි. අපේ ඔෆිස් එකේ රෙචෙප්ෂන් එකේ ඉන්න කෙල්ලනම් අනේ කියන්න බැහැ හරි සිරියාවන්ත පාටයි

      Delete
    3. @ Alexander Cage,

      ඒ මොනවද අනේ අර වචනවල තේරුම්..?
      මෙහේ ඉන්න මං ඉන්න තැන වැඩ කරන උන් නම් ඔය මං කියූ විදිය තමා අනේ... එකෙකුට එකෙක් නෑ... නිතරම අනිත් එක්කෙනා ගැන කේලම් කියන එකමයි වැඩේ... ඊට වඩා වෙනස් අයත් ඇති... මේ මෙතැන අය...

      Delete
    4. කබායන් පෝ කියල කියන්නේ පිලිපීන ජාතිකයෙක්ද කියල අහන එක. කමුස්තා/කමුස්තකා කියන්නේ කොහොමද කියන එක..

      පිල්ලෝ එළියෙන් ඔහොම තමා.. කොහේ හරි එකෙක් ගැන ඇවිත් කේලම් කියනවා. ඒ කියන්නේ අපිට කියල අර පිල්ලව කපාගන්න. ඊට පස්සේ අපි ඌ කැපුවොත් මේකා ඒ පිල්ලා ලඟට ගිහින් අපි ගැන කේලම් කියල කොටවනවා. ඔය උන්ගේ හැටි. ඉක්මනට දේවල් විශ්වාස කරන්නයි කියන්නයි උන් හරිම දස්සයි..

      Delete
    5. හරියටම හරි අයියේ එකෙන්ම හරි කතාව.

      Delete
  7. කෝරලේ මහත්තය කාල නැද්ද කිඹුල්ලු..
    අපි නම් චූටි කාලේ ඉදන්ම කිඹුල්ලු කනවා.. දැනුත් හිතුනම හවස තේ බොන්න කලින් කිඹුලෙක්ව කාලා දානවා... හරි ෂෝක්..

    ReplyDelete
    Replies
    1. මමත් කිඹුල්ලු කන්න අසයි

      Delete
    2. හික්.... මාත් පොඩි කාලේ මාරම ආසයි කිබුල්ලු කන්න. දැනුත් කනවා..... :)

      Delete
    3. අපේ බව්වා හැමදාම හවසට ගිලිනවා එකෙක්ව!

      Delete
    4. මේ ලඟදි කඩෙන් " කිබුල්ලු " නැද්ද අහලා උන් මට හිනා උනා. ඒවාට අපි කිබුල්ලු කිව්වට බේකරි වල කියන්නෙ වෙන නමක්. මාත් හරිම ආසයි කිබුල්ලු කන්න :D

      Delete
    5. අලේ මටත් කිඹුලෙක් ඕන..සීනි වැඩිපුර දාපු..!

      Delete
    6. ලංකාවෙ හිටියට වඩා මෙහෙදි කුඹුල බනිස් හම්බවෙනවා... අපේ ගෙදර කොල්ලො ටික (එයාල හිතන් ඉන්නෙ එහෙම) සිකුරාදාට සෙල්ලම් කරන්න යන තැනට සිංහල කෙනෙක් ගේනවලු..ඉතින් හැම සිකුරාදාම උදේට කිඹුල තමයි...

      Delete
    7. මෙහෙ කොලම්බු බෙකරියෙයි තායි රොක් එකෙයි තියෙනවා

      @ ලිහිණි අක්කා වියන් රෝල් කියල නේද කියන්නේ මට ඕක පියන් රෝල් කියනවට් ඇහිල තියෙනවා හරි රස කෑමක් නේ.

      Delete
  8. ඒයි පිල්ලෝ කෙල්ලෝ හෙන සෙක්සි කෙල්ලෝ කොල්ලෝ...

    ReplyDelete
    Replies
    1. කෙල්ලොනම් ඕකේ මොකෝ මේ දේශා කොල්ලෝ ගැනත් කිව්වේ සෙක්සි කියල??? අනේ අම්මෝ මේකා ලඟින් ඉන්නත් බයයි බයයි වගේ. :P

      Delete
  9. උඹට කියන්න බං, දවසක් එකෙක් මට ගෙඹි කකුලක් දුන්නා කන්න උන් කනවයි කියලා.. හැබැයි මොකාද කිව්වේ කටට දාගත්ට පස්සේ.. ආයි මොනාද සනීපෙට කබරේ දැම්මා. ඕක්..

    ReplyDelete
    Replies
    1. ඉකේ යකෝ නරකාදියා. චික් විතරක්..... මට දැන් වමනෙට එනවා වගෙයි.

      Delete
  10. අනිවාර්යයෙන් ඕකුන්ට කන පැලෙන්න ගහන්න ඕන...

    ReplyDelete
    Replies
    1. හික් හික් හික්. මම ඉන්න තැනක අපේ ඔෆිස් එකේ මම ගැන දන්නා කිසිම එකෙක් ලංකාවට ආගමට බනින්න එන්නේ නැහැ. මොකද මගේ කට මහ ජරා කටක් අවුස්සගණන් හොඳනැති ටයිප් එකේ එකක් කියන එක මුන් තේරුම් අරන් තියෙන්නේ.

      Delete
  11. කෝරලේ මහත්තය නියමෙට දීලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. 1000ක් හිටියත් අයියේ කටට එන්නේ කුනුහර්පයක්ද එක ඒවිදියටම කියල දාන එක මගේ සිරිතක් මොකද මට සාහෙනන් කැක්කුමක් තියෙනවා මගේ රට ගැන

      Delete
  12. කොරලේ මහත්තය මෙහෙ කියල දැනගෙන හිටියට එච්චර නෝට් වෙලා තිබුනෙ නෑ... පිලිපීන් උන් ගැන නම් කියල වැඩක් නෑ.. මම නම් උන් එක්ක හිනාවෙන්නවත් යන්නෙ නෑ.. උනුත් නිකන් ඉන්නෙ මහරැජින කතා කරල ආව වගේ.. උන්ගේ කීයෙන් කී දෙනාද ඉගෙන ගත්ත අය ඉන්නෙ, සුපර් මාකට් වල, ෂොපින් මෝල් වල වැඩ කරන අය තමයි 99% ඉන්නෙ... අනික ඉතින් ඔය වගේ රස්සාවක් කරල ලොකු ලොකු දේවල් වලට වියදම් කරන්නෙ ඉතින් අර කොරලේ මහත්තය කියපු රස්සාවෙන් තමයි...

    ReplyDelete
    Replies
    1. "ලොකු ලොකු දේවල් වලට වියදම් කරන්නෙ ඉතින් අර කොරලේ මහත්තය කියපු රස්සාවෙන් තමයි" හරියටම හරි පොඩ්ඩක් ඇහැක් ගහල ගත්තනම් පස්සෙන් ඇවිත් කාර් එකටත් නගින ටයිප් හැබැයි මටනම් ඕකුන් එකෙක්වත් දිරවන්නේ නැහැ මූණ කචල් ** සුරතල් කියලයි මගේ යාලුවෙක් ඕකුන්ට කියන්නේ.

      Delete
  13. හාපෝ... මාර අයනේ උන්... කළු මිනිස්සු දැක්කම නහය වහ ගන්නවා කියන්නේ උන්ට හෙන බරපතල ලෙඩක් ඇති. පිස්සු යක්කු....

    ReplyDelete
    Replies
    1. අක්කේ උන්ට තියෙන්නේ අදිමාන්නේ ඉන්නේ පොලවට අඩි 10ක් විතර උඩින්.

      Delete
  14. ලෙසටම කියලා තියනවා! එල එල! හොඳ වැඩේ ඕකුන්ට!

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් ඉස්සර කාලේ අපේ සිංහලයෝ රට ආරක්ශාකරන්න කල දේවල් වල හැටියට අපිට අඩුම ටහ්රමේ රටේ නමවත් ආරක්ශාකරන්න බැරිනම් වැඩක් නැහැ නේද?

      Delete
  15. අපේ උනුත් කිඹුලෝ කනවා. කන්න දෙනවනම් ඕන එකෙක් කනවා අපෙ උනුත්. පිල්ලන් ගැන සමහර කරුණු හා එකඟවෙමි. එහෙත් ඔවුන් අතරේද සුන්දර මිනිසුන් නැත්තේ නොවේ...

    ReplyDelete
    Replies
    1. ඉන්නවා. අපේ රෙසේප්ෂන් එකේ හිටිය පරණ කෙල්ල හරිම ගුණ යහපත්. දැන් ඒකි HR ඇඩ්මින් කෙනෙක් හැටියට උසස් කළා.

      Delete
  16. මට එච්චර පිලිපීන් ටේස්ට් එක අල්ලන්නේ නැහැ බන් ..
    මන් කැමති මාළු පාන් එක්ක හවසට ප්ලේන්ටියක් බොන්න ..
    ( මේ පෝස්ට් එක මොකක් ගැනද :D )

    ReplyDelete
    Replies
    1. කිඹුලෙක් කනවා කියන්නේ කොච්චර හොඳද?
      සිරාවට මම දන්නෙත් නැහැ.

      Delete
  17. මිනිහෙක් දැක්කම නහය වහ ගන්නවා නම් උන්ගේ මානසික මට්ටම හිතා ගත හැකි.. සත්තු කන එක නම් එක එක රටවල විවිධයි නේද.. අපිට අප්‍රසන්න දේ ඒ අය රසකර කර කනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ. නමුත් මේ පිල්ලෝ නොකන රෙද්දක් නැහැ. තාරයි සබන් බෝලයි තමයි මුන් නොකන්නේ.

      Delete
  18. හපෝ උන්ගෙ හැටි අපි නොදන්නවයැ, කොළඹ හෝටල් අස්සෙත් ඔය ඉන්නෙ ලැගගෙන. හැම තැනම ලොකෙ උන් කරන්නෙ ඔය රස්සාවම තමා වැඩි දෙනෙක්. මහම ජරා ජාතියක්.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි නැන්දේ........... ඔය තියෙන්නේ තව සාක්ෂි. :)

      Delete
  19. අඩේ මේ දැන් මාත් කිඹුලෙක් කෑවා මේ බලපන් තාම සීනි කට වටේ

    ReplyDelete
    Replies
    1. ඒ කිඹුල්ලු නෙවෙයි ලොක්කයියේ මේ වෙන උන්

      Delete
  20. එතැනදී තර්කයෙන් දිනන්න නම් කෝරලේ මහත්තයා ගෙනා තර්කය බොහෝ දුරට හරි තමා. ඒත් අපේ අයත් ඔය දේවල් කරනවා මලයා.. ඔය පැත්ත ගැන කියන්න නං මං දන්නේ නෑ ඇවිත් නැති නිසා.. ඒත් සිංගප්පූරුව පැත්තට ගියාම හොඳට බලා ගත්ත හැකි.

    ReplyDelete
    Replies
    1. අපේ උනුත් කරනවා තමයි මගේ කලින් ලිපියක මම කිව්වේ ඇත්තටම ලංකාවේ ගෑනු නිසයි අපිටවත් පාරේ බැහැල යන්න බැරි. හැබැයි එහෙමයි කියල මගේ රට සෙකන්ඩ් වෙන්න දෙන්නත් බැහැනේ.

      Delete
  21. මම හිතන හැටියට වැඩියෙන්ම ඇඳුම් පැලඳුම් වලට සහ ඔය එක එක විච්චූරණවලට වැඩියෙන්නම වියදම් කරන ජාතියක් තමා පිලිපීන ජාතිය. ගෑණු උනත් එහෙමයි.

    ReplyDelete
    Replies
    1. ඔක්කොම උන් එහෙමයි. නිතරම හොයන්නේ branded බඩු තමයි. හැබැයි එව්වා පට්ට ගහනවා.

      Delete
  22. නියම උට්ටලේ ටමා ඩීල ටියෙන්නෙ.....^_^ ජය වේවා අයියො.....!!

    ReplyDelete
    Replies
    1. හික් හික් අන්න අලි නංගෝ අපි කිව්වොත් ආයේ යන්නේ වෙන්නේ ඕම්බෙන් තමයි පිල්ලොන්ට. :)

      Delete
  23. අලේ අපිනම් යන්නෑ සට..සටවල..ඕය ජරාජාති දකින්න..!

    ReplyDelete
    Replies
    1. යනන්ත් එපා අයියේ මටත් ලංකාවේ ඉන්න ටහ්රම් වත්කමක් තියෙනවනම් සිරාවට මේ පැත්ත බලන් බත් කන්නේ නැහැ

      Delete
  24. පිලිපීන්නු වගේම තමයි චීන්නුත් රයිනෝ එකේ කාලයක් වැඩට ඇවිල්ල හිටියා චීන්නු වගයක්.මුන් ඩියුටි ඕෆ් වෙලා ඇවිල්ලා ඇඳුම් ගලවලා ජොකා පිටින් කට්ටියම නූඩ්ල්ස් හදනවා.උන්ගේ හඩු ගද අල්ලපු වැටේ ඉන්න අපිටත් දැනෙනවා.උන් ජීවිතේටවත් නාන්නේ නැහැ ටැප් එකෙන් රෙදි කෑල්ලක් පොඟවල ඇඟ පිහිදාගෙන යනවා ජරා යක්කු,

    ReplyDelete
    Replies
    1. හරියටම හරි කාලකන්නි ජාතියක් මුන් ඒෂියන් ලා කිව්වට මෙලෝ රහක් නැති ජාතියක්

      Delete
  25. අඩේ උන් නහය වහගන්නවා? මාර අපහාසයක්නෙ ඒක. ඉතින් උඹලත් උන් නහය වහගන්නකොට ලේන්සුවක් හරි ටිෂූ එකක් හරි අරන් නහය වහගනිල්ලා. වෙන මොනවා කරන්නද?

    ReplyDelete
    Replies
    1. මම එහෙම කළා දවසක් මෙට්‍රෝ එකේදී මම එතන හිටිය ඉන්දියන් කාරයාගෙන් ඇහුවා can't you feel the smell of dogs? seem that somebody fart here කියල වමනේ යන්න වගේ ඇක්ට කළා අරකි එතනින් නැගිටලා ගියා මූණ පුකේ තියාගෙන

      Delete
  26. ඔන්න මම නම් අදයි වලව්වට ගොඩ උනේ.මුල ඉදලා අගටම බැලුවා.ඇත්තටම සිරා බ්ලොග් එක.
    මමත් ඩුබායිිිී ඉන්නේ.කෝරලේ මහත්තයව බලන්නම කියල මගේ හිත කියනව.අනික ඔයා පට්ට වැඩ කාරයෙක්නෙ.මොනව උනත් ඔයාගේ අනාගතේට මගෙන් උනුසුම් සුභ පැතුම්...

    ප.ලි
    පුලුවන්නම් fb රික්වෙස්ට් එකක් දාන්න..
    Rangana Prabath තමයි නම.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔන්න මම දැම්මා. :)

      Delete
  27. ඔන්න මම නම් අදයි වලව්වට ගොඩ උනේ.මුල ඉදලා අගටම බැලුවා.ඇත්තටම සිරා බ්ලොග් එක.
    මමත් ඩුබායිිිී ඉන්නේ.කෝරලේ මහත්තයව බලන්නම කියල මගේ හිත කියනව.අනික ඔයා පට්ට වැඩ කාරයෙක්නෙ.මොනව උනත් ඔයාගේ අනාගතේට මගෙන් උනුසුම් සුභ පැතුම්...

    ප.ලි
    පුලුවන්නම් fb රික්වෙස්ට් එකක් දාන්න..
    Rangana Prabath තමයි නම.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔන්න මම දැම්මා. :) අපෝ හිතන තරම් වැඩකාරයෙක් නෙවෙයි.

      Delete
  28. කිඹුලෙක් කෑව කාලයක් මතක නෑ බං.. ඒකට ඉතින් ලංකාවටම යන්න එපැයි..

    කිඹුල් මස් ගැන නොදනී.. හොද වෙලාවට මෙහේ නෑ.. නැත්නම් මස් කඩේ ගෙනත් එල්ලනවා ශුවර්..

    අර අනික් අය නම් මෙහේ ඕන තරම්..

    ReplyDelete
    Replies
    1. අප්පේ මෙහෙනම් තියෙනවා ලංකාවේ තරම් කොලිටි නැහැ. මෙහෙ තියෙනවා ලංකාවේ බේකරියක්. මමත් දැකල නැහැ උන් තමයි කියන්නේ කතාව ඇත්ත කියල ලංකාවේ තතු දත් උදවිය කිව්වා.

      අපෝ මෙහෙ ඉන්නවා නරකාදී යක්කු අප්පිරියයි.

      Delete
  29. //උදාහරණයක් ලෙස ශ්‍රී ලාංකිකයෙක් බසයේදී දුටුවත් ලේන්සුවෙන් නහය වහගැනීම මොවුන්ගේ ගතියක්ව ඇත//

    දෙන්න එපයි නහය රිවට් වෙන්න..

    මේ කොරලයෝ ඔයාගේ අර වෙලාව ගැජට්ටුව හින්දා පෝස්ට් එකේ මුල හරිය මැකිලා නේ.

    ReplyDelete
    Replies
    1. නෑනෙ සයුරි, මට එහෙම පේන්නෙ නෑනෙ. රීලෝඩ් කරන්න බලන්න.

      Delete
    2. සයුරි, මමත් මූට කිව්ව ඒත් ඒකට ඇහෙන්නේ නෑ... කෝරලයෝ ගනිං තොගේ ඔරලෝසුව ටිකක් වම් පැත්තට

      Delete
    3. ම්ම් මගේ අවුලක්ද දන්නේ නෑ ඩුඩ්. ඒත් දේශක මහත්තයත් කියල තියෙන්නේ..අර මාතෘකාවෙයි මුල පේලි වලයි මුල් අකුරු ටික කැපිලා :)

      Delete
    4. දවසක් හෙන සැම්පලේට ඇඳ ගත්තු එකියක් දවසක් මට එහෙම කළා මෙට්‍රෝ එකේදී මම එතන හිටිය ඉන්දියන් කාරයාගෙන් ඇහුවා can't you feel the smell of dogs? seem that somebody fart here කියල වමනේ යන්න වගේ ඇක්ට කළා අරකි එතනින් නැගිටලා ගියා මූණ පුකේ තියාගෙන

      Delete
    5. සයුරි අක්කේ Google Chrome එකෙන් ඇර වෙන බ්‍රවුසරයකින් බලන්න ෆයර් ෆොක්ස් ඉන්ටර්නෙට් එක්ප්ලෝරර් වගේ

      Delete
    6. //කේ Google Chrome එකෙන් ඇර වෙන බ්‍රවුසරයකින් බලන්න ෆයර් ෆොක්ස් ඉන්ටර්නෙට් එක්ප්ලෝරර් වගේ//

      මේ අලෝ ඒම බෑ හලිද? ඕක නියම developer කෙනෙක් දෙන උත්තරයක්ද මම අහන්නේ? තමා කැමති බ්‍රවුසරයකින් බැලීමේ අයිතිය user ට ඇත. ඒ හැම එකකටම හරි යන සේ සයිට් එක හැදීම ඔබ තුමාට බාරය. :))

      Delete
  30. අපේ හෙළයාට ජය ‍වේවා!මල්ලී ඔයා පිට රටක හැඳුනු වැඩුනු පුතෙක්.එහෙත් ඔබේ දෙමව්පියන් ඔබව හෙළයෙක් කර ඇත.ඔවුන්ට පිං.ලංකාවේ හැදුනු වැඩුණු ලංකාවේ බත් කකා ලංකාවට අපහස කරන අය ඉදිරියේ ඔබ අඩම්බරයකි.එහෙත් කල්පනාකාරිව ජිවත් වන්න.එවැනි ගඳ ගහන මන්නයක සිටින ඔවුන් ඔබව පරික්ෂාවට ලක් කරයි.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. සිංහයා සූ එකේ හිටියට උගේ ගති වෙනස් වෙනවද ජන්මෙන් ගේන ගති යවන්න බැහැ අක්කේ. :) මුන් එක්ක ජීවත් වෙන්න ඕනේ බොහොම පරිස්සමෙන් ඔලුව බේරාගෙන.

      Delete
  31. ම්..පිලිපීන අයගැන මේ වගේ කතාවක් ඇහුවමද කොහෙද..තව අත්දැකීම් ටිකකුත් එකතු කරන්න

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ළඟදීම තව විස්තර සහිතව ලියන්නම්

      Delete
  32. පිල්ලෝ ළඟ ගොඩ වෙලාවට මාළු ගඳයි. පිල්ලෝ පිරිමි නම් අන්තිම චා සත්තු. ගෑනු වැඩට යවල උන් නිදියන ටයිප් එකේ එවුන්. පට්ටම කම්මැලි ජාතියක්. ගෑනු වැඩට දක්ෂයි. හම්බකරන්න දක්ෂයි. ඔය රටේ එවූන් අන්තම දුප්පත්. පව්. ඒත් උන් අර කියන විදියට හරිම අපහාසාත්මක විදියට කතා කරනවා. ඒත් උන් ටික කාලෙකින් හැදිලා එනවා අපි දෙකක් කිව්වම. මෙහෙත් පිල්ලෝ විමානේ නේ. මට උන් කියන මගුල් ටිකක් තේරෙනවා. ඒ හින්දා මගේ එක්ක හොඳයි උන්. කෙල්ලෝ ඉක්මනට හම්බ කරන්න තමා ඔය බිස්නස් එක කරන්නේ. ඒත් හැමෝම නෑ. හොඳ වැදගත් විදියට ඉන්න පිල්ලොත් ඕනෙතරම් ඉන්නවා. තව දෙයක්.. පිල්ලෝ වැඩි හරියක් ගේ කුරුල්ලෝ නිසාත් කෙල්ලෝ පිට යනවා.

    ReplyDelete
    Replies
    1. අයියේ ඉතාමත් පැහැදිලි අර්ථකථනයක් ඔයා දීලා තියෙනවා. පිරිමි උන් ගොඩක් දුරට නපුංසක ඩයල් තමයි.

      Delete
  33. කෝරාළ එළ කොල්ලෙක්...මම බොක්කෙන්ම තමා එහෙම කිව්වෙ... මමත් ඔය වගේ තැනක හිටියා නම් අරින්නෙ නෑ....භෞමික අඛණ්ඩතාව,ස්වයිරීභාවය රැක ගන්න දෙනවා ටෝක් එක පිල්ලන්ට දුවන්න...

    ReplyDelete
    Replies
    1. අනිවා අයියේ කොහේ හිටියත් අපි ලංකාවේ සිංහල ඒක හිතේ තියෙනවනම් මොකා මොන දේ කිව්වත් ඒවාට උත්තර දෙන එක ලොකු දෙයක් නෙවෙයි.

      Delete
  34. නොදකින් අරුන් පිළිකුලෙන් නහය වහ ගන්න කොට උන්ගේ මුනේ බලු බෙට්ටක්වත් ඇතිල්ලුවා නම් හරි..ගඳ මොකක්ද කියලා තේරුම් ගන්න.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි රයිටර් බලුබෙට්ට ඕකුන්ට වඩා සුවඳයි උන්ළඟ එන්නේ පට්ට් ගඳක්. කට ඇරීයම එහෙම මිනි කුණු ගඳ එන්නේ.

      Delete
  35. ඔබේ ජාති මාමකත්වය අගේ කරනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබතුමාට.

      Delete
  36. එළ කතාවක්නෙ කියල තියෙන්නෙ අයිය... ඔහොම්ම තමයි කියන්න ඕන ඕකුන්ට අසමජ්ජතියෝ....

    ReplyDelete
    Replies
    1. දන්නවනේ නගේ අයියගේ වැඩගැන හික් හික් හික්

      Delete
  37. සිරා කතාව.මොකද පිලිපීන් කියන්නේ ජරා ජාතිය. උන් බල්ලො,බලල්ලුත් කනව.මම ඇස් 2න් දැකලා තියෙනව.පිටින් ඔපේ විතරයි ඔව්න්ගේ.

    ReplyDelete
    Replies
    1. එකනේ මේ තියෙන්නේ සාක්කි. දෙවියෝ සාක්කි කිව්වලු.

      Delete
  38. ඔය උණේ හුඟක් තියෙන්නෙ පිලිපීන් කෙල්ලොන්ට තමා.. උන් හිතන් ඉන්නෙ හරිම ජාතියක් කියලා...

    මම දවසක් සුපර්මාර්කට් එකක හිටපු පිල්ලියෙක් එක්ක මරා ගත්තා.. මම ඩිරාම් සීයක් දුන්නම මේකි මට ඩිරාම් දහයක ඉතුරු දෙනවා.. මම මේ මොකද කියල අහපුවම කියනවා මම දහයලු දුන්නෙ.. ඉල්ලුවා ගේම... වටේ හිටපු උනුත් සාක්ෂි දුන්නා මම සීයක් දුන්නෙ කියලා.. එක සුද්දෙක් මැනේජරයගෙ මූණටම කිව්වා මෙයාව මෙතෙන්ට හරියන්නෑ වෙන එකෙක්ව දාන්න කියලා.. එච්චර දෙයක් වෙලත් ඒකිගෙ ලොකු කම බලන්න ඕනා..

    උඹ අරූට දීලනෙ බන් ඇඩ්‍රස් නැති වෙන්නම..

    ReplyDelete
    Replies
    1. නියම වැඩේ අයියේ ඔය කැෂියර් එකේ ඉන්න උන් හිතන් ඉන්නේ උන් ඩියුටි මනේජර්ටත් ඉහලින් ලොකු පෝස්ට් එකක් කරනවයි කියල මමත් දැක්ක තැන දෙනවා ඇඩ්රස් ඇතිවෙන්න. :)

      Delete
    2. අපේ ඒවාට ඇවිත් කම්ප්ලේන් කලොත් සොරි ම තමා..පිල්ලි ගෙදර.

      Delete
  39. මටත් ඔය ඔළුව අදුම්මං ඉන්න උං පේන්න බෑ. බයිට් කරන්නමයි හිතෙන්නේ...

    ReplyDelete
    Replies
    1. සිරාවටම මලේ ඔය ගතිය මටත් තියෙනවා.

      Delete
  40. කෝරලේ මහත්තයාගේ කතාව හරියටම හරි.. මමත් ජාතිවාදයට අකමැති වුනත් පිලිපීන ජාතිකයන් නම් ප්‍රිය කරන්නේම නෑ. ඔවුන් සුදු පාට නිසා හිතනනේ අපේ රටවල ඉන්නේ අපිරිසිදු ගෝත්‍රිකයන් කියා. ඔවුන්ට අමතක වෙනවා යුරෝපයට ආවම ඔවුනුත් ආසියාතියකන් බව. ඒ වගේම යම්තම ඉංග්‍රීසි කතා කිරිමේ හැකියාවක් තිබෙන නිසා පුදුමාකාර ලෙස කැපී පෙනෙන්නට උත්සාහ කරනවා. ඒත් සුපර්මාකට්වල තියෙනා ඌරුකන් නම් මේ පිලිපිනයන්ට පේන්න බෑ. අනිත් අය කපාගෙන ඉස්සරහට යාමටත් මේ අය හරිම දක්ශයි

    ReplyDelete
    Replies
    1. හරියටම හරි අක්කේ. මෙයාල බලන්නේ වෙනකෙනේක්ගේ බඩට ගහල තමන්ගේ තැන හදාගන්න. තමන්ගේ ජොබ වෙනුවෙන් ලොක්ක එක්ක යහන්ගත වෙන්නත් මේ ගෑනු දෙපාරක් හිතන්නේ නැහැ. අපේ ඔෆිස් එකේ ඉන්න උන්නම් ජරා හැත්තක්.

      Delete
  41. මම නම් පිලි පි න ජාතිකයන් ගැන වැඩිය දන්නේ නැ ඒ උනාට කෝරලේ මහත්තය කියපු දේ නම් නියමි ලොකු කම නැති වෙන්නත් එක්ක

    ReplyDelete
  42. ලෝකේ හැම රටකම හැම සමාජයකම පිලිවෙලකට තිබුන ලිංගික ජීවිත විනාෂ වෙලා ඉවරයි. ඒ තුලින් ගණිකාවන්ට ඉල්ලුමක් නිකම්ම ලැබෙනවා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම් මම මේ අදහස් කලේ ගණිකා වෘතිය සාධාරණීකරණය කිරීමක් නෙවෙයි.

      Delete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...