Saturday 23 November 2013

මුස්ලිම් වර්ජනය සහ චෝගම් නිසා පාකිස්ථානෙට අහවල් එක දීම..........

 මේ දිනවල අපේ ඔපීසියේ ඉන්දියන් කාරයන් සැට් වෙන හැම තැනකම කතාවන්නේ. ලංකාවේ චෝගම් ගැනයි. ඒ ඉන්දියාවේ ලොකු පාජි (අයියා) එහෙම නැත්නම් සිං ගොයියා ලංකාවට පැමිණීම වර්ජනය කරපු එක ගැනයි. ඇත්තටම ඔවුන් එය දකින්නේ ලංකාවේ කණ පුරවල ගහපු පාරක් ලෙසටයි. සේරටම වැඩියෙන් මේ ගැන කියවන්නේ අල්ලපු රටේ කැරපොත්තන් වගේ ජාතියක් වන මලබාරියි. වෙන කාටත් වැඩිය *කේ අමාරුවක් මුන්ට තියෙන්නේ මුන් කොටිහිත වාදීන් නිසාද එහෙමත් නැත්නම් ප්‍රභා ගොයියා මුන්ගේ මවගේ හොර සැමියා නිසාවෙන්දයි මට සැකයක් ඇතිවේ. පසුගිය චෝගම් විගඩම ගැන නොයෙක් දෙනා නොයෙක් ආකාරයේ දේවල් කිව්වත් මා චෝගම් දකින්නේ හතර අතේ ණය වෙලා කෑව මගුලක් විදියටයි. 


අපි බලමු ලංකාවේ සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක මගුල්ගෙයක් ගන්න තාලේ. මුලින්ම කරන්නේ ගේ ටිකක් ලකෙට පිළිවෙලට හදන එකයි. රබර් පේන්ට් එකක් එහෙම දීල. ජනෙල් දොරවල් පොලිෂ් කරලා පොළොවේ ලැකර් පාරක් එහෙම ගාලා (ටයිල් නොකළ ගෙවල් වල) මේ සැරසෙන්නේ මගුල කන්නටත් වැඩිය අනෙත් පාර්ශවේ උදවියටත් නෑදෑ හිතමිතුරන්ටත් පොඩි ශෝ පාරක් දාන්න. ඉතින් දවස් ගානක් කට්ට කාලා මේ ලස්සන කරපු ගෙදර ලස්සනින් භාගයක් මගුල දවසෙම ඉවර වෙනවා. අනෙක ටික දවස් දෙකතුනකින් නැතිවෙනවා. සේරටම කලින් මැකෙන්නේ අර බිම ගෑව රතු ලැකර් ටික. අන්න ඒ වගේ. ලංකාවේ සෞභාග්‍ය ලොකු ලොකු රටවල උදවියට පෙන්වන්න කල විගඩමක් ලෙසයි මට මේ චෝගම් පෙර සූදානම දැක්කේ. ඒත් ඇතුලෙනම් වැදගත් යමක්සිද්දවුනා කියල අපේ නාඩියා කොලුවා කිව්වා.




කොහොමින් කොහොම හරි රට වටේ ණය වෙලා මගුල කෑවා වගේ නෙවෙයි ණය ගෙවන්න යද්දී තමයි *ක ඉරෙන්නේ. එතකොට තමයි අර ලෝවැඩ සඟරාවේ කවිය මතක් වෙන්නේ  "කරන කලට පව් මිහිරිය මී සේ විඳින කලට දුක් දැඩි වේ ගිනි සේ කියල". ඇත්තටම සන්ධාන ආණ්ඩුව අපේ රට සංවර්ධනය කරනවාද එහෙමත් නැත්නම් තමුන් සංවර්ධනය වෙනවාද????????? අද ඇල් පෙනෙත්තේ පටන් මෝටර් රථ දක්වා සියලු බදු වැඩිවෙලා (කරලා) 40 ගණන් වල අපේ ලොකු පුටුවල හිටපු උදවිය හාවර්ඩ් ඔක්ස්ෆර්ඩ් යවපු තමන්ගේ දරුවන්ව අමුඩ ගස්සවලා කුඹුරට බස්සලා සුදු ඒජන්තය එද්දී සුපිරි කඩ්ඩෙන් ටෝක් එක දීල සුද්දා අන්දොස් කරලා ලංකාවේ ගොවියොත් දැන් සුද්දෝ වගේ හොඳට කඩ්ඩ දන්නා උගත් මිනිස්සු කියන පණිවිඩේ රැජිනට යැව්වා කියන සීන් එක මට මතක් වෙනවා. ඇත්තටම ඒ කතාව ඇත්තක් නම් එදා ඉඳල මේ වෙනකල් දේශපාලනේ වෙලා තියෙන්නේ මවා පෑම කියන එක පැහැදිලියි. ග්ලොබෙල්ස් ගේ න්‍යාය පොරටත් වැඩිය සුපිරියට ප්‍රගුණ කරපු උදවිය තමයි අපේ කවුන්සිල් එකේ ඉන්නේ. මුන් මැරුණම දෙන්න ඕනේ දඬුවම් ගැන උපාදියක් කරන්න අපායේ යම රජාටත් ඔක්ස්ෆර්ඩ් වගේ යුනිවසිටි එකකට යන්න වෙනවා.

හැබැයි පුදුමේ කියන්නේ බදු පිට බදු ගැහුවත් එන හැම ජන්දෙන්ම සන්ධානේ දිනන එකයි. මේකට ප්‍රධාන හේතුව විදියට දකින්න පුළුවන් මේ රටේ කොන්දක් පණ තියෙන විපක්ෂයක් නැති කම රනිල් ගොයියා මලත් මූලාසනේ ඇත අරින්නේ නැති නිසා අන්තිමට වෙන්නේ එක්සත් ජාතික පක්ෂේ කිසිම පාර්ලිමේන්තු නියෝජිතයෙක් නැතිව. නායක කම විතරක් උන්දැට ඉතිරි වෙන එකයි. සෝමේ අයියල මොන ගොන් ටෝක් දැම්මත් රටේ 3වැනි බලවේගේ වෙන්නවත් උන්දලාට හැකියාවක් නැහැ. අනෙක අපේ පූජ්‍ය පක්සේ උදවිය ජන්දෙට එද්දී කිව්වේ වෙන අකටයුතු කම් වලට විරුද්ද වෙනවා. සිවුරේ පවර් එක විතරක් නෙවෙයි දේශපාලන හයියත් තියෙනවා කියන්නේ කෙලින්ම ආණ්ඩුවේ නොපනත් කම් වලට විරුද්ධ වෙන්න පුළුවන් කියන එක. ඒ වුනත් හක්ගෙඩි සැට් එක පාර්ලිමේන්තු එද්දී කිව්ව කතා ඔක්කොම උන්නාන්සේලට අමතක වෙලා තියෙන ආකාරය නම් දුකට කරුණක්. 


අනෙත් කාරණේ තමයි අපේ හැඳුනුම්පත් සෑදීම පාකිස්තානේ වගේ රටකට දෙන්න තරම් අපේ මහා උන්දැ මෝඩ වුනේ කොහොමද කියන  එක....... මම දකින විදියට මේ ලෝකේ තියෙන වැඩියෙන්ම සාපලත් (අපරාධ සිද්ධවෙන) රට තමයි පාකිස්තානේ. දිනකට පස්වතාවක් යටිගිරියෙන් දෙයියොන්ගේ ගුණ කිව්වට පැයකට වතාවක් බෝම්බයක් පිපිරෙනවා. දවසට ඉපදෙන ගානට වැඩිගානක් මැරෙනවා. අල් කයිඩා, තලෙයිබාන්, ජිහාඩ්,වහාබ් අරව මෙව්වා කියල ත්‍රස්තවාදී කන්ඩායම්ම කීයක් තියෙනවද?????? පක්කොන්ගේ රටේ උන්ගේ ජාතික හැඳුනුම් පත මම හිතන විදියට තවම ලොක්ක දැකල නැතිව ඇති. අගනුවර ඇරුනාම ගොඩක් එවුන් පාවිච්චි කරන්නේ හාල් පොතක් වගේ තියෙන පින්තූර කෑල්ලක් අලවපු හැඳුනුම් පතක්. උන්ගේ රටේ දේවල් වත් කරගන්න බැරි රටකට අපේ රටේ හැඳුනුම් පත් හදන්න බාර දෙන්නේ බත්කන අම්බරුවෙක් මිස වෙන කවුද????? ඇත්තටම අපේ ආණ්ඩුවේ දේශපාලනය නත්තල් සීයාව මාගේ මතකයට නගයි. විපක්ෂයේ කොන්ද පණ තියෙන එකෙකු ඇත්නම් ඌව බිලීබා ගැනීමට (උගේ කට වැසීමට) නම් එය කිරීමට ඇති පහසුම මග උගේ මඩිය තර කිරීමයි. ඒ වගේම චෝගම් එකට සිං කාරය පිටුපෑම නිසා සිංට රිද්දවන්නට පක්කොන්ට මේ කොන්තරාත්තුව ලොක්කා ලාබාදීල තියෙනවා කියලයි ආරංචි වෙන්නේ. 

වසර 30 පුරා දමිල ත්‍රස්තවාදයෙන් දුක් වින්ද රටක් බේරාගැනීමට හැකිවූයේ මහින්ද මහත්මයාගේ දූර කාලයේදී බව හැබෑව. ලෝකේ තියෙන භයානකම ත්‍රස්තවාදයෙන් රට මුදා ගත්ත එක ගැනත් මම ඔහුට අනෙක වාරයක් ස්තූති වන්ත වෙනවා. නමුත් මේ කරන්නට යන්නේ අහක යන නයි රෙද්ද අස්සේ දමාගැනීමක් කියල නීති ක්ෂේස්ත්‍රයේ ඉහල දැනීමක් ඇති උන්දැට තේරෙන්න ඕනේ. මොකද පකිස්තානෙට පුළුවන් කම තියෙනවා මේ කොන්ත්‍රාත්තුව හරහා මුස්ලිම් අන්තවාදින් ලොරි ගණන් මේ රටට පටවන්න. "NADRA" (National Database and Registration Authority) කියන්නේ පාකිස්තානයේ ජාතික හැඳුනුම්පත් නිකුත්කරන ආයතනයයි. පහත සඳහන් වන්නේ. ඔවුන්ගේ යෝජිත හැඳුනුම් පතක් 




මෙවැනි හැඳුනුම් පතක් තියෙන රටක ආරක්ෂක තත්වය ගැන හැඟීමක් අපිට ඇතිකරගන්න පුළුවන් මක්නිසාද යත් නවීන තාක්ෂණයෙන් නිපදවුණු මෙවැනි හැඳුනුම් පතක් හොරෙන් සෑදීම කිරීමට අසීරු දෙයක් එමෙන්ම එහි ඇති ඩේටා (දත්ත) සෑම අතින්ම ආරක්ෂිතයි. නමුත් බලන්න අද පාකිස්තානයේ තත්වය. මේ හැඳුනුම් පත තිබියදීත් එවැනි භයානක වටපිටාවක් පාකිස්තානයේ නිර්මාණය වෙලා තිබෙනවා. කෙනෙකුට සංචාරය නොකිරීම සඳහා නුසුදුසු රටවල් වල ඉහලම රැඳිලා තියෙනවා පාකිස්තානය. අනෙත් හේතුව තමයි හැකර් වරුන් යනු පාකිස්තානයේ ත්‍රස්තවාදය තරමටම පැතිරුණ භීතිකාවක්. මේ වෙනකොටත් ගොන්දීන් කියල ඇමති කෙනෙක් පාකිස්තානු සරණාගතයෝ තොග ගණන් උතුරු නැගෙනහිර පදිංචි කරනවා කියල පහුගිය දවස් වල ආරංචි වුනා. මෙතන මම කියන්නේ නැහැ හැම මුස්ලිම් කෙනාම ත්‍රස්තවාදියෙක් කියලා නමුත් 95% ත්‍රස්තවාදීන් මුස්ලිම් කියන එක හැමෝම දන්නවා. අර කාන්තා අධ්‍යාපන නිදහස ගැන බ්ලොග් එකේ  කතා කරපු පොඩි කෙල්ලව එච්චර ඉක්මනට හොයාගෙන. 


ඇයගේ පාසල් වේලාවන් ගැනත් අවභෝදයක් ලබාගෙන ඇයට වෙඩිතියන්න මේ දත්ත භාවිතා කලේ නැහැයි කියලා කාටද සහතික වෙන්න පුළුවන්???  මේ පිළිබඳව මම වැඩිදුර කතාකරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ මම ආගම්වාදියෙක් ජාතිවාදියෙක් කියෙන ලේබලය මේ ලිපිය හරහා වදිනවා කියන එක මා දන්නවා වුවත් මෙය ලිවිය යුතුයි අපේ රටේ ජනතාව මේ පිළිබඳව දැනුවත් වියයුතුයි කියන අරමුණ නිසාවෙන් මා මේ ලිපිය ලියු බව කියන්න කැමතියි. 

දමිල ත්‍රස්තවාදයෙන් බැටකාපු අපේ උදවිය දැන් ඒ කාලේ ඒ තත්වේ අමතක කරලා ජොලි දැම්මට දමිල ත්‍රස්තවාදය වගේ නෙවෙයි පුතේ මුස්ලිම් ත්‍රස්තවාදය ඇතිවුවහොත්......... ඒ සඳහා අතවනන පිරිස් අපි අතරම සිටිනවා. අනෙක මේ දිනවල යන විවිධ රැලි හලාල් විරෝධී, මුස්ලිම් විරෝධී රැලි නිසා ඒ තත්වය තවත් වැඩිදියුණු වෙලා. මම තවත් දෙයක් කියන්න කැමතියි මේ මුස්ලිම් කඩ වර්ජනය කරන්න කියන උදවියට. ඔයිට වැඩිය සේවයක් සමාජෙට,ජාතියට,ආගමට කරන්න පුළුවන් එමෙන්ම ඔබලාගේ පණිවිඩය ජනතාව 100% ක්‍රියාත්මක කරයි. සිංහල ව්‍යාපාරිකයන්ගේ සංගමයක් හදලා මුස්ලිම් කඩවල මිලට වැඩිය අඩුවෙන් වෙළදාම කලානම්. මක් නිසාද
කියනවනම් අද රටේ තියෙන ආර්ථිකයට අනුව මිනිස්සු ප්‍රායෝගිකව තමන්ගේ ආගම ජාතියට වැඩිය තමුන්ගේ පොකැට්ටුව ගැන හිතනවා. මුස්ලිම් කඩවල අඩුවට තියෙන දෙයක් නොගෙන වැඩි ගානක් දීල සිංහල කඩේකින් දෙයක් ගන්න එක ප්‍රායෝගික නැහැ. (දවසක් දෙකක් කරයි) බොදුබල සේනාව ඇතුළු (බෞද්ධ උන්නතියට) වැඩ කරණ අංශ මෙයිට වැඩිය වගකීමකින් සංවිධානයකින් යුතුව මේ වැඩේ කලානම් මෙයිට වැඩිය ප්‍රගතියක් ලබාගත හැකියි කියන එකයි මගේ අදහස. තම්බින්ගේ කූට කුමන්ත්‍රණ කියා කියා බැන බැන වැය කරන කාලේ ඉහත සඳහන් ආකාරයේ දෙයක් ක්‍රියාත්මක කලානම් ඒ මුස්ලිම් වරුන්ට යන මුදල් නවත්වන්න පුළුවන්. 

ප.ලි: මෙය ජාතිවාදී ආගම් වාදී ලිපියක් නොවන බව කරුණාවෙන් සලකන්න.

47 comments:

  1. //මම තවත් දෙයක් කියන්න කැමතියි මේ මුස්ලිම් කඩ වර්ජනය කරන්න කියන උදවියට. ඔයිට වැඩිය සේවයක් සමාජෙට,ජාතියට,ආගමට කරන්න පුළුවන් එමෙන්ම ඔබලාගේ පණිවිඩය ජනතාව 100% ක්‍රියාත්මක කරයි. සිංහල ව්‍යාපාරිකයන්ගේ සංගමයක් හදලා මුස්ලිම් කඩවල මිලට වැඩිය අඩුවෙන් වෙළදාම කලානම්// sahathika eththa korale. minissu balanne mevata ke gahala kepi penna misa sevayak karanna neme... mama kiyanne boho dena.

    ReplyDelete
    Replies
    1. කැපී පෙනිලා වැඩක් නැහැ දිලිනි මේ වගේ ප්‍රශ්නෙකට අපි දිගුකාලීන වැඩ පිළිවෙලක් හිතන්න ඕනේ

      Delete
  2. අපේ ජාතියේ හැමෝම ජාතියට මාර ආදරෙයි එත් එකෙක් මැරෙන්න වැටිලා හිටියත් බලන්නේ නෑ වාසියක් නැත්තම්. දැන් කාලේ.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත ඉවාන් ඒ අපේ මිනිස්සුන්ගේ දියුණුව තමයි

      Delete
  3. අපිට හැමදාම කෙළඋනේ අපේම දේශපාළුවො නිසයි. මට නම් අර ලොකුම එකාගෙ ඉදන් 225 ඇතුලු සියළුම උන් හොරු. උන් උන්ට ඕන විදියට ජාතිය ආගම භාවිතා කරනවා උන්ගෙ බලය රැක ගන්න.

    ReplyDelete
    Replies
    1. "අපිට හැමදාම කෙළඋනේ අපේම දේශපාළුවො නිසයි. මට නම් අර ලොකුම එකාගෙ ඉදන් 225 ඇතුලු සියළුම උන් හොරු" මේකනම් 1000% ඇත්ත මොකද මේ සැට් එක තමයි මේ වෙල තියෙන දේවල් වලින් 75% කට වගකියන්න ඕනේ

      Delete
  4. ගොඩක් වටිනා තොරතුරු කීපයක්ම දැනගත්තා ලිපියෙන් ,, චෝගම් ගැන මන් දැනගත්තෙත් බ්ලොග් වලින් , දිගටම ලියන්න කෝරලේ මහත්තයෝ

    ReplyDelete
  5. වෙන්නේ මොකදැයි දන්නේ නැත

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් හොයා බැලීම වටි ගොයියෝ

      Delete
  6. දළදා මාලිගාව, කැලණිය, කළුතර බෝධිය, බෙල්ලන්විල, ශ්‍රී මහා බෝධිය වෙත ලැබෙන පඳුරු ආදායම් ඒවායේ නඩත්තුවට යෙදවීමෙන් පසුත් අපිට හීනෙන්වත් හිතන්න බැරි මහා විශාල මුදලක් ඉතුරුවෙනවා. කෝටි 200ක් සක්විති ළඟ තැන්පත් කළ හාමුදුරු නමක් අදත් හූල්ලනවා. ඒවා මහජන පඬුරු මුදල්. ඔය සල්ලි වැලි ව්‍යාපාරික ඥානය තියන අපේ සුළු ව්‍යාපාරිකයන් තෝරලා හැම අවුරුද්දෙම උදව් කළොත් එයින් 40% ක් පර ගතිය පෙන්නලා කණ්ඩ දුන්න අත පා කෑවත් ඉතුරු 60% න් විශාල ව්‍යාපාරික බලවේගයක් ගොඩනැගිය හැකියි. ඔය රටකන ව්‍යාපාරිකයන්ට එරෙහිව.

    ReplyDelete
    Replies
    1. පළමුවැනි වාක්‍යයේ පඳුරු යන වචනය පඬුරු වියයුතුයි. ඔය සල්ලි වැලි නොව ඔය සල්ලි වලින් විය යුතුයි.

      Delete
    2. ඔය තියෙන්නේ අදහස් නේ අපේ විචාරක මහත්තයෝ.... මෙතන මුස්ලිම් වරු එක පාර රට ඇල්ලුවේ නැහැ වෙළඳාම් ඇල්ලුවෙත් නැහැ දිගුකාලීන වැඩපිළිවෙල කෙටි කාලයක් ඇතුලත ක්‍රියාත්මක කිරීම කාලින අවශ්‍යතාවයක් වෙලා

      Delete
    3. පඳුරු කිව්වත් වරදක් නැහැ ...

      Delete
  7. රත්නපුරේ එක පැත්තක් තියනවා තනිකරම මුස්ලිම් කඩ..
    රෙදි කඩවලින් හොඳම රෙදි (වටිනාකමට සාධාරණව ) තියෙන්නේ ඒ අයගේ කඩවල..
    එතකොට රත්තරන් බඩු කඩ වැඩිපුරම තියෙන්නේ ඒ අයට
    අනිත් තැන් වලත් තැනින් තැන ඒ අයගේ කඩ..
    උදේට (මැණික්) බයර්ලා හම්බවෙන්න එන අයගෙන් 3/4ක්ම මුස්ලිම් ජාතිකයෝ..
    කොටින්ම රත්නපුරේ මුදල් අතින් පොහොසත් වෙලා වැඩි පිරිසක් ඉන්නේ මුස්ලිම් අය..

    ඒ කඩ ඔක්කොම වර්ජනය කළොත් මිනිස්සුන්ට බඩු ගන්න කඩයක් නෑ..ඔන්න ඕකයි තත්ත්වේ...

    අර කිවුවත් වගේ කරන්න තියෙන්නේ අපි හැදෙන එක මිසක් වෙන කිසිම දෙයක් නෙවෙයි..

    ReplyDelete
    Replies
    1. වර්ජනය කරන්නේ කොහොමද රෙහානි අද කාලේ තියෙන ආර්තිකෙත් එක්ක අනෙක අපේ සිංහල කඩේකට ගියාම අපේ මිනිස්සුන්ගේ ලොකු කමත් බලන්න ඕනේ බඩු විකුනන්නේ ඕනෙනම් ගනින් නැත්නම් පලයන් කියන අදහසින්

      Delete
  8. කෝරලේ කියන කතාව සහතික ඇත්ත.අද ලංකාවේ මහා ජාතිය සිංහලනෙ.මහජාතිය සුලුජාතිය වෙච්ච දාට තමයි අපේ එවුන්ට ඇස් ඇරෙන්නෙ.එතකොට පෙරහැර ගිහින් ඉවරයි.

    ReplyDelete
    Replies
    1. ඊට කලින් දෙයක් කරන්න ඕනේ නිකන් බොරුවට බුකිය හරහා ජාතිවාදය ඇවුස්සුවා කියල වෙන රෙද්දක් නැහැ. අපේ බොහෝ දෙනෙක් ආණ්ඩු කරන්නේත් විප්ලව කරන්නෙත් බුකිය හරහා

      Delete
  9. කෝරලේ....කේරළේ වෙසෙන මලබාර්වරුන් තමිල්නාඩුවේ ඉන්න ද්‍රවිඩ ජාතිකයින්ට වඩා වෙනස් අනන්‍යතාවයක් ඇති කොටසක් බව උඹ දන්නවානේ. මැද පෙරදිගදී නම් ඔවුන් හැසිරෙන්නේ ශ්‍රීලාංකිකයින්ට වඩා ඔවුන් උසස් යැයි හිතන බොලඳ අධිමානසිකත්වයෙන් මිස කොටි වියරුවෙන් නොවන බවයි මගේ හැඟීම.

    උඹ කියනවා වගේම මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාවත් එක්ක මරාගෙන මැරෙන බිස්නස් බැට්ල් එකකට නොගොස් ටැක්ට්ෆුල් බිස්නස් තියරි එකක් පාවිච්චි කිරීමයි වෙන්න ඕන.

    මේ මීහරකා එක්ක ඒ වැඩේ කරන්න පුළුවන්ද? බලපන් මේ පොඩි කතා එකතුව.

    http://kirula.us/jp-video.html#sthash.YodJtz8J.dpbs

    ReplyDelete
    Replies
    1. උන්ගේ ඒ මානසිකත්වයත් තියෙනවා අරු අයියේ අනෙක මුන්ගේ ඉන්නවා දෙමල මලබාරි කලාවන් හැත්තක් අන්න උන් තමයි මේ කෝටි සීන් එක අවුස්සන්නේ.

      මුස්ලිම් ඇය මේ රටේ වෙළඳපොල ඇල්ලුවේ එකදාස්නවසිය බාරගන් වල ඉඳල අපේ ඇයටත් තියෙන්නේ අන්න ඒ තියරියම යොදවන්න.

      Delete
  10. මචන් නියමෙටම ලියලා තියෙනවා මහින්ද කරන්නෙ සන්වර්දනය නෙමෙ son(ලව)වර්දනය

    ReplyDelete
    Replies
    1. son ලව නම් වර්ධනය කරනවා අර ඇරපු චන්ද්‍රිකාව කොහෙද දන්නේ නැහැ

      Delete
  11. //බොදුබල සේනාව ඇතුළු (බෞද්ධ උන්නතියට) වැඩ කරණ අංශ //

    ඇත්තටම ඔවුන්ට අවශ්‍ය බෞද්ධ උන්නතියද ?

    ReplyDelete
    Replies
    1. හොඳ ප්‍රශ්නයක් දරුවා................:)

      Delete
  12. වටිනා විස්තරයක් මල්ලියා.උඹ කවුරුත් නොදකින පැති ලිවිම ගැන සතුටුයි.
    අර නාන සාරය කරන්නේ ආණ්ඩුව කියන දේනේ බං.
    දැන් ඔද්ද එක්ක හෙමින් හෙමින් කතා කරන්න,සින්දු කියන්න ගනින්.
    නැත්නම් ඉස්සෙල්ලම අම්ම කියයි.
    එහෙම කල නිසා මගේ දෙන්නම ඉස්සෙල්ලම කිව්වෙ චචා කියල :) :).

    ReplyDelete
    Replies
    1. මගේ පොඩි එකත් එහෙම කියනවනම් තමයි ෆිට් එක තැන්කු කෙන්ජි අයියා

      Delete
  13. වැඩිම කොමිසන් එක හම්බ වෙන්නේ තලෙයිබාන් වලින් නම්.. වැඩේ එහේට දෙනවා.. ඒකයි අපේ සිස්ටම් එක.. පුකේ ඇරියයින් පස්සෙ තමයි බලන්නේ.. අම්මට හුඩු මූ අපේ ඇරලා නේද යකෝ කියලා.. හෙල්මට් නීතියත් අකුලගත්තේ, බුර්කාවට බයේ..

    ReplyDelete
    Replies
    1. අද කාලේ ලංකාවේ රජවෙන්නෙත් තලෙයිබාන් නීතිය තමයි පක්කො කියන මරු මරු කතා තියෙනවා ලංකාවේ අනාගතේ ගැන අහන ඉද්දි ගඟේ මාළු ඇඟේ නටනවා

      Delete
    2. \\\\\\\\\\හෙල්මට් නීතියත් අකුලගත්තේ, බුර්කාවට බයේ..\\\\\\\\\

      ඔය නීතිය ගෙනාවේ මාතලන් 225 හොඳට මිසක් වෙන දේකට නෙවේ. කට්ටිය බය වෙලා ඉන්නේ මීළඟ අවුරුදු කීපයේදී වෙන දේවල් ගැන..

      Delete
    3. තව ඉස්සරහට ලංකාවක් නැතිවෙන හැඩයි තිබුනත් සිංහලයෝ නැති ලංකාවක්

      Delete
  14. අනේ මංද කෝරළේ සිංහල මිනිස්සුංගෙ එකමුතුවක් කවද ඇතිවෙයිද කියල.

    ReplyDelete
    Replies
    1. අද හෙට මෑත කාලෙක වෙන්නේ නැහැ කියන එකනම් පැහැදිලියි ප්‍රසන්න අයියේ.

      Delete
  15. ඔන්න සුදු වන එකක් එනවා........ දුවපාන් ............

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් ඩුබායි වලට සුදු වෑන් එවන්න බැරියෝ.............

      Delete
  16. අදයි මෙය කියවන්න විරාමයක් ලැබුනෙ...මට උඹ එක්ක වාදයක් නෑ මේ ලිපියෙදි...මතුවෙලා තියෙන කරුණු වලට එකගයි...රට යන අත ගැන එහි වැසියො විදියට අපිට වගේම පාර්ලිමේන්තුවට වෙලා පින් බත් ගිලින ගොන් හරක් වත් දන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. අඩුවට බත් එක හම්බවෙනවා. ගමන් බිමන් යන්නේ හොඳ හොඳ ශෝක් ඇබ්සෝබර්ස් තියෙන වාහන වල ඉතින් උන්දලාට මෙව්වගෙ වැටහීමක් නැහැ කතිරේ ගන්න *ක වුනත් දෙනවා.

      Delete
    2. දන්නෙ නැහැ නෙවෙයි, දන්නවා, නමුත් බඩගෝස්තරේ බේරගන්න සද්ද නැතුව ඉන්නවා. උන් තමන් ගෙ අම්මව උණත් පුලුවන් නම් විකුණයි. එක අතකට පාර්ලිමෙන්තුවක් නොතිබ්බ නම් හොඳයි....

      Delete
  17. නියම ලිපිය බං.. ඒත් ඉතින් අපේ කට්ටිය එකමුතු වෙද්දී බැරියැ.. හොද වෙලාවට මේ ඉන්න සෙට් එක නිදහස් සටනේ හිටියේ නැත්තේ..

    ReplyDelete
    Replies
    1. නිදහස් සටනේ හිටියා නම් තාම සුද්දෝ ලංකාවේ. ඇත්තටම කොන්ද පණ ඇති එක නායකයෙක් නැහැනේ අද කාලේ

      Delete
  18. ගොඩක් සිංහල කඩවලට ගියාම උන්ගේ ගණන් බලන්නත් ඕනි අපි.අපේ සල්ලිත් වියදම් කරලා එහෙම ගණන් බලන්න ඕනි නෑ නේ.
    අනික සරම්,සිවුරු උස්සගෙන කුණුහරුපෙන් කෑ ගැහැව්වා කියලා මේ ප්‍රශ්නේ කොහොමත් විසඳෙන්නේ නෑ.එකෙන් වෙන්නේ මධ්‍යස්ත මිනිස්සු ටිකත් පැත්තකට වෙන එක.
    මේක මොලෙන් ගහන්න ඕනි ගේමක්.
    අපේ හාමුදුරුවරු ටික හරියට හිටියනම් මෙහෙම කලක් යන්නේ නෑ මේ රටට.

    ReplyDelete
  19. මටත් අදයි මේ ලිපිය කියවන්න ලැබුනේ. මම දන්නවා හැම ආන්ඩුවක් වගේම මේ ආන්ඩුවත් ජරාව කනවා. ඒත් සංවර්ධනයක් වෙනවා නේද? ඉස්සර ආපු ආන්ඩු ප්‍රේමදාස මහත්තයා හැර බඩ වඩා ගත්තා මිසක් රටට වැඩක් කරේ නෑ කියලයි මම දකින්නේ. ඇත්තටම දේශපාලනය තමයි මම අකමැතිම මාතෘකාව කථා කරන්න. ඒ උනත් මම කාටවත් කඩේ යන්නෙවත් කාවවත් උඩ තියන්න යන්නේවත්‍ නෑ. ඇත්තටම මට දැන් ලංකාවේ චන්ද අයිතිය නෑ. ඉතිං මට කථා කරන්නත් (ලංකාවේ දේශපාලනය ගැන) අයිතියක් නෑ වගෙයි මට හිතෙන්නේ.ඒ උනත් හොඳ යමක් වෙනවා නම් ඒක මගේ රටටනේද කියලා සතුටු වෙනවා. එච්චරයි. කවුරැ ඔතනට ආවත් ඔය ටිකම තමයි.

    ReplyDelete
  20. මල්ලියේ අපේ අයි.ඩී. එකත් කොළ පාටින්ම ගහයිද දන්නෑ නේද ? හැබැයි දවසකට උපදින ගානට වඩා මැරෙනවනම් උන් ඉක්මනට ඉවර වෙලා යයි නේද?

    ReplyDelete
  21. An impressive share! I have just forwarded this onto a co-worker who was doing a little homework on this.
    And he actually ordered me dinner simply because I stumbled upon it for him...
    lol. So let me reword this.... Thank YOU for the meal!!

    But yeah, thanks for spending the time to talk about this
    matter here on your site.

    My blog post: ganhar dinheiro

    ReplyDelete
  22. Hi, all the time i used to check website posts here early in the dawn,
    since i enjoy to gain knowledge of more and more.

    Look at my site - ganhar dinheiro

    ReplyDelete
  23. """බොදුබල සේනාව ඇතුළු (බෞද්ධ උන්නතියට) වැඩ කරණ අංශ""" හික්. හික් !

    ReplyDelete
  24. Exceptional post however I was wanting to know if you could write
    a litte more on this topic? I'd be very thankful if you could elaborate a little bit further.
    Cheers!

    Here is my page - hymer motorhomes for sale

    ReplyDelete
  25. අප්පේ කාලෙකින් නියම ලිපියක් කියෙවුවෙ බ්ලොග් වල...
    පට්ට කාලෙකින් ආවේ නෑ බ්ලොග් එක ලියන්නවත් අද ඉඳං ලියනවා අප්පා

    මම..
    ... උමා(දසුන්) ...

    ReplyDelete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...