Wednesday 25 September 2013

ඉස්කෝලේ ආතල්


බ්ලොග් අවකාසේ තියෙන නිමක් කොනක් නැති බ්ලොග් අඩවි අතරට අලුතින් පියඹා ආ කුරුළු සගයා. පාසල් කාලයේ රසවත් මතක පිලිබඳ ලියවුනු මේ බ්ලොගයට ඔයාලත් ගිහින් බලන්න.


කුරුළුගේ සයිබර් කූඩුව.




7 comments:

  1. ලින්ක් දාන්න තාම දන්නෙ නැද්ද? නැත්තං කම්මැලියිද?

    ReplyDelete
    Replies
    1. මට ඒක මීටර් උනේ නැහැ රාජ් අයියේ. තැන්ක්ස් කිව්වට

      Delete
  2. බලන්න යන ගමං...

    ReplyDelete
  3. මමත් කියවලම එන්නම්... මොනවද දන්නෑ ලියල තියෙන්නෙ

    ReplyDelete
  4. ගිහින්ම බලමුකෝ !

    ReplyDelete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...