කෝරලේ මහත්තයාගේ සයිබර් වලව්ව. තියෙන පොස්ටු කියවල ඔබේ අදහසත් ලියලම යන්නකෝ
:D ara mulinma thibba kathawa mama ahuwoth korale mahaththayagen eath atha ussanawada? :P
වරදක් කොලාමනම් ජුන්ඩක් ඉතර බයා තමා හාමිනේ. අමතක කොරන්න එපා ඕන් මම කෝරලේ මහත්තය. වටේ පිටේ මිනිස්සුන්ට ඇහුනොත් වසල හමාරයි. විලිලජ්ජාවේ සන්තෝසේ බැරිවෙනවා. හික් හික් හික්.
ඔය කෝරලේ මහත්තයත් අත් උස්සන්නේ. :D
ඇඟට නොතේරෙන්න හිකිස්....
අනේ අර වඳුරු පැටියාගේ පින්තූරේ නියමා..............යි අනේ..:)
තැන්කු නංගෝ :)
හික්ස්
LOl
ඕන් කෝරලේ මහත්තයෝ මාත් ආව වැයික්කිය ට. අඳුනන්නේ නැති ගොබිලෙක් කියාල දඬුකඳේ ගහනවා හෙම නෙවෙයි. ඇබින්දන් පැල් කොටයක් අටෝගන තැග් ගැහෙන්ට අවසර ද ?
මක් වෙනාද අයිබෝවන් ඔන්න ඔහේ හත් අටපොලකින්ම ඈඳී ගන්නකො ඉස්ඉස්සෙල්ල. ඔන්න ඔහේ වලව්ව අයිනෙන් ඉඩ කඩ ඇති විදිහට අටෝගත්තට කාරී නෑ ඕන්. ඔබව කෝරලේ වලව්වට සාදරයෙන් පිලිගන්නවා!
පට්ට ආඔන්න මාත් ආවා ආයේ දිගටමත් එනවා ඈ.
ඔයාවත් ඉතාම ආදරෙන් පිලිගන්නවා නිශාන් මලේ
ඕං ආයිබොවන්ඩ මාත් ගොඩවැදුනා වලව්ව පැත්තට..!තරහ අවසර...පට්ට පොටෝ ටික ඕං..!
එසේය එසේය. බොහොම ස්තූතියි. දරුවා වලව්ව පැත්තේ නිවාඩු පාඩු වෙලාවට ගොඩවැදුන කියල මගේ තරහක් එහෙම නෑ ඕන්
කෝරලේ මහත්තයත් ඉඳල ඉඳල පුදුම ආතල්නේ දෙන්නේ.
එහෙම නැතිවත් කික් එකක් නැහැනේ මදුරංග හිකිස්..........
ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........
:D ara mulinma thibba kathawa mama ahuwoth korale mahaththayagen eath atha ussanawada? :P
ReplyDeleteවරදක් කොලාමනම් ජුන්ඩක් ඉතර බයා තමා හාමිනේ. අමතක කොරන්න එපා ඕන් මම කෝරලේ මහත්තය. වටේ පිටේ මිනිස්සුන්ට ඇහුනොත් වසල හමාරයි. විලිලජ්ජාවේ සන්තෝසේ බැරිවෙනවා. හික් හික් හික්.
Deleteඔය කෝරලේ මහත්තයත් අත් උස්සන්නේ. :D
Deleteඇඟට නොතේරෙන්න හිකිස්....
Deleteඅනේ අර වඳුරු පැටියාගේ පින්තූරේ නියමා..............යි අනේ..:)
ReplyDeleteතැන්කු නංගෝ :)
Deleteහික්ස්
ReplyDeleteLOl
Deleteඕන් කෝරලේ මහත්තයෝ මාත් ආව වැයික්කිය ට. අඳුනන්නේ නැති ගොබිලෙක් කියාල දඬුකඳේ ගහනවා හෙම නෙවෙයි. ඇබින්දන් පැල් කොටයක් අටෝගන තැග් ගැහෙන්ට අවසර ද ?
ReplyDeleteමක් වෙනාද අයිබෝවන් ඔන්න ඔහේ හත් අටපොලකින්ම ඈඳී ගන්නකො ඉස්ඉස්සෙල්ල. ඔන්න ඔහේ වලව්ව අයිනෙන් ඉඩ කඩ ඇති විදිහට අටෝගත්තට කාරී නෑ ඕන්.
Deleteඔබව කෝරලේ වලව්වට සාදරයෙන් පිලිගන්නවා!
පට්ට ආ
ReplyDeleteඔන්න මාත් ආවා ආයේ දිගටමත් එනවා ඈ.
ඔයාවත් ඉතාම ආදරෙන් පිලිගන්නවා නිශාන් මලේ
Deleteඕං ආයිබොවන්ඩ මාත් ගොඩවැදුනා වලව්ව පැත්තට..!
ReplyDeleteතරහ අවසර...පට්ට පොටෝ ටික ඕං..!
එසේය එසේය. බොහොම ස්තූතියි. දරුවා වලව්ව පැත්තේ නිවාඩු පාඩු වෙලාවට ගොඩවැදුන කියල මගේ තරහක් එහෙම නෑ ඕන්
Deleteකෝරලේ මහත්තයත් ඉඳල ඉඳල පුදුම ආතල්නේ දෙන්නේ.
ReplyDeleteඑහෙම නැතිවත් කික් එකක් නැහැනේ මදුරංග හිකිස්..........
Delete