Wednesday 1 August 2012

හිනා වෙයන් යාලු



මෙය කිසිඳු පුද්ගලයෙකුට හෝ පක්ෂයකට අපහසකිරීමේ අදහසින් නිර්මාණය කරන ලද්දක් නොව. හුදෙක් විනෝදය සඳහා පමණක් බව කරුණාවෙන් සලකන්න





























16 comments:

  1. :D ara mulinma thibba kathawa mama ahuwoth korale mahaththayagen eath atha ussanawada? :P

    ReplyDelete
    Replies
    1. වරදක් කොලාමනම් ජුන්ඩක් ඉතර බයා තමා හාමිනේ. අමතක කොරන්න එපා ඕන් මම කෝරලේ මහත්තය. වටේ පිටේ මිනිස්සුන්ට ඇහුනොත් වසල හමාරයි. විලිලජ්ජාවේ සන්තෝසේ බැරිවෙනවා. හික් හික් හික්.

      Delete
    2. ඔය කෝරලේ මහත්තයත් අත් උස්සන්නේ. :D

      Delete
    3. ඇඟට නොතේරෙන්න හිකිස්....

      Delete
  2. අනේ අර වඳුරු පැටියාගේ පින්තූරේ නියමා..............යි අනේ..:)

    ReplyDelete
  3. ඕන් කෝරලේ මහත්තයෝ මාත් ආව වැයික්කිය ට. අඳුනන්නේ නැති ගොබිලෙක් කියාල දඬුකඳේ ගහනවා හෙම නෙවෙයි. ඇබින්දන් පැල් කොටයක් අටෝගන තැග් ගැහෙන්ට අවසර ද ?

    ReplyDelete
    Replies
    1. මක් වෙනාද අයිබෝවන් ඔන්න ඔහේ හත් අටපොලකින්ම ඈඳී ගන්නකො ඉස්ඉස්සෙල්ල. ඔන්න ඔහේ වලව්ව අයිනෙන් ඉඩ කඩ ඇති විදිහට අටෝගත්තට කාරී නෑ ඕන්.
      ඔබව කෝරලේ වලව්වට සාදරයෙන් පිලිගන්නවා!

      Delete
  4. පට්ට ආ
    ඔන්න මාත් ආවා ආයේ දිගටමත් එනවා ඈ.

    ReplyDelete
    Replies
    1. ඔයාවත් ඉතාම ආදරෙන් පිලිගන්නවා නිශාන් මලේ

      Delete
  5. ඕං ආයිබොවන්ඩ මාත් ගොඩවැදුනා වලව්ව පැත්තට..!
    තරහ අවසර...පට්ට පොටෝ ටික ඕං..!

    ReplyDelete
    Replies
    1. එසේය එසේය. බොහොම ස්තූතියි. දරුවා වලව්ව පැත්තේ නිවාඩු පාඩු වෙලාවට ගොඩවැදුන කියල මගේ තරහක් එහෙම නෑ ඕන්

      Delete
  6. කෝරලේ මහත්තයත් ඉඳල ඉඳල පුදුම ආතල්නේ දෙන්නේ.

    ReplyDelete
    Replies
    1. එහෙම නැතිවත් කික් එකක් නැහැනේ මදුරංග හිකිස්..........

      Delete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...