Saturday 25 August 2012

අලුත් කතන්දරයකට ජන්ද විමසුමක් ඔබගේ අදහස කුමක්ද?

මේ දවස් වල ලියන්න දෙයක් කල්පනා කර කර ඉන්න කොට මට ආවා අමුතුම අදහසක් මම දන්නේ නැහැ හොඳයිද නැද්ද කියන්න. මගේ හිතවතෙක් ලියපු පොඩි පොස්ට් එකක් දැකල තමයි මට මේ අදහස ආවේ මට ඒක ඔයාලගෙන් දැනගන්න ඕනේ ඔයාලගේ අදහස ඒ පිළිබඳව. මේක නොයෙකුත් හැල හැප්පීම් මැදින් කියවෙන ආදර කතාවක්. දැනට අවුරුදු 3 ක කාලය ඇතුලතුල සිද්ද වෙමින් පවතින දෙයක් මෙවැනි දෙයක් ලියන ඒක සුදුසුද නැද්ද කියන ඒක ගැන මට වැටහීමක් නැහැ. කියන්න බලන්න ඔයාලට හිතෙන්නේ කොහොමද කියල.


අවංකවම ලියන්න


16 comments:

  1. පරිස්සමින් ..සඟවා ගතයුතුතැන් ,සඟවා ලියන්න රසවත්ව...!

    ReplyDelete
    Replies
    1. අනිවා තැන්කූ කිව්වා අයියේ

      Delete
  2. ලියන්න ලියන්න කෝරලේ මහත්තය ලියන්න
    හැබැයි වී පොකුර කියලා තියෙන දේත් හිතට අරන් හොද ලස්සයන් එකක් ලියලා දාන්න :)

    ReplyDelete
    Replies
    1. අනිවා මඩයෝ තැන්කූ කිව්වා

      Delete
  3. ලියන්න ලියන්න short & Sweet එක දවසින් ඉවර වෙනවනම් මරු

    ReplyDelete
    Replies
    1. දිග කතාවක්
      http://chithula.blogspot.com/2012/08/blog-post_28.html

      Delete
  4. ලස්සනට ලියන්නකෝ එහෙනම් අපිටත් කියවන්න :)

    ReplyDelete
  5. ලියලා දාන්න අප්පා ඔන්න ඔහේ ....

    ReplyDelete
  6. හරි ලියමු බලන්න එහෙනම්. අපි කියවනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දයානන්ද අයියේ

      Delete
  7. කෝ ලියන්න පටන් ගත්තද ?

    ReplyDelete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...