Saturday 4 August 2012

ෆේස් බුක් මිතුදම. (Facebook Friendship)



ලොලේ ලොල් නේ. මේවගේ දේවල් ඔබට වෙන්නට පුළුවන් අවවාදයයි ෆේස් බුක් අනතුරු සහිතයි. ප්‍රවේසමෙන් පරිහරණය කරන්න. ලොල්


11 comments:

  1. ඔය දෙ බොහොම බයානකයි තමයි

    ReplyDelete
  2. ඇත්ත ඇත්ත !
    භයානකයි ෆේස් බුක්..:)

    ReplyDelete
    Replies
    1. අනිවා නගෝ ඔයාල තම ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ

      Delete
  3. මාවත් හම්බවෙයි පාරකදි හිගාකනවා..

    ReplyDelete
    Replies
    1. සත 10 ක් දාල යන්නම්. කමක් නැද්ද තරිඳු ? ලොල්

      Delete
  4. හරිම බයානකයි තමා ....

    ReplyDelete
  5. මටනම් හිගන්නෙක් වුනත් අවුලක් නැහැ යාලුවෙක් නම්.හදිසියෙවත් ටවුන් එකේදී වලියක් ගියා අන්න ඒ වගේ වෙලාවට හිගන යාලුවා හරි ඉන්නවනේ සපෝට් එකට :D

    ReplyDelete
    Replies
    1. සිරාවට මොකද කරදරෙකදී අහක දාන මොකක්ද එක හරි ඕනේ වෙනවා කියන්නේ නිකන්ද?

      Delete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...